දේශපාලන
දැන්වීම

ජනපති කෙරෙහි ජනතා අභිලාශය තුන් ගුණයකින් වැඩි වෙලා
රටේ ආර්ථික වර්ධනය පිළිබඳ විශ්වාස කරන පිරිස සියයට තිහකින් වැඩි වෙලා "Verité Research" නවතම සමීක්ෂණයෙන් හෙළිදරව් වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආණ්ඩුව කෙරෙහි වන ජනතා අනුමැතිය 2024…
Lanka Newsweek · 2024 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායකට තර්ජන
ජීවිතය අනතුරේ..! ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලයි..! විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව වහාම තර කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ…
Lanka Newsweek · 2024 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
රට දියුණු කරන ආර්ථිකය බිඳ දැමීමට කුමන්ත්රණකරුවන් උත්සාහ කරනවා
සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව රට වෙනුවෙන් වැඩ කරන දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි ජනපති නීතිඥවරුන් සමඟ පැවති හමුවේ දී පවසයි "යුද්ධය ජය ගත් මහින්දට එදා ලබා දුන් සහාය අද ආර්ථික යුද්ධය ජය රනිල්ට දිය…
Lanka Newsweek · 2024 ඇසළ 15 · කියවීමට මිනිත්තු 11
අනුර මහා නා හිමිවරුන් බැහැදැකීමට ගොස් තිබෙන්නේ මලික් එක්ක
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට දින ගණනාවකට ඉහත දී මහනුවරට ගොස් මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය සමීපතම මිත්‍රයෙකු වන එක්සත්…
Lanka Newsweek · 2024 ඇසළ 15 · කියවීමට මිනිත්තු 1
එජාප කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් සජබයට
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් ලෙස කටයුතු කළ ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක් වූවාය. ඒ අනුව ආචාර්ය චන්දිමා…
Lanka Newsweek · 2024 ඇසළ 15 · කියවීමට මිනිත්තු 1
ව්‍යවස්ථා ප්‍රකාරව ජනපතිවරණය කැඳවීම මැතිවරණ කොමිසමේ වගකීමක්
ජනපතිවරණය ගැන පරස්පර මත-අනවශ්‍ය වාද විවාද එපා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලබා දී ඇති බලතල ප්‍රකාරව නොපමාව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම යැයි සාධාරණ සමාජයක් සඳහා…
Lanka Newsweek · 2024 ඇසළ 15 · කියවීමට මිනිත්තු 1
දුම්රිය වැඩවැරුම අවසන් කළේ වර්ජකයින්ගේ රස්සා නැති වෙනවට බයේ
වර්ජනය ඉවර වෙද්දි ජීවිතයක් බිල්ලට ගෙන ඉවරයි දකුණේ ගුරුවරුනුත් වර්ජනය කරමින් දරුවන්ගේ ඉගෙනීම උකසට අරන් බංකර්වල දරුවන් උගත් කිලිනොච්චියේ සිට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි දුම්රිය…
Lanka Newsweek · 2024 ඇසළ 15 · කියවීමට මිනිත්තු 6
වාර්ගික ගැටලු නැති ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා මනූෂගෙන් ඩයස්පෝරාවට ආරාධනා
වාර්ගික ගැටලු නැති පරිසරයක් ජනපති හදා දී අවසන් කිලිනොච්චිය - ජය ගමු ශ්‍රී ලංකා වැඩ සටහනේදී අමාත්‍යවරයා පවසයි "අපේ ඩයස්පෝරාව උනන්දුවෙන් බලාගෙන ඉන්නේ ලංකාවට ඇවිත් ආයෝජනය කරලා ලංකාව දියුණු කරන්න.…
Lanka Newsweek · 2024 ඇසළ 15 · කියවීමට මිනිත්තු 3
වතු කම්කරු වැටුප ඉහළට
මූලික වැටුපට වතු හිමියන්ගේ එකඟතාව දිරි දීමනා සඳහාත් එකඟ වෙයි වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට වතු සමාගම් 9ක් එකඟ වූ බව…
Lanka Newsweek · 2024 ඇසළ 15 · කියවීමට මිනිත්තු 2
සැබෑ විප්ලවය යනු ජනතාවට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි රටක් ගොඩනැගීමයි
දේශපාලනයේ වෙනස් මත දැරුවත් රට වෙනුවෙන් එකට වැඩ කළ යුතුයි ගෙවුණු දෙවර්ෂයේ දී දේශපාලනයෙන් තොරව වැඩ කළ නිසා රටට ජයග්‍රහණ රැසක් ලැබුණා මහවැලි එච් සහ හුරුළුවැව කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට…
Lanka Newsweek · 2024 ඇසළ 15 · කියවීමට මිනිත්තු 8
පොහොට්ටුව රනිල්ට තව සති දෙකක් කල් දෙයි
සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් විසි පස් දෙනෙකු කැඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් සති දෙකක කාලයක් ලබා දී තිබේ. මේ අනුව…
Lanka Newsweek · 2024 ඇසළ 15 · කියවීමට මිනිත්තු 1
ඩලස්ගේ සහයත් සජිත්ට
ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන සන්ධානයට සහය පළ කිරීමට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු නිදහස ජනතා සභාව තීරණය කර තිබේ. නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2024 ඇසළ 10 · කියවීමට මිනිත්තු 1
විශ්‍රාමිකයන් මුහුණ දෙන ගැටලු රැසක් විපක්ෂ නායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
විශ්‍රාමික දිවිය සැහැල්ලුවෙන් ගත කිරීම විශ්‍රාමියන්ගේ අරමුණ වුවත් ඔවුන්ගේ විශ්‍රාම වැටුප නිසි පරිදි හිමි නොවීම සහ රජයේ විවිධ ප්‍රතිපත්ති නිසා විශ්‍රාමිකයන් විවිධ අපහසුතාවට ලක්ව ඇති බවත් වෘත්තීමය…
Lanka Newsweek · 2024 ඇසළ 9 · කියවීමට මිනිත්තු 3
රැකියා විරහිත උපාධිධාරීන්ට රජය ලබා දෙන විසඳුම කුමක්ද..?
විපක්ෂ නායක රජයෙන් ප්‍රශ්න කරයි තමා උතුරු-නැගෙනහිර පළාත්වල කළ සංචාරයේ දී උතුරේ සහ මඩකලපු දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් සිය දුක්ගැනවිලි තමා වෙත ඉදිරිපත් කළ බවත් උද්ඝෝෂණයේ නිරත මේ අය සමඟ…
Lanka Newsweek · 2024 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවට යනවා කිව්ව රිෂාඩ් සජිත්ගේ වේදිකාවේ
සන්ධාන හිටපු මන්ත්‍රී හුනාස් ෆාරුක් ද එයි ආණ්ඩුවට යන බවට නිතරම වාර්තා පළ වූ සමස්ත ලංකා මහා ජන කොංග්‍රසයේ නායක සහ සමගි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා…
Lanka Newsweek · 2024 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
ගාසා තීරයේ පවතින මානුෂීය තත්ත්වය කඩිනමින් විසඳේවා..!
ඊශ්‍රායල රාජ්‍යයේ 76 වැනි නිදහස් දින උත්සවයට එක් වෙමින් මනූෂ නානායක්කාර ප්‍රර්ථනා කරයි ශ්‍රී ලංකාවේ සුභ පැතුම් එක් කරයි..! ගාසා තීරයේ පවතින මානුෂීය තත්ත්වය කඩිනමින් විසදෙනු ඇතැයි ශ්‍රී ලංකාව හදවතින්ම…
Lanka Newsweek · 2024 ඇසළ 9 · කියවීමට මිනිත්තු 3
රට අතුරු පාරවල්වලින් ප්‍රධාන මාර්ගයට පිවිසිලා
ජනපති රටට සුභ ආරංචියක් දී තිබිය දී ද්‍රෝහීන් රට ගිනි තබනවා ජනපති කිසිදු මැතිවරණයක් මඟ හරින්නේ නැහැ එජාපය ජනපතිවරණයට සූදානම් ජනපති සටනට එන්නේ සියලු පාර්ශව එකට ඒකරාශී කර ගෙන නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙසයි…
Lanka Newsweek · 2024 ඇසළ 9 · කියවීමට මිනිත්තු 2
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම ගෝලීය දේශපාලනයේ වැදගත් අංගයකි
විදෙස් රාජ්‍ය නියෝජිතයන් හමුවී, අතට-අත දී ඡායාරූප ලබා ගැනීමෙන් පමණක් එම කටයුතු අවසන් නොවේ. අපගේ සාකච්ඡා ඔස්සේ රටට ප්‍රතිලාභයක් අත්විය යුතුය. ඊට භාෂාව, ආර්ථික දැනුම, ගෝලීය දේශපාලනික දැනුම, ඉදිරි දැක්ම…
Lanka Newsweek · 2024 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2
විදේශ රැකියාවලට ගොස් නම කැත කරන අය Black List කරනවා
සුභ ආරංචි එන වෙලාවේ අසුභ ආරංචි හොයන්නේ කවුද..? ජවිපෙට අවශ්‍ය 88-89 දී වගේ පාසල් වහලා, රට අරාජික කරලා, තරුණයෝ පාරට බස්සලා සිය දේශපාලන අරමුණ් ඉටු කර ගන්නයි ඊශ්‍රායල් කෘශි රැකියා සදහා පිටත්ව යන…
Lanka Newsweek · 2024 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2
ජන මතයට මුහුණ දෙන්න ජනපති සූදානම් විය යුතුයි
මාළිගා කුමන්ත්‍රණ පරාදයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආචාරය..! ජනාධිපතිවරණය කල් දැමීම සදහා සිදු කළ සියලු මාළිගා කුමන්ත්‍රණ පරාජය කළේ යැයි ද, ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රධාන රජය ජනතා මතයට මුහුණ දීමට සූදානම්…
Lanka Newsweek · 2024 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1