පුවත්
දැන්වීම

කෝටි 35ක් වටිනා Fairway නිවස විපක්ෂ නායකගේ ද..?
කෝටි ගණනක් දී හර්ෂ ද සිල්වා "The Elements" හී නිවසක් ගත්තේ කෙසේද..? "Altair" හී නිවස හරීන් ප්රනාන්දුගේ..! පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුගේ මාසික වැටුප ලක්ෂ 2යි ලක්ෂ දෙකකින් කෝටි ගණන් දේපොළ මිල දී ගන්නේ…
Lanka Newsweek · 2022 මැදින් 19 · කියවීමට මිනිත්තු 1
පාසල් දරු දැරියන්ට රවීගෙන් ලැබුණු සුරක්ෂාව අනතුරේ..!
දරු දැරියන් ලක්ෂ 45ක් අනාථයි යහ පාලන රජය සමයේ මුදල් ඇමතිව සිටි රවි කරුණානායක මහතා විසින් යෝජනා කර ක්රියාත්මක කරනු ලැබූ පාසල් දරු දැරියන් සඳහා වූ සුරක්ෂා රක්ෂණාවරණය මේ වන විට එම දරු දැරියන්ට නොලැබීමේ…
Lanka Newsweek · 2022 මැදින් 17 · කියවීමට මිනිත්තු 1
අවුරුදු කාලා හමාරයි-බඩු මිල සියයට 40කින් නගියි..!
පාලකයෝ වැඩ කරන්නේ ණයට කෑම-විකුණන් කෑම-හොරා කෑම යන තුන් සූත්රයට අනුවයි (හේෂාන් සම්පත් තිලකරත්න) සිංහල-හින්දු අලුත් අවුරුද්ද වන විට අත්යවශ්ය භාණ්ඩ සහ සේවා මිල ගණන් 40%කින් ඉහළ යාමට නියමිත යැයි…
Lanka Newsweek · 2022 මැදින් 17 · කියවීමට මිනිත්තු 1
රට බේරා ගැනීමට මේ උදා වී තිබෙන්නේ අවසන් අවස්ථාවයි..!
රට බේරා ගෙන නූපන් පරපුරේ ශාපයෙන් ගැල වෙනු සමගියේ සහ මිත්රත්වයේ දෑත මුලින් දිගු කළ යුත්තේ ජනාධිපතිවරයා ප්රධාන රජයයි දේශපාලන පළි ගැනීම දැන්වත් නතර කරනු රට බේරා ගැනීමට උදා වී තිබෙන අවසන් අවස්ථාව මඟ…
Lanka Newsweek · 2022 මැදින් 16 · කියවීමට මිනිත්තු 4
අනාගත පරපුර වෙනුවෙන් මිත්රත්වයේ දෑත දිගු කරනු
රජය විද්වත් මතයට ගරු කළා නම් රටට මේ ඉරණම අත් වන්නේ නැහැ කුස ගින්නෙන් බැට කන ජනතාවගේ අඳෝනාව සුළුපටු නැහැ ජන ජීවිතය කඩා වැටිලා ජපානය-ජර්මනිය-චීනය-ඉන්දියාව ආදර්ශයට ගමු..! සියලු භේද පසෙකලා මේ මොහොතේ දී…
Lanka Newsweek · 2022 මැදින් 10 · කියවීමට මිනිත්තු 5
ශ්රී ලංකාව දැනුමේ කේන්ද්රස්ථානයක් කරනවා -සජිත්-
සිය ඒකායන අරමුණ වන්නේ ශ්රී ලංකාව නූතන තාක්ෂණය ජය ගත් දැනුමින් සන්නද්ධ රටක් බවට පත් කිරීම යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණ කර සිටියි. අතිශය දරුණු ප්රශ්න හමුවේ ශ්රී ලංකාව මේ වන විට බරපතළ…
Lanka Newsweek · 2022 මැදින් 10 · කියවීමට මිනිත්තු 1
විපක්ෂනායකට රාමඤ්ඤ මහා නිකායෙනුත් ගෞරව සම්මානයක්
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා වෙත ශාසන කීර්ති දේශාභිමානී ශ්රී ලංකා ජන රංජන යන ගෞරව නාමය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා වෙත පුද කිරීමට ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබෙන අතර එම ගෞරව නාමය…
Lanka Newsweek · 2022 මැදින් 10 · කියවීමට මිනිත්තු 1
එජාපය ගොඩගැනීමේ වගකීම රනිල් සාගලටයි අකිලටයි පවරලා
රුවන් විජයවර්ධනට ඇපත් නැහැ සාමාජිකයින් බඳවා ගැනීමේ වගකීම සාගලට ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ සංවිධානය කිරීමේ වගකීම අකිලට රුවන්-වජිර-රංගේ-රවී-නවීන්-අර්ජුන-දයා ගැන කතාවක්වත් නැහැ නව සාමාජික සාමාජිකාන් බඳවා…
Lanka Newsweek · 2022 මැදින් 8 · කියවීමට මිනිත්තු 1
ස්ත්රී පුරුෂ සමානාත්මතාවය ආරක්ෂා කරනු..!
වටිනාකම්-විවිධත්වය පිළි ගනිමු සුභ ජාත්යන්තර කාන්තා දිනයක් වේවා..! ස්ත්රී පුරුෂ සමානාත්මතාවය, වටිනාකම් සහ විවිධත්වය ආරක්ෂා කිරීමට සියලු දෙනා ඇපකැප ක්රියා කළ යුතු කාලය එළැඹ ඇතැයි සාධාරණ සමාජයක් සඳහා…
Lanka Newsweek · 2022 මැදින් 8 · කියවීමට මිනිත්තු 3
රනිල්ට එරෙහිව එජාප තරුණයෝ රුවන්ට එක් වෙති
රුවන්ගේ තරුණ රැස්වීම තහනම් කර රනිල් සාගල එක්ක මීගමු ගිහින් මීගමුවේ "Bethani" බංගලාවේ දී කොල්ලෝ-කෙල්ලෝ හම්බ වෙලා එජාප තරුණ තරුණියන් පාරට බහින ලකුණු එක්සත් ජාතික පක්ෂ රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව එම…
Lanka Newsweek · 2022 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
ආහාර මිල සියයට 24කින් නැගලා
රට පුරා මන්දපෝෂණය..! කන්න නැතිව මිනිස්සු දිවි නසා ගන්නවා 2022 ජනවාරි මාසයේ දී ආහාර මිල ගණන් 24%කින් ඉහළ ගොස් ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා පෙන්වා…
Lanka Newsweek · 2022 මැදින් 7 · කියවීමට මිනිත්තු 1
මානව හිමිකම් කේන්ද්රයේ අධ්යක්ෂක ලෙස රජිත් කීර්ති පත් කෙරේ
ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රයේ නව විධායක අධ්යක්ෂවරයා ලෙස මධ්යම සහ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පත් කරනු ලැබ සිටින අතර ඔහු 2022 මාර්තු පළමු වැනිදා සිට එම තනතුරේ කටයුතු…
Lanka Newsweek · 2022 මැදින් 6 · කියවීමට මිනිත්තු 1
කෝට්ටේ වැඩ බැරි ටාසන්ගේ එජාපයට එරෙහි කුමන්ත්රණය මෙන්න..!
කෝට්ටෙන් එජාපය අතුගා දැමීම අරමුණයි මන්ත්රී ධුරය ලක්ෂ පහකට විකිණීමට යයි පසුගිය 22 වැනිදා දහවල් එක්සත් ජාතික පක්ෂ ජ්යෙෂ්ඨ උප සාභාපති සාගල රත්නායකගේ දුරකතනය නාද විය. ඇමැතුමෙන් කියැ වුණේ කෝට්ටේ මහ නගර…
Lanka Newsweek · 2022 මැදින් 3 · කියවීමට මිනිත්තු 3
ජාතික එකමුතුවකින් තොර විසඳුමක් නොමැත
යුක්රේන ජාතිකයින් ආදර්ශයට ගනු රජයට එක මතයක් නැහැ ආහාර මිල 24%කින් ඉහළ ගිහින් අපේ මව්බිම යළිත් ගොඩ නැගිය හැකිද..? යුක්රේන ජාතිකයින් වගේ රටේ සියලු ජාතීන්, ආගමිකයින් සහ ඒ ඒ දේශපාලන ක්රියාකාරීන් සියලු…
Lanka Newsweek · 2022 මැදින් 3 · කියවීමට මිනිත්තු 5
ශාන්තිනී කෝන්ගහගේට කැපිල්ලක්..!
එජාපයේ තවත් දේශපාලන චරිතයක් කුණු බක්කියට..? රංගේ බණ්ඩාරගේ අවශ්යතාවය මත රනිල් ශාන්තිනීට කොකා පෙන්වයි රනිල් රැක්කට ශාන්තිනීට හොඳ වැඩේ..! එකසත් ජාතික පක්ෂයට අනුබද්ධිත එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී…
Lanka Newsweek · 2022 නවම් 26 · කියවීමට මිනිත්තු 1
සාගල වෙනුවෙන් රනිල් රුවන්ගේ කකුලෙන් අදියි
රුවන්ගේ තරුණ සමුළුවට කෙළියි දේශපාලන හිතවතුන්ට පහර දුන් රනිල් සිය ලේ ඥාතියාට ද පහර දෙයි රුවන් ඉදිරියට එනු ඇතැයි බය වෙලා එකසත් ජාතික පක්ෂයට සම්බන්ධ සහ ඊට පරිභාහිර තරුණ තරුණියන් කැඳවා පක්ෂයේ තරුණ බලය…
Lanka Newsweek · 2022 නවම් 24 · කියවීමට මිනිත්තු 1
රට යළි ගිනි තැබීමට අන්තවාදීන්ට ඉඩ නොතබනු
ජාතික-ආගමික සමගිය වෙනුවෙන් පෙරට එනු සියලු දේශපාලන නායකයින් ප්රතිපත්තිමය එකඟතාවයකට ආ යුතුයි අනාගත පරපුරට ද්රෝහී වනු බැහැ රට යළි ගිනි තැබීමට අන්තවාදීන්ට ඉඩ නොතබා ජාතික සහ ආගමික සමගිය සේම සහෝදරත්වය…
Lanka Newsweek · 2022 නවම් 24 · කියවීමට මිනිත්තු 3
අජිත් වීරසිංහ වෙත lankanewsweek කණගාටුව..!
"අජිත් වීරසිංහ CIC සමාගම ඉහ ගෙන කයි" යන ශීර්ෂය යටතේ CIC Feeds, CIC Vetcare, CIC Poultry Farms සහ CIC Bio Security Breeder Farms යන සමාගම් සමූහයේ ප්රධාන විධායක සහ කළමණාකාර අධ්යක්ෂ අජිත් වීරසිංහ මහතා…
Lanka Newsweek · 2022 නවම් 23 · කියවීමට මිනිත්තු 1
ජාතික ආරක්ෂාවට තිබෙන තර්ජනය ගැන සොයනු
ශනි අබේසේකරගේ පෙත්සම බරපතළයි අදිසි හස්තයකින් රටට බරපතළ තර්ජනයක් රටේ ජාතික ආරක්ෂාවට කිසියම් අදිසි හස්තයකින් බරපතළ තර්ජනයක් ඇති බව ශානි අබේසේකර මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමින් කරුණු දක්වා ඇති…
Lanka Newsweek · 2022 නවම් 22 · කියවීමට මිනිත්තු 1
අනීතික ක්රියාවන්ට එරෙහිව වහාම පියවර ගනු
රට මුහුණ දෙමින් සිටින අර්බුදය තව තවත් තීව්ර නොකරනු ජනතාව බිය ගැන්වීම නතර කරනු අවනීතියට එරෙහිව පෙළ ගැසෙමු රටේ සිදු වන අනීතික සහ අත්තනෝමතික ක්රියාවලට එරෙහිව නොපමාවම පියවර ගැනීමට ජනාධිපතිවරයා ප්රධාන…
Lanka Newsweek · 2022 නවම් 22 · කියවීමට මිනිත්තු 3