පුවත්
දැන්වීම

දිළිඳු පවුල් 70,000කට ෆොන්ටේරා සමාගමෙන් රු. මිලියන 174ක් වටිනා කිරිපිටි
ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පිහිටුවන ලද ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්රණ වැඩසටහනට’ රුපියල් මිලියන 174 ක් වටිනා…
Lanka Newsweek · 2023 දුරුතු 19 · කියවීමට මිනිත්තු 1
මෛත්රීගේ ජනතා වටිනාකම රු. 1810යි
නළුවෙකු නොවන එළුවකු යොදවා කොළඹ කැට හොල්ලලා හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සිය පාස්කු වන්දිය ගෙවීම සඳහා නළුවෙකු නොවන එළුවකු යොදවා ජනතාවගෙන් සල්ලි එකතු කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ. ගෝඨාභය…
Lanka Newsweek · 2023 දුරුතු 18 · කියවීමට මිනිත්තු 1
ව්යවස්ථා සභාවට සිවිල් නියෝජිතයෝ තිදෙනෙක් පත් කෙරේ
අලුතින් පිහිටුවීමට නියමිත ආණ්ඩුක්රම ව්යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්රීවරුන් නොවන ආචාර්ය ප්රතාප් රාමනුජාම්, වෛද්ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන අය පත්…
Lanka Newsweek · 2023 දුරුතු 18 · කියවීමට මිනිත්තු 1
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳ පොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් අඟහරුවාදා (17) දිනයේ දී වාර්තා වී ඇත. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.72 කින් ඉහළ ගොස් ඒකක 8,376.30 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය…
Lanka Newsweek · 2023 දුරුතු 18 · කියවීමට මිනිත්තු 1
ණය ප්රතිව්යුහගතකරණය පිළිබඳ ඉන්දු-චීන සාකච්ඡා සාර්ථකයි
ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් නව දේශපාලන ගමනක් අරඹමු 75 වන නිදහස් සැමරුම අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් මේ වසරේ ඖෂධ ලබා ගැනීමට රුපියල් බිලියන 30-40ක මුදලක් ණය ප්රතිව්යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ…
Lanka Newsweek · 2023 දුරුතු 18 · කියවීමට මිනිත්තු 5
මැතිවරණ වියදම් පනත ව්යවස්ථාවට අනුකූලයි
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූල බව ශ්රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (17) පැවැසීය.…
Lanka Newsweek · 2023 දුරුතු 17 · කියවීමට මිනිත්තු 1
රටේ බෝම්බ පිපිරෙද්දී මෛත්රී පාස්කු දා සිංගප්පූරු ගිය හේතුව මෙන්න ..!
ප්රීමා සමාගමෙන් එදා ලැබුණු සන්තෝෂම ඩොලර් මිලියන 2යි හිඟමන් අවශ්ය නැහැ-හොරා කෑ සල්ලිවලින් දඩය ගෙවනු මෛත්රී හිඟා කන්න හදන්නේ හොරා කෑ සල්ලි මදි වෙලා ද..? Royal Park මිනී මරුවා වන ජූඩ් ශ්රමන්ත ජයමහ…
Lanka Newsweek · 2023 දුරුතු 17 · කියවීමට මිනිත්තු 1
සමාජ සාධාරණත්වය වෙනුවෙන් කොමිසමක් ස්ථාපිත කෙරේ
13 සම්පූර්ණයෙන් ක්රියාත්මක කරනවා -ජනපති- සියලු ජනකොටස්වලට අයත් ජනතාවගේ ප්රශ්න විසඳමින් සියලුදෙනා එකට ජීවත්වන රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, ආණ්ඩුක්රම…
Lanka Newsweek · 2023 දුරුතු 16 · කියවීමට මිනිත්තු 5
මෛත්රී පදින වාහනයේ වටිනාකම විතරක් කෝටි 30යි
ජීවත් වන නිවස කෝටි 100යි හිටපු ජනාධිපති සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්රීපාල සිරිසේන මහතා පාවිච්චි කරන වාහනයේ වටිනාකම විතරක් රුපියල් කෝටි 30ක් වේ. ඔහු මෙසේ පාවිච්චි කරන්නේ "Mercedes" සමාගම…
Lanka Newsweek · 2023 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
ගැටලු විසඳන්න නම් සාමූහිකව වැඩ කළ යුතුයි
රටක් ලෙස ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්රතිපත්ති රාමුවක සිට කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා…
Lanka Newsweek · 2023 දුරුතු 15 · කියවීමට මිනිත්තු 1
පාස්කු ප්රහාරයේ තීන්දුව දෙයි-මෛත්රී කපෝතියි
තොරතුරු ලැබී තිබියදීත් ප්රහාරය වළක්වා ගෙන නැහැ මෛත්රීට මිලියන 100ක වන්දියක් ගෙවන්න වෙයි පූජිත්ට මිලියන 75ක්-නිලන්තට මිලියන 75ක් හේමසිරිට මිලියන 50ක් සිසිරට මිලියන 10ක් වන්දි වශයෙන් ගෙවන්න වෙයි 2019…
Lanka Newsweek · 2023 දුරුතු 12 · කියවීමට මිනිත්තු 1
තත්ත්වය බරපතළයි-චීනයෙන් සහ ඉන්දියාවෙන් කඩිනම් ණයක් ඉල්ලයි
ණය කපා හැරීමට එකඟ නොවුණොත් IMF සල්ලිත් නැහැ තත්ත්වය ඉතාම බරපතළයි ශ්රී ලංකාවට කඩිනමින් ණය සහනයක් ලබා දීමට එකඟ වන ලෙස ශ්රී ලංකා මහ බැංකුව චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබේ. මේ වන විට ණය ආපසු…
Lanka Newsweek · 2023 දුරුතු 12 · කියවීමට මිනිත්තු 1
තවත් අවුරුදු දෙක තුනකින් මෙහා රටේ ආර්ථික දියුණුවක් නැහැ
රට මුහුණ පා සිටින ජනතාවට නොදැනෙන තිත්ත ඇත්ත මෙන්න..! ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සියල්ල සැලැස්මට අනුව සිදු වුව ද මෙරට ජනතාවට ආර්ථිකයේ සැබෑ දියුණුවක් අත්දැකීමට තවත් වසර දෙක තුනක් ගත වනු ඇතැයි ශ්රී…
Lanka Newsweek · 2023 දුරුතු 12 · කියවීමට මිනිත්තු 2
ආර්ථික ගැටලු විසඳන හැටි ගැන ජනපතිට ඇමරිකානු ප්රසාදය
ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්යෙෂ්ඨ අධ්යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් ( Eileen Laubacher ) මහත්මිය බදාදා (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 දුරුතු 12 · කියවීමට මිනිත්තු 1
මඩවලින් නොව හැකි නම් වැඩවලින් ගහලා පෙන්වනු
රට ගොඩ ගන්න පුළුවන් සජබයට විතරයි ලෝකය සමග බද්ධ වූ කණ්ඩායමක් සිටින්නේ සජබයේ විතරයි රට ගොඩ ගැනීමට නම් රටට වැඩ කළ හැකි, ලෝකය සමඟ සබඳතා ඇති, ජාත්යන්තරය සමඟ බද්ධ වූ දක්ෂ කණ්ඩායමක් අවශ්ය බවත් එවැනි…
Lanka Newsweek · 2023 දුරුතු 11 · කියවීමට මිනිත්තු 2
ජවිපෙ එක්කත් සන්ධාන ගත වෙන්න පොහොට්ටුව සූදානම්
සිය පක්ෂයේ ප්රතිපත්තිවලට සහ වැඩ පිළිවෙළට එකඟ නම් ජනතා විමුක්ති පෙරමුණ සමග වුණත් සන්ධාන ගත වීමට ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් යැයි එහි ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි. ශ්රී ලංකා පොදු ජන…
Lanka Newsweek · 2023 දුරුතු 11 · කියවීමට මිනිත්තු 1
අලියයි-පොහොට්ටුවයි එකට එක් වෙයි
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එකට එක්ව පොදු ලකුණක් යටතේ තරඟ කිරීමට ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. එම දේශපාලන පක්ෂ දෙක මේ තීරණය ගෙන ඇත්තේ අඟහරුවාදා (10) දහවල් ජනාධිපති…
Lanka Newsweek · 2023 දුරුතු 10 · කියවීමට මිනිත්තු 1
සේවක වැටුප්වල ක්රය ශක්තිය සියයට 70කින් පහත වැටිලා
ආණ්ඩුව ඒ ගැන දන්නෙවත් නැහැ ආණ්ඩුවට ආර්ථික විද්යා පරිචයක් නැහැ IMF යනු ආර්ථික විද්යාව පදනම් කොට ගත් ආයතනයක් නොවේ සේවක සේවික්වන්ගේ වැටුප්වල ක්රය ශක්තිය 70%කින් පහත වැටී ඇතැයි පේරාදෙණිය විශ්ව…
Lanka Newsweek · 2023 දුරුතු 8 · කියවීමට මිනිත්තු 1
මධ්යම පළාත්ත් ආණ්ඩුකාරයා මහනුවරට ගැලපෙන්නෙ නෑ
"මධ්යම පළාත්ත් ආණ්ඩුකාරවරයා මහනුවරට ගැලපෙන්නෙ නෑ,කොහෙන් පහත් වුණා ද දන්නේ නෑ, කුණ්ඩසාල මන්ත්රීවරයන් දෙපළක් සභාවේ සභාපති ගැන පැමිණිලි කරන්න ගියාම පැමිණිල්ල බාර දෙන්න ගිය ලියූමෙන්ම දමා ගසලා" යැයි…
Lanka Newsweek · 2023 දුරුතු 7 · කියවීමට මිනිත්තු 2
පාරිසරික අර්බුදයට නොපමාව පිළියම් යොදනු
ශ්රී ලංකාවේ මතුව ඇති දැවැන්ත පාරිසරික අර්බුදයට රජය නොපමාව පිළියම් යෙදිය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සාධාරණ…
Lanka Newsweek · 2023 දුරුතු 6 · කියවීමට මිනිත්තු 2