පුවත්
දැන්වීම

අස්වනු අඩු වීමට හේතුව ජපුරෙන් සොයා ගනී
දේශගුණික විපර්යාස සේම මී මැස්සන් සහ බඹරුන් වැනි පරාගනයට දායක වන සතුන්ගේ ගහණය අඩුවීම හේතුවෙන් තෙත් කලාපයේ වගාවන්හි අස්වනු සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ මානව…
Lanka Newsweek · 2023 නවම් 25 · කියවීමට මිනිත්තු 2
තමා මූලිකත්වය දෙන්නේ ආර්ථිකයට විනා දේශපාලනයට නොවේ
ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කල් තබන බවට විපක්ෂය චෝදනා කළත් මැතිවරණයක් පැවැත්වීමට අදාළව නියමිත දිනයක් තවමත් මැතිවරණ කොමිසම විසින් නීත්යානුකූලව ප්රකාශයට පත් කර නොමැති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා…
Lanka Newsweek · 2023 නවම් 24 · කියවීමට මිනිත්තු 8
රනිල් ජනාධිපති වෙලත් සිරිකොතයි-එජාපයයි කොට උඩ
රංගේ-අකිල-සාගල-රුවන්-වජිර "Fail" සිරිකොතේ "Intercom" පද්ධතිය පවා බිඳ වැටිලා ලිපිද්රවය ඇත්තේම නැහැ පාක්ෂිකයා අනාථයි "සිරිකොත" කාර්ය මණ්ඩලය කලකිරිලා "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය කේන්ද්ර කර…
Lanka Newsweek · 2023 නවම් 23 · කියවීමට මිනිත්තු 1
සියලු පාර්ශව රට වෙනුවෙන් වග විය යුතුයි
රට-ජනතාව වෙනුවෙන් වූ වගවීම සියලුම පාර්ශව විසින් සහතික කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි. සාධාරණ සමාජයක්…
Lanka Newsweek · 2023 නවම් 21 · කියවීමට මිනිත්තු 2
මැතිවරණය කල් දැම්මොත් GSP අහිමි වෙයි
විපක්ෂයේ ප්රධාන සංවිධායක අනතුරු අඟවයි කුමන්ත්රණකාරී ලෙස පළාත් පාලන මැතිවරණය කල් දැම්මොත් ICC PR යටතේ රටට GSP ප්ලස් බදු සහනය අහිමි වනු ඇතැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල…
Lanka Newsweek · 2023 නවම් 21 · කියවීමට මිනිත්තු 1
වසරක් ඇතුළත විදුලි බිල සියයට 300කින් වැඩි කරලා
ගතවූ වසරක කාලයේදී රජය මගින් විදුලි බිල 300%කින් එනම් තුන් ගුණයකින් ඉහළ නංවා ඇතැයි 43 වන සේනාංකයේ නායක සහ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.…
Lanka Newsweek · 2023 නවම් 20 · කියවීමට මිනිත්තු 1
මාලිමාවට සියයට 80ක ජන වරමක්-බුද්ධි අංශ රජයට දැනුම් දෙයි
පළාත් පාලන මැතිවරණයෙන් 80% ක ජන වරමක් ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බව රාජ්ය බුද්ධි අංශ ජනාධිපතිවරයා ප්රධාන රජයට දැනුම් දී ඇතැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙම වාර්තාවන් හේතුවෙන්…
Lanka Newsweek · 2023 නවම් 18 · කියවීමට මිනිත්තු 1
සජබයට ගිය එජාප 65ක් දොට්ට
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්රීවරුන් වශයෙන් සිටිමින් සමගි ජන බලවේගයට සහය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්රීවරුන් හැට පස් දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට කෘත්යාධිකාරී මණ්ඩලය…
Lanka Newsweek · 2023 නවම් 18 · කියවීමට මිනිත්තු 1
හරිත මූල්ය කමිටුවක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස්
2023 වසර තුළ හරිත මූල්ය ව්යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන්…
Lanka Newsweek · 2023 නවම් 18 · කියවීමට මිනිත්තු 1
චීන සහතිකය නැතිව ශ්රී ලංකාවට ණය දෙන්න IMF සූදානම්
ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීමට අදාළව චීනයේ සහතිකය නොමැතිව වුවද ශ්රී ලංකාව සඳහා ලබා දීමට යෝජිත ණය මුදල අනුමත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදල පවසයි. ශ්රී ලංකාවට ණය…
Lanka Newsweek · 2023 නවම් 18 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකය ගොඩනැගීමේ දී රනිල්ට රවී හැර විකල්පයක් නැහැ
රවී යටතේ ආර්ථික මෙහෙයුම් මධ්යස්ථානයක් පිහිටු වනු රවී කියන කතාව හරි-රට බංකොලොත් කළේ මහා බැංකුව තමයි ආර්ථිකය "Digital" කළ යුතුමයි සරසවි සිසු සිසුවියෝ අවධාරණය කරති එක්සත් නව මාධ්ය ක්රියාකාරීහූ රවී…
Lanka Newsweek · 2023 නවම් 17 · කියවීමට මිනිත්තු 5
විදුලි ගාස්තු සංශෝධනයෙන් දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට ජනපතිගෙන් සහන
මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්රියාත්මක කිරීමත් සමඟ දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට සහන සළසන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්යවරයාට සහ…
Lanka Newsweek · 2023 නවම් 16 · කියවීමට මිනිත්තු 1
රටට-ජනතාවට සැබෑ ආණ්ඩුකරණයක් ඕනෑ
ජනතා පරමාධිපත්ය බලය සුරකිනු ජනතා පරමාධිපත්ය බලය සුරකිමින් ජන මතය තුළ සැබෑ ආණ්ඩුකරණයකට ඉඩ ලැබෙන මාවතකට රට යොමු කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා…
Lanka Newsweek · 2023 නවම් 15 · කියවීමට මිනිත්තු 2
රනිල්ගේ දේශපාලන පන්නරය ගැන නවීන් කිව්ව කතාව
මේ තියෙන්නේ රනිල් තනියම ගහන "Game" එකක් ජනපතිගේ පළමු යුතුකම ජනතාවගේ කුස ගින්න නිවීමයි එජාපය මැතිවරණවලට බිය නැහැ කිසිම මැතිවරණයක් පවත් වන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂය කිසි විටෙක කියන්නේ නැතැයි එම…
Lanka Newsweek · 2023 නවම් 15 · කියවීමට මිනිත්තු 1
වී කිලෝවක් සඳහා ජනපතිගෙන් රුපියල් 100ක සහතික මිලක්
වී කිලෝවක් රුපියල් සියයක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. උතුරු පළාත හා යාපනය දිස්ත්රික්කය ශ්රී ලංකාවටම ආහාර සපයා…
Lanka Newsweek · 2023 නවම් 12 · කියවීමට මිනිත්තු 2
සංහිඳියාවේ සහ සංවර්ධනයේ පාලම සංස්කෘතියයි
වැටී ඇති රට ගොඩනැඟීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු රජයේ ප්රතිපත්තිය සංහිඳියාව, සංවර්ධනය සහ සංස්කෘතිය බවත් වැටී ඇති රට ගොඩනැඟීමට අලුත් බලාපොරොත්තුවකින් සියලු ජන කොටස් සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගත…
Lanka Newsweek · 2023 නවම් 12 · කියවීමට මිනිත්තු 5
ආර්ථික දියුණුව රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීම මතයි
ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් සැපයිය හැකි අයුරින් උතුර සංවර්ධනය කරනවා සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්රමාණය මත බවත්…
Lanka Newsweek · 2023 නවම් 11 · කියවීමට මිනිත්තු 5
ජනතාවගෙන් සියයට තිස් පහකට හරියට කන්න නෑ
ශ්රී ලංකාවේ ජන ගහනයෙන් 35%ක් තමා ගන්නා ආහාර වේල් ප්රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩ සටහනේ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ගම්බද ප්රදේශවල ශ්රී ලංකාවේ පවුල් 10න් 9ක් ද, වතුකරයේ පවුල් 10න් 8ක් ද…
Lanka Newsweek · 2023 නවම් 11 · කියවීමට මිනිත්තු 1
ජනප්රිය නොවන අසීරු තීරණ ගෙන රට ගොඩනැඟීමට කැප වෙමු
ජනප්රිය තීරණවලින් රටක් දියුණු කළ නොහැකි බවත්, රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනප්රිය නොවන එහෙත් රටට හිත කර අසීරු තීරණ ගැනීමට ඉදිරියේ දී සියලු දේශපාලන නායකයින් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්…
Lanka Newsweek · 2023 නවම් 11 · කියවීමට මිනිත්තු 4
රට අරාජික කරන්න ඉඩ දෙන්නෙ නෑ
රට අරාජික කරන්නට ඉඩ ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සම්පූර්ණ ආණ්ඩුවේ ප්රතිපත්ති…
Lanka Newsweek · 2023 නවම් 8 · කියවීමට මිනිත්තු 28