පුවත්
දැන්වීම

උතුරේ සංවර්ධනයට ස්විට්සර්ලන්තයේ පූර්ණ සහය
උතුරු පළාතේ සංවර්ධන ව්යාපෘති සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය ලබා දෙන බව ශ්රීලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්ය ප්රධානී ඔලිවියර් ප්රාස් (OLIVIER…
Lanka Newsweek · 2023 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
එජාප මහ ගෙදරට යළි එන්නැයි රවීගෙන් සජබයට ආරාධනයක්
එජාපය දෙකඩ කිරීම පසුපස කුමන්ත්රණයක් තිබුණා-ඊට හිටපු ජනපතිවරයෙක් වග කිව යුතුයි රාජ්ය සේවයේ කඩිනම් ප්රතිව්යුහගත කිරීමක් අත්යවශ්යයි ජනපති ගෙන යන රට ගොඩනගන වැඩපිළිවෙළට සියලු පක්ෂ එක්විය යුතුයි…
Lanka Newsweek · 2023 නිකිණි 26 · කියවීමට මිනිත්තු 4
ජනපතිගෙන් ජාතික දේශගුණ කමිටුවක්
දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ශ්රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
අන්තවාදීන්ගේ උපක්රමවලට හසු නොවීම සමස්ත ජාතියේ වගකීමක්
අන්තවාදීන්ගේ උපක්රමයන්ට හසු නොවීමට සමස්ත ජාතියම වග බලා ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ…
Lanka Newsweek · 2023 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
මහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ජනපති වසරක් වැනි කෙටි කලක දී අණ පනත් රැසක් ගෙනාවා
ආසියාවේ බලසම්පන්නම දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නීති ගත කළේ ජනපති රනිල් රටට යහපත් අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම් රාජ්ය යාන්ත්රණය සම්පූර්ණ ක්රම වෙනසකට ලක් විය යුතුයි. රනිල් වික්රමසිංහ…
Lanka Newsweek · 2023 නිකිණි 23 · කියවීමට මිනිත්තු 6
සීනි බදු වංචාවෙන් ගසා කෑ මුදලින් ගොවීන්ට සහන දෙනු
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා දිස්ත්රික්ක රැසක ජනතාව උග්ර පානීය ජල ප්රශ්නයකට මුහුණදී සිටින හෙයින් ඒ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා…
Lanka Newsweek · 2023 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
මුදල් කාරක සභාව ගෙන ඇති වැදගත් තීන්දුව අගය කළ යුතුයි
පාර්ලිමේන්තුවේ වගකීම් මැනවින් හඳුනා ගනිමින් මුදල් කාරක සභාව ගෙන ඇති වැදගත් තීන්දුව අගය කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2023 නිකිණි 20 · කියවීමට මිනිත්තු 2
තේ ඇතුළු වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩ පිළිවෙළක් අවශ්යයි
එම වැඩ පිළිවෙළට නූතන ඩිජිටල් තාක්ෂණික ක්රමවේදය කැටි කළ යුතුයි තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්ය බවත් එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක්…
Lanka Newsweek · 2023 නිකිණි 17 · කියවීමට මිනිත්තු 5
එදා වගේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට අනාගතයේ උරුම කරන්නේ නැහැ
සියලු ක්ෂේත්රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යනවා පසුගිය සමය තුළ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ…
Lanka Newsweek · 2023 නිකිණි 15 · කියවීමට මිනිත්තු 7
දිල්රුක්ෂි ඩයස්ට යුක්තිය ඉටු වීම සතුටට කරුණක්
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරියට යුක්තිය ඉටු වන ආකාරයක් පෙනෙන්නට තිබීම සතුටට කරුණක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා…
Lanka Newsweek · 2023 නිකිණි 12 · කියවීමට මිනිත්තු 2
අරගලය යළි ඇරැඹෙයි-ප්රජාව පණ දෙයි
සාධාරණ සමාජයක් වෙනුවෙන් ප්රජාව යළි කරළියේ රැඩිකල් තාරුණ්යයේ දේශපාලන විලාසිතාව-චතුර මිනී මරු-දූෂිත රෙජීමයේ බලකොටුවටම ගොස් අභියෝග කරයි සරසවි ප්රජාව චතුර වටා එක් රැස් වෙයි ඉන්දීය අග්රාමාත්ය චතුරට…
Lanka Newsweek · 2023 නිකිණි 5 · කියවීමට මිනිත්තු 2
ජනපතිවරණයට තුරුම්පු ආසියා ගහනවා
ජනාධිපතිවරණය වෙනුවෙන් නිසි වෙලාවට ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සිය තුරුම්පු ආසියා ගහන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා අවධාරණය කර සිටියි. 2024 වසර මැතිවරණ වසරක් බවත් ඒ නිසා…
Lanka Newsweek · 2023 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
ජනපතිවරණය වෙනුවෙන් එජාපයෙන් පුළුල් සන්ධානයක්
2024 ජූනි ජනපතිවරණය කැඳවයි රවී උතුරු කොළඹින් වැඩ අල්ලයි බොනවිස්ටා ක්රීඩාංගණයට මහා ජන ගඟක් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නායකත්වයෙන්…
Lanka Newsweek · 2023 ඇසළ 31 · කියවීමට මිනිත්තු 4
විපක්ෂයේ ප්රබල දේශපාලන ක්රියාකාරීන් පිරිසක් රවී හරහා එජාපයට
රවී උතුරු කොළඹින් වැඩ අල්ලයි විපක්ෂයේ ප්රබල දේශපාලන ක්රියාකාරීන් රැසක් හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා හරහා එකසත් ජාතික පක්ෂයට එකතු වීමට සුදානමින් සිටිති. මේ අතරින් කොටසක් කොළඹ මෝදර…
Lanka Newsweek · 2023 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්යන්තරයේ ව්යාප්ත කරනවා
ථෙරවාදී බුදුදහම ව්යාප්ත කිරීමට කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙළක් ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන ජාතික උපසම්පදා මහා විනය කර්ම සමාරම්භක රාජ්ය මහෝත්සවයේ දී ජනපති කියයි ථෙරවාදී බුදු දහම…
Lanka Newsweek · 2023 ඇසළ 21 · කියවීමට මිනිත්තු 7
දූෂණ විරෝධි නව පනත වැදගත් ජයග්රහණයක්
පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගනු ලැබූ දූෂණ විරෝධි නව පනත අතිශය වැදගත් ජයග්රහණයක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින…
Lanka Newsweek · 2023 ඇසළ 20 · කියවීමට මිනිත්තු 3
සජිත්ගේ මුදල් ඇමති හර්ෂ නොව ගොඩහේවාලු
සජිත් ප්රසිද්ධියේ කියලා පව්...හර්ෂ හොඳටම කලකිරිලා..! ජනාධිපතිවරයා ලෙස තමාගේ නායකත්වයෙන් අනාගතයේ පිහිටු වන සමගි ජන බලවේග ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වන්නේ ආචාර්ය නාලක ගොඩහේවා මහතා යැයි විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2023 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
අස්වැසුමට රාජ්ය නිලධාරීන්ගේ සක්රීය දායකත්වය අත්යාවශ්යයි
අඩු ආදායම්ලාභි පවුල් සවිබල ගන්වමින්, සහනයක් අවැසි ජනතාවට සහනයක් වීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් ආරම්භ කළ “අස්වැසුම” සමාජ සුබසාධක ප්රතිලාභ වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා මෙරට…
Lanka Newsweek · 2023 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම අත්යවශ්යයි
දූෂණ විරෝධී පණත සම්මත කර ගැනීම අත්යවශ්ය පියවරක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන්…
Lanka Newsweek · 2023 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
සජබයේ ආර්ථික ඔස්තාර්ලාට පක්ෂ අභ්යන්තරයෙන්ම විරෝධය
සමගි ජන බලවේගයේ ආර්ථික ඔස්තාර්ලා ලෙස පෙනී සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසට එම පක්ෂ අභ්යන්තරයෙන්ම විශාල විරෝධයක් එල්ල වෙමින් පවතියි. ආචාර්ය හර්ෂ ද සිල්වා සහ…
Lanka Newsweek · 2023 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1