පුවත්
දැන්වීම

2024 ජාතික මැතිවරණ කල් දැමීමට ඒකාධිපති ආණ්ඩුවට ඉඩ තබන්නේ නැහැ
ජනතා පරමාධිපත්යට එරෙහි සියලු ක්රියා මාර්ග ජනතා බලය යොදවා පරාජය කරනවා 2024 මැතිවරණ ද කල් දැමීමට ආණ්ඩුව කුමන්ත්රණය කරන්නේ "මැතිවරණ ක්රමය වෙනස් කිරීම නැමැති" අයිසින් තැවරූ කේක් කෑල්ල දිගු කරමින්…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 2
රටට අවැසි තාරුණ්ය ගැන අනුර කුමාර කියයි
"දැනුවත්ව-සැලසුම් සහගතව සමාජය පරිවර්තනය කරන තරුණ පරම්පරාවක් ඕනෑ" මේ මොහොතේ රටට අවශ්ය වන්නේ දැනුවත්ව සහ සැලසුම් සහගතව සමාජය පරිවර්තනය කරන තරුණ පරම්පරාවක් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 9
නැගෙනහිර ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට දස වසරක සැලැස්මක්
මහවැලි ව්යාපාරයෙන් මඟ හැරුණු මහවැලි ඒ සහ බී කලාප දෙක සංවර්ධනයට පියවර නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්රවර්ධන සැලැස්මක් ජනපති මඩකලපුවේ දී කියයි ත්රිකුණාමල නගරය සංවර්ධනය ඇතුළු නැගෙනහිර පළාතේ…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 3
රවී කරුණානායක ගැන සරසවි ප්රජාවගේ ස්ථාවරය මෙන්න..!
එජාපයේ දේශපාලන ව්යාපාරය රවීට භාර දිය යුතුයි රවී ඉදිරියට ගත හොත් සරසවි ප්රජාවේ සහයත් එජාපයට සරසවි ප්රජාව අවධාරණය කරති කොළඹ දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 1
සමෘද්ධිය ගැන රජය මීට වඩා සංවේදී විය යුතුයි
COVID-19 කාලයේ ගොතා 5000 බැගින් බෙදුවේ සමෘද්ධියේ සල්ලි එම මුදලින් යළි පියවා ඇත්තේ සුළු කොටසයි "අස්වැසුම" ප්රායෝගික නැහැ සමෘද්ධියේ ආයෝජනය සහ ඉතිරි කිරීම් රුපියල් බිලියන ගණනක් ඇති බවත්, COVID-19…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 1
කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්රදර්ශනය නොකරන ලෙස ජනපතිගෙන් උපදෙස්
මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් දුන්නේය. එසේම සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්රදර්ශනය කර ගැනීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා අනෙකුත්…
Lanka Newsweek · 2023 වප් 8 · කියවීමට මිනිත්තු 1
ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය ශ්රී ලංකාවට
ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ 23 වැනි අමාත්ය මණ්ඩල රැස්වීම ඔක්තෝබර් 11 කොළඹදී ශ්රී ලංකාවේ සත්කාරකත්වය යටතේ 2023 ඔක්තෝම්බර් 11 වැනි දින කොළඹ දී පැවැත්වීමට නියමිත, ඉන්දියානු සාගර වටද්දර රටවල…
Lanka Newsweek · 2023 වප් 8 · කියවීමට මිනිත්තු 3
සියලු දෙනාම ශ්රී ලාංකිකයන් ලෙස වාර්ගික සහ ආගමික ගැටලු විසඳා ගැනීමට කැප විය යුතුයි
ජනපති මඩකලපුවේ දී අවධාරණය කරයි ජනවාර්ගික සහ ආගමික ගැටලුවලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සියලු නායකයන් සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපති…
Lanka Newsweek · 2023 වප් 8 · කියවීමට මිනිත්තු 1
ජනතාවගේ දුප්පත්කම ගැන ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව මෙන්න..!
දිළිඳු ජන ගහනය 2023 දී ලක්ෂ 70 දක්වා වැඩි වෙලා මධ්යම පාන්තිකයන් ලක්ෂ 30ක් දුප්පත් වෙලා ජන ගහනයෙන් 33%ක් කෑම කන වේල් ගණන අඩු කරලා තවත් 47%ක් කන කෑම ප්රමාණය අඩු කරලා පවුල් 27%ක වැඩිහිටියෝ කෑම කන්නේ…
Lanka Newsweek · 2023 වප් 7 · කියවීමට මිනිත්තු 1
ලොව බුද්ධි ගලනය අධිකම රටවල් අතරට ශ්රී ලංකාවත් එක් වෙලා
එහි අගය මේ වනවිට 8.4 දක්වා වැඩි වෙලා මේ බරපතළ තත්ත්වය පාලනය කිරීමට කඩිනම් වැඩ පිළිවෙළක් ඕනෑ සජිත් ප්රේමදාස ආණ්ඩුවට කියයි "Human Flight and Brain Drain Index" දත්තවලට අනුව, 2007-2023 කාලසීමාවේ දී…
Lanka Newsweek · 2023 වප් 7 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ සංකල්පයට අනුව රටම Digital කරන මුල් පියවර තව සතියකින්
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්රියාත්මක වන ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 11වනදා සිට ක්රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්යංශය සැලසුම් කර ඇත. ඒ අනුව…
Lanka Newsweek · 2023 වප් 6 · කියවීමට මිනිත්තු 2
වැඩ කරන ජනතාවගේ අරමුදල් කොල්ල කෑ එකම රට ශ්රී ලංකාවයි
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ දී ලෝකයේ කිසිම රටක් එසේ කළේ නැහැ විපක්ෂයේ සියලු දෙනා වැඩ කරන ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතුයි වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් කොල්ල කමින් දේශීය ණය ප්රතිව්යුහගත කළ…
Lanka Newsweek · 2023 වප් 6 · කියවීමට මිනිත්තු 1
අභියෝග හමුවේ මව්බිම අතහැර පළා යනවාද නැද්ද යන්න ඔබ තීරණය කළ යුතුයි
ජනපති ශ්රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ වාර්ෂික උපාධි ප්රදානෝත්සවයේ දී පවසයි ශ්රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදවාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ…
Lanka Newsweek · 2023 වප් 5 · කියවීමට මිනිත්තු 2
Online පනතට සාධාරණ සමාජයත් විරුද්ධ වෙයි
අදහස් පළ කිරිමේ අයිතියට බාධකයක් කර ගත හැකි මාර්ග ගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත නොපමාවම ඉවත් කර ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා…
Lanka Newsweek · 2023 වප් 5 · කියවීමට මිනිත්තු 2
ජනපතිගේ විදේශ සංචාරවල අරමුණ මන්ත්රීවරුන් සතුටු කිරීමද..?
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ විදේශ සංචාරවල අරමුණ මන්ත්රීවරුන් සතුටු කිරීම දැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා ප්රශ්න කර සිටියි. රට ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයකට ඇද…
Lanka Newsweek · 2023 වප් 5 · කියවීමට මිනිත්තු 1
ETF සහ EPF ස්වාධීන මණ්ඩලයක් යටතට
සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් පිහුටුවා ඒ යටතේ ඉදිරි වැඩ කටයුතු ක්රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී බදාදා (04)…
Lanka Newsweek · 2023 වප් 4 · කියවීමට මිනිත්තු 1
එකම විසඳුම බදු බර වැඩි කිරීම නොව බදු ගෙවන්නන්ගේ පරාසය වැඩි කිරීමයි
රට ගොඩගන්න සුද්දාගේ උපදෙස් අවශ්ය නැහැ 2015 මෙහෙයුම දිගටම කළා නම් අද රට සංවර්ධනය වෙලා ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා කළ යුත්තේ ජනතාවගේ බදු බර වැඩි කිරීම නොව බදු ගෙවන ජනතාවගේ පරාසය වැඩි කිරීම යැයි…
Lanka Newsweek · 2023 වප් 4 · කියවීමට මිනිත්තු 2
ඒකාධිපතිත්වය තහවුරු කරන දරුණු Online පනත වහා හකුලා ගනු
මේ පනතින් ආණ්ඩුව කරන්නේ ජනතාවගේ අදහස් ප්රකාශ කිරීමේ නිදහස අහිමි කිරීමයි ජනපතිගේ ආරක්ෂාව විතරක් තහවුරු කර ගැනීම අරමුණයි රජය සෑම අයුරකින්ම ජනතාවගේ කතා කිරීමේ නිදහස සහ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය අහෝසි…
Lanka Newsweek · 2023 වප් 4 · කියවීමට මිනිත්තු 1
කිසිම ජාත්යන්තර පරීක්ෂණයකට ශ්රී ලංකාව සූදානම් නැහැ
ආසියාතිකයින් දෙවැනි පන්තියේහි ලා සැලකීමේ බටහිර මාධ්ය ආකල්පය වෙනස් විය යුතුයි ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව පිළි ගන්නේ නැහැ පාස්කු ප්රහාරය හෝ වෙනත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් ජාත්යන්තර…
Lanka Newsweek · 2023 වප් 4 · කියවීමට මිනිත්තු 11
තවමත් රටේ ක්රියාත්මක වන්නේ දූෂිත පවුල් පාලනයේ දිගුවක්
ඒ ගැන IMF වාර්තාව හෙළිදරව් කර තිබෙනවා IMF දෙවැනි වාරිකය දින නියමයක් නොමැතිව කල් ගියේ ඒ නිසයි IMF ලබා දී ඇති පරිපාලන දෝෂ විනිශ්චය වාර්තාවට අනුව මුළු රටම දූෂණයෙන් වෙලී ගොස් ඇතැයි ද, සුළු ප්රභූ පවුල්…
Lanka Newsweek · 2023 වප් 4 · කියවීමට මිනිත්තු 1