පුවත්
දැන්වීම

සමස්ත ශ්රම බලකායම ඇතුළත් සමාජ ආරක්ෂණ ක්රමවේදයක් සකස් කෙරේ
ඊට අදාළ කමිටුව මනූෂ නානායක්කාරගේ ප්රධානත්වයෙන් රැස්වේ මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුළත්ව සමස්ථ ශ්රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු සහ විදේශ රැකියා…
Lanka Newsweek · 2024 දුරුතු 5 · කියවීමට මිනිත්තු 1
හිටපු මන්ත්රී දයාශ්රිත තිසේරාත් සජබයට
සජබයේ නාත්තණ්ඩිය ප්රධාන සංවිධායක ලෙස පත් කෙරේ විපක්ෂ නායකගේ වැඩ පිළිවෙළ ගැන පැහැදිලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දයාශ්රිත තිසේරා මහතා එම සන්ධානයෙන් ඉවත් වී…
Lanka Newsweek · 2024 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
2024 පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩු වනවා
2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්ය නලින් ප්රනාන්දු මහතා පැවසීය.…
Lanka Newsweek · 2024 දුරුතු 4 · කියවීමට මිනිත්තු 3
ඉන්ධන නැති පොහොර නැති කඩා වැටුණු ආර්ථිකයක් ඇති යුගයකට නැවත යන්න බැහැ
2025 දී 5%ක ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා එකඟත්වයකින් යුතුව ඉදිරියට යා යුතුයි මුදල් මුද්රණය කිරීම සහ රාජ්ය බැංකුවලින් ණය ලබා ගැනීම සිදු කළහොත් රුපියල යළි අවප්රමාණය වෙනවා කැප කිරීම් රැසක් හමුවේ…
Lanka Newsweek · 2024 දුරුතු 3 · කියවීමට මිනිත්තු 7
ආණ්ඩුවේ මන්ත්රීන් 25ක් විපක්ෂ නායක එක්ක සාකච්ඡා අරඹති
සන්ධානයට එකතු කර ගන්නේ චෝදනා නොමැති මන්ත්රීන් පමණයි සජබ රජයක් යටතේ ඇමතිවරුන්ට සුර සැප නැහැ රට ගොඩනගා ජනතාවට සහන සැලසිය හැකි ජනතා පාලනයක් ඇති කිරීමට අදාළව පුළුල් සහ නව දේශපාලන සන්ධානයක් වෙනුවෙන්…
Lanka Newsweek · 2024 දුරුතු 3 · කියවීමට මිනිත්තු 1
හොදින් හෝ නරකින් ආර්ථිකය රට සහ ජනතාව ගොඩ ගන්නවා
ඒ සදහා බය නැතිව තීන්දු තීරණ ගන්නවා -මනූෂ නානායක්කාර නව වසරේ වැඩ අල්ලමින් කියයි- හොඳින් හෝ නරකින් ආර්ථිකය, රට සහ ජනතාව ගොඩ නැගීමට පියවර ගන්නා බවත් ඊට අවශ්ය තීන්දු නොබියව ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා…
Lanka Newsweek · 2024 දුරුතු 2 · කියවීමට මිනිත්තු 3
ඩලස් හුදෙකලා කර ජී එල් සජිත් එක්ක ගිවිසුමක් ගහලා
නිදහස ජනතා සභාවේ මන්ත්රීන් නව දෙනෙකුගේ සහය කොන්දේසි විරහිතව සජිත්ට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දහ තුන් දෙනාගෙන් නව දෙනෙකු විපක්ෂ…
Lanka Newsweek · 2024 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
ශාන් විජේලාල් ද සිල්වා සජබයට එක් වෙයි
විපක්ෂ නායක නව වසරේ වැඩ අරඹයි-දකුණම සජබයට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වූ ෂාන් විජයලාල් ද සිල්වා මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී සඳුදා ( 01 ) සමගි ජන බලවේගයට එක් විය.…
Lanka Newsweek · 2024 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
බදු නොගෙව්වොත් වැඩ වරදියි
රාජ්ය ආදායම බිලියන 3012 දක්වා වැඩි කර ආර්ථික පිම්මක් පනිනවා ජනපතිගේ ආර්ථික වැඩ පිළිවෙළට ජාත්යන්තරයේ විශ්වාසය පළ වෙලා ශ්රී ලංකාව වැඩිම රාජ්ය ආදායම ලැබූ වර්ෂය බවට 2023 පත් වෙලා මහාචාර්ය ආශුබෝධ…
Lanka Newsweek · 2023 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 2
පවුල් සියයට හැටක් අනාථයි..මාසික ආදායම කඩා වැටිලා
පවුල් 91%ක ගේ මාසික වියදම වැඩි වෙලා-පවුල් 99%ක ගේ කෑම වියදම වැඩි වෙලා අධ්යාපනයට-සෞඛ්යට බලපෑම් රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් සියයට 60.5%ක ගේ මාසික ආදායම පහළ ගොස් ඇති අතර පවුල් 91%ක…
Lanka Newsweek · 2023 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 1
බුද්ධ ශාසනයේ යහ පැවැත්ම වනසන වසලයින් හඳුනා ගනිමු
සුනඛයෙකුට භික්ෂු චීවරය පෙරවීම සහාසික ක්රියාවක් නිකාය කතිකාවත් පනත් කෙටුම්පතට නෛතික බලය ලබා දෙනු බෞද්ධ ශාසනයේ යහ පැවැත්මට චේතනාන්විතව අවහිර කරන්නේ කවුරුන් ද යන්න පිළිබඳව සමස්ත සමාජයම නිවැරදිව…
Lanka Newsweek · 2023 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 2
IMF සමඟ වගකීමෙන් ක්රියා කරනු
ජනපති සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලයි ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. එම වැඩසටහන ප්රතික්ෂේප…
Lanka Newsweek · 2023 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 7
ජාතික සංහිඳියාව වෙනුවෙන් කළ හැකි බලපෑම..Zoom සාකච්ඡාව ඉරිදා (17)
"භික්ෂූ සමාජයේ සහ දෙමළ ඩයස්පෝරාවේ ඒකාබද්ධ ප්රයත්නය-ජාතික සංහිඳියාව වෙනුවෙන් කළ හැකි බලපෑම" යන තේමාව යටතේ පැවැත් වෙන විශේෂ "Zoom" සාකච්ඡාව ඉරිදා (17) සවස 5.00 සිට 7.00 දක්වා පැවැත් වේ. සාධාරණ සමාජයක්…
Lanka Newsweek · 2023 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
ජන දුක නොතේරෙන ආණ්ඩුව වැට් බදු වැඩි කළ සතුටට පාටියකුත් දාලා
ජනවාරි 1 වැනි දා සිට පොත්, සඟරා, ජර්නල්වල වැට් බදු වැඩි කිරීම නිසා මිල ඉහළ යන බවත් රජය උගත් බුද්ධිමත් ජන සමාජයක් ගොඩ නගන්නේ ඒ ආකාරයට බවත් ඊට අමතරව ගෑස් පෙට්රල් ඩීසල් කෘෂිකාර්මික උපකරණ සහ යන්ත්ර,…
Lanka Newsweek · 2023 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 3
රටක් ඉදිරියට ගෙන යන්න නම් වාණිජකරණය කළ යුතුමයි
දේශපාලන වේදිකාවේ සිදු කරන වචනවලින් රට ගොඩ නැගිය නොහැකියි ඉදිරියේ දී විදුලිය ගාස්තු අඩු කරනවා තහනමට ලක්ව තිබූ කටු පොල් වගාවට රවීගේ මැදිහත්වීමෙන් යළි අවසර..! හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට…
Lanka Newsweek · 2023 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 3
2024 ජාතික මැතිවරණයක් නියතයි..ඊට පොහොට්ටුව සූදානම්
මුලින් වැඩි කළ යුත්තේ මන්ත්රීවරුන්ගේ වැටුප් නොව වැඩ කරන ජනතාවගේ වැටුප් හිටපු ජනපති අවධාරණය කරයි පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව…
Lanka Newsweek · 2023 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 1
ශරීර කොටස්වලටත් බදු ගහන යුගය වැඩි ඈතක නැහැ
උග්ර ආර්ථික අර්බුධය සෑම පුද්ගලයකුගේම ජන ජීවිතවලට බලපෑම් එල්ල කර ඇති බවත් ආර්ථික අර්බුධයෙන් ගැලවීමට සැවොම කැප කිරීම් කළ යුතු වුවත් ඒ සඳහා නිසි නායකත්වය සහ උපක්රම තෝරා ගැනීම පාලක රජය සතු වුවත්…
Lanka Newsweek · 2023 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 2
සංස්කෘතික අරමුදලේ කිසිම වංචාවක් වෙලා නැහැ.
ඒ කතාව මහා මැතිවරණය දිනන්න රාජපක්ෂවරු ගහපු මඩක් විතරයි විපක්ෂ නායක සියල්ල හෙළි කරයි පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සංස්කෘතික අරමුදලේ දූෂණ, වංචා සහ අක්රමිකතා සෙවීමට…
Lanka Newsweek · 2023 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 1
රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩ පිළිවෙළ ජනවාරි පළමු වනදා අරඹනවා
නව ආර්ථික ප්රතිසංස්කරණ සමඟ ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් නැහැ පසුගිය වසර කිහිපයේ මුහුණ දුන් කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්නේ නැහැ ජනපති අවධාරණය කරයි සියලු ක්ෂේත්ර නවීකරණය කරමින් රට දියුණුව…
Lanka Newsweek · 2023 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 4
රාජ්ය ආදායම බිලියන 3012 දක්වා වැඩි කර ආර්ථික පිම්මක් පනිනවා
ජනපතිගේ ආර්ථික වැඩ පිළිවෙළට ජාත්යන්තරයේ විශ්වාසය පළ වෙලා ශ්රී ලංකාව වැඩිම රාජ්ය ආදායම ලැබූ වර්ෂය බවට 2023 පත් කරනවා මහාචාර්ය ආශුබෝධ මාරසිංහ අවධාරණය කරයි 2023 දෙසැම්බර් 31 වැනිදා වන විට සමස්ත…
Lanka Newsweek · 2023 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5