පුවත්
දැන්වීම

නායකත්වය තීරණ ගැනීමේ හැකියාව සහ සාමූහික වගකීම ඔස්සේ ඵලදායි රාජ්ය සේවයක් උදෙසා එළිමහන් ප්රායෝගික පුහුණුවක්
ශ්රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශ නිළධාරීන්ගේ නායකත්වය හා විවිධ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් එළිමහන් පුහුණු වැඩසටහනක් පසුගියදා කුකුලේගඟ ලයා ලෙෂර් හෝටල් පරිශ්රයේදී පැවැත්විය. කාර්යාංශ කාර්ය මණ්ඩලයේ…
Lanka Newsweek · 2024 දුරුතු 22 · කියවීමට මිනිත්තු 1
කඩා වැට්ටූ රට ශිෂ්ටසම්පන්න කරන නැවුම් දේශපාලන පරිවර්තනයක් අවශ්යයි
කඩා වැට්ටූ රට ශිෂ්ටසම්පන්න භාවයට ගෙන එන නැවුම් දේශපාලන පරිවර්තනයක් අවශ්ය යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව…
Lanka Newsweek · 2024 දුරුතු 22 · කියවීමට මිනිත්තු 15
ගෝලීය මූල්ය ව්යුහය ප්රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්යතාවය ජනපති අවධාරණය කරයි
නූතන ජාත්යන්තර ණය විසඳුම් ආකෘතිය අදට යෝග්ය නැහැ. එම ආකෘතියෙන් අසාධාරණයට ලක් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව අමතමින් ජනපති අවධාරණය කරයි ගෝලීය මූල්ය ව්යුහය…
Lanka Newsweek · 2024 දුරුතු 22 · කියවීමට මිනිත්තු 5
ආර්ථික ත්රස්තවාදයෙන් මව්බිම බේරා ගැනීමට පෙරට එනු
බෝම්බ ගහන අය සේම රාජ්ය දේපොළ හොරා කන පුද්ගලයන් ද ත්රස්තවාදීන් බංකොලොත් වූ රටේ ජනතාව කුස ගින්නේ සිටිය දී ආර්ථික ත්රස්තවාදීන් සුර සැප විඳිනවා සිංගප්පූරු සිහිනය පෙන්වා රට බංකොලොත් කළා වීරෝධාර…
Lanka Newsweek · 2024 දුරුතු 22 · කියවීමට මිනිත්තු 2
ශ්රී ලංකා සහ උගන්ඩා ජනපතිවරු හමු වෙති
වැටී තිබූ ශ්රී ලංකාව යළි නඟා සිටුවීම සඳහා ජනපති දුන් නායකත්වය උගන්ඩා ජනපතිගේ ඇගයීමට උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri…
Lanka Newsweek · 2024 දුරුතු 21 · කියවීමට මිනිත්තු 2
ජනතාව කුස ගින්නේ තබා ජනපතිවරයා රට සවාරි ගසමින් සුර සැප විඳිනවා
පරිපූරක ඇස්තමේන්තුවකින් ලක්ෂ 2000ක් ලබා ගෙන ඇගලුම් කම්හල් ගිනි තියපු අය පැරණි වෘත්තීය නීති ගත කර ඩොලර් හොයන හැටි කතා කරනවා යල් පැන ගිය විෂය නිර්දේශ නිසා දූ දරුවන්ගේ අයිතීන් උල්ලංඝනය වෙලා රටේ යථාර්ථය…
Lanka Newsweek · 2024 දුරුතු 21 · කියවීමට මිනිත්තු 3
Online පනත විවාදයට ගැනීම වහාම කල් තබනු
විපක්ෂ නායක කතානායකගෙන් ලිඛිතව ඉල්ලයි "මාර්ග ගත ක්රමවේදවල සුරක්ෂිතභාවය" පිළිබද පනත් කෙටුම්පත විවාදයට ගැනීම වහාම කල් තබන ලෙස විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන්…
Lanka Newsweek · 2024 දුරුතු 21 · කියවීමට මිනිත්තු 1
දස බල සේනා යටතේ නාමල් පොහොට්ටුවේ ග්රාමීය නායකයින් හමු වෙයි
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ "දස බල සේනා" වැඩසටහන යටතේ දිවයින පුරා සියලු ග්රාමසේවා වසම්වල විසිර සිටින ග්රාමීය…
Lanka Newsweek · 2024 දුරුතු 21 · කියවීමට මිනිත්තු 1
වසර පහක් ඇතුළත පලස්තීන රාජ්යය පිහිටු විය යුතුයි
නොබැඳි ජාතීන් තව දුරටත් දුර්වල රාජ්යයන්ගේ එකතුවක් නොවේ යහපත් ලෝකයක් වෙනුවෙන් ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් මගින් මෙම ගැටලු කඩිනමින් විසඳා ගත යුතුයි ඩිජිටල් සහ තාක්ෂණික බෙදීම් සේම…
Lanka Newsweek · 2024 දුරුතු 20 · කියවීමට මිනිත්තු 6
ත්රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය භාවය නංවන පළමු අදියර සම්පූර්ණයි
සියලුම ත්රිරෝද රථ සංගම් ඇතුළත් අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව පිහිටුවයි සංගම්වල යෝජනා බලාත්මක කරන්න ඇමති මනූෂ සහතික වෙයි මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වය සහ අභිමානය…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 2
මුදල් අමාත්යාංශ නිලධාරීන් කටයුතු කරන්නේ ධීවරයින් ගැන කිසිම අවබෝධයක් නැතිවයි
ධීවරයින් සහ එම ක්ෂේත්රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව මුදල් අමාත්යාංශ නිලධාරීන් කටයුුත කරමින් සිටින බවත් ඒ අනුව ධීවරයින් රැක බලා ගැනීමට හැකිවන වැඩ පිළිවෙලක් සකස් කිරීමට මෙම…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 4
Online පනතට එරෙහිව විපක්ෂ නායක සටන අරඹයි
රජය ඉදිරිපත් කරන මාර්ගගත සුර්ක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත තමා තරයේ ප්රතික්ෂේප කර ඒ සඳහා විරෝධතාව පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කර සිටියි. ජනමාධ්ය සංවිධාන, සිවිල් සංවිධාන,…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 2
පුංචි ඡන්දයට බිය ජනපති ජනපතිවරණයක් ගැන නන්දොඩවනවා
ඕනෑම මැතිවරණයකට සජබය සූදානම් මැතිවරණවලට බිය සජබය නොව ජනපති ප්රධාන ආණ්ඩුවයි ජනාධිපතිවරණයක් පවත් වන බවට විවිධ ආරංචිය පතුරවමින් ජනාධිපතිවරයා ජනතාගේ අදහස් සොයා බලන්නේ යැයි ද ස්වාධින අපේක්ෂකයන් කවුරුන්ද,…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 3
ශ්රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේදී නව ආයෝජන කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා
ශ්රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේ කෙටි කාලීන උපාය මාර්ග ලෙස සංචාරක ව්යාපාරයේ ප්රවර්ධනය, කෘෂි නවීකරණය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්ර හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා නව ආයෝජන ආකර්ශණය කර ගැනීමේ අපේක්ෂාවෙන්…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 1
සජබ රජයක් යටතේ IMF ගිවිසුම සංශෝධනය කරනවා
IMF ගිවිසුමට මුවා වී රජය ජනතාව මත බර පටවලා රට ගොඩ ගෙන ජනතාවට සෙත සලසන වැඩ පිළිවෙළක් සජබය සතුයි විපක්ෂ නායක IMF නියෝජිතයින් හමුවේ අවධාරණය කරයි ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ…
Lanka Newsweek · 2024 දුරුතු 19 · කියවීමට මිනිත්තු 1
විධායක ජනාධිපති ක්රමයට එරෙහිව කොළඹ දි කතිකාවක්
දැනට බලාත්මකව පවතින විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමේ ඇති දැඩි අවශ්යතාවය පිළිබඳව සිවිල් සහ පුරවැසි සංවිධාන හා ක්රියාකාරිකයන් සමඟ සිදු කරන ජනතා කතිකාවක් කොළඹ 05,පයිප් පාරේ පිහිටි ජානකී හෝටලයේදී…
Lanka Newsweek · 2024 දුරුතු 17 · කියවීමට මිනිත්තු 1
අනාගතවාදී දැක්මකින් ශ්රී ලංකාව නව ආර්ථික ප්රතිසංස්කරණයෙහි නිරතව සිටිනවා
ණය ප්රතිව්යුහගත කිරීමේ වැඩ පිළිවෙළේදී ශ්රී ලංකාව සාර්ථක ප්රගතියක් අත්කර ගෙන තිබෙනවා විවිධ දුෂ්කරතා මධ්යයේ වුවද ශ්රී ලංකාව අත්කර ගෙන ඇති ප්රගතිය ජාත්යන්තර මූල්ය අරමුදලේ ප්රසාදයට…
Lanka Newsweek · 2024 දුරුතු 16 · කියවීමට මිනිත්තු 5
TIN අංකයක් ලබා ගැනීම ජාතික හැඳුනුම්පතක් ළඟ තබා ගැනීමට සමානයි
බදු අය කරන්නේ ආදායම් උපයන ඇති හැකි අයගෙන් පමණයි 2024 සහ 2025 යනු රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරන වසර දෙකක් 2024 දී 3%ක සහ 2025 දී 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරේ හිටපු මුදල් ඇමති අවධාරණය කරයි "TIN"…
Lanka Newsweek · 2024 දුරුතු 16 · කියවීමට මිනිත්තු 2
අත්හදා බැලීම් බැහැ...රනිල්ට තව අවස්ථාවක් දිය යුතුයි
ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කරමින් ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට යළි අවස්ථාවක් ලබා දිය යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ප්රසන්න රණතුංග මහතා යළිත් අවධාරණය කර සිටියි.…
Lanka Newsweek · 2024 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
පාඨලීගේ සමීපතමයෙකු සජිත්ගේ සන්ධානය වැනසීමේ කුමන්ත්රණයක
කොන්ත්රාත්තුව ඒකාධිපති රෙජීමයෙන් අරමුණ ඔටුන්න හිමි කුමරු රාජාභිෂේක කිරීමයි කොළඹින් කාර්යාලයක්-කාර්ය මණ්ඩලයක් සමාජ මාධ්ය වේදිකා පහකින් මෙහෙයුම අරඹලා පාඨලී චම්පික කිසිවක් නොදනී එක්සත් ජන රජ පෙරමුණේ…
Lanka Newsweek · 2024 දුරුතු 16 · කියවීමට මිනිත්තු 2