පුවත්
දැන්වීම

ක්රමයේ වෙනස ප්රායෝගිකව ඔප්පු කළ සජබය සමග එකතු වන්න
විපක්ෂ නායක ජනතාවගෙන් ඉල්ලයි මෙවැනි සුහුරු පුවරු (SMART Boards) දැන් ගම-නගරය යැයි බෙදීමක් නැතිව රට පුරා පාසල් 135ක පමණ තිබෙනවා. මේ වසර අවසන් වන විට, අප රටේ නිදහස් අධ්යාපනය ලබා දෙන පාසල් 10,126 ම…
Lanka Newsweek · 2024 මැදින් 29 · කියවීමට මිනිත්තු 1
ජනපති වටා තරුණ සුනාමියක්-United Youth සටන අරඹයි
සුදත් චන්ද්රසේකරගේ අලුත්ම වැඩක් පක්ෂ-ජාති-ආගම් භේද කිසිවක් නැහැ රට පුරා ක්රියාත්මකයි "ජනපති එක්ක කතා බහක්-තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ, ජනපති රනිල් වික්රමසිංහ මහතා වටා තරුණ තරුණියන් එකට ඒකරාශී…
Lanka Newsweek · 2024 මැදින් 29 · කියවීමට මිනිත්තු 1
CASINO රජාගෙන් යැපෙන ජනපතිගේ සමීපතමයා කවුද..!
රට-ජනතාව නන්තර වී සිටිය දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ අග්ර පුරෝහිත සමීපතමයෙකු රටේ CASINO රජාගෙන් අති සුඛෝපභෝගී නිවාස සහ අති සුඛෝපභෝගී රථයක් ලබා ගෙන තිබේ. මේ ගැන සියලු තොරතුරු, නම්, ගම් සහ…
Lanka Newsweek · 2024 මැදින් 25 · කියවීමට මිනිත්තු 1
කාන්තා සහ ළමා අයිතීන් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික නීතියක් කරනවා
Smart කාන්කාවක් නිර්මාණය කරනවා කාන්තා සෞඛ්ය වෙනුවෙන් වෙනමම වැඩ පිළිවෙළක් ක්ෂුද්ර මූල්ය වහල්භාවයෙන් කාන්තාව මුදවා ගන්නවා දරු කැක්කුම වැඩි කාන්තාවන්ටයි විපක්ෂ නායක අවධාරණය කරයි ගාල්ල සමනල…
Lanka Newsweek · 2024 මැදින් 24 · කියවීමට මිනිත්තු 3
ම්ලේච්ඡ පාස්කු ප්රහාරයට අදාළව හිටපු ජනපති කළ ප්රකාශය සම්බන්ධයෙන් වහාම පියවර ගනු
ම්ලේච්ඡ පාස්කු ප්රහාරය එල්ල කළ කළේ කවුරුන්ද යන්න පිළිබඳව තමා දන්නා බවට එවකට හිටපු හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ ප්රකාශය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරමින් වින්දිතයින්ට නොපමාව සාධාරණය…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 2
දණ්ඩ නීති සංග්රහයේ නව සංශෝධනයෙන් කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වෙනවා
එම නීතිය වහාම සංශෝධනය කරනු විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි 2024 පෙබරවාරි මස 13 වැනි දින ප්රකාශයට පත් කරන ලද දණ්ඩ නීති සංග්රහයේ 363, 364 සහ 19 යන වගන්ති සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත හරහා ලිංගික සේවනයට…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 1
ජනතාවගෙන් 85%ක ට ආණ්ඩුව එපා වෙලා
2023 ඔක්තෝබරයේ දී 9%ක් වූ ජනතා අනුමැතිය 2024 පෙබරවාරියේ දී 7% දක්වා පහත වැටිලා ජනතාවගෙන් 91%ක් කියන්නේ ආර්ථිකය දුර්වලයි කියලයි "Verité Research" අලුත්ම ජන මත සමීක්ෂණය මෙන්න..! ජනාධිපතිවරයා ප්රධාන…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 1
ඩී.එස් සේනානායක නාමයට කළ හැකි ලොකුම ගෞරවය ජනතාව සුරැකිමයි
පාරිභෝගික අධිකාරිය පැය 24 ම ක්රියාත්මක විය යුතුයි ගොවියා-පාරිභෝගිකයා දුක් විඳිද්දී අතරමැදියා අති විශාල අයුතු ලාභයක් ලැබීම අසාධාරණයි රජය වහාම ඉදිරිපත් වී මෙම සමාජ අසාධාරණය නැති කළ යුතුයි සිය කණකර පවා…
Lanka Newsweek · 2024 මැදින් 23 · කියවීමට මිනිත්තු 4
වැයිහේනේ නා හිමිගේ අවමංගල්ය පූජෝත්සවය ධර්ම සංවේග මධ්යයේ වොෂින්ටනයේදී
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) වසර 94 ක් ආයු වළදා අපවත්වූ රාජකීය පණ්ඩිත කැනඩාවේ සග ගාල්ල ගඟබඩ පත්තුවේ ප්රධාන සංඝ නායක වැයිහේනේ පඤ්ඤාලෝක නා හිමිගේ අවමංගල්ය පූජෝත්සවය ඇමරිකාවේ වොෂින්ටනයට නුදුරු…
Lanka Newsweek · 2024 මැදින් 22 · කියවීමට මිනිත්තු 2
රට ගොඩනගන ජනපතිගේ ආර්ථික වැඩ පිළිවෙළට ජපානයේ සහාය
ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි අවධාරණය කරයි දුෂණය පිටුදැකීමට ශ්රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර තානාපතිවරයාගේ ඇගයීමට බිඳ වැටුණු ශ්රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ…
Lanka Newsweek · 2024 මැදින් 22 · කියවීමට මිනිත්තු 3
සරසවි ආචාර්ය-මහාචාර්යවරුන් 1131ක් විපක්ෂනායක වටා එක් වෙති
"සමගි බුද්ධි මණ්ඩපය" වැඩ අරඹයි පළමු මහා සංවත්සරය අප්රේල් 07 වැනිදා කොළඹ දී "දේශපාලන පක්ෂයක් සතු විශාලතම බුද්ධි කවය සමගි බුද්ධි මණ්ඩපයයි" රට ගොඩනගන ප්රතිපත්ති සම්පාදනය අරමුණයි රට පුරා පිහිටි විශ්ව…
Lanka Newsweek · 2024 මැදින් 22 · කියවීමට මිනිත්තු 1
රටේ නිෂ්පාදනය කඩා වැට්ටුවාම රට වැටෙන එක අහන්න දෙයක් ද..?
රටේ නිෂ්පාදනය කඩා වැට්ටුවාම රට වැටෙන එක අහන්න දෙයක් දැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා ප්රශ්න කර සිටියේය. ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2024 මැදින් 21 · කියවීමට මිනිත්තු 5
ශ්රී ලාංකිකයින් සඳහා ඊශ්රායලයේ වැඩි රැකියා අවස්ථා
මනුෂ නානායක්කාරගේ ඊශ්රායල් සංචාරයේදී රැකියා සදහා එකගතා රැසක් ඇමති ඊශ්රායලයේ ඇමතිවරුන් පස් දෙනෙකු සමග ද්වි පාර්ශවික සාකච්චාවල ඊශ්රායලයේ සාත්තු සේවය, හෝටල්, ආපනශාලා, ඉදිකිරීම්, යටිතල පහසුකම් යන…
Lanka Newsweek · 2024 මැදින් 21 · කියවීමට මිනිත්තු 2
මහවැලියෙන් අත හැරුණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනයට
ගාමිණී දිසානායකගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයේ දී ජනපති පවසයි රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්රතිලාභ…
Lanka Newsweek · 2024 මැදින් 21 · කියවීමට මිනිත්තු 2
කතානායකවරයා විධායකය සමග එක් වී ව්යවස්ථා කුමන්ත්රණයක් කරනවා
කතානායකවරයෙකු සතු ලොව පිළි ගත් මූලධර්ම නොදන්නේ නම් ඒ ගැන ඉගෙන ගත යුතුයි නූගත්කමට හොඳම බෙහෙත පුස්තකාලයයි -විපක්ෂ නායක අවධරණය කරයි- කතානා මහින්ද යාපා අබේවර්ධන මහතා රටේ විධායකය සමග එක් වී මහා කූට…
Lanka Newsweek · 2024 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
මහා බැංකුව වැටුප් වැඩි කර ගත්තේ ආණ්ඩුක්රම ව්යවස්ථා උල්ලංඝනය කරලා
ශ්රී ලංකා මහා බැංකුව සිටින්නේ මුදල් කාරක සභාව යටතේ නොව ආණ්ඩුව යටතේ බැවින් මහා බැංකුවේ වැටුප් වැඩිවීම ගැන ආණ්ඩුව තීරණයක් ගත යුතු බවත් ආණ්ඩුවට එසේ කිරීමට නොහැකි නිසා ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් උදව්…
Lanka Newsweek · 2024 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
කුහකකමට සක්වල තහනම් කළොත් රටේ පාසල් පද්ධතිය අඩපණ වෙයි
හිර ගෙවල් වැඩි වෙයි කිනම් අභියෝගය ආවත් පාසල් දූ දරුවන් වෙනුවෙන් ඇපකැප වනවා රටෙන් භාගයක් දුප්පත් වෙලා සජබ රජයක් යටතේ කාන්තා සනීපාරක්ෂක පහසුකම් නොමිලයේ සුහුරු අධ්යාපනය ශක්තිමත් කරන සක්වල සුහුරු පන්ති…
Lanka Newsweek · 2024 මැදින් 20 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුව ඡන්දයට මුදල් හොයන්න කෝටි 2 ගණනේ බාර් ලයිසන් 200ක් බෙදනවා
එෆ්. එල්. 4 බලපත්රය යටතේ සුරාසැල් බලපත්ර 200ක් ලබා දෙන්නට සැලසුම් කර ඇති බවත් ඒ අතරින් බලපත් 15ක් මේ වන විටත් ලබා දී ඇති බවත් ඒ සඳහා කෝටි දෙකක කප්පම් මුදලක් ලබා ගැනීම සිදු වන බවට වාර්තා වන බවත්…
Lanka Newsweek · 2024 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
කෘත්රීම බුද්ධිය පාසල් අධ්යාපනයට එක් කිරීමට අධ්යාපන අමාත්යාංශය-මයික්රසොෆ්ට් සමාගම පෙරමුණ ගනී
08 වන ශ්රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්යාපන අමාත්යාංශය සහ…
Lanka Newsweek · 2024 මැදින් 20 · කියවීමට මිනිත්තු 2
Smart හෙටක් වෙනුවෙන් පොළොන්නරුවට ආ ජය ගමු ශ්රී ලංකා මාතලේට
විදේශ රැකියා රැසක් සමගින් 22-23 මාතලේ දී වැඩ අරඹයි "ජයගමු ශ්රී ලංකා-පොළොන්නරුවට Smart හෙටක්" වැඩ සටහන ගෙවුණු සති අන්තයේ, එනම් 2024 මාර්තු 16-17 දෙදිනේ දී පොළොන්නරුව ජාතික ක්රීඩාංගණයේදී ආරම්භ…
Lanka Newsweek · 2024 මැදින් 20 · කියවීමට මිනිත්තු 3