පුවත්
දැන්වීම

උතුරේ වේගවත් සංවර්ධනයකට විපක්ෂ නායක පිඹුරු පත් සකසයි
උතුරට ලැබුණු ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයේ වැඩ තවමත් අරඹා නැහැ උතුර දියුණු කරන්න හොඳම ක්රමය මේ ක්රීඩාංගනය සකස් කිරීමයි දළ දේශීය නිෂ්පාදිතයට උතුරෙන් ලැබෙන දායකත්වය 4%යි බස්නාහිරින් 43%යි-වයඹින්…
Lanka Newsweek · 2024 පොසොන් 13 · කියවීමට මිනිත්තු 2
තාරුණ්යයේ රැඩිකල් පෙරළියක් සිදු කරන්න හරීන් පෙරමුණ ගනී
"SMART YOUTH EXHIBITION 2024" එක්ක රට පීරයි සමාරම්භය 14-15 ගාල්ල සමනල ක්රීඩාංගනයෙන් සනිටුහන් කරයි ජීවිතය දිනන්න තරුණ තරුණියන්ට අවස්ථා රැසක් රටේ තරුණ තරුණියන්ගේ දැවැන්තම පරිවර්තනයක් සහ ආකල්පමය…
Lanka Newsweek · 2024 පොසොන් 12 · කියවීමට මිනිත්තු 2
ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ රටේ ජය හෝ පරාජයයි
ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙළ හැර රට දිනවීමට වෙනත් වැඩ පිළිවෙළක් නැහැ. ආණ්ඩුවේ ගමන ආපසු හැර වුව හොත් නැවතත් පෝලිම් යුගයකට මුහුණ දීමට ජනතාවට සිදු වෙනවා මැතිවරණ වේදිකාවල පොරොන්දු දුන්නද රට ඉදිරියට ගෙන…
Lanka Newsweek · 2024 පොසොන් 12 · කියවීමට මිනිත්තු 8
වතු කම්කරු වැටුප් ඉහළ දැමීම ජාත්යන්තර කම්කරු සංවිධානයේ අගයයි
ඇමැති මනුෂට ජාත්යන්තර කම්කරු සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්ගෙන් ප්රසාදය ශ්රම වෙළදපොල ප්රමිතීන් සහ රැකියා තත්ත්වයන් වැඩි දියුණු කරන අමාත්යාංශයේ වැඩ පිළිවෙළත් ජාත්යන්තර කම්කරු සංවිධානයට ඉදිරිපත් කරයි…
Lanka Newsweek · 2024 පොසොන් 12 · කියවීමට මිනිත්තු 2
ජනපතිවරණය කල් දැම්මොත් එජාපයේ අවසානය තමයි
හිටපු ජනපති අනතුරු අඟවයි පොහොට්ටුවේ ජය නියතයි ව්යවස්ථානූකූලව ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය ඇතුළු කිසිදු මැතිවරණය කල් දැමිය නොහැකි යැයි ද, එවැනි මෝඩකමක් කළ හොත් ඒ සමග එක්සත් ජාතික පක්ෂය අවසාන වනු…
Lanka Newsweek · 2024 පොසොන් 12 · කියවීමට මිනිත්තු 1
සියලු දෙනා එකට එක්ව 13 වහාම බලාත්මක කළ යුතුයි
මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් සියලු පාර්ශ්ව එකට එක් විය යුතු කාලය එළඹිලා මේ ජාතික ගැටලු විසඳීමේ වගකීම අනාගත පරපුරට භාර නොදෙනු එසේ වුණොත් මතු පරපුර අපට ශාප කරාවි කරු ජයසූරිය අවධාරණය කරයි උතුරේ සහ දකුණේ…
Lanka Newsweek · 2024 පොසොන් 10 · කියවීමට මිනිත්තු 2
එජාපය ශක්තිමත් කර රනිල් විජයග්රහණය කරවීමේ වගකීම රවී භාර ගනී
එජාප ජාතික ලේකම් ලෙස රනිල් පැවරූ වගකීම් ඉටු කරන බවට සහතික වෙයි "ජනපතිවරණයේ දී රනිල් ඡන්ද ලක්ෂ 95ක් ගන්නවා" "විවාදවලින් පැන යන්නේ බියගුළු දුර්වලයින්" "ආර්ථික පරිවර්තන කෙටුම්පතින් රටේ ආර්ථික සංවර්ධනය…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 3
විදේශ ගත ශ්රමිකයින් මැයි මාසයේ දී ඩොලර් මිලියන 544.4ක් මව්බිමට එවලා
විදේශ ගත ශ්රී ලාංකික ශ්රමිකයින් 2024 මැයි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 544.4 ක් සිය මව්බිමට එවා ඇතැයි විදේශ රැකියා සහ කම්කරු අමාත්යංශය පවසයි. ඒ අනුව මේ අවුරුද්ද ඇතුළත දී විදේශ ගත ශ්රමිකයින්…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
රට බංකොළොත් කළ දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කළේ නැහැ
එක්සත් ජන රජ පෙරමුණ කියයි රට බංකොළොත් කිරීම සඳහා සෘජුවම දායක වූ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු සමග එක්සත් ජන රජ පෙරමුණ කිසිදු සාකච්ඡාවක් සිදු කොට නැතැයි එම පෙරමුණේ ප්රධාන ලේකම් විශේෂ නිවේදනයක්…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
රාජපක්ෂලා නිර්දය ලෙස විවේචනය කළ පාඨලී පොහොට්ටුවේ මහා මොළකරු බැසිල් හමු වෙලා
රහස් හමුවක්-දීර්ඝ සාකච්ඡාවක් එදා රාජපක්ෂලා විවේචනය කළේ හොරුන්-මැරයින්-ජඩයින් සහ ඒකාධිපතියන් කියලා එක්සත් ජන රජ පෙරමුණේ නායක සහ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චම්පික රණවක මහතා ගෙවුණු අඟහරුවාදා…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
Monash සරසවියට එදා ශ්රී ලංකාවට එන්න ඉඩ දුන්නා නම් අද IMF යන්න අවශ්ය වන්නේ නැහැ
ඒ ආයෝජන රටට නැති කළේ ජවිපෙ ආර්ථික ඝාතකයින් -මනූෂ නානායක්කාර- මීට වසර පහළොවකට පෙර ඕස්ට්රේලියාවේ "Monash" සරසවියේ ශාඛාවක් ශ්රී ලංකාවේ විවෘත කිරීමට ආයෝජකයින් පැමිණි මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 8
එජාපයේ චන්ද්රසිරි සුරියආරච්චි විදේශ රැකියා විකුණා කෝටි ගණනක් ගසා කාලා
පොළොන්නරුව දිස්ත්රික් වංචා විමර්ශන කොට්ඨාශය විමර්ශන අරඹයි චන්ද්රසිරි සුරියආරච්චි සිය ජංගමය ක්රියා විරහිත කොට කොළඹට පලා ගිහින් එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව සංවිධායක චන්ද්රසිරි සුරියආරච්චි මහතා,…
Lanka Newsweek · 2024 පොසොන් 8 · කියවීමට මිනිත්තු 2
මාළිමාවේ න්යාය පත්රයට අනුව ITN ක්රියා කිරීම ගැන සජබයේ විරෝධය
පූර්ව එකඟතා සහ කොන්දේසි නොසලකා ජාතික ජන බලවේගය එකඟ වූ දිනය පදනම් කර ගෙන නායකයින් දෙදෙනාගේ විවාදයට පමණක් අවශ්ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ස්වාධීන රූපවාහිනී ආයතනයට සහ එහි සභාපති නීතීඥ…
Lanka Newsweek · 2024 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
ශ්රීලනිපයේ සහ පොහොට්ටුවේ තවත් ප්රබලයින් තිදෙනෙක් සජබයට එක් වෙති
වයඹ හිටපු මහා ඇමති-ශ්රීලනිප කොළඹ දිස්ත්රික් සංවිධායක-පොහොට්ටුවේ පොතුවිල් කැඳවුම්කරු විපක්ෂ නායකගේ රට හදන වැඩ පිළිවෙළ අගයති ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබල නායකයෙකු වන වයඹ පළාත් සභාවේ හිටපු ප්රධාන…
Lanka Newsweek · 2024 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
United Youth තවත් සමාජ සත්කාරයකට අත ගසයි
පාසල් දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමේ දීපව්යාප්ත වැඩ සටහනකට අත ගසයි පළමු පියවර අනුරාධපුර සේනාදිරියගම ප්රාථමික විදුහලෙන් අරඹයි මහා සංඝ රත්නයේ ආශීර්වාදය..! දෙමාපියන්ගේ ආචාරය..! පාසල් දරු…
Lanka Newsweek · 2024 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
සමහරුන් ලොව වටා ගොස් එකතු කරන සල්ලිවලින් පක්ෂ ශක්තිමත් කරනවා
"සක්වල" සහ "හුස්ම" ට යොද වන සල්ලිවලින් පක්ෂය ශක්තිමත් කරන්නැයි ඇතැමුන් මටත් කියනවා බලය ඇතිදා වගේම නැති දාත් වැඩ කරන්න පුරුදු විය යුතුයි මේ බෙදිල්ල බෙදීම නැති කරන්නයි මේ කතා කියද්දි මට මඩ ගහයි පටු…
Lanka Newsweek · 2024 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
සරසවි ශිෂ්ය ශිෂ්යාවෝ United Youth ජාතික මෙහෙවර අගයති
කලක සිට රටට පැවති අවශ්යතාවයක් රටේ දේශපාලන දිශානතිය තීන්දු කරන ප්රබල සාධකයක් සුදත් චන්ද්රසේකරට ආචාරය..! රටේ සහ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් රට පුරා ජනතාව දැනුම්වත් කරමින් ද, ජනතාව සංවිධානය…
Lanka Newsweek · 2024 පොසොන් 5 · කියවීමට මිනිත්තු 1
ආපදාවන්ට ලක් වූ ජනයා වෙනුවෙන් විපක්ෂ නායක හඬ නගයි
පරණ චක්රලේඛ මගින් ආපදා සහන සලසනු බැහැ ජීවන වියදම වැඩියි සුනාමියෙන් පසු ලැබුණු ඩොප්ලර් රේඩාර් පද්ධතිය තවමත් හයි කර ගන්න බැරි වෙලා මාතර ගල් බන්ට් එක උතුරලා ගංවතුර අවදානමක් ඇති වෙලා නිරිතදිග මෝසම්…
Lanka Newsweek · 2024 පොසොන් 5 · කියවීමට මිනිත්තු 3
රවී එජාප ජාතික ලේකම්වරයා ලෙස පත් කෙරේ
කොළඹ දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා එම පක්ෂයේ ජාතික ලේකම් ධූරයට පත් කරනු ලැබ තිබේ. "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා (02) පැවති…
Lanka Newsweek · 2024 පොසොන් 3 · කියවීමට මිනිත්තු 1
පොහොට්ටුවේ අම්පාර ප්රබලයා සජබයට එක් වෙයි
සජිත් දිනවන්න මන්ත්රී තිලක් රාජපක්ෂ තීන්දු කරයි ශ්රීලනිපයේ ප්රබලයෙකු වන තිස්ස කරලියද්දත් සජබයට අම්පාර දිස්ත්රික්කයේ, පදියතලාව ආසනයේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණු ප්රධාන සංවිධායක සහ අම්පාර…
Lanka Newsweek · 2024 පොසොන් 3 · කියවීමට මිනිත්තු 1