පුවත්
දැන්වීම

ගංගාරාම පොඩි හාමුදුරුවෝ දැයට සමුදෙති
ආදාහන පූජෝත්සවය අද පොඩි හාමුදුරුවෝ දැයට සමුදෙතිකොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති, කොළඹ නව කෝරළයේ ප්රධාන සංඝ නායක ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන් අගෝස්තු (02 දා) අපවත් වී වදාළ බව ‘දිවයින’ සාතිශය සංවේගයෙන්…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
ඌව-කුඩාඔය කමාන්ඩෝ භටයින්ගේ විසිරයාමේ පෙළපාලිය යුද හමුදාපති ප්රධානත්වයෙන්
කමාන්ඩෝ පාඨමාලා අංක – 51 හි විසිර යාමේ පෙළපාලිය පසුගියදා ඌව-කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. මෙම…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දින 45ක බිලිදා මරුට
යාපනය ප්රදේශයේ දින 45 ක් වයසැති බිලිදෙකුට හිසට කළ පහර දීමකින් එම බිලිදා මියගොස් ඇතැයි තෙල්ලිප්පලේ පොලිසිය සදහන් කරයි.මියගොස් ඇත්තේ සසිරුබන් නික්ෂන් නමැති දින 45 ක බිලිදෙකි මවු කිරි ලබා දීමෙන්…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
නීති විරෝධී ලෙස මියන්මාර් රැකියා සඳහා යන්න එපා
නීති විරෝධී මාර්ගවලින් මියන්මාරයේ රැකියා සඳහා යෑමෙන් වහාම වළකින ලෙස ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ශ්රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. මේ වනවිට ශ්රී ලාංකිකයන් 89 දෙනෙකු…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු වත්කම් පෙන්වති
ජනාධිපති රනිල් වික්රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් වත්කම් බැරකම් ප්රකාශ ලබාදී ඇතැයි අල්ලස් හෝ දූෂණ…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
මැතිවරණ පැමිණිලි කියන්න අංකයක්
පොලිසිය ඇතුළු රාජ්ය නිලධාරින් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමටකටයුතු කරන බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. ඒ අනුව 0767914696 දුරකතන…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
මැදපෙරදිග අර්බුදයක් ඇති වුවහොත් ශ්රී ලංකාව නැවතත් ඩොලර් අර්බුදයකට මුහුණ දෙනවා
නැවත වරක් ඉන්ධන, ගෑස් පෝළිම් ඇති වෙන්න පුළුවන් ශ්රමිකයන්ගේ මුදල් නැති නම් තෙල්-ගෑස්-බෙහෙත් නෑ ශ්රී ලාංකිකයන් ආරක්ෂා සහිතව මෙරටට ගෙන එන්න ඩොලර් මිලියන 5 දැනටමත් වෙන් කරලා යුධ තත්ත්වයක් හේතුවෙන්…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 3
දියේ ගිලී තරුණයෙක් මරුට
ගම්පහ, කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි පොලීසිය කියයි.මියගොස් ඇත්තේ, උඩුගම්පල ප්රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි. මිය ගිය තරුණයා තවත් පුද්ගලයින් පිරිසක්…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
ශ්රීලනිපයේ සහයත් විපක්ෂ නායකට
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන පාර්ශ්වය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සහ සමගි ජන සන්ධානයේ නායක සජි්ත් ප්රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත. ශ්රී ලංකා…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
ඉලක්කය වරදී
සෙවනගල ප්රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට අගෝස්තු (04) අලුයම තුනට පමණ නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තබා ඇතැයි සෙවනගල පොලිසිය පැවැසීය. පවුල් ආරවුලක් හේතුවෙන් ටික දිනක සිට නිවසේ නොසිට නිවසට මද දුරක්…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
මේ මොහොතේ සිතිය යුත්තේ රට ගැන විනා එක පවුලක් ගැන නොවේ
බන්දුල ගුණවර්ධනත් ජනපතිට දේශපාලනය කරන්නත් රටක් තිබිය යුතුයි රට ගොඩනගා පක්ෂය ගැන පසුව බලමු මේ මොහොතේ සියලු දෙනා සිතිය යුත්තේ රට-ජනතාව ගැන විනා එක පවුලකගේ හෝ එහි සිටින එක සාමාජිකයෙකුගේ දේශපාලන අනාගතය…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
සාගරගේ ලිපියට පියල්ගෙන් පිළිතුරු
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණවලට එරෙහිව කටයුතු කරන මන්ත්රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තරාතිරම නොබලා අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා රනිල් වික්රමසිංහ…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
වාහන ආනයනයට අවසර දෙන වාර්තාව ලබන මාසයේ
වාහන ආනයනයට යළි අවසර දීම පිළිබඳව පත් කළ කමිටුවේ වාර්තාව අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු මේ බව සඳහන්…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
එජාප නියෝජ්ය නායකගෙන් සජබෙට යෝජනාවක්
සමගි ජනබල වේගය තවත් වසර පහක් විපක්ෂයේ නොසිට මීළඟ ජනාධිපතිවරයා වශයෙන් යළිත් වරක් පත්වන රනිල් වික්රමසිංහ මහතාට සහාය ලබා දිය යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන අද ගම්පහ දී…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
සියලුම දිස්ත්රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට
ජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්රික් තේරීම් භාර නිලධාරීන්ව මැතිවරණය කොමිසමට කැඳවා තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසන් සභා ප්රධාන කාර්යාලයේදී අගෝස්තු (03) පෙරවරුවේ එම…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
පොලිස් සාජන්ට වැඩ වරදී
වත්තල, මාබෝල ප්රදේශයේ බහාලුම් අංගනයකට යාම සඳහා පැමිණි ලොරි රථයක් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් සාජන්වරයෙකු එහි ඉදිරිපස රෝදයේ හුළං යවන රූපරාමු පෙළක් මේ…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
හොර මැර කළොත් ඡන්ද මධ්යස්ථාන ශුන්යයි
ඉදිරි ජනාධිපතිවරණයේදී හොර ක්රියා මැර ක්රියා සිදුවන ඡන්ද මධ්යස්ථාන ශුන්ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය. මේ අතර මැතිවරණ දූෂණ වැළැක්වීම සඳහා පුද්ගලයන්ගේ ජාතික…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
ආර්ථික යුද ජයග්රහණයේ ගෞරවය ජනපතිට හිමි විය යුතුයි
ආරක්ෂා කළ යුත්තේ එක පවුලක් හෝ පක්ෂයක් නොව රටයි නිර්පාක්ෂික ජනපති සමග සියලු දෙනාට එකතු විය හැකියි නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්රමසිංහ මහතා වට දේශපාලන පක්ෂ, ජාති සග ආගම් භේදයෙන් තොරව…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 2
ජනපති සටනට අපේක්ෂකයි 10ක් ඇප තියයි
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනකු අගෝස්තු (1) වනවිට ඇප මුදල් තැන්පත් කර තිබිණ ඒ අනුව රනිල් වික්රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්රේමදාස, පී. ඩබ්. එස්. කේ.…
Lanka Newsweek · 2024 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
රටේ නායකයා රට වෙනුවෙන් කැපකිරීම් කලයුතුයි.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසා සිටියේ බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ දී රටට ආදර්ශයක් වෙමින් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්ය නායකයා වුවත් අප රටේ කැපකිරීම් කරන්නේ සාමාන්ය ජනතාව පමණක් බවයි. දේශීය ණය…
Lanka Newsweek · 2024 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1