පුවත්
දැන්වීම

කිසිදු ජනමාධ්ය ආයතනයකට අවශ්ය විදිහට සජිත්ව නටවන්න බැහැ
හරින් ප්රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වී තිබෙන සමගි ජන බලවේග ජාතික ලයිස්තු මන්ත්රී ධුරය තමන්ට ලබාදුනහොත් ඉතා සතුටින් එය බාරගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනි…
Lanka Newsweek · 2024 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හරීන් සහ මනූෂ හමුවෙයි.
හරීන් ප්රනාන්දු සහ මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමේ තීරණය නීත්යානුකූල බවට දුන් ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මොහොතකට පසු, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හරීන් ප්රනාන්දු සහ මනූෂ…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
හිටපු අමාත්ය මනුෂ නානායක්කාර මැතිවරණ කොමිසමට යයි.
හිරු TV මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට මනුෂගෙන් පැමිණිල්ලක් හිරු රූපවාහිනි සේවය විසින් විකාශනය කරන ”පත්තරේ විස්තරේ” වැඩසහහනේ ඉකුත් 10 වන සෙනසුරදා විකාශනය මගින් තමා සහ හිටපු අමාත්ය හරීන් ප්රනාන්දු හට…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවට ඉම්තියාස්
හරින්ගේ ලැයිස්තු අසුන ගැන මත කිහිපයක් සමගි ජනබලවේගය සභාපති ධුරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරයට පාර්ලිමේන්තු මන්ත්රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත්වීමට නියමිතය.…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
ආචාර්ය ජයම්පති වික්රමරත්නත් විපක්ෂ නායක සමහ එක් වෙයි
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට සහාය දැක්වීමට ආචාර්ය ජයම්පති වික්රමරත්න මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් වාමාංශික පෙරමුණ තීරණය කර ඇත. ඔහු මේ තීරණය ගෙන ඇත්තේ එවකට…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
ඇල්පිටිය සජිත්ගේ රැස්වීමටත් විශාල ජන ගඟක් ඇවිත්
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන ඇල්පිටිය රැස්වීම මේ වනවිට ආරම්භ වී තිබෙන අතර එම රැස්වීම සදහා අතිවිශාල ජනතාවක් සහභාගී වී සිටින බවට ආරංචි වේ
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ විපක්ෂ නයකට එක් වෙයි
එක්සත් ජනතා නිදගස් ස්නාධන්යේ ගම්පහ දිස්ත්රි පාර්ලිමේතු මන්තී සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්රේමදාස නැතා හමුවී සමගි ජන බලවේගය සමග එක් වූවාය. විපක්ෂ නායක රනිල් වික්රමසිංහ…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
ජීවමාන බුදුන් වහන්සේ වැඩසිටින ස්වර්ණමාලි මහා සෑය
වන්දනා ගාථාව සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණමාලීති පතිතනාමං වන්දාමහං ථූපවරං මහග්ඝං රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්යයකි.…
Lanka Newsweek · 2024 නිකිණි 11 · කියවීමට මිනිත්තු 6
අමානුෂික ලෙස පහර දුන් සැමියා සොයා පොලිස් පරීක්ෂණ
තම බිරිඳ නිරුවත් කර ඇයගේ දෑත් හා දෙපා ගැටගසා කොච්චි මිරිස් තළා ඇයගේ ශරීරයට ඇතුළු කළේ යැයි චෝදනා එල්ල වූ සැමියකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.පාදුක්ක පොලිසිය සඳහන් කරන්නේ පාදුක්ක…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
රනිල් පිලේ තවත් බලාපොරොත්තුවක් බිදේ
පාඨලී චාම්පික-රිෂාඩ් බදුර්දීන් සජබයට මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති අතර ඔවුන් ඉදිරි සතියේ දී සජිත් ප්රේමදාස මහතාට සහාය දැක්වීමට නිල වශයෙන් එකතුවීමට නියමිතව බව දේශපාලන ආරංචි මාර්ග…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
සජබ ආණ්ඩුවක් තුලින් සිවිල් ආරක්ෂක නිළදාරීන් බලගැන්වීමේ වැඩපිළිවලක්
රජයට සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ කැපකිරීම අමතක වී ඇතැයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාපවසා සිටියි. රට තුළ 32000ක් පමණ සිවිල් ආරක්ෂක නිලධාරින් පිරිසක් සිටින අතර ඔවුන් යුද ජයග්රහණය…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
මනුෂ ඇමැතිධූරය දැරූ කාලයේදී ඩොලර් බිලියන 12.4ක් රටට එවලා
''විදේශ ගත ශ්රමිකයෝ ජූලි මාසයේදී ඩොලර් මිලියන 566ක් රටට එවලා - අඛණ්ඩව ඩොලර් මිලියන පන්සීයේ පංගුකාරයෝ වෙලා'' ''රටක් හදන්න නම් ආර්ථිකය ගොඩ ගත යුතුයි-ආර්ථිකය ඒ මාර්ගයට ඇවිල්ලා'' කම්කරු හා විදේශ රැකියා…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
හරින්-මනුෂ වෙනුවට ජනධිපතිවරණයෙන් පසු නව මන්ත්රී වරු
මන්ත්රී ධුර අහෝසි වීමෙන් හිස්වුණු හරීන් ප්රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ මන්ත්රී ආසන සඳහා දැන්ම නව මන්ත්රීවරුන් පත් නොකිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. ඒ අනුවජනාධිපතිවරණය අවසන් වූ…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
රට බංකොලොත් නොකළා නම් IMF යන්න අවශ්ය නැහැ
ඒ වෙලාවේ IMF නොයා රටට ගොඩ යන්න බැහැ සිය කොන්දේසි අනුව වැඩ කරනවා ද කියා IMF බලා සිටිනවා එදා සිට විරුද්ධවාදීන් කියන්නේ පරස්පර කතා රජයක් වශයෙන් අත්සන් කළ තිබියදී IMF සන්ධෝධනය කරන්නේ කෙසේ ද..? ජනාපති මේ…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
ෆීල්ඩ් මාර්ෂල් සජබ තනතුරු අතහරි
පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජේ. සී අලවතුවල මහතා පවසයි. 2024 ජනාධිපතිවරණය…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
ලෝක ආදිවාසී දිනය අදයි
ලෝක ආදිවාසී දිනය අදට යෙදී ඇත.සෑම වසරකම අගෝස්තු මස 9 වැනිදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහාය.මෙවර එහි තේමාව වී ඇත්තේ ආදිවාසී…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
රනිල්ට දැවැන්ත පරාජයක් -පොහොට්ටු ආණ්ඩුවට ගිය හරීන්ගෙයි මනූෂගෙයි මන්ත්රී ධූර දෙකම අහෝසියි
අමාත්යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්යානුකූල බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. සිය පක්ෂ සාමාජිකත්වය…
Lanka Newsweek · 2024 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
මහින්දලාගෙන් පවිත්රාත් ගැලවෙයි
අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මියගේ සහාය ජනපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ. පවිත්රා වන්නිආරච්චි මහත්මිය තම සහාය ලබාදීමේ තීරණය මෙතෙක් ප්රකාශයට පත් කර නොතිබිණි. වන්නි…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
විදෙස් රටවල් අපේ රට දෙස ඇස් ඇර බලන්නට පටන් අරන්
විදේශීය ණය ප්රතිව්යුහගත ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව විදේශීය රටවල් නැවතත් ඇස් ඇර අපේ රට දෙස බලන්නට පටන් ගෙන තිබෙනවා. ඒ අනුව හංගේරියානු රජයේ නියෝජිතයින් මෙරටට පැමිණ, ගැටඹේ පාලම…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 3
රොෂාන් රණසිංහට සිදු වන්නේත් සජිත්ගේ ඔඩොක්කු කුක්කෙකු වීමටයි
රටම ඉල්ලන්නේ රනිල්ව සුදත් චන්ද්රසේකර "United Youth" ගැන ජනමාධ්ය හමුවේ උත්තර දෙයි හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහත්තයාටත් සිද්ධ වන්නේ විපක්ෂ නායකගේ ඔඩොක්කු කුක්කෙකු වීමට යැයි "United Youth…
Lanka Newsweek · 2024 නිකිණි 8 · කියවීමට මිනිත්තු 2