පුවත්
දැන්වීම

ප්රජාතන්ත්රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම පිළිබඳ විද්වත් සාකච්ඡාවක්..!
ජනාධිපතිවරණයට පෙර රටේ ප්රධාන දේශපාලන පක්ෂ සියල්ලම මේ පිළිබඳව රටට පොරොන්දු ලබා දී අවසන්..! විජිත හේරත් ඇමතිතුමා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී නව ව්යවස්ථාවක් ගෙන ඒමට ක්රියා කරන බව ප්රකාශ කලා එදා…
Lanka Newsweek · 2025 නවම් 27 · කියවීමට මිනිත්තු 4
ඉලෙක්ට්රොනික ජාතික හැඳුනුම්පතක් (e-NIC) ඔබටත්..?
ශ්රී ලංකාවේ e-NIC ව්යාපෘතිය පිළිබඳ සැලකිලිමත් විය යුතුද? e-NIC ව්යාපෘතිය පිළිබඳ හැඳින්වීම 2012 දී ආරම්භ කළ ශ්රී ලංකා ඉලෙක්ට්රොනික ජාතික හැඳුනුම්පත් ව්යාපෘතිය (e-NIC) හඳුන්වා දීමේ ප්රධාන අරමුණ…
Lanka Newsweek · 2025 නවම් 26 · කියවීමට මිනිත්තු 2
අනුරට උඩින් යන්න ආරාධනාවක්..!
ජනාධිපතිවරයා හෙලිකොප්ටර් භාවිතා කළහොත් වැදගත් තීන්දු තීරණ ගැනීමට වැය කළ හැකි වටිනා කාලය ඉතිරි වෙනවා රවී කරුණානායක පෙන්වා දෙයි ජනාධිපති අනුර කුමාර සිය ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් යානා භාවිත කළ යුතු…
Lanka Newsweek · 2025 නවම් 25 · කියවීමට මිනිත්තු 1
ත්රිවිධ හමදාවෙන් පැනගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග
වර්තමානයේ පවතින ඝාතන රැල්ල මැඩපැවැත්වීමේ අරමුණින් මෙන්ම, විවිධ අපරාධ ක්රියාවන්ට හමුදාවලින් පලා ගිය පිරිස් සම්බන්ධ වීම හේතුවෙන් මේ වන විට ත්රිවිධ හමුදාවන්ගෙන් නීත්යනුකුල නොවන අන්දමට බැහැර වී සිටින…
Lanka Newsweek · 2025 නවම් 24 · කියවීමට මිනිත්තු 1
ලංකාවේ උණුසුම අවධානම් අතට..!
උණුසුම් සහ වියළි තත්ත්වයන් සමග හදිසි අවධානමකට..? ශ්රී ලංකාව හදිසි අවදානම් සහිත රටවලින් එකක් එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, ශ්රී ලංකාව හදිසි අවදානම් සහිත රටවලින් එකක් බව තහවුරු කර ඇත. වසර ගණනාවක්…
Lanka Newsweek · 2025 නවම් 23 · කියවීමට මිනිත්තු 1
තරුණ සේවා සභාවේ කෝටි 18ක් රනිල් ඡන්දයට අරගෙන
තරුණ සේවා සභාවේ රු. කෝටි 18ක් රනිල්ගේ ජනාධිපතිවරණයේ ඡන්ද වැඩට අරගෙන චෙක් සියල්ල අස්සන් කරගෙන තියෙන්නේ ඡන්දෙට කළින් දින දවල් 2 න් පසුව කෝප් කමිටුවේදී අනාවරණය වෙලා ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ…
Lanka Newsweek · 2025 නවම් 23 · කියවීමට මිනිත්තු 1
ත්රස්තවාදී සංවිධාන 15ක් තහනම් කෙරේ
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවරක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානය ඇතුළු ත්රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 1
රට හදන පරපුරක - වෙමුද අපි මුල් පුරුක
- Clean Sri Lanka පාසල් වැඩසටහන ඇරඹේ - රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ක්රියාත්මක “ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්රියාත්මක වැඩසටහනේ පළමු අදියර දිවයිනේ තෝරාගත් පාසල්…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 1
රනිල් පාර්ලිමේන්තු එන කතාව බොරුවක්
“අපෙන් ඉල්ලීමක් කර නැහැ- අපිට එහෙම දෙන්න ක්රමයකුත් නැහැ" නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මහා ලේකම්වරිය කියයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ හරහා යළි පාර්ලිමේන්තුවට…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ අයවැය ජන වරමට පිටු පෑමක්
ජනාධිපති අයවැයට විපක්ෂ නායක උත්තර දෙයි අනතුරු අඟවයි-අඩු පාඩු පෙන්වයි කොලය වසා ගැසූ හැටි හෙළි කරයි 2025 අයවැය ගැන සාකච්ඡා කරන විට මේ අයවැය තුළින් රටට ලබා දී ඇති විසදුම හා උත්තර ගැන විශ්ලේෂණය කරන විට…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 4
Onmaxdt මහමොලකරු අත්අඩංගුවට..!
Onmaxdt වෙබ් අඩවිය නිර්මාණය කිරීම සම්බන්ධව ප්රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි ශ්රී ලංකා පොලිසිය මීට ටික වේලාවකට පෙර වාර්තා කර ඇත. ජාත්යන්තර පොලිසිය මගින් රතු නිවේදන…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාව ලෝකයේ සම තරගකරුවෙක් බවට පත් කරනවා
මානව ශිෂ්ටාචාරයේ සෑම අලුත් පරිච්ඡේදයක්ම ලියැවෙන්නේ නවෝත්පාදන මතයි අලුත් අවශ්යතා සපුරා ගන්නා මාදිලිය විසින් වෙළෙඳපොළ නිර්මාණය කරනවා ඩිජිටල්කරණයේ නව මාවතක් කරා ගෙන යෑම රජයේ අපේක්ෂාවයි මේ වසරේ අපේක්ෂිත…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 2
ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනු
රටෙත් ජනතාවගේත් විනිසුරුවන්ගේත් මාධ්යවේදීන්ගේත් මහජන නියෝජිතයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන්න විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා රජයෙන් ඉල්ලයි අධිකරණ භූමියේ සිදුවූ ඝාතනය උසාවියට පමණක් නොව මුලු සමාජයම…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට විපක්ෂයේ නියෝජනයත් අවශ්යයි - සජිත් ප්රේමදාස
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීම් සදහා තෝරා ගත් කිහිප දෙනකු සහභාගීවනවාට වඩා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් කැඳවීමට මූලිකත්වය ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එය රජයට සහ විපක්ෂයේ…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
රනිල් යළි මැති සබයට
"ඉවසලා ඉන්න" රනිල් ජනතාවට දැනුම් දෙයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා 2025 වර්ෂ අවසානයේ දී ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට යළි පැමිණෙනු ඇතැයි එම…
Lanka Newsweek · 2025 නවම් 21 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති ලේකම් සහ සෞඛ්ය අංශ ප්රධානීන් අතර සාකච්ඡාවක්
රජයේ රෝහල්වල පෝලිම් අවම කිරීමේ වැඩපිළිවෙලක්..? රාජකාරී වේලාවෙන් පසුවද ශල්යකර්ම සිදුකිරීමට යෝජනා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ සෞඛ්ය අංශ ප්රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (18)…
Lanka Newsweek · 2025 නවම් 19 · කියවීමට මිනිත්තු 1
රට අනුරට කියා බලය ගෙන රටම IMF එකට යටත් කරලා..!
විසදුම් නැති අයවැයක්..! ජනාධිපති අයිඑම්එෆ් එකේ වහලෙක් වෙලා..? මාස 6න් 6ට වැටුප් වැඩිවීම සිහිනයක් කරා..? සජිත් ප්රේමදාස අවධාරණය කරයි අද ඉදිරිපත් කළ අයවැය කතාව සහ එදා ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ…
Lanka Newsweek · 2025 නවම් 17 · කියවීමට මිනිත්තු 2
මාලිමාවේ මංගල අයවැය පාර්ලිමේන්තුවට..!
රජයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් ඉහලට..! රාජ්ය අංශයේ අවම මාසික වැටුප රු. 24,250 සිට රු. 40,000 දක්වා ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරිණි. ඒ අනුව, රාජ්ය සේවකයින්ගේ අවම මාසික වැටුප රු. 15,750කින් ඉහළ…
Lanka Newsweek · 2025 නවම් 17 · කියවීමට මිනිත්තු 1
මැතිසබේ අනංගයෝ කමිටුවත් අරක්ගෙන..?
විමර්ශන කමිටුව ලත් තැනම ලොප්..! කමිටු සභාපතිනිය පාලනාධිකාරියේ නිලධාරීන් සමග දැඩි මිත්රශීලී පවුල් සබඳතා සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් අවශ්යයි - මන්ත්රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තුවේ තොරතුරු…
Lanka Newsweek · 2025 නවම් 17 · කියවීමට මිනිත්තු 1
ජවිපෙ ගමට - නීතිය ක්රියාත්මක කරයි..?
නිවසටම පැමිණ තර්ජනය කරන ජවිපෙ හිටපු ප්රාදේශීය සභා මන්ත්රී ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ මාතලේ පැරණි ක්රමයට යලි පන පොවලා..? ‘පරණ පොරොන්දු සිහිපත්කිරීම’ට හෝ ඉඩක් නෑ..! රෝහිණී කවිරත්න පෙන්වා දෙයි මාතලේ…
Lanka Newsweek · 2025 නවම් 17 · කියවීමට මිනිත්තු 2