පුවත්
දැන්වීම

වෛරය පැතිරවීම පසෙක තබා ජනපති වැඩ ඇල්ලිය යුතුයි
බලයේ සිටින ජනතා විමුක්ති පෙරමුණ දශක ගණනාවක් පුරා මේ සමාජයේ වෛරය පැතිරූ බවත් වෛරය පතුරා ඒ වෛරය තුළින් ජයග්රහණ ලබා ගන්නට කටයුතු කළ බවත් ලෝකයේ කිසිම රටක් වෛරය පතුරවා දියුණු නොවූ බවත් අනුර කුමාර…
Lanka Newsweek · 2025 මැදින් 27 · කියවීමට මිනිත්තු 2
ගමින් ගමට යන සජිත්..?
වත්මන් රජයේ අදූරදර්ශී වැඩ ජනතාවට දුක උරුම කරලා සජබයේ ඉදිරි දැක්ම ඉතා පැහැදිලියි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පෙන්වා දෙයි ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන දිස්ත්රික්…
Lanka Newsweek · 2025 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
පොදු රාජ්ය මණ්ඩලීය නියෝජිතයෝ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හමු වෙති
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා මහා බ්රිතාන්යයේ පොදු රාජ්ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (Commonwealth Parliamentary Association) නියෝජිතයන් බදාදා (26)…
Lanka Newsweek · 2025 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
දරුවන්ගෙන් මුදල් එකතු කිරීම නීති විරෝධී වැඩක්..!
මුදල් එකතු කරන විදුහල්පති වරුන්ට එරෙහිව නීතිමය පියවර..! අනුරාධපුර කොට්ඨාසය තුළ පාසල් සිසුන්ගෙන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් විවිධ කාරණා සඳහා මුදල් එකතු කරන ගුරුභවතුන් සහ විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය…
Lanka Newsweek · 2025 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
ඇමරිකාවේ අලුත් බදුවලට ආණ්ඩුව සූදානම් ද..?
GSP+ සහනය වෙනුවෙන් ත්රස්ත පනත ගැන තීරණයක් ගත යුතුයි -රවී කරුණානායක අවධාරණය කරයි- පාර්ලිමේන්තුවේදී තමා ජනාධිපතිවරයා ප්රධාන ආණ්ඩුව වෙත යොමු කළ ආර්ථිකමය වශයෙන් රටට වැදගත් වන ප්රශ්න දෙක සඳහා…
Lanka Newsweek · 2025 මැදින් 27 · කියවීමට මිනිත්තු 2
මන්ත්රීවරුන්ගේ රක්ෂණය සම්පුර්ණයෙන්ම අහෝසි කරණු
මේ අපි ගිය පාරම තමයි එජාපය - සජබය එකතු විය යුතුයි රවී කරුණානායක අවධාරණය කරයි එක්සත් ජාතික පක්ෂ ජාතික මහලේකම් සහ හිටපු මුදල් අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා කොළඹදී පැවති මාධ්ය…
Lanka Newsweek · 2025 මැදින් 24 · කියවීමට මිනිත්තු 2
බොරළුව ඇලේ මල සිරුරක්..!
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) බටපොළ පොලිස් වසමේ බොරළුව ඇලේ කොළ රොඩු සමග හිර වී තිබූ මල සිරුරක් බටපොළ පොලීසිය සිකුරාදා (21) සවස සොයා ගෙන තිබේ. මෙම මල සිරුර අංක 750 A, මණ්ඩකන්ද, කරන්දෙණිය ලිපිනයේ පදිංචිව…
Lanka Newsweek · 2025 මැදින් 22 · කියවීමට මිනිත්තු 3
ආලෝකය ඝන බවට පත්කිරීමේ සුවිශේෂී පර්යේෂණයක්
ඉතාලියේ ට්රෙන්ටෝ විශ්වවිද්යාලයේ (University of Trento) පර්යේෂණ කණ්ඩායමක් විසින් ආලෝකය ඝන බවට පත්කිරීමේ සුවිශේෂී පර්යේෂණයක් සිදුකර ඇත. මෙම පර්යේෂණයට නායකත්වය දුන්නේ ඩැනිල් සානොව් (Daniele Sanvitto)…
Lanka Newsweek · 2025 මැදින් 21 · කියවීමට මිනිත්තු 2
ජ්යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවූ 15% පොලිය නැවතත් ලබා දෙනු
ජ්යෙෂ්ඨ පුරවැසියන් තවත් අසරණ කරන්න එපා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි (අචින්ත මධුර) බ්රහස්පතින්දා (20) පැවති පාර්ලිමේන්තු විවාදය අතරතුර විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා නැවත වරක්…
Lanka Newsweek · 2025 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
ජනපති හා රාජ්ය සේවා එක්සත් හෙද සංගමය අතර හමුවක්
"ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියෙදී සෞඛ්ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකියි" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ…
Lanka Newsweek · 2025 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
දේශබන්ධුට ඇපත් නෑ
- දේශබන්ධු අප්රියෙල් 03 දක්වා රිමාන්ඩ් - පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එළඹෙන අප්රේල් මස තුන්වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මාතර මහේස්ත්රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු මෙම…
Lanka Newsweek · 2025 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
ප්රියන්තගේ ඝාතකයන් හයක් එල්ලා මරයි - හතක් දිවි ඇති තෙක් හිරේ
76 දෙනකුට දෙවසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් (මනෝප්රිය ගුණසේකර) පාකිස්තානු ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ශ්රී ලංකිකයකු වන ප්රියන්ත කුමාර මහතා මිලේච්ඡ ආකාරයෙන් මහමඟ ඇඳගෙන…
Lanka Newsweek · 2025 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
රුපියල් මිලියන 153 කට අධික වටිනාකමකින් යුත් මත්ද්රව්ය සමඟ සැකකරුවෙක් අත් අඩංගුවට..!
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) රුපියල් මිලියන 153 කට අධික වටිනාකමකින් යුත් හසීස් මත්ද්රව්ය කිලෝ 19 යි ග්රෑම් 348 ක්, හෙරොයින් ග්රෑම් 348 සහ අයිස් ග්රෑම් 04 ක් සමඟ සැකකරුවෙක් ශ්රී ලංකා නාවික හමුදාව,…
Lanka Newsweek · 2025 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
සැඟවුණු අමුත්තා වෙස්ගත් දේශබන්දු එළියට ගත්තේ වටගල තියරියෙන්ද..?
නියෝජ්ය ඇමති වටගලගේ සහ වැඩ බලන පොලිස්පති ප්රියන්ත වීරසූරියගේ තියරියට හසු වූ දේශබන්දු දේපළ තහනමට බයේ අධිකරණයට භාර වූ වගයි..? දින 20ක් තිස්සේ අධිකරණය සහ පොලීසිය මගහරිමින් සැඟවී සිටි හිටපු පොලිස්පති…
Lanka Newsweek · 2025 මැදින් 19 · කියවීමට මිනිත්තු 1
අර්ජුන් මහේන්ද්රන්ගේ දෙපළත් රාජසන්තක කලොත්..?
දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාර වී තිබෙන්නේ ඔහුගේ දේපළ රාජසන්තක කිරිමට අදාල නියෝගයක් ගැනීමට සී.අයි.ඩී. ය මාතර මහේස්ත්රාත් අධිකරණය ගිය අවස්ථාවේ දී බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල කියා සිටී. එය…
Lanka Newsweek · 2025 මැදින් 19 · කියවීමට මිනිත්තු 1
උඩවලව-ආඳොළුවේ පොඩි හමුදුරුවන්ගේ පන්සලේ අඩුපාඩු නිමක් නෑ
(මලිඳු තෙන්නකෝන්) උඩවලව ප්රදේශයේ පහළ ආඳොළුව ගමේ සාමණේර හිමිවරුන් 30කට ආසන්න පිරිසක් ඉතා දුෂ්කරව වැඩසිටින පුවතක් දිනමිණ ට වාර්තා විය. මෙම ස්ථානය රත්නපුර දිස්ත්රික්කයේ ඇඹිලිපිටිය…
Lanka Newsweek · 2025 මැදින් 19 · කියවීමට මිනිත්තු 4
සජිත් රැකියා විරහිත උපාධි දාරීන් වෙනුවෙන්..?
පොල්දූව මංසන්දියේදී රැකියා විරහිත උපාධිදාරීන් විරෝදතාවක..! විපක්ෂ නායක සජිත් ප්රේමදාස ඔවුන් වෙනුවෙන් ඉදිපත් වෙයි මැතිවරණ සමයේ පොරොන්දු වූ ආකාරයට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීන්…
Lanka Newsweek · 2025 මැදින් 18 · කියවීමට මිනිත්තු 1
යහපත් සෞඛ්ය සේවාවක් සඳහා වෘත්තීය කුළවාදය පරාජය කළ යුතුයි
- ලසන්ත ද සිල්වා අවධාරණය කරයි - රජයේ පවුල් සෞඛ්ය සේවා සංගමය හා Uni Global (Care) සංවිධානය එක්ව මෙවර කාන්තා දින සැමරුමක් පසුගිය මාර්තු (08) දින කෑගල්ල දිස්ත්රික්කයේ වරකාපොළ PH උත්සව ශාලාවේදී "සෞඛ්ය…
Lanka Newsweek · 2025 මැදින් 18 · කියවීමට මිනිත්තු 3
මේ නරුමයා වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් කල යුතුමය
පවුල් සෞඛ්ය සේවා නිලධාරිනියන් ගෙවල් වලට එනකොට ග්රාමීය පිරිමින් හෙමින් සැරේ ගෙදරින් මාරු වෙන හැටි මම අනන්තවත් දැකලා තියෙනවා. අපි කුඩා කාලේ අපේ ගෙදරට මිඩ් වයිෆ් නෝනා ආවම අම්මා අපිවත් එලව ගන්නවා. ඒ…
Lanka Newsweek · 2025 මැදින් 18 · කියවීමට මිනිත්තු 1
අම්බලන්ගොඩ ඝාතනයේ සහ ඝාතන වල සත්ය කතාව
අම්බලන්ගොඩ, ඉඩම්තොටදී සිකුරාදා (14) රාත්රී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතානය කිරීම, ඩුබායිහි රැදී සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම මහා පරිමාණයේ මත්දව්ය ජාවාරම් කරුවෙකු වන අගම්පොඩි සජිත් සමන්…
Lanka Newsweek · 2025 මැදින් 18 · කියවීමට මිනිත්තු 7