පුවත්
දැන්වීම

ඇල්පිටියේ පාලමක් යට කාන්තා මල සිරුරක්
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ඇල්පිටිය, ඇත්කදුරේ පොල්කද පාලම යට තිබු කාන්තා මල සිරුරක් ඇල්පිටිය පොලීසිය සඳුදා (21) සවස සොයා ගෙන තිබේ. මෙම මලසිරුර ඇල්පිටිය, ඇල්ල, කළුගල්විල පදිංචි 72 හැවිරිදි අවිවාහක…
Lanka Newsweek · 2025 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
දකුණු පළාතේ මුහුදු වෙරළ - මුහුදට හේදිලා ගිහින්
දැනටමත් අඩි 07 ක් 08 ක් පමණ මුහුදට හේදිලා..! මුහුදේ සිට අඩි 15 ක් 20 ක් පමණ සේදී යෑමේ අවදානමක් බළපිටිය, බ්රාක්මණවත්ත, වැල්ලවත්ත, වැල්ලබඩ, වතුරේගම ආදී මුහුද ආසන්නයේ පිහිටි ප්රදේශ කිහිපයක්ම දරුණු ලෙස…
Lanka Newsweek · 2025 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
ක්ලීන් ශ්රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්යම බස් නැවතුම්පළ නවීකරණය කිරීමට සැලසුම් කෙරේ
ක්ලීන් ශ්රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්යම බස් නැවතුම්පළ වසරක් ඇතුළත නවිකරණයට කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්රධාන පෙළේ බස් නැවතුම්පළ 50ක් නවීකරණය කිරීමටද සැලසුම්…
Lanka Newsweek · 2025 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
බළපිටිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයා කුසපත් ඇදීමෙන්..!
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ගාල්ල, බළපිටිය ප්රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ රූපනිංගල් අනුරුද්ධ මහවැලි මහතා සහ උප සභාපතිවරයා ලෙස එම පක්ෂයේම නුවන් සම්පත් ද සිල්වා නිලමුණී මහතා…
Lanka Newsweek · 2025 පොසොන් 25 · කියවීමට මිනිත්තු 5
මුදල් අමාත්යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්…
Lanka Newsweek · 2025 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
හියාරේ ජලාශය හා වැසි වනාන්තරය
ගාල්ලේ සිට දුර - 15.8 km (මිනිත්තු 30) හියාරේ ජලාශය හා වැසි වනාන්තරය පිළිබඳ හැඳින්වීමක් හියාරේ ජලාශය හා වැසි වනාන්තරය පිහිටා තිබෙන්නේ ගාල්ලෙ උඩුගම පාරේ ය. එය හියාරේ ජලාශයට යාබදව පිහිටි සංරක්ෂණ…
Lanka Newsweek · 2025 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
නොලද දෙය ලබා ගැනීමට වීර්යය වැඩීම
(පූජ්ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ) පින්වත, ඔබ කැමති කරන දේවල් ගොඩාක් තිබෙනවා නේද? ඒත් ඉතින් කැමැත්ත තිබිලා විතරක් හරි යන්නේ නැහැ. ඔබේ කැමැත්ත යථාර්ථයක් බවට පත් කොට ගන්න අවශ්ය පිනත් ඔබට…
Lanka Newsweek · 2025 පොසොන් 23 · කියවීමට මිනිත්තු 7
යුද්ධ හමුදාවේ ප්රධානියාගෙන් මරණීය තර්ජන
කාලයක් තිස්සේ ජනපතිලට කූට ලේඛන යොමුකරලා..? ශ්රී ලංකා යුද්ධ හමුදාවේ පරිපාලන ප්රධානියා ලෙස කටයතු කරන , වර්තමාන් යුද්ධ හමුදාපති ලසන්ත රෝද්රිගුගේ ගජ මිතුරාවන , යුධ ලේඛම් සිල්වෙස්ටර් පෙරේරා යුද්ධ…
Lanka Newsweek · 2025 පොසොන් 20 · කියවීමට මිනිත්තු 3
වන සතුන්ගෙන් සිදුවන භෝග හානි පාලනයට රජයේ අවධානය
වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට (කෘෂිකර්මාන්ත හා වැවිලි අංශය) සිදුවන හානිය විද්යාත්මක ක්රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම හා ක්රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය…
Lanka Newsweek · 2025 පොසොන් 20 · කියවීමට මිනිත්තු 2
කෘත්රීම බුද්ධියෙන් රාජ්ය සේවය ඔපනන්වන්න සැරසෙයි
රාජ්ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම කිරීමට කෘත්රීම බුද්ධිය භාවිතය පිළිබඳ වැඩමුළුවක් රාජ්ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්…
Lanka Newsweek · 2025 පොසොන් 16 · කියවීමට මිනිත්තු 1
කොළඹ මහනගර සභාවේ බලය සාගල ජවිපෙට අරන් දෙයි..?
කොළඹ මහ නගර සභාවේ බලය npp එකට..! NPP එකට බලය පිහිටවීමට උදව් කල මහ මොලකරු සාගල රත්නායක..! (අචින්ත මධුර) මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ කොළඹ මහ නගර සභාවේ බලය අද පෙරවරුවේ npp එක විසින් පිහිටුවීමට නියමිතව…
Lanka Newsweek · 2025 පොසොන් 16 · කියවීමට මිනිත්තු 1
ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්යවරිය අතර හමුවක්
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්ය රීම් අලබලි-රඩොවන් (Reem…
Lanka Newsweek · 2025 පොසොන් 14 · කියවීමට මිනිත්තු 1
ජනපති ජර්මනියට..!
වැඩබලන අමාත්යවරු 4ක් පත් කෙරේ..! ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළෙන් අද (10) රාත්රියේ පිටත්ව ගියේය. ජර්මානු ජනාධිපති…
Lanka Newsweek · 2025 පොසොන් 11 · කියවීමට මිනිත්තු 2
පට්ට හොරෙකුට ජනපති සමාව - හොරකමට කිසිදු ඉඩක් නොදෙන අනුර පෙරට එන්න..?
අත ගහන ගහන හැම දේම නෑම..? ලාභ ලැබූ ශ්රීලංකන් වැනසූවේ හා ඊට සහාය දුන්නේ කවුද..? කෝටි දහස් ගණන් පාඩු ශ්රීලංකන්ට ජනතා මුදල් කෝටි 2000 ක් හා නව යානාවක් ඒම..? ශ්රීලංකන් ශක්තිමත් කොට ගහන රහස් ගේමක් ගැන…
Lanka Newsweek · 2025 පොසොන් 9 · කියවීමට මිනිත්තු 3
ජගත් පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්
බෝපිටිය පමුණුගම මහා විද්යාලයේ සහ මාවනැල්ල සහිරා යන විද්යාලවල ශිෂ්ය ශිෂ්යාවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (05) පැමිණියහ. ජනාධිපති කාර්යාලය, අධ්යාපන…
Lanka Newsweek · 2025 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
රනිල් වික්රමසිංහ ප්රාන ඇප කාරයෙක් වෙලා - රවී කරුණානායක
2028 ඉදලා අපිට නය ගෙවන්න පටන් ගන්න තියෙනවා පැරිස් ක්ලබ් වලටත් ගෙවන්න ඕන අපිට අපනයන වලින් තමයි ජාත්ත්යන්තර මුල්ය අරමුදලේ න් ඉල්ලනවා අපනයට උදව් කරන්න කියාලා කාර් ආනයන කරන්න කියලා කියන වෙලාවේ, අපනයනය…
Lanka Newsweek · 2025 වෙසක් 28 · කියවීමට මිනිත්තු 2
නව විගණකාධිපතිවරයා පත් කිරීමේදි රජය බුද්ධිමත්ව ක්රියා කළ යුතුයි
ආණ්ඩුක්රම ව්යවස්ථාවට විරුද්ධ කිසිදු ක්රීයාවකට කිසිදු පාර්ශ්වයක් යොමු නොවිය යුතුයි නව විගණකාධිපතිවරයා පත් කිරීමේදි ජනාධිපතිවරයා ප්රධාන රජය ඉතා බුද්ධිමත්ව සහ විනිවිද භාවයෙන් යුතුව කටයුතු කළ යුතුව…
Lanka Newsweek · 2025 වෙසක් 23 · කියවීමට මිනිත්තු 2
විදුලි අර්බුදය ගැන රවීගෙන් පාර්ලිමේන්තු මහා ලේකම්වරයාට ලිපියක්
රටේ විදුලි බල අර්බුදය සහ විදුලිය ගාස්තු සම්බන්ධයෙන් කරුණු දක්වමින් සහ ප්රශ්න කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තු මහා ලේකම්වරයා විශේෂ…
Lanka Newsweek · 2025 වෙසක් 21 · කියවීමට මිනිත්තු 4
කොළඹ බලය අල්ලන සටන විපක්ෂ නායක අරඹයි
කොළඹ වටේ කරක් ගසා කළ යුතු සංවර්ධනය ගැන සොයා බලයි පොඩි මිනිසුන් පිරිවරා ගෙන කොළඹට එයි අද වන විට රටේ ජනතාවට ජීවත් විය නොහැකි බවත් ජන ජීවිත කඩා වැටී ජීවනෝපාය අහිමි වී උද්ධමනය වැඩි වී බඩු මිල වැඩි වී ඇති…
Lanka Newsweek · 2025 වෙසක් 19 · කියවීමට මිනිත්තු 2
පළාත් පාලන ආයතන ඵලදායී කිරීම සඳහා ස්ථාවර කමිටු අවශ්යයි
අලුතෙන් පත් වන නගර සභා සහ ප්රාදේශීය සභාවල ඵලදායීත්වය වර්ධනය කිරීම සඳහා ස්ථාවර කමිටු අනිවාර්ය කරන්නැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ නායක සහ ශ්රී ලංකාභිමාන්ය කරු ජයසූරිය මහතා ජනාධිපති…
Lanka Newsweek · 2025 වෙසක් 13 · කියවීමට මිනිත්තු 2