පුවත්
දැන්වීම

පාන්දරම වැල්ලම්පිටියේදී වෙඩි තැබීමක්
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්රදේශයේ ලැඟුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කර සඳුදා (25) අලුයම වෙඩි තැබීමක් සිදු කර තිබේ. පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත…
Lanka Newsweek · 2025 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳ සබරගමුව පළාත් විෂය නිලධාරීන් දැනුවත් කෙරේ
ජනාධිපති අරමුදලේ කටයුතු ප්රාදේශීය මට්ටම දක්වා විමධ්යගත කිරීමට අදාළව සබරගමුව පළාතේ සියලු ප්රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය…
Lanka Newsweek · 2025 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
සජිත් කෙතරම් ගැඹුරු නායකයෙකු ද කියා තමා තේරුම් ගත් බව සේපාල් කියයි
රනිල් වෙනුවෙන් සජිත් පෙරට අධිකරණ තීන්දුව සුදා කලින්ම කිව්වේ කෙසේ ද..? හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට ගොස් පැමිණ ජනමාධ්ය හමුවේ විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා කළ ප්රකාශය හරහා…
Lanka Newsweek · 2025 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
ඔහු අත්අඩංගුවට ගැනීම ගැන මම පුදුම වුනා - ආචාර්ය එස් වෙන්කට් නාරායන් සභාපති දකුණු ආසියාවේ විදේශ වාර්තාකරුවන්ගේ සමාජය
ශ්රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගැනීම සහ ඔහුගේ නිර්දෝෂිභාවය සම්බන්ධයෙන් දකුණ ආසියානු මාධ්යවේදීන් අතර විශිෂ්ට තැනක් හිමිකරගෙන සිටින ඉන්දියාවේ කිරිතිමත් බහුමාධ්යවේදියෙකු සහ…
Lanka Newsweek · 2025 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
හිටපු ජනපති වෙනුවෙන් මුළු විපක්ෂයම එකට එක් වෙයි
රට පුරා බෝධි පූජා ඇතුළු පිංකම් රැසක්..! හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්රීපාල සිරිසේන ඇතුළු විපක්ෂයේ…
Lanka Newsweek · 2025 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
යුක්තිය පසඳලීම ගැන YouTube කරුවකු අනාවැකි පළ කිරීම භයානක තත්ත්වයක් - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා
මේ ක්රියාවන් සිදු විය යුතු ආකාරය පිළිබඳව රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිව පෙන්නුම් කරලා දීලා තියෙනවා (අචින්ත මධුර) විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද (23) උදෑසන…
Lanka Newsweek · 2025 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
Mr Clean - අත් අඩංගුවට..!
දශක 50 ක සිය දේශපාලන ගමන්මගේ, කිසිඳු අධිකරණයක චුදිතයෙකු නොවු, රාජ්යය පාලනයේ, මන්ත්රී වරයෙක්, අමාත්යවරයෙක්, විපක්ෂ නායකවරයෙක්, අග්රා්මාත්යවරයෙක්, ජනාධිපතිවරයෙක් ලෙස අවස්ථා ගණනාවක පත්වෙමින්, වචනයේ…
Lanka Newsweek · 2025 නිකිණි 22 · කියවීමට මිනිත්තු 2
හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා…
Lanka Newsweek · 2025 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
චමින්ද විජේසිරි සජබයට ගහන ඇත්ත හේතුව මෙන්න..!
පරාජිත සිය සහෝදරයා බදුල්ල මහා නගර සභාවට පත් කර නැහැ ඔහුගේ අලුත් දේශපාලන පක්ෂය ගැන විචාරකයින් හඳුන් වන්නේ මැස්සෙක් ගිය උඩ කියාය බොළඳ-ළදරු කතා කියන චමින්ද විජේසිරි ගැන අනුකම්පා කළ යුතුයි ගොනා හැරෙන්නේ…
Lanka Newsweek · 2025 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
රැකියා විරහිත උපාධිධාරීන් සජිත් හමුවෙයි
(අචින්ත මධුර) රැ කියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ඊයේ (18) විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා හමුවීමට කටයුතු කර තිබේ. ඒ සජිත් ප්රේමදාස මහතා විසින් ජනතාවගේ ගැටළු සෘජුවම තමාට යොමු කිරීමට ඉඩ…
Lanka Newsweek · 2025 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
කොරියානු තානාපතිනිය ජනපති ලේකම් හමුවෙයි
ශ්රී ලංකාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට කොරියානු නව පාලනය සූදානම් - කොරියානු තානාපති මියොන් ලී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Miyon LEE)…
Lanka Newsweek · 2025 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
නිල් තල්මසුන් නිහඬ වෙයි..?
නිල් තල්මසුන් නිහඬ වෙමින් සිටින බවට විද්යාඥයින් දැඩි කනස්සල්ලට පත්ව සිටී..එසේම එය පරිසර පද්ධති බිඳවැටීමේ ලකුණක් බවත් ඔවුන් පවසනවා. මේ පිළිබඳව ප්රධාන අධ්යයන දෙකක් සිදුකල අතර එකක් 2016 සහ 2018 අතර…
Lanka Newsweek · 2025 නිකිණි 18 · කියවීමට මිනිත්තු 1
බිමල්ගේ පාතාල විග්රහය
මෙරට පාතාල ක්රියාකාරකම් හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්රමසිංහ,රණසිංහ ප්රේමදාස සහ මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන නායකයන්ගේ අනුග්රහය යටතේ පවත්වාගෙන ගිය බව ප්රවාහන,මහා මාර්ග,වරාය සහ සිවිල් ගුවන්…
Lanka Newsweek · 2025 නිකිණි 18 · කියවීමට මිනිත්තු 1
ඇමති කුමාර සහ ජනාධිපති කුමාරගේ දේශපාලන සදාචාරය..?
2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරන සමයේදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු දූෂණ පැමිණිලි අනුව බලශක්ති අමාත්ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව…
Lanka Newsweek · 2025 නිකිණි 18 · කියවීමට මිනිත්තු 1
ඔන්ලයින් ණය මාෆියාවට වැට බඳින්න සජිත් නැවතත් පෙරට..!
නීති සම්පාදනය උවත් තවමත් මේ ජාවාරම ක්රියාත්මකයි ජනතාව කබලෙන් ලිපට වට්ටන මෙවැනි ජාවාරම් නැවැත්වීමට රජය වග බලා ගත යුතුයි (අචින්ත මධුර) අප රටේ මූල්ය බංකොලොත්භාවය සමග විදේශ රටවල සිට මෙරටට පැමිණි…
Lanka Newsweek · 2025 නිකිණි 18 · කියවීමට මිනිත්තු 1
කෘත්රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්
රාජ්ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් ඊයේ (16)…
Lanka Newsweek · 2025 නිකිණි 18 · කියවීමට මිනිත්තු 1
හිසට වෙරෙන් පහර කා මිය ගිය ටකාබුටි
(සාගර දියගම) අද බොහෝ දෙනෙකුට 'මමියක්' කියන්නේ ඉපැරණි ඉතිහාසයක කොටසක් විතරයි. එහෙමත් නැත්නම් තවත් කෞතුක වස්තුවක් විතරයි. ඒත් අමතක කරන්න හොඳ නෑ, ඒවා කලකදි අප මෙන්ම ජීවිත වූ බව! ඒ නිසා සංවේදී සමහරු මේ…
Lanka Newsweek · 2025 නිකිණි 15 · කියවීමට මිනිත්තු 6
සමරිසි විවාහ: කාදිනල් උන්නාන්සේ එයාගේ වැඩක් බලා ගන්න එක හොඳයි - අපේ නිදන කාමරවලට එබෙන්නේ නැතුව
"මේක කොහොම ද මානව අයිතිවාසිකමක් වෙන්නේ? කොහොම ද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ? කොහොම ද දරුවෝ ලබන්නේ?", මේ කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමරිසි විවාහ සම්බන්ධයෙන් පසුගිය දා…
Lanka Newsweek · 2025 නිකිණි 13 · කියවීමට මිනිත්තු 7
කෘෂිකර්ම - පශු සම්පත් - ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්ර ආර්ථිකයට පුළුල්ව දායක කර ගැනීමට 2026 අයවැයෙන් වැඩි අවධානයක්
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්රතිපාදන මත ක්රියාත්මක ව්යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්…
Lanka Newsweek · 2025 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
යෞවන සමාජ ගැටලුව සජිත් අතට ගනී
(අචින්ත මධුර) දිගින් දිගටම ව්යාකූල වෙමින් පවතින යෞවන සමාජ ගැටලුව පිළිබඳව දැනුවත් කිරීමට, පසුගියදා යෞවන සමාජ සාමාජික-සාමාජිකාවන් Citizens’ Voice වැඩසටහන මගින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාව හමු…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1