පුවත්
දැන්වීම

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් දැකීම සිය අභිලාශය බව ඉන්දීය ජනපති කියයි
(නිලන්ති මානෙල්) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරැති ඓතිහාසික සම්බන්ධතාවය පදනම් කර ගනිමින්, ආර්ථික හා සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අතිශය වැදගත් බව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා අවධාරණය…
Lanka Newsweek · 2017 ඉල් 25 · කියවීමට මිනිත්තු 3
රනුක විජේවර්ධනගේ අලුත්ම රූප රචනය
▶ වීඩියෝව නරඹන්න Artist - Supun Chalinda / Lyrics - Sarath Wimalasiri / Music - Mahinda Bandara
Lanka Newsweek · 2017 ඉල් 24 · කියවීමට මිනිත්තු 1
ඩිජිටල් පිටිය ත්‍රස්තවාදී කළු අශ්වයන්ට විවෘත නොකළ යුතුයි
(සුජිත් මංගල ද සිල්වා) එක් අතකින් පුද්ගලිකත්වය හා විවෘත භාවය සමබර කරමින් ද, අනෙක් අතින් අන්තවාදී හා ත්‍රස්තවාදී කළු අශ්වයන්ට ඩිජිටල් පිටිය විවෘත නොකරමින් ද, ඩිජිටල් තාක්ෂණය ඉදිරියට ගෙන යා යුතු බව…
Lanka Newsweek · 2017 ඉල් 24 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ ඩිජිටල් විප්ලවයට ඉන්දියාවේ පූර්ණ සහය
(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුව නිමිති කොට ගෙන අධ්‍යාපන ක්ෂේත්රයේ සිදු කිරීමට බලාපොරොත්තු වන ඩිජිටල් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාවේ පූර්ණ සහය ලබා දෙන බව ඉන්දීය…
Lanka Newsweek · 2017 ඉල් 23 · කියවීමට මිනිත්තු 2අගමැතිට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්
(සුජිත් මංගල ද සිල්වා) ඉන්දීය නිල සංචාරය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 වන දා) දහවල් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නවදිල්ලි නුවරට ළඟා විය.…
Lanka Newsweek · 2017 ඉල් 23 · කියවීමට මිනිත්තු 1
රටේ ආර්ථික අර්බුද ඇති කිරීමේ කුමන්ත්‍රණය හෙළිවෙයි
දේශීය සහ විදේශීය යෝජනා දරි ගන්වන අය වැය යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙන බව ආණ්ඩුව ඇතුළු පාර්ශව ගණනාවක් කියා සිටිද්දී කොළඹ කොටස් වෙළඳ පොළ කඩා වැටෙමින් පවතින්නේ අහම්බයකින් ද නැතිනම් ආර්ථික විශේෂඥ ආචාර්ය…
Lanka Newsweek · 2017 ඉල් 23 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ ඩිජිටල් විප්ලවයට ඉන්දියාවේ පූර්ණ සහය
(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුව නිමිති කොට ගෙන අධ්‍යාපන ක්ෂේත්රයේ සිදු කිරීමට බලාපොරොත්තු වන ඩිජිටල් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාවේ පූර්ණ සහය ලබා දෙන බව ඉන්දීය…
Lanka Newsweek · 2017 ඉල් 23 · කියවීමට මිනිත්තු 2අගමැතිට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්
(සුජිත් මංගල ද සිල්වා) ඉන්දීය නිල සංචාරය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 වන දා) දහවල් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නවදිල්ලි නුවරට ළඟා විය.…
Lanka Newsweek · 2017 ඉල් 23 · කියවීමට මිනිත්තු 1
මිනී මරුවන්ට ඇඳ කෝටිපතියන් බිය ගන්වා කප්පම් ඉල්ලූ යුවළ මාට්ටු
(ජයකාන්ත ලියනගේ) කොස්ගොඩ, සිව් පුද්ගල ඝාතනය සිදු කරන ලද්දේ තමන් විසින් බව පවසමින් ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයින් සිව් (04) දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 220 ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලූයේ යැයි කියන…
Lanka Newsweek · 2017 ඉල් 22 · කියවීමට මිනිත්තු 2
බෙල්ල මිරිකා මව ඝාතනය කළ අජාසත්ත රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ) සිය සහෝදරියන්ට පමණක් සලකන්නේ යැයි මව සමග රණ්ඩු වී බෙල්ල මිරිකා මව ඝාතනය කළේ යැයි මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2017 නොවැම්බර් මස 30 වන දින දක්වා තවදුරටත් රක්ෂිත…
Lanka Newsweek · 2017 ඉල් 22 · කියවීමට මිනිත්තු 1
ගිනි අවි සමග දකුණේ පාතාලයින් 3ක් මාට්ටු
( ජයකාන්ත ලියනගේ) මෙරට හා විදේශීය රටක නිශ්පාදිත ගිනිඅවි 03 ක් හා ජීව අත් බෝම්බ 02 ක් සන්තකයේ තබා ගෙන සිටියදී පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නොවිසදුන අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට…
Lanka Newsweek · 2017 ඉල් 22 · කියවීමට මිනිත්තු 2
නත්තලට පෙර නත්තල සැමරූ කුඩා දරුවා මිය යයි...
(හේමන්ත තුෂිත කුමාර) ජේකබ් තොම්සන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් දරුවෙක් වන අතර ඔහුට ලොව දුර්ලභ ගණයේ පිළිකාවක් වැලඳී තිබුණි. වයස අවුරුදු 9ක දරුවෙකු වූ ජේකබ් පිළිකාවට ගොදුරුව ඇති බව වසර 4 ක සිට…
Lanka Newsweek · 2017 ඉල් 22 · කියවීමට මිනිත්තු 1
මිනී මරුවන්ට ඇඳ කෝටිපතියන් බිය ගන්වා කප්පම් ඉල්ලූ යුවළ මාට්ටු
(ජයකාන්ත ලියනගේ) කොස්ගොඩ, සිව් පුද්ගල ඝාතනය සිදු කරන ලද්දේ තමන් විසින් බව පවසමින් ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයින් සිව් (04) දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 220 ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලූයේ යැයි කියන…
Lanka Newsweek · 2017 ඉල් 22 · කියවීමට මිනිත්තු 2
බෙල්ල මිරිකා මව ඝාතනය කළ අජාසත්ත රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ) සිය සහෝදරියන්ට පමණක් සලකන්නේ යැයි මව සමග රණ්ඩු වී බෙල්ල මිරිකා මව ඝාතනය කළේ යැයි මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2017 නොවැම්බර් මස 30 වන දින දක්වා තවදුරටත් රක්ෂිත…
Lanka Newsweek · 2017 ඉල් 22 · කියවීමට මිනිත්තු 1ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජයෙන් ගැලවෙයි...
(හේමන්ත තුෂිත කුමාර ) කල්කටාහිදී ආරම්භ වූ ඉන්දියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව නිම කිරීමට ශ්‍රී ලංකා පිලට හැකි විය . තරඟයේ අවසන් දිනය වූ අද (20)දිනයේ අවසන් භාගයේ දී ඉතා…
Lanka Newsweek · 2017 ඉල් 21 · කියවීමට මිනිත්තු 1
මත් කුඩු තොගයක් එක්ක CID ලොක්කෙකුගේ නැගණිය මාට්ටු
(ජයකාන්ත ලියනගේ) හෙරොයින් මිලිග්‍රෑම් 2300 ක් ලඟ තබා ගෙන හික්කඩුව, සීනිගම දුම්රිය ආරක්ෂක ගේට්ටුව අසල ජාවාරම් කරමින් සිටියදී මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුවේ…
Lanka Newsweek · 2017 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
බැඳුම්කර කොමිසම අගමැතිට ස්තුති කරයි
(සුජිත් මංගල ද සිල්වා) මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවට අදාළව සාක්කි ලබාදීම සඳහා පැමිණීම සම්බන්ධයෙන් බැඳුම්කර ජනාධිපති කොමිසම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුති කළේය. මේ සිද්ධියට අදාළ විමර්ශන…
Lanka Newsweek · 2017 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
බැඳුම්කර කොමිසමේ සියලු ප්‍රශ්නවලට අගමැති උත්තර දෙයි
(සුජිත් මංගල ද සිල්වා) මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ස්වේඡාවෙන්ම අද (20) පෙනී සිටී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසම ඇසු සියලු ප්‍රශ්නවලට…
Lanka Newsweek · 2017 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
බලය අත හැරීමට මුගාබේ පොරොන්දු වෙයි
(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙසට ජනතාවගෙන් නැගී එන විරෝධය හමුවේ සති කිහිපයක් පමණක් එම ධුරයේ රැදී සිටින බවට සිබාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතා දිවුරා පොරොන්දු වී තිබේ.…
Lanka Newsweek · 2017 ඉල් 20 · කියවීමට මිනිත්තු 1ජර්මානු සභාග කතා බිද වැටේ
(සුජිත් මංගල ද සිල්වා) ජර්මනියේ සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සිදු කෙරුණු සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් එරට චාන්සර්ලර්වරිය වන ඇන්ජලා මර්කල් මහත්මිය විශාල අභියෝගයකට මුහුණදී සිටියි. ජර්මන්…
Lanka Newsweek · 2017 ඉල් 20 · කියවීමට මිනිත්තු 1