පුවත්
දැන්වීම
කතානායකයින්ගේ කතා...
කතානායක කරු ජයසූරිය මහතාගේ ඇරයුමින් ශ්‍රී ලංකාවට පැමිණි ඕමානයේ කතානායක සහ රාජ්‍ය සභාවේ සභාපති ආචාර්ය යහ්යා මහ්ෆූඩ් අල් මන්ත්‍රී මහතා ප්රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස සඳුදා (05) පෙරවරුවේ…
Lanka Newsweek · 2017 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 1තරුණ තරුණියන්ගේ නව නිපයුම් සිතිවිලිවලට මග පෙන්වීමක්
නවෝත්පාදනය, නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්වය (ICE2017) ග්‍රාමීය සිසුන්ගේ නවෝත්පාදන හැකියාව වර්ධනය කරවන නිර්මාණාත්මක චින්තනය පිළිබදව තෙදින පුහුණු වැඩමුළුවක් ගාල්ල සීනිගම ගුණ ජය සතුට පදනමේ දී…
Lanka Newsweek · 2017 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 2
රටේ හෙට දවස වෙනුවෙන් සියලු දෙනා එකට එක්විය යුතුයි
අද මාධ්‍යවේදීන් ඝාතනය වෙන්නේ නැහැ ...මාධ්‍ය ආයතන ගිනිගන්නෙත් නැහැ ... (සුජිත් මංගල ද සිල්වා) අද දවසට වඩා රටේ හෙට දවස වාසනාවන්ත කර ගැනීම සදහා සියලු පාර්ශවයන් සහෝදරත්වයෙන් සහ බැදීමකින් යුතුව එකට එක්ව…
Lanka Newsweek · 2017 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 10කතුවරුන් මාධ්‍ය නිදහස එපා කියයි ?
(සුජිත් මංගල ද සිල්වා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ සදුදා (04) පවතී ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර්ජාතික සමුළුවට රටේ ප්‍රධානතම ජාතික පුවත්පත්වල,රුපවහිනී නාලිකාවල සහ…
Lanka Newsweek · 2017 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 1කතානායකයින්ගේ කතා...
කතානායක කරු ජයසූරිය මහතාගේ ඇරයුමින් ශ්‍රී ලංකාවට පැමිණි ඕමානයේ කතානායක සහ රාජ්‍ය සභාවේ සභාපති ආචාර්ය යහ්යා මහ්ෆූඩ් අල් මන්ත්‍රී මහතා ප්රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස සඳුදා (05) පෙරවරුවේ…
Lanka Newsweek · 2017 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 1
නොවැම්බර් වැටුප නොලැබීමෙන් වැලිවිටිය සමුපකාර සේවකයෝ අසරණ වෙති
(ජයකාන්ත ලියනගේ) වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය විවිධ සේවා සමූපකාර සමිතියේ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන්ගේ 2017 නොවැම්බර් මස වැටුප මෙතෙක් නොගෙවීම නිසා ඔවුහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. රුපියල් ලක්ෂ…
Lanka Newsweek · 2017 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 1
මහින්දට පන්දම් අල්ලා හමුදාවෙන් ගසා කෑ කලාකරුවන් මාට්ටු
(සුමුදු පෙරේරා) ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ අයථා ලෙස මාසික වැටුප් සහ දීමනා ඇතුළු වරප්‍රසාද ලබා ගත්තේ යැයි කියන ප්‍රවීණ කලාකරුවන් පිරිසකගෙන් තිදෙනකුගේ නම් මේ වන විට හෙළි වී තිබේ. ඒ ප්‍රවීණ…
Lanka Newsweek · 2017 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 2
ජයසුරියගේ අවතාරය ඉන්දියානු ක්‍රිකට් පිටිය හොල්මන් කරයි..?
(හේමන්ත තුෂිත කුමාර ) බොහෝ ක්‍රිකට් විචාරකයින් සහ ක්‍රිකට් ලෝලීන් පවසන පරිදි සනත් ජයසූරියගේ පන්දුවට පහරදීමේ ශෛලියට බොහෝ සේ සමාන ලෙස පන්දුවට පහර දෙන කුසල් පෙරේරා ඉන්දියාව සමගින් දෙසැම්බර් 10…
Lanka Newsweek · 2017 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 1
මාධ්‍ය ප්‍රධානීන් රකින්නේ මාධ්‍ය නිදහස ද?රාජපක්ෂ රෙජීමය ද?
(සුජිත් මංගල ද සිල්වා) රටේ බොහෝ මාධ්‍ය ප්‍රධානීන්ට අවශ්‍ය වී තිබෙන්නේ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට ද නැතිනම් එම නිදහස ආරක්ෂා කරමින් යහ පාලනයට පහර දී ඒකාධිපති රාජපක්ෂ රෙජීමය යළි තහවුරු කිරීමට ද යන…
Lanka Newsweek · 2017 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 2
මාධ්‍ය මර්දනය පිළිබඳ පරීක්ෂණවලටත් මුල් තැන
(හේමන්ත තුසිත කුමාර) මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සඳහාත් මූලිකත්වය ලබා දී කටයුතු කරන්නැයි ඒ පිළිබඳ පරීක්ෂණ කරන ආයතනවලට නියෝග කර ඇති බව නීතිය,සාමය සහ දක්ෂිණ සංවර්ධන…

Lanka Newsweek · 2017 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 1ආපදාවලින් මියගිය පුද්ගලයන් වෙනුවෙන් දස ලක්ෂයක වන්දියක්
රුපියල් ලක්ෂයක් දැනටමත් දී අවසන්..ඉතිරි ලක්ෂ නමයත් කඩිනමින් නිවාස හා දේපළ හානි වෙනුවෙන් රුපියල් 10.000 දක්වා අත්තිකාරම් මුදලක් (සුජිත් මංගල ද සිල්වා) ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් රජය…
Lanka Newsweek · 2017 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 2“අලි මැද්දට රිලව් පැන්නා” – රවී
රටේ වත්මන් දේශපාලන සහ ආර්ථික තත්වය පිළිබදවත් බැදුම්කර සිද්ධිය වගේම එක්සත් ජාතික පක්ෂය පිළිබදවත් එම පක්ෂයේ උප නායක,හිටපු මුදල් සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සමග කළ සාකච්ඡාවකි. ▶ වීඩියෝව…
Lanka Newsweek · 2017 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 1ආපදාවලින් මියගිය පුද්ගලයන් වෙනුවෙන් දස ලක්ෂයක වන්දියක්
රුපියල් ලක්ෂයක් දැනටමත් දී අවසන්..ඉතිරි ලක්ෂ නමයත් කඩිනමින් නිවාස හා දේපළ හානි වෙනුවෙන් රුපියල් 10.000 දක්වා අත්තිකාරම් මුදලක් (සුජිත් මංගල ද සිල්වා) ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් රජය…
Lanka Newsweek · 2017 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 2
ශරීරයේ පොළොං විෂ දුවද්දී පැය දෙකක් දම් දෙසූ මාහිමි
(දේ. සු. ද සොයිසා) මීට දශක කිහිපයකට පෙර වැඩ සිටි සිල්වත් හිමි නමක් ඇසුරෙන් සිදුවූ දහම් කතාවකි මේ. නූතන බණ කතාවක් ලෙස මෙය හැඳින්වීම නිවැරදි යැයි මට සිතේ. අතීතයේද, නූතනයේද, වර්තමානයේද අප ජීවත්වන සමාජය…
Lanka Newsweek · 2017 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 7
සරා සඳ ගිලගන්නා රාහු ‘කුරුලෑ’
කවියෝ ගැහැනුන් ගේ මුහුණ උපමා කරන්නේ ‘පුර හඳට’ ‘සිසිවන වුවන’ කියලා පුරාණ කවියා කියන කොට,වත්මන් කවියා ‘පුරහඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ’ කියලා රචනා කළේ ඒකයි. පුර හඳ සෞම්‍යයි. සුන්දරයි. බලන්න, බලාගෙන ඉන්න…
Lanka Newsweek · 2017 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 6
නිවසක එල්ලෙමින් තිබු මළ සිරුරක් සොයා ගනී
(ජයකාන්ත ලියනගේ) අම්බලන්ගොඩ, එඬේරමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල වහලේ පරාලයක එල්ලෙමින් තිබූ පුද්ගලයෙකුගේ මල සිරුරක් සිකුරාදා (01) සවස 5.30 ට පමණ අම්බලන්ගොඩ පොලීසිය මගින් සොයාගෙන තිබේ.මියගොස් සිටින්නේ…
Lanka Newsweek · 2017 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 1
පියයුරු පිළිකාවේ ‘මරු නිලය’ සොයා ගනියි
වයස අවුරුදු හයක දැරියකට පියයුරු පිළිකා සැත්කමක් කළ බව පසුගියදා මාධ්‍ය වාර්තා කළේ අප සියලු දෙනා තුලම දැඩි තැතිගැන්මක් ඇති කිරමින් . ඔබ තුල ඇති වන තැතිගැන්ම සාධාරණයි . එයට හේතුව තමයි මේ වන විට ලංකාවේ…
Lanka Newsweek · 2017 උඳුවප් 2 · කියවීමට මිනිත්තු 4