පුවත්
දැන්වීම
මැලේසියානු අගමැති ශ්‍රී ලංකා සංචාරය අරඹයි.
ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව අද (17) පෙරවරුවේ දිවයිනට පැමිණියහ. දිවයිනට පැමිණි මැලේසියානු…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1පාතාල නායක “පොඩි ලැසී” යළි රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ) හික්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ අම්බලන්ගොඩ, ඉඩම්තොට පදිංචිව සිටි එකම පවුලේ තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සහ ඊට අනුබලදීම යටතේ අත් අඩංගුවට ගන්නා ලද දකුණේ පාතාල නායක පොඩි ලැසී…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 3
ගිනි අවි සහ හෙරොයින් සමග දෙදෙනකු මාට්ටු
(ජයකාන්ත ලියනගේ ) පිටිගල පොලිස් වසමේ නියාගම, තල්ගස්වල ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ දැමිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවියක්, ජීව අත් බෝම්බයක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 05 ක්, ටී…
Lanka Newsweek · 2017 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1ලාබෙට බඩු-අවුරුදු මරු
(සුජිත් මංගල ද සිල්වා) උත්සව සමයේ ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රාජ්‍ය සහ පුද්ගලික අංශය එකට එක් වුණේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගම්පහ දී අද(15) හෙළි කළේය රනිල්…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 4
කෝ ...පොහොට්ටුවට මොකද වුණේ..!
කොළඹ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ පවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ භාර දුන් නාම යෝජනා පත්‍ර හයක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1පළාත් ඡන්දයට යාපනයෙන් 50%ක් කාන්තාවන්
(අශාන්ති වර්ණසුරිය යාපනයේ සිට ) එළඹෙන පළාත් පාලන මැතිවරණයේ කාන්තා කෝටාව සඳහා 25% ක් නොව 50% ක් ම කාන්තාවන් ඉදිරිපත් කර ඇතැයි ඊපීඞීපී පක්ෂය පවසයි. මේ සම්බන්ධයෙන් ඊපීඞීපී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1ලාබෙට බඩු-අවුරුදු මරු
(සුජිත් මංගල ද සිල්වා) උත්සව සමයේ ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රාජ්‍ය සහ පුද්ගලික අංශය එකට එක් වුණේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගම්පහ දී අද(15) හෙළි කළේය රනිල්…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 4
කෝ ...පොහොට්ටුවට මොකද වුණේ..!
කොළඹ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ පවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ භාර දුන් නාම යෝජනා පත්‍ර හයක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1
නව රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 3ක් ඉක්මනින්ම
(සුජිත් මංගල ද සිල්වා) වයඹ,සබරගමුව සහා කටුබැද්ද විශ්ව විද්‍යාලවලට අනුයුක්තව ආරම්භ කිරීමට නියමිත නව රාජ්‍ය වෛද්‍ය විද්‍යාල තුනේ වැඩ කටයුතු කඩිනම් කිරීමට රජය සියලු කටයුතු යොදා තිබේ. ඒ වැඩ කටයුතු…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1
අවුරුදු විසි පහකට පසු විදේශ සංචිතයට අපේම ඩොලර්
(සුජිත් මංගල ද සිල්වා ) ණයට ගන්නා ඇමරිකානු ඩොලර් වෙනුවට අපේම ඩොලර් නිල විදේශ සංචිතයේ තැන්පත් කර ගැනීමට හැකිවීම රටට විශාල වාසියක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . රටේ නිල විදේශ සංචිතයේ…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1පළාත් ඡන්දයට යාපනයෙන් 50%ක් කාන්තාවන්
(අශාන්ති වර්ණසුරිය යාපනයේ සිට ) එළඹෙන පළාත් පාලන මැතිවරණයේ කාන්තා කෝටාව සඳහා 25% ක් නොව 50% ක් ම කාන්තාවන් ඉදිරිපත් කර ඇතැයි ඊපීඞීපී පක්ෂය පවසයි. මේ සම්බන්ධයෙන් ඊපීඞීපී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා…
Lanka Newsweek · 2017 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1මැලේසියානු අගමැතිගේ පරිවාර ඇමති ගයන්ත
(නිලන්ති චන්ද්‍රසේන ) ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව තෙදින නිල සංචාරයක් සඳහා මේ ඉරිදා (17) දිවයිනට පැමිණීමට නියමිතය.…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
ගංජා තොගයක් සමග කතක් මාට්ටු
(ජයකාන්ත ලියනගේ) ගංජා ග්‍රෑම් 1320 ක් ජාවාරම් කිරීම සදහා රැගෙන යමින් සිට්යදී මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකාරිය මුදල් රුපියල් දසදහසක් (10,000/-) සහ රුපියල් ලක්ෂ දෙකක (200,000/-)…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
බන්දුල කලකිරී විදේශ ගත වෙයි
(සුජිත් මංගල ද සිල්වා) ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ ඇති වූ මත ගැටුමක් මත කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සියල්ල අතහැර ඊයේ (13) රාත්‍රියේ විදේශ ගතව තිබේ. බන්දුල ගුණවර්ධන…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1"සත් පියුම්"ජල ව්‍යාපෘතිය ඇරඹේ
හම්බන්තොට උතුරු සියඹලාගස්විල,දකුණු සියඹලාගස්විල,ගල්වැව මෝදරපිළිවෙළ සහ කොග්ගල යන ග්‍රාම නිලධාරී වසම්වල ජීවත් වන පවුල් 1950ක් සඳහා පිරිසිදු පානීය ජලය සැපයෙන "සත් පියුම්" ප්‍රජා ජල ව්‍යාපෘතියේ සංවර්ධන…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1මැලේසියානු අගමැතිගේ පරිවාර ඇමති ගයන්ත
(නිලන්ති චන්ද්‍රසේන ) ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව තෙදින නිල සංචාරයක් සඳහා මේ ඉරිදා (17) දිවයිනට පැමිණීමට නියමිතය.…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
ගංජා තොගයක් සමග කතක් මාට්ටු
(ජයකාන්ත ලියනගේ) ගංජා ග්‍රෑම් 1320 ක් ජාවාරම් කිරීම සදහා රැගෙන යමින් සිට්යදී මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකාරිය මුදල් රුපියල් දසදහසක් (10,000/-) සහ රුපියල් ලක්ෂ දෙකක (200,000/-)…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1“Lankanewsweek” පුවත පල දරයි-බටපොලට විදුලිය
(ජයකාන්ත ලියනගේ) ගාල්ල,බටපොල ඔලබැද්ද ප්‍රදේශයට දින අටක් (08) තිස්සේ විදුලිය නොමැතිවීම සම්බන්ධයෙන් “Lankanewsweek.com” ඇතුළුසමාජ මාධ්‍ය ජාල ,විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් හෙළිදරව්වෙන් පසුව සිය…
Lanka Newsweek · 2017 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
වැලිගම පොහොට්ටුව පරවෙයි-මහින්ද පරල වෙයි
(සුජිත් මංගල ද සිල්වා) මාතර,වැලිගම නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව භාර දුන් නාම යෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. නිසි බලයලත් නියෝජිතයා විසින් අදාළ නාම යෝජනා…