පුවත්
දැන්වීම

“ලෝකයට පෙර රට හඳුනා ගත යුතුය”
රනිල්ගේ “සඳු” කර්මස්ථානයේ උච්ඡ වෙයි..! සඳලු තලයෙන් බිමට බැසීමට සිද්ධ වෙයි..! විශ්වාස භංග අනාවැකිය පළ දරයි..! හෙට රට කාලීන ජ්‍යෙතිෂ්‍ය විග්‍රහය “හෙට-රට” කාලීන ජෝතිෂ්‍ය විග්රහයේ පසු ගිය ලිපිවලින්…
Lanka Newsweek · 2018 බක් 7 · කියවීමට මිනිත්තු 2
විශ්වාස භංග ජයග්රහණයෙන් බැඳුම්කර නඩුවත් විසි වෙයි..?
(සුජිත් මංගල ද සිල්වා) අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පරාජයවීමත් සමග මහ බැංකු බැදුම්කර වංචාව ගැන අධිකරණයේ නඩු විභාග කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි නීති විශාරදයෝ…
Lanka Newsweek · 2018 බක් 7 · කියවීමට මිනිත්තු 2
රවී යළි උච්ඡ වන ලකුණු..!
එස්.එෆ්-රංජිත්-මංගල-එජාපයේ ඉදිරි පෙළට..! එජාප “පියන්කමට” ඉල්ලුම්පත් රැසක් එක්සත් නායකත්ව මණ්ඩලය යළි කරළියට..? (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ එම පක්ෂයේ උප නායක…
Lanka Newsweek · 2018 බක් 6 · කියවීමට මිනිත්තු 2
කොළඹ යසෝදරා විද්‍යාලීය කලා උළෙල හෙට..!
(ජයකාන්ත ලියනගේ) කොළඹ, යසෝසරා විද්‍යාලයේ කලා උළෙල සෙනසුරාදා (07) සවස 2.00 ට කොළඹ, ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. විද්‍යාලයීය සිසුවියන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු කළා විශේෂාංග රැසක්…
Lanka Newsweek · 2018 බක් 6 · කියවීමට මිනිත්තු 1
“විශ්වාස භංගයට මම වගඋත්තරකරුවකු නොවෙයි”
(සුජිත් මංගල ද සිල්වා) අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට තමා සහය ලබා දුන්නා යැයි එක පිරිසක් ද ඊට තමා සහයෝගය නොදුන්නා යැයි තවත් පිරිසක් ද චෝදනා කරමින් එම ක්‍රියාවලියට තමා වගඋත්තරකරුවකු කිරීමට…
Lanka Newsweek · 2018 බක් 6 · කියවීමට මිනිත්තු 7
ජනපතිගෙන් අගමැතිට විධායක බලපෑම්..!
විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රීලනිප කණ්ඩායමට විධායක රැකවරණය..? (සුමුදු පෙරේරා) ජනාධිපතිවරයා ලෙස සිය වැඩ කටයුතු සහ තීන්දු තීරණ අභියෝගයට ලක් කළොත් හෝ ඊට බාධා එල්ල කළොත් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ඉදිරියේදී…
Lanka Newsweek · 2018 බක් 6 · කියවීමට මිනිත්තු 2
“රවී-මංගල” මෙහෙයුම ඇරඹේ..!
(සුජිත් මංගල ද සිල්වා) විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටින දේශපාලකයින්, ප්‍රබල ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් පක්ෂය වටා යළි එකට ඒකරාශී කිරීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.…
Lanka Newsweek · 2018 බක් 6 · කියවීමට මිනිත්තු 1
රවී යළි උච්ඡ වන ලකුණු..!
එස්.එෆ්-රංජිත්-මංගල-එජාපයේ ඉදිරි පෙළට..! එජාප “පියන්කමට” ඉල්ලුම්පත් රැසක් එක්සත් නායකත්ව මණ්ඩලය යළි කරළියට..? (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ එම පක්ෂයේ උප නායක…
Lanka Newsweek · 2018 බක් 6 · කියවීමට මිනිත්තු 2
“විශ්වාස භංගයට මම වගඋත්තරකරුවකු නොවෙයි”
(සුජිත් මංගල ද සිල්වා) අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට තමා සහය ලබා දුන්නා යැයි එක පිරිසක් ද ඊට තමා සහයෝගය නොදුන්නා යැයි තවත් පිරිසක් ද චෝදනා කරමින් එම ක්‍රියාවලියට තමා වගඋත්තරකරුවකු කිරීමට…
Lanka Newsweek · 2018 බක් 6 · කියවීමට මිනිත්තු 7
එජාප සභාපති ධූරයට ලක්ෂ්මන් කිරිඇල්ල..?
(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ එම පක්ෂයේ සභාපති ධූරය සඳහා සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ මහ මාර්ග අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබේ. මේ නාම…
Lanka Newsweek · 2018 බක් 6 · කියවීමට මිනිත්තු 1
“රවී-මංගල” මෙහෙයුම ඇරඹේ..!
(සුජිත් මංගල ද සිල්වා) විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටින දේශපාලකයින්, ප්‍රබල ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් පක්ෂය වටා යළි එකට ඒකරාශී කිරීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.…
Lanka Newsweek · 2018 බක් 6 · කියවීමට මිනිත්තු 1
පක්ෂය එකතු කරන්න බැරි මෛත්‍රී රට කරන්නේ කොහොමද..?
(සුජිත් මංගල ද සිල්වා) ආර්ථික අගාධයකට ඇද වැටී තිබෙන රට ගොඩ ගත හැක්කේ සුකිරි බටිල්ලන්ගේ දේශපාලනයෙන් නොව ඡන්දදායකයාට වග කියන දේශපාලනයකින් පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා…
Lanka Newsweek · 2018 බක් 5 · කියවීමට මිනිත්තු 7
ජනාධිපති අවලංගු කාසියක් වෙලා ඉවරයි..!
අගමැතිගේ ජයග්‍රහණය ජනාධිපතිගේ-ඒකාබද්ධයේ දේශපාලන පරාජයක්..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාව ඔහු ජයග්‍රහණය කිරීම ජනාධිපති…
Lanka Newsweek · 2018 බක් 5 · කියවීමට මිනිත්තු 2
කබීර් එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වෙයි..!
(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා සිය ධුරයෙන් මීට සුළු මොහොතකට පෙර ඉල්ලා අස් විය. ඊට අදාළ ලිපිය එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ…
Lanka Newsweek · 2018 බක් 5 · කියවීමට මිනිත්තු 1

එජාපය එකතු වෙයි-ශ්රීලනිපය දෙකඩ වෙයි-පොහොට්ටුව පරවෙයි..!
"Mr. Clean" බලය තහවුරු කරයි..! ගෝඨා පාර්ශවය පරාදයි බැසිල් දිනුම්..! විමල් -උදය ඩලස්-මහින්දානන්ද අනාථයි ජනපති මෛත්‍රී තනි වෙයි (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සමග එකට එක්ව…
Lanka Newsweek · 2018 බක් 4 · කියවීමට මිනිත්තු 2
බැසිල් පාර්ශවයෙන් ගෝඨා පාර්ශවයේ මන්ත්‍රීන් “Bite” කෙරේ..!
විමල්-උදය-ඩලස්-මහින්දානන්ද අනාථ වෙලා..! (සුමුදු පෙරේරා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරන පාර්ශවය එම කණ්ඩායමේම තවත් මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම්…
Lanka Newsweek · 2018 බක් 4 · කියවීමට මිනිත්තු 1
විශ්වාස භංගයට විරුද්ධව ශ්‍රීලනිපයේ 15ක් ජනපතිට කොකා පෙන්වයි..?
විශ්වාස භංගයෙන් ශ්රීලනිපය යළිත් දෙකඩ වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් තව දුරටත් කරුණු සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…