පුවත්
දැන්වීම

අවම බස් ගාස්තුව රු.12 දක්වා වැඩි කෙරේ..!
(හේමන්ත තුෂිත) බස් ගාස්තු අද (22) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි 12.5%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 12 ක දක්වා වැඩි වනු ඇතැයි ප්රවාහන නියෝජ්ය…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 1
අඹගස්වැව වම් ඉවුරු ඇලේ හරස් බැම්ම ප්රතිසංස්කරණය කෙරේ..!
(ජයකාන්ත ලියනගේ) මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දැ දුරු ඔයේ සිට ඉගිණිමිටිය දක්වා ජලය ගෙනයන, යාපහුව ආසනයේ බලල්ල අඹගස්වැව වම් ඉවුරු ඇලේ හරස් බැම්මට දැඩි හානි සිදුව තිබේ. අධික වර්ෂාව…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 1
යොහාන් පිරිස් එවරස්ට් තරණය කළ දෙවැන්නා ලෙස ශ්රී ලාංකා ඉතිහාසයට එක්වෙයි
(නිලන්ති චන්ද්රසේන) යොහාන් පීරිස් එවරස්ට් තරණය කළ දෙවන ශ්රී ලාංකිකයා ලෙස මෙරට ඉතිහාසයට එක්වෙයි. නේපාල වේලාවෙන් අද (22) උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර තිබේ. මෙයට ප්රථම ද ඔහු 2016…

කරාපිටියේ සුදු ජාතික හොර දොස්තර රෝගීන් බිලි ගනී..!
(ජයකාන්ත ලියනගේ) සිය මව් රට වන බ්රිතාන්යයේවත් සැත්කම් කිරීමට අනුමැතියක් නොමැති බ්රිතාන්ය ජාතික වෛද්ය වරයෙකුට ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සිදු කිරීමට ඉඩදීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මරණයක්…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 2
අරලිය මැදුරේ බඩු උස්සද්දී “පැන්ෂන් විකී” මාට්ටු..!
සාගල රත්නායක සිද්ධිය යට ගහලා..! (සුමුදු පෙරේරා) අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්යක්ෂ විශ්රාමික ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති හරිස්චන්ද්ර වික්රමසිංහ මහතා එහි කාමරයක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පහකට අධික…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 2
අවම බස් ගාස්තුව රු.12 දක්වා වැඩි කෙරේ..!
(හේමන්ත තුෂිත) බස් ගාස්තු අද (22) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි 12.5%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 12 ක දක්වා වැඩි වනු ඇතැයි ප්රවාහන නියෝජ්ය…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 1
යොහාන් පිරිස් එවරස්ට් තරණය කළ දෙවැන්නා ලෙස ශ්රී ලාංකා ඉතිහාසයට එක්වෙයි
(නිලන්ති චන්ද්රසේන) යොහාන් පීරිස් එවරස්ට් තරණය කළ දෙවන ශ්රී ලාංකිකයා ලෙස මෙරට ඉතිහාසයට එක්වෙයි. නේපාල වේලාවෙන් අද (22) උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර තිබේ. මෙයට ප්රථම ද ඔහු 2016…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 1
අරලිය මැදුරේ බඩු උස්සද්දී “පැන්ෂන් විකී” මාට්ටු..!
සාගල රත්නායක සිද්ධිය යට ගහලා..! (සුමුදු පෙරේරා) අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්යක්ෂ විශ්රාමික ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති හරිස්චන්ද්ර වික්රමසිංහ මහතා එහි කාමරයක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පහකට අධික…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 2
“අධ්යාත්මික දියුණුව සලසන විහාරස්ථාන දිවි හිමියෙන් රකිනවා”
මහ සංඝ රත්නය-විහාරස්ථාන රැකීම රජයේ මූලික වගකීමයි..! (සුජිත් මංගල ද සිල්වා) සිංහල, බෞද්ධ බහුතර ජනතාවක් සිටින ශ්රී ලංකාවේ අධ්යාත්මික දියුණුව ලබා දෙන විහාරස්ථාන දිවි හිමියෙන් රැක ගත යුතුව ඇතැයි…
Lanka Newsweek · 2018 වෙසක් 21 · කියවීමට මිනිත්තු 2
"ඉන්ෆ්ලුවන්සා" භීතිකාවෙන් දකුණේ පාසල් වසා දැමේ..!
දකුණු පළාතේ ගාල්ල,මාතර හා හම්බන්තොට දිස්ත්රික්කයන්හි අධ්යාපන කළාප කිහියක පාසැල් වල ප්රාථමික අංශ හෙට (22) සහ අනිද්දා (23) වසා තැබීමට දකුණු පළාත් අධ්යාපන අමාත්යාංශය තීරණය කර තිබේ. ඒ යටතේ ගාල්ල…
Lanka Newsweek · 2018 වෙසක් 21 · කියවීමට මිනිත්තු 1
මලික් සමරවික්රම “lankanewsweek” ගැන අගමැතිට ගතු කියයි..!
“lankanewsweek” වෙබ් අඩවියෙන් තමාට අඛණ්ඩවම ප්රහාර එල්ල කරන බවට සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්යන්තර වෙළඳ අමාත්ය මලික් සමරවික්රම මහතා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමුවේ පැමිණිලි කර තිබේ. ඊට…
Lanka Newsweek · 2018 වෙසක් 21 · කියවීමට මිනිත්තු 1
“අධ්යාත්මික දියුණුව සලසන විහාරස්ථාන දිවි හිමියෙන් රකිනවා”
මහ සංඝ රත්නය-විහාරස්ථාන රැකීම රජයේ මූලික වගකීමයි..! (සුජිත් මංගල ද සිල්වා) සිංහල, බෞද්ධ බහුතර ජනතාවක් සිටින ශ්රී ලංකාවේ අධ්යාත්මික දියුණුව ලබා දෙන විහාරස්ථාන දිවි හිමියෙන් රැක ගත යුතුව ඇතැයි…
Lanka Newsweek · 2018 වෙසක් 21 · කියවීමට මිනිත්තු 2
ආපදා හමුවේ සීරුවෙන් සිටින්නැයි ත්රිවිධ හමුදාවට අගමැති උපදෙස් දෙයි..!
(සුජිත් මංගල ද සිල්වා) ජල ගැලීම් හා ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ගත යුතු කඩිනම් පියවර සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද (21) දින අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ…
Lanka Newsweek · 2018 වෙසක් 21 · කියවීමට මිනිත්තු 1
"ඉන්ෆ්ලුවන්සා" භීතිකාවෙන් දකුණේ පාසල් වසා දැමේ..!
දකුණු පළාතේ ගාල්ල,මාතර හා හම්බන්තොට දිස්ත්රික්කයන්හි අධ්යාපන කළාප කිහියක පාසැල් වල ප්රාථමික අංශ හෙට (22) සහ අනිද්දා (23) වසා තැබීමට දකුණු පළාත් අධ්යාපන අමාත්යාංශය තීරණය කර තිබේ. ඒ යටතේ ගාල්ල…
Lanka Newsweek · 2018 වෙසක් 21 · කියවීමට මිනිත්තු 1
සිංහලයාගේ ආගම බුදු දහම ද, බුදු සසුන ද..?
බුදුන්ගේ ධර්මය බදා ගත යුත්තක් හෝ කර තබා ගත යුත්තක් හෝ පූජා පැවැත්විය යුත්තක් නොවේ..! මෙම ලිපියෙහි බුදු සසුන යන පදය භාවිත වන්නේ එහි මූලික අර්ථයෙන් නොවේ. එහි මූලික අර්ථය වන්නේ බුදුන් වහන්සේ විසින්…
Lanka Newsweek · 2018 වෙසක් 20 · කියවීමට මිනිත්තු 9
මහින්දාගමනයෙන් පන්නරය ලබා බුදුදහමින් පෝෂණය වූ හෙළ වෙදකම..!
ආයුෂ වැඩි කරන විද්යාව ආයුර්වේදයයි..! පොසොන් පොහොය වැදගත් වෙන්නේ ශ්රී ලංකාවට පමණයි. බෞද්ධ දර්ශනය ශ්රී ලංකාවේ ස්ථාපිත වූයේ පොසොන් පොහොය දිනයේ නිසා පොසොන් පොහොය ශ්රී ලංකාවට තරම් වෙනත් කිසිඳු රටකට…
Lanka Newsweek · 2018 වෙසක් 20 · කියවීමට මිනිත්තු 6
“මධුර හඬවල් තිබුණට බොහෝ ගායකයන්ගේ හදවත් නගර සභාවේ කුණු කන්ද වගේ”
විසල් දිවුල් තුරෙක හැලී ගිය විය පත් කොළ මිදුලට අමුතු සුන්දරත්වයකි. යද්දෙස්සාගල කදු මුදුනත් අනෙක් පස නාථගනේ කන්දත් අහසට නැගී ඇති අයුරු මනරම්ව පෙනෙයි. කුරුණෑගල පුත්තලම ප්රධාන මාර්ගයේ නිවස ඉදිරිපස…
Lanka Newsweek · 2018 වෙසක් 20 · කියවීමට මිනිත්තු 6
කියුබාවේ හවානා නුවරට ගුවන් යානයක් කඩා වැටේ...100දෙනෙක් මරුට
(නිලන්ති චන්ද්රසේන) කියුබාවේ හවානා ජාත්යන්තර ගුවන් තොටුපොළ සමීපයට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බෝයින් 737…
Lanka Newsweek · 2018 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
රාජකීය විවාහ මංගලෝත්සවය අද
(නිලන්ති චන්ද්රසේන) බ්රිතාන්යයේ හැරී කුමරු සහ මේගන් මර්කල්ගේ විවාහ මංගල්ය සඳහා මේ වනවිට සියල්ල සූදානම් කර තිබෙන බව වාර්තා වේ. එහි පෙරහුරුව ඊයේ (18) දිනයේ වින්ඩ්සර් නගරයේ දී පැවැත්වූ අතර ලොව පුරා…
Lanka Newsweek · 2018 වෙසක් 19 · කියවීමට මිනිත්තු 1
2019 පුර පසළොස්වක පෝය දිනත් ගැසට් කෙරේ
(නිලන්ති චන්ද්රසේන) 2019 වසරේ පුර පසළොස්වක පෝය දිනයන් අති විශේෂ ගැසට් පත්රයක් මගින් ප්රසිද්ධ කර තිබේ. ස්වදේශ කටයුතු අමාත්ය වජිර අබේවර්ධන මහතා විසින් මෙම ගැසට් පත්රය නිකුත් කර තිබේ. ඒ අනුව ලබන…