පුවත්
දැන්වීම

තේරීම් කාරක සභාවට එ.ජා.ප. නියෝජිතයිනුත් නම් කරයි..!
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයින් නම් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ. පසුගිය 19 වන දා අවසන් වරට රැස්වූ පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2018 ඉල් 23 · කියවීමට මිනිත්තු 2
ඝාතන කුමන්ත්රණ චෝදනාවකට මාලදිවයින් අත්අඩංගුවේ සිටි ලහිරු මදුෂංක නිදහස්..!
ඝාතන කුමන්ත්රණ චෝදනාවකට මාලදිවයින් අත්අඩංගුවේ පසු වූ ලහිරු මදුශංක නිදහස ලබා යළි දිවයිනට පැමිණ ඇත. ලහිරු මදුශංක මෙලෙස අත් අඩංගුවේ පසු වුයේ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු ඝාතනය කුමන්ත්රණවලට වන තර…
Lanka Newsweek · 2018 ඉල් 23 · කියවීමට මිනිත්තු 1
රෝහල් ගත නොවන ඩෙංගු රෝගීන්ට උපදෙස්..!
ඩෙංගු හඳුනා ගනිමු අවසන් කරමු..! නිරන්තරයෙන් මේ කරුණු ගැන සැලකිලිමත් වෙමු..! පසුගිය කාලේ ඩෙංගු රෝගීන්ගේ දැවැන්ත වර්ධනයත් සමග රෝහල් පිරී ඉතිරි ගියා. වෙනදා වාගේ සාමාන්ය උණ ගැනීමකට ලක් වුණ අයෙක් පවා…
Lanka Newsweek · 2018 ඉල් 23 · කියවීමට මිනිත්තු 7
අගමැති මහින්ද පොහොට්ටුවෙන් මහ මැතිවරණයට..!
බැසිල් රාජපක්ෂ හදිසි මහ මැතිවරණයක් වෙනුවෙන් නාම යෝජනා සකසයි..! “අතයි”-“පොහොට්ටුවයි” එකට යා යුතු බව විමල් වීරවංශ කියයි..! (සුජිත් මංගල ද සිල්වා) හදිසි මහ මැතිවරණයක් සඳහා නාම යෝජනා සකස් කිරීමේ කටයුතු…
Lanka Newsweek · 2018 ඉල් 22 · කියවීමට මිනිත්තු 1

"කටහඬ"අනුව පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීම ව්යවස්ථානුකූලයි..!
චමල් රාජපක්ෂ මහතා "කට හඬ" අනුව එදා ඡන්දය විමසුවේ මෙහෙමයි..! (තරිඳු ජයවර්ධන) මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව ඡන්දය විමසීමේදී ‘කටහඬ‘ අනුව ඡන්දය විමසා තීන්දුවක් දීම වැරදි බව අතැම්…
Lanka Newsweek · 2018 ඉල් 21 · කියවීමට මිනිත්තු 7දේශපාලන අර්බුදය හමුවේ ජාත්යන්තර මුල්ය අරමුදලේ ණය වාරිකය අනතුරේ..!
ජී.එස්.පී.ප්ලස් බදු සහනය කොට උඩ..! මත්ස්ය තහනමත් යළි ක්රියාත්මක වන ලකුණු..! ජනවාරියේ ඩොලර් බිලියන 1.2 ණය වාරිකය ගෙවීම ප්රශ්නයක්..! ශ්රී ලංකාවේ සංචාරය නොකරන ලෙස රටවල් 26ක් සිය රට වැසියන්ට…
Lanka Newsweek · 2018 ඉල් 21 · කියවීමට මිනිත්තු 2
පැරෑලිය ධීවර වරයාට වැය කළ කෝටි 35ක් වතුරේ..!
ධීවරයින්ගේ අදහස් නොතකා නිලධාරීන් හිතුමනාපයට වැඩ කරලා..! මුළු වරයාම වැලිවලින් ගොඩ වෙලා..! වරයා භුමිය තරුණයින් ක්රිකට් ගහන්න යොදා ගෙන..! (ජයකාන්ත ලියනගේ) රුපියල් කෝටි තිස්පහක් පමණ මුදලක් වැය කරමින්…
Lanka Newsweek · 2018 ඉල් 21 · කියවීමට මිනිත්තු 4
"කටහඬ"අනුව පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීම ව්යවස්ථානුකූලයි..!
චමල් රාජපක්ෂ මහතා "කට හඬ" අනුව එදා ඡන්දය විමසුවේ මෙහෙමයි..! (තරිඳු ජයවර්ධන) මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව ඡන්දය විමසීමේදී ‘කටහඬ‘ අනුව ඡන්දය විමසා තීන්දුවක් දීම වැරදි බව අතැම්…
Lanka Newsweek · 2018 ඉල් 21 · කියවීමට මිනිත්තු 7
පැරෑලිය ධීවර වරයාට වැය කළ කෝටි 35ක් වතුරේ..!
ධීවරයින්ගේ අදහස් නොතකා නිලධාරීන් හිතුමනාපයට වැඩ කරලා..! මුළු වරයාම වැලිවලින් ගොඩ වෙලා..! වරයා භුමිය තරුණයින් ක්රිකට් ගහන්න යොදා ගෙන..! (ජයකාන්ත ලියනගේ) රුපියල් කෝටි තිස්පහක් පමණ මුදලක් වැය කරමින්…
Lanka Newsweek · 2018 ඉල් 21 · කියවීමට මිනිත්තු 4
පාර්ලිමේන්තුව ලබන 23 දක්වා කල් තබයි..!
නියෝජ්ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තුව ලබන 23 වනදා පෙරවරු 10.30 දක්වා කල් තැබිය.
Lanka Newsweek · 2018 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
කතානායකවරයාට සිය ධූරයට අමතරව ජනාධිපති ධූරයද දැරිය හැකියි..!
කතානායකට එරෙහිව යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුවේ සිය බහුතරය නොපෙන් වන්නේ ඇයි..! (අමල් වීරසේකර) කතානායකවරයාට කතානායක සහ ජනාධිපති යන ධුර දෙකම දැරීමට හැකි ප්රතිපාදන 19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන්…
Lanka Newsweek · 2018 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තු වරප්රසාද යනු අපරාධවලින් ගැළවීමට මන්ත්රීන්ට තිබෙන වරමක් නොවේ..!
(නිලන්ති මානෙල්) පසුගිය සතිය පුරා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ හැසිරීම දැඩි කණගාටුට හා කනස්සල්ලට කාරණාවක් බව ට්රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්රී ලංකා (TISL) ආයතනය පෙන්වා දෙයි. පාර්ලිමේන්තු වරප්රසාදවලට…
Lanka Newsweek · 2018 ඉල් 19 · කියවීමට මිනිත්තු 2
කතානායකවරයාට සිය ධූරයට අමතරව ජනාධිපති ධූරයද දැරිය හැකියි..!
කතානායකට එරෙහිව යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුවේ සිය බහුතරය නොපෙන් වන්නේ ඇයි..! (අමල් වීරසේකර) කතානායකවරයාට කතානායක සහ ජනාධිපති යන ධුර දෙකම දැරීමට හැකි ප්රතිපාදන 19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන්…
Lanka Newsweek · 2018 ඉල් 19 · කියවීමට මිනිත්තු 1
"මහින්ද-මෛත්රී" දීගයේ නඩු යට ගැසීමේ කුමන්ත්රණය ජවිපෙ හෙළිදරව් කරයි..!
ජනපති දැනුවත්ව හෝ නොදැනුවත්ව අපරාධකාරයින් ආරක්ෂා කරනවා..! එවකට කතානායක චමල් රාජපක්ෂ ඡන්ද විමසුවෙම කට හඬවල් අනුවයි..! (සුජිත් මංගල ද සිල්වා) ජනපතිවරයා අල්ලා ගෙන මහින්ද රාජපක්ෂලා කුමන්ත්රණකාරී ලෙස…
Lanka Newsweek · 2018 ඉල් 18 · කියවීමට මිනිත්තු 7
ජනපතිගේ අභියෝගය එජාපය භාරගනී-රනිල් 113ක බහුතරය පෙන්වයි..!
“අවශ්ය නම් 113ක් නොව 120ක් වුණත් පෙන්වන්න සුදානම්” කතානායකගේ ක්රියාකලාපය වැරදිනම් ඔහුට එරෙහිව යෝජනා සම්මත කර ආණ්ඩුවේ බහුතරය නොපෙන්වන්නේ ඇයි..! සර්ව පාක්ෂික සමුළුවේ අභ්යන්තර ඇත්ත තත්ත්වය මෙන්න..!…
Lanka Newsweek · 2018 ඉල් 18 · කියවීමට මිනිත්තු 2
ජනපතිගේ කුමන්ත්රණකාරී දේශපාලන භාවිතය ගැන ජවිපෙන් චෝදනා පත්රයක්..!
ව්යවස්ථා විරෝධී අගමැතිවරයා ප්රධාන ආණ්ඩුව රැකීම ජනපතිගේ කුමන්ත්රණයක්..! මන්ත්රීන් මිලදී ගැනීමේ උත්සාහය ගැන ජවිපෙන් ජනපතිට ඍජු චෝදනා..! (රසික මහගෙදර) කුමන්ත්රණකාරී ලෙස පිහිටුවන ලද…
Lanka Newsweek · 2018 ඉල් 18 · කියවීමට මිනිත්තු 3
ජනපතිගේ සර්ව පාක්ෂික හමුව කතානායක-ජවිපෙ වර්ජනය කරති..!
(සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද (18) පස්වරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික හමුවට…
Lanka Newsweek · 2018 ඉල් 18 · කියවීමට මිනිත්තු 1
නීතිපතිවරයාගේ ක්රියා කලාපයට විද්වතුන්ගේ විරෝධය..!
නීතිපති ධූරයේ වගකීම පැහැර හැරලා..! නීතිපති ඉල්ලා අස්විය යුතයි-නැති නම් ඔහුට විරුද්ධව නඩු පැවරිය යුතයි..! (රංජිත් සමරසිංහ) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ අති…
Lanka Newsweek · 2018 ඉල් 18 · කියවීමට මිනිත්තු 2
"රනිල් එක්ක කොයි විදියටවත් ආණ්ඩුවක් කරන්නේ නෑයි ජනාධිපති කීවා" - ලක්ෂමන් යාපා
සිකුරාදා පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් ආකාරය පිළිගත නොහැකි බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන්ට දැනුම් දී තිබේ.…
Lanka Newsweek · 2018 ඉල් 18 · කියවීමට මිනිත්තු 3