පුවත්
දැන්වීම

ජනපතිගේ තර්ජන දුමින්ද දිසානායක නොතකයි..!
තනතුරු නොව රට වෙනුවෙන් ආණ්ඩුවට සහය දෙන බව ජනපතිගේ මුහුණටම කියයි..! ශ්රීලනිප මන්ත්රී කණ්ඩායමේත් කොඳු නාරටියක් ඇති අය සිටින බව ඔප්පු කරයි..! (උපුල් බණ්ඩාර) තනතුරු වෙනුවෙන්…
Lanka Newsweek · 2018 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1
අගමැති අරලියගහ මැදුරෙන් පිටව යයි..!
ශ්රී ලංකාවේ 14 වැනි අග්රාමාත්යවරයා ලෙස ඊයේ (16) පත්වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව අරලියගහ මන්දිරයෙන් නික්ම වික්රමසිංහ පවුලට අයත්…
Lanka Newsweek · 2018 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ගෙනෙන බව අගමැති කියයි..!
එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ යුක්තියේ ජයග්රහණය වෙනුවෙන් ජන රැළිය අද කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණ. ඒ පක්ෂ නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙනි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ…
Lanka Newsweek · 2018 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
රටක් ආණ්ඩු කරන හැටි ගැන නව අගමැති ජනපතිට උගන්වයි..!
“මගේ මාතෘ භුමිය වෙනුවෙන් මම මගේ 2005 ජනපතිවරණ ජය පවා පූජා කළා” “මම කියන දේ කරනවා-ඒ වගේම කරන්න පුළුවන් දේ ගැන පමණක් කියනවා” ව්යවස්ථාව කඩා මහා මැතිවරණ පැවැත්වීමෙන් ව්යවස්ථාව වගේම ජනතාවගේ අයිතියත්…
Lanka Newsweek · 2018 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 5
"රනිල් වික්රමසිංහට අගමැතිකම දුන්නේ පාර්ලිමේන්තු සම්ප්රදාය ගරු කරන නිසායි"
රනිල් වික්රමසිංහ මහතාට අග්රාමාත්ය ධුරය ලබා දුන්නේ තමා පාර්ලිමේන්තු සම්ප්රදාය සහ ප්රජාතන්ත්රවාදය ගරු කරන දේශපාලන නායකයෙකු වන නිසා යැයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.…
Lanka Newsweek · 2018 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
“රට යථා තත්ත්වයට පත් කර සංවර්ධනයේ ප්රතිලාභ ජනතාවට ලබා දෙනවා”
පාර්ලිමේන්තුවයි-අධිකරණයයි-ජනතාවයි ජය ගත්තා..! ආපස්සට ගිය රට ඉදරියටම ගෙන යමු..! (සුජිත් මංගල ද සිල්වා) රටේ සාමාන්ය තත්වය යළි ඇති කරමින් සංවර්ධනයේ උපරිම ප්රතිලාභ ජනතාවට ලබා දෙන්නේයැයි නව අග්රාමාත්ය…
Lanka Newsweek · 2018 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 2

ලක්ෂ්මන් යාපාගේ ප්රකාශය කුමන්ත්රණයක්..!
“බහුතරය හිමි පාර්ශවයට ආණ්ඩුව දෙන්න ජනපති සුදානම්” “රනිල් වික්රමසිංහ එක්ක ආණ්ඩු නොකරන බව ජනපති කිව්වේ නැහැ” (සුජිත් මංගල ද සිල්වා) ආණ්ඩුක්රම ව්යවස්ථාව සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට ගරු…
Lanka Newsweek · 2018 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 2
අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහින්ද මෛත්රීට යවයි..!
(සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත මේ වන විට නිල වශයෙන් යවා තිබේ. හිටපු ජනාධිපති මහින්ද…
Lanka Newsweek · 2018 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය ශ්රේෂ්ඨාධිකරණය බල රහිත කරයි..!
පර්ලිමෙන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්රීපාල සිරිසෙන මහතා විසින් නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් පත්රය ආණ්ඩු ක්රම ව්යවස්ථාවට සම්පූර්ණයෙන් විරුද්ධ බව ශ්රේෂ්ඨාධිකරණය ඒකමතිකව අද (13) තීන්දු…
Lanka Newsweek · 2018 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 1
“අතයි-පොහොට්ටුවයි” TNA වෙත දුන් පොරොන්දු ගැන එජාපෙන් හෙළිදරව්වක්..!
“උතුරු-නැගෙනහිර ද්රවිඩ ජනයා වෙනුවෙන් ඉටු කරන්නේ ජනපතිත් තමාත් දුන් පොරොන්දුයි” තිරය පිටු පස කතාව රනිල් වික්රමසිංහ හෙළි කරයි..! (සුජිත් මංගල ද සිල්වා) සිය පක්ෂයේ සහය ලබා ගැනීම සඳහා “මෛත්රී-මහින්ද”…
Lanka Newsweek · 2018 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 4

රනිල් සිය බහුතරය නමින්ම පෙන්වයි-මෛත්රී කපෝතියි-මහින්ද අනාථයි..!
රනිල් වික්රමසිංහ අගමැති කරන්නැයි මන්ත්රීන් 117ක් එක හඬින් කියති..! “මෛත්රී-මහින්ද” හවුල හය වැනි වතාවටත් පරාදයි..! “මාතෘ භුමියේ නාමයෙන් රනිල් වික්රමසිංහ අගමැති කරනු” (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2018 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 2

මහා මැතිවරණයක් සඳහා ජන මත විචාරණයක්..?
ජනතාව ඉදිරියට යන්න ජනපති තීරණය කරයිද..? (උපුල් බණ්ඩාර) රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා මහා මැතිවරණයක් අවශ්යද, නැද්ද යන කාරණය සම්බන්ධයෙන් ජන මත විචාරණයක් පවත්වා ජනතාවගේ මතය විමසා…
Lanka Newsweek · 2018 උඳුවප් 10 · කියවීමට මිනිත්තු 1

අරාජිකත්වය හා රාජ්යයේ බිඳ වැටීම..!
ශ්රී ලංකාව චෞර රාජ්යක් බවට පත්ව අවසන්ය..! (වික්ටර් අයිවන්) රාජ්යයද විශේෂ වර්ගයක යන්ත්රයක් ලෙස සැලකිය හැකිය. එම යන්ත්රය හා එහි ක්රියාකාරීත්වය හොඳින් පරීක්ෂා කරන කෙනකුට එහි ඇති දෝෂ හා කල්…
Lanka Newsweek · 2018 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 9
මෛත්රී පරිස්සමෙන්..! යාමීන්ව ගෙදර යැව්වේ මෙහෙමයි..!
චන්ද්රිකා ඉස්සරහට ආවේ කොහොමද..? ඉන්දියාව තරහ කර ගැනීමේ ප්රතිඵල..! (උපුල් ජෝශප් ප්රනාන්දු) මෛත්රී පත් කළ අගමැති මහින්ද ඇතුළු කැබිනට් මණ්ඩලයේ ක්රියාකාරීත්වය අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම්…
Lanka Newsweek · 2018 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 3