පුවත්
දැන්වීම

ජීවිතය කියන්නේ (නො)කිසිවකි
බුදුන් වහන්සේට අනුව සියල්ල අනිත්යයි. දුක්ඛයි. එමෙන්ම අනාත්මයි. ඒ ති්රලක්ෂණයට අනුව සියල්ල ‘(නො)’ කිසිවක් මිස ‘කිසිවක් නොවේ. එනම් සියලූ නාම (ස්පර්ෂ, වේදනවා සංඥා, සංස්කාර, විඥාන) රූප (ආපෝ, තේජෝ,…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
සිලෝන් කැෆර්වරු
ඉංග්රීසි පාලන සමයේ තැපැල් මලු රැගෙන රටාවට දිවූ..... (රංජිත් ගුණවර්ධන) 1517 වසරේදී පෘතුගීසින් විසින් යුද භටයන් හා වහලූන් ලෙස ලක්දිවට රැගෙන ආ ඇමරිකානු ජනතාව සිලොන් කැෆර්වරුන් හෙවත් ලංකා කාපිරිවරුන්ගේ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
උමගක් කපා වීදිය බණ්ඩාර නිදහස් කළ බත්ගම් කුලයේ රණකාමියෝ
(රංජිත් ගුණවර්ධන) ආර්යයන් දඹදිව සිට ලක්දිවට සංක්රමණය වන විට මෙහි විසූ යක්ෂ ගෝත්රීකයෝ ගොවියන් වූ අතර ඔවුන්ගේ ප්රධාන වගාව වූයේ වී සහ කපු ය. එකල සමාජයේ ඔවුන්ට හිමි වී තිබුණේ ඉහළ ශිෂ්ටාචාරයක් ය.…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 8
එජාපෙ ජනපති අපේක්ෂකයා කතානායකයා විය යුතු බව ජන සමීක්ෂණයකින් හෙළි වේ..!
සිය ජන ප්රසාදය 25% දක්වා අඩු කර ගනිමින්අ ගමැතිවරයා පස් වැනි ස්ථානයට..! දෙවැනි ස්ථානය සජිත්ට-තෙවැනි ස්ථානය නවීන්ට..! සිව් වැනියා පාඨලී චම්පික..! අගමැතිට කතරට කර සටනක් දෙමින් සභා නායකයා හය වැනියා…
Lanka Newsweek · 2019 ඇසළ 1 · කියවීමට මිනිත්තු 2
කතෝලික රවීට එරෙහිව බෞද්ධ සජිත් බුද්ධ පුත්රයකුගෙන් පළි ගනියි..!
එජාප නියෝජ්ය නායකයා මහා සංඝ රත්නයේ උදහසට ලක් වෙයි..! කූරගල පුදබිම අඳුර ගිල ගනියි..! (සුජිත් මංගල ද සිල්වා) මහා සඟ රත්නයේ ඉල්ලීම පරිදි රත්නපුර දිස්ත්රික්කයේ බලන්ගොඩ, කුරගල පුරා විද්යා පරිශ්රයට සහ…
Lanka Newsweek · 2019 පොසොන් 29 · කියවීමට මිනිත්තු 3
සභා නායකගේ ශාසනික මෙහෙවර මහා නා හිමිවරු අගයති..!
"ඩි. බී. විජේතුංගට පසුව කන්ද උඩරට වෙහෙර විහාරස්ථාන සඳහා ඇගට දැනෙන යමක් කළේ ලක්ෂ්මන් කිරිඅල්ලයි" ඩි. බී. විජේතුංග ජනාධිපතිවරයාගෙන් පසුව කන්ද උඩරට වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කරමින් ශ්රී සම්බුද්ධ…
Lanka Newsweek · 2019 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
අධිෂ්ඨානයක ජයග්රහණය..!
“අම්මේ මම කවද හරි පොහොසතෙක් වෙනවා. එතකොට අම්මාට දුක් විඳින්න මම ඉඩ තියන්නේ නෑ.” යැයි ඔහු තම මවට නිතර කීවේය. ඉතා දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳිමින් වුව ද තම එකම පුතු වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවමින්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 5
සකල ඉස්ලාම් බැතිමත්හු හජ් උත්සවය සමරති
පරිත්යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති. නබිනායක තුමන්ගේ ඉගැන්වීමට අනුව මුස්ලිම් ජනතාව ඊත් – උල් – අල්හා හෙවත් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
2020ත් මහරාජාගේ රූකඩයක් ද..?
මහරාජාගේ ඉත්තන් තැන තැන්වල රැදවූ හැටි..! මහරාජාගෙන්ගැ ලවුණු දේශපාලකයන්ට ගිය කල..! (උපුල් ජෝෂප් ප්රනාන්දු) මෛත්රීපාල පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ අපුරු ප්රකාශයක් කළේය. තමන් නැවත…
Lanka Newsweek · 2019 පොසොන් 21 · කියවීමට මිනිත්තු 5
රන්ජන්1 හේමාල් 2 මට වෙන අභියෝග නෑ..!
කඩවසම්කම මෙන්ම දක්ෂතාවය තිබුණ ද සමහර නළුවන්ට සිදු වෙනවා කල එළි බැසීමට හරි වෙලාව එනතරු ඉවසන්න. ආර්යන් කුලරත්නට ද එහෙම ඉන්න සිද්ධ වුණා. සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙලා හිටියට වැඩි දෙනකුට ඔහු Click…
Lanka Newsweek · 2019 පොසොන් 13 · කියවීමට මිනිත්තු 2
ආරක්ෂාවේ නාමයෙන් අද ෆුර්කාව හෙට..?
(හසනාහ් සේගු ඉසදීන්) මගේ අල්ලපු ගෙදර සිටින ‘මායා’ දෙමළ ක්රිස්තියානි පවුලක සාමාජිකාවක් වන අතර සෑම ඉරිදා දිනයකම ශාන්ත අන්තෝනි දේවස්ථානයට යාම ඇගේ සිරිතකි (පාස්කු ඉරිදා, තමාගේ මල්ලී දීර්ඝ කාලයකට පසු…
Lanka Newsweek · 2019 පොසොන් 13 · කියවීමට මිනිත්තු 14
සජිත් ජනපති-මෛත්රී අගමැති..!
රනිල් දේශපාලන උභතෝකෝටිකයක..! රනිල්ට එරෙහි සටන “සජිත්-මෛත්රී" එක්ව අරඹයි..! සජිත් ප්රේමදාස අනුරාධපුරයේදී සෙනසුරාදා (08) විශේෂ ප්රකාශයක් කරයි..! කිසිම මාධ්යක් නොදත් තිරය පිටුපස ජවනිකා මෙන්න..!…
Lanka Newsweek · 2019 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
ජනාධිපති ට්රම්ප් සහ අගමැතිනි තෙරේසා මේ අතර හමුවක්..!
මේ දිනවල බ්රිතාන්යයේ සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා එරට අගමැතිනි තෙරේසා මේ මහත්මිය ඊයේ හමුවී ඇත. මෙම හමුවේදී දෙරට අතර දැනට පවතින වෙළඳ සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගැනීම…
Lanka Newsweek · 2019 පොසොන් 5 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාවේ ISIS ත්රස්තවාදීන් ගැන ආණ්ඩුවට තවමත් අවබෝධයක් නැහැ..!
නායකයින් වෙනුවට දේශපාලකයින් රට පාලනය කිරීම ඛේදවාචකයක්..! පාස්කු ප්රහාරයෙන් ඔප්පු වුණේ ආණ්ඩුවේ නොහැකියාව..! 2015 සිට බුද්ධි අංශ නිලධාරීන් 500ක් අත්අඩංගුවට ගත්තා..! ආණ්ඩුව ආරක්ෂක සහ බුද්ධි වේදිකාව බිඳ…
Lanka Newsweek · 2019 පොසොන් 2 · කියවීමට මිනිත්තු 7
"වඳ සැත්කම්": සතියක් ඇතුළත මූලික වාර්තාවක්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්ය ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි කාන්තාවන්ට "වඳ සැත්කම්" සිදු කළ බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් දින ගණනාවක් මුළුල්ලේ ශ්රී ලංකාවේ දේශපාලන කරලියද උණුසුම් වී තිබේ. මුලින් දේශපාලකයින්…
Lanka Newsweek · 2019 වෙසක් 30 · කියවීමට මිනිත්තු 8
තලවකැලේ ගින්නකින් නිවාස 24ක් විනාශයි - 71ක් දෙනෙක් අවතැන්..!
තලවකැලේ පොලිස් වසමට අයත් හොලිරුඩ් වතුයායේ වතු නිවාස පේළියක ඊයේ (29) රාත්රියේ හටගත් ගින්නකින් නිවාස 24 සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව තලවකැලේ පොලිසිය ප්රකාශ කර සිටි. එක් නිවසක හටගත් ගින්න ක්රමයෙන්…
Lanka Newsweek · 2019 වෙසක් 30 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලාංකික මහාචාර්යවරයෙකුට බ්රිතාන්ය රාජකීය සමාජයේ සාමාජිකත්වය හිමි වෙයි..!
ලොව ප්රමුඛ පෙළ විද්යාඥයින්ගෙන් සැදුම් ලත් එක්සත් රාජධානියේ රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකත්වය ශ්රී ලාංකික මහාචාර්යවරයෙකුට හිමි වී තිබේ. මහාචාර්ය කුමාර් වික්රමසිංහ නමැති ඔහු එම සමාජයට…
Lanka Newsweek · 2019 වෙසක් 29 · කියවීමට මිනිත්තු 2
නාලක ද සිල්වාට ඇප..!
ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට සැළසුම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස 07 ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ත්රස්ත…
Lanka Newsweek · 2019 වෙසක් 21 · කියවීමට මිනිත්තු 1
ත්රස්තවාදීන්ට මරණීය දඬුවම ලබා දෙනවාට විපක්ෂනායකයා විරුද්ධ ඇයි..?
ගෝලීය ත්රස්තවාදීන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්න එපාද..? (සුජිත් මංගල ද සිල්වා) ත්රස්තවාදීන්ට මරණීය දඬුවම ලබා දෙමින්, ගෝලීය ත්රස්තවාදය පිටු දැකිය හැකි ලෙස සකස් කර තිබෙන ප්රති ත්රස්ත පනත…
Lanka Newsweek · 2019 වෙසක් 15 · කියවීමට මිනිත්තු 4
ජනපති කියන කතා ආරක්ෂක නිලධාරියෙකුවත් කියන්නේ නැහැ..!
ආරක්ෂක මණ්ඩලයේදී ජනපති උඩ බලා ගෙන ඉඳලා..! ලෝකයේ ප්රබල රටවල් බෝම්බ කෑවා කියා අපත් බෝම්බ කෑ යුතුද..! මෛත්රීපාල සිරිසේන කොඩිවිනයක්..! කොඩිවිනය එජාපෙ වැලළුවේ හිටපු ජනපතිනිය..! M.S ට එරෙහි S.F මෙහෙයුම…
Lanka Newsweek · 2019 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1