පුවත්
දැන්වීම

එදා බොඳ වුණු ජනතා සිහින එජාප ආණ්ඩුවකින් සැබෑ කරනවා..!
"ජනපතිවරණ ජයග්රහණයක් එක්ක එජාප ආණ්ඩු බලය අවුරුදු විස්සකට තහවුරු කරනවා" "එකමුතු වුණොත් ජය-බෙදුනොත් පරාජය" "2015.01.08 අපි ජයග්රහණයක් කළා. ඒ ජයග්රහණය සැබෑ ලෙස භුක්ති විදින්න අපට හැකිවුණේ නැහැ. එක…
Lanka Newsweek · 2019 වප් 4 · කියවීමට මිනිත්තු 3
එජාපයේ කිසිම අර්බුදයක් තිබුණේ නැහැ..!
"පිටස්තර පුද්ගලයින් තමයි එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුදයක් මවාපාලා පෙන්නුවේ" " ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්න එ.ජා.ප.යෙන් සජිත්ට කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කරලා නැහැ" "අපි කොහොමත් සෑම අවස්ථාවකම…
Lanka Newsweek · 2019 වප් 4 · කියවීමට මිනිත්තු 2
සජිත් ජනපතියි-රනිල් අගමැතියි කරන යෝජනා මෙන්න..!
(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක සජිත් ප්රේමදාස මහතා ජනාධිපති විය යුතු අතරට රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් ක්රියා කළ යුතු…
Lanka Newsweek · 2019 වප් 3 · කියවීමට මිනිත්තු 1
අපට අවශ්ය වන්නේ ජයග්රහණයක් නොවෙයි විජයග්රහණයක්..!
රටේ ගිලිහි යමින් තිබු ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කලේ එක්සත් ජාතික පක්ෂය..! "සමහරු අහනවා එක්සත් ජාතික පක්ෂය මොනවද කළේ කියලා. අපේ පක්ෂය කළ වැදගත්ම දේ තමයි රටෙන් ගිලහී යමින් තිබුණ ප්රජාතන්ත්රවාදය…
Lanka Newsweek · 2019 වප් 2 · කියවීමට මිනිත්තු 2
වෘත්තීයභාවයක් සහිත නායකයෙක් අද රටට අවශ්යයි..!
2020 ජනාධිපතිවරණය සමඟ රට ඉදිරියේ තිබෙන අභියෝග සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිංහල අධ්යයනාංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා සමඟ කළ සංලාපයකි. • 1994 සිට 2010 දක්වා…
Lanka Newsweek · 2019 බිනර 30 · කියවීමට මිනිත්තු 7
නාවික හමුදාවෙන් වෙරල පිරිසිදු කිරීමේ වැඩසටහනක්..!
(ජයකාන්ත ලියනගේ) දකුණු වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම හා සංරක්ෂණයකර ගැනීමේ අරමුණ අතිව නාවික හමුදාව විසින් ක්රියාත්මක කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක සෙනසුරාදා (28) දකුණු වෙරළ තීරය කේන්ද්ර…
Lanka Newsweek · 2019 බිනර 30 · කියවීමට මිනිත්තු 1
අධික වර්ෂාවෙන් මුකුණුවැන්න වගා භුමිවලට හානි..!
(ජයකාන්ත ලියනගේ) අහුන්ගල්ල කිරිල්ල ඇළ නිසි ලෙස සකස් නොකිරීමනිසා මේ දිනවල නොකඩවා ඇද හැලෙන වර්ෂාවෙන් අහුන්ගල්ල කෝපිවත්ත ප්රදේශයේ මුකුණුවැන්න හා කොළ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ. ගල්වෙහෙර මාදු…
Lanka Newsweek · 2019 බිනර 30 · කියවීමට මිනිත්තු 1
ජනරාල් මහේෂ් සේනානායකත් ජනපති සටනට..!
ජනරාල් මහේෂ් සේනානායක 2019 සිය ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ශ්රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක තරග වදින බව 'ජාතික ජනතා ව්යාපාරය' විසින් ප්රකාශයට පත් කරනු ලැබුණි.'ජාතික ජනතා…
Lanka Newsweek · 2019 බිනර 30 · කියවීමට මිනිත්තු 2
සජිත්ගේ ජයග්රහණය වෙනුවෙන් කිරිඇල්ල මහනුවර බලමුළු ගන්වයි..!
2020 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා දිනවීමේ සටනේ මහනුවර දිස්ත්රික් මෙහෙයුම් කටයුතු, මහනුවර දිස්ත්රික් නායක සහ සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතාට භාර දී ඇති අතර…
Lanka Newsweek · 2019 බිනර 27 · කියවීමට මිනිත්තු 1
යහ පාලන ජාතික පෙරමුණේ සහය අනුර කුමාරට..!
පවතින දුෂිත දේශපාලනයට එරෙහිව සිය පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතාට ලබාදෙන බව යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ පවසයි. කොළඹ නව නගර ශාලාවේදි 26 දා පැවති…
Lanka Newsweek · 2019 බිනර 27 · කියවීමට මිනිත්තු 1
අවතැන් කඳවුරු සඳහා නොමිලේ විදුලිය..!
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පිරිස් රදවා තබන තාවකාලික කදවුරු වෙත නොමිලයේ විදුලිය පහසුකම් සැපයීමට අවශ්ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්යාපාර සංවර්ධන අමාත්ය, රවී…
Lanka Newsweek · 2019 බිනර 25 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ ජනපතිවරණ ව්යාපාරයේ නියමුවන් ලෙස තිස්ස-සුදත්-ඉමිටියාස් පත් කෙරේ..!
තිස්ස අත්තනායකට සජිත් ප්රේමදාසගෙන් ගෞරවාන්විත ස්ථානයක්..! සුදත් චන්ද්රසේකර මෙහෙයුම් අරඹයි..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය නායක සහ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්රේමදාස මහතාගේ…
Lanka Newsweek · 2019 බිනර 25 · කියවීමට මිනිත්තු 1
අයහපත් කාලගුණයෙන් විපතටපත් ගාලු ජනතාවට කඩිනම් සහන..!
අධිකවැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්යසියලු පියවර ගන්නා ලෙස අභ්යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්ය වජිර අබේවර්ධන මහතා ගාල්ල…
Lanka Newsweek · 2019 බිනර 25 · කියවීමට මිනිත්තු 1
එජාපය හැර ගිය සියලු දෙනාට සජිත් ප්රේමදාසගෙන් ගෞරවනීය ආරාධනයක්..!
(සුජිත් මංගල ද සිල්වා) විවිධ මතවාද ඇතුළු කරුණු කාරණා හේතුවෙන් පක්ෂය අතහැර ගොස් සිටින පාර්ලිමේන්තු,පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්රීවරුන්ට වගේ ම පාක්ෂික පාර්ක්ෂිකයින්ට එක්සත් ජාතික පක්ෂය ජයග්රහණය…
Lanka Newsweek · 2019 බිනර 24 · කියවීමට මිනිත්තු 1
සියලු ජතීන්ටයි-ආගමිකයින්ටයි පිළි ගත හැකි අපේක්ෂයෙක් එජාපයෙන් ඕනෑ..!
සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට පොදුවේ පිළිගත හැකි සහ එකට ඒකරාශී විය හැකි පොදු ජනයාගේ හද ගැස්ම හඳුනන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපති කරන්නැයි මහා සංඝරත්නය එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටියි.…
Lanka Newsweek · 2019 බිනර 23 · කියවීමට මිනිත්තු 2
දිල්රුක්ෂි ඩයස්ගෙයි-ඇවන්ගාඩ් අධිපතිගෙයි දුරකථන සංවාදය ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..!
අල්ලස් කොමිසමේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් සහ වත්මන් සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් සම්බන්ධයෙන් මූලික විනය පරීක්ෂණයක් සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ, ඇය සහ ඇවන්ගාඞ් සමාගමේ…
Lanka Newsweek · 2019 බිනර 21 · කියවීමට මිනිත්තු 1
භාරත ලක්ෂ්මන් ඝාතන සිදුවීමේදී දුමින්ද සිල්වාව කොන්දේසි විරහිතව ආරක්ෂා කළා..!
(රුවන් ලොවිතානගේ) ගෝඨාභය වගේ පුද්ගලයන් සමඟ මගේ ගණුදෙනුවක් නෑ. මගේ ගණුදෙනු තිබෙන්නේ රටේ ජනතාව සමඟයි. මම උකුස්සෙකු හෝ රාජාලියෙකු නොවයි. මම සද්ධන්ත කුලයේ ඇතෙක්. බුදු බව ලබන්නත් පෙරුම් පුරන්න සිදු වුණා.…
Lanka Newsweek · 2019 බිනර 15 · කියවීමට මිනිත්තු 10
රබර් මහා සැලැස්ම ක්රියාත්මක කෙරේ..!
රබර් මහ සැලැස්ම ක්රියාත්මක කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්යාංශය සහ ශ්රී ලංකා රබර් කර්මාන්ත සංගමය අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුම (2017-2026) වැවිලි…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 1
දැයෙන් සමුගත් කාලෝචිත මිනිසා කාලෝ..!
විරාගයේ අරවින්දගේ දේහය චිතකයට ඇතුල් කෙරිණි.පසුබිමින් ඇසුණේ ශෝකී සංගීත රාවයකි. චිතකයට ඇවිලුණු ගින්න කෙමෙන් අහසට නැගිණි. "පැතුම් පතන්නේ නෑ පෙරුම් පුරන්නේ නෑ ඇලුම් කරන්නේ නෑ යළි කිසිදා නිසසල සුව සදා"…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 7
සජිත්ගෙයි-ඩඩ්ලිගෙයි රහස් හමුව මාට්ටු..!
කොළඹ "ජයික් හිල්ටන්" හෝටලයේ හමුවෙලා දිගු සාකච්ඡාවක් කරලා..! (සුමුදු පෙරේරා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක සජිත් ප්රේමදාස මහතා සහ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු සුප්රසිද්ධ…
Lanka Newsweek · 2019 බිනර 11 · කියවීමට මිනිත්තු 1