පුවත්
දැන්වීම

20 යනු ජනපති-අගමැති වනසන කුමන්ත්රණයක්
විස්සේ කර්තෘ මරා ගෙන මැරෙන්නෙකු විනා ව්යවස්ථා විශාරදයෙකු නොවේ විස්ස වගේ යෝජනාවලියක් ලිවිය හැක්කේ "කරුණාට හෝ පිල්ලෙයාන්ට" විතරයි (සුජිත් මංගල ද සිල්වා) 20 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය "කරුණා -…
Lanka Newsweek · 2020 බිනර 13 · කියවීමට මිනිත්තු 5
මහා කන්නයේ දී වගා පෙරළියකට ජනපති සූදානම්
ආහාරවලින් රට ස්වයං පෝෂිත කිරීම අරමුණයි පොහොර දේශීයව නිෂ්පාදනය කිරීම ඇරඹේ මහා කන්නයට අවශ්ය පොහොර හිඟයකින් තොරව සැපයේ කාබනික පොහොර භාවිතය 30% දක්වා වැඩි කෙරේ (සුජිත් මංගල ද සිල්වා) ඉදිරි මහ කන්නයේදී…
Lanka Newsweek · 2020 බිනර 9 · කියවීමට මිනිත්තු 3
කෘෂිකර්මය යනු වෙළෙඳාමක් නොව ජාතික වගවීමකි
සහල් නිෂ්පාදනයෙන් ජාතිය පොහොසත් නොවූයේ ඇයි..? නවීන දැනුමට තවමත් අසු නොවන අපේ රජ දරුවන්ගේ වාරි තාක්ෂණය කෘෂි ආර්ථික පියගැට පෙළ ජනපති යටතේ විවර වී ඇත (දේශප්රිය නානායක්කාර) ඇමරිකාවේ වෙළෙඳ කොමිසම (The…
Lanka Newsweek · 2020 බිනර 6 · කියවීමට මිනිත්තු 4
රදළ වාදයට එරෙහිව වජිරත් සටන අරඹයි
ජනපති නීතීඥ තිලක්ගේ පූර්ණ සහය වජිරට නායකත්ව ප්රචාරක ව්යාපාරය වේගවත් කරයි එජාප නායකත්වය සාමාන්ය පවුලකට ඕනෑ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයයේ නායකත්වය ලබා ගැනීම සඳහා තරඟයට පිවිස සිටින එම…
Lanka Newsweek · 2020 බිනර 6 · කියවීමට මිනිත්තු 1
රනිල්ගේ රදළ ඔළු ගෙඩියට අර්ජුනගෙන් කුළු ගෙඩි පහරක්
එජාපය මහා ජන ව්යාපාරයක් විනා රදළයින්ගේ බූදලයක් නොවේ රනිල් එක්ක ගමනක් නැහැ වැඩ බැරි ටසන්ලා එක්ක එජාපයට අනාගතයක් නැහැ නායකයා සල්ලිකාරයෙකු විය යුතු නම් පක්ෂය ව්යාපාරිකයින්ට පවරා දෙනු (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 බිනර 6 · කියවීමට මිනිත්තු 2
එජාපය ගොඩ ගන්න කොල්ලෙකුට බැහැ
එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිය හැක්කේ අත්දැකීම් නොමැති තරුණයෙකුට නොව දේශපාලන උපාය උපක්රමවලට දක්ෂ සිංහල-බෞද්ධ පදනමක් ඇති මනා පරිචයකින් යුතු පුද්ගලයෙකුට පමණක් යැයි එක්සත් ජාතික පක්ෂයේ තරුණ…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 2
අස්ගිරියේ ස්ථාවරය එළියට-එකම විකල්පය කරූ විතරයි
කරූගෙන් තොර අනාගතයක් එජාපයට නැහැ මහා සඟ රුවන කිව්ව දේ රනිල් ඇහුව්වා නම් එජාපයට මේ කල යන්නේ නැහැ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජතික පක්ෂය බේරා ගත හැකි එකම නායකයා කරු ජයසූරිය මහතා පමණක් යැයි සියම් මහා…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 1
ලොකු අනතුරකින් සී.වී බේරූ හැටි ජොනී හෙළි කරයි
යහ පාලනය සිංහල බෞද්ධකමට ගැහුවේ මෙහෙමයි ජාතිවාදය අවුස්සනු එපා (සුජිත් මංගල ද සිල්වා) "සී.වී විග්නේශ්වරන් ඔහුගේ පළමු වැනි පාර්ලිමේන්තු කතාවේදීම යළිත් ජාතිවාදය ඇවිස්සුවා. අපේ මන්ත්රිවරුන් ඔහුට විරුද්ධව…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 3
නායකත්වය දුන්නොත් ඇද වැටී තිබෙන එජාපය ගොඩනගනවා
මල්වතු -අස්ගිරි මහා නා හිමිවරුන් හමුවේ වජිර සහතික වෙයි (සුජිත් මංගල ද සිල්වා) තිස් අට වසරක දේශපාලන අත්දැකීම් ඇති තමාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර දෙන්නේ නම් ඇද වැටී තිබෙන පක්ෂය යළි ගොඩගන්නා…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 1
ජනතා ප්රශ්න විසඳා ජාතික ආර්ථිකය ගොඩනඟනවා -ජනපති-
රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරේ දී සංවර්ධනය කෙරේ ජනතා ප්රශ්න එවලෙහිම විසඳන ක්රමයක් ළඟදීම (සුජිත් මංගල ද සිල්වා) ජනතාව මුහුණ දී සිටින යටිතල පහසුකම් සම්බන්ධ ප්රශ්නවලට විසඳුම් ලබා දෙමින් රටේ සියලු…
Lanka Newsweek · 2020 බිනර 1 · කියවීමට මිනිත්තු 2
ආශු මාරසිංහ මැරුම් නොකා බේරුණු හැටි මෙන්න
රනිල් නිසා දිවි ගලවා ගනී ආශුගේ හොරකමට-දෙපැත්ත කෑමට විරෝධය ආශු නිසා රුවනුත් අනාථයි-රනිලුත් අනාථයි කුණු බිත්තර ප්රහාරයෙන් ගැල වුණේ අනූ නවයෙන් (සුජිත් මංගල ද සිල්වා) රුවන් විජයවර්ධන මහතා සමග සති අන්තයේ…
Lanka Newsweek · 2020 නිකිණි 30 · කියවීමට මිනිත්තු 3
රුවන්ගේ ආරාධනය සරසවි ප්රජාව ප්රතික්ෂේප කරති
වෘත්තීයවේදීනුත් ඒ අතර..! දිවා භෝජන සංග්රහය අවලංගුයි සරසවි ඇඳුරන්ටයි-වෘත්තීයවේදීන්ටයි "කන්න බොන්න" දී සහය ගන්න හදලා "එජාපය බෙදෙන තීරණවලට සහය දෙනු බැහැ" (සුජිත් මංගල ද සිල්වා) විශේෂ සාකච්ඡාවක් සහ දිවා…
Lanka Newsweek · 2020 නිකිණි 30 · කියවීමට මිනිත්තු 1
විදේශීය ඇඟළුම් ආනයනය සපුරා තහනම්
ජනපතිගෙන් චක්රලේඛයක්-ජාතික නිෂ්පාදනය වැඩි කරන පියවරක් දේශීය ඇඟළුම් නිෂ්පාදකයින් ශක්තිමත් කෙරේ නව කර්මාන්ත ශාලා රැසක් රට පුරා (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගතය සමග රටේත් ලෝකයේත් උද්ගත වී තිබෙන…
Lanka Newsweek · 2020 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
කොළඹ වාහන තදබදය අවම කිරීමට ජොනීගෙන් පියවර
නව ගුවන් පාලම් 3ක් ඉදි කෙරේ ඇස්තම්නේතු ගත පිරිවැය බිලියන හයයි (සුජිත් මංගල ද සිල්වා) කොළඹ නගරයේ සහ ඒ ආශ්රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස කොළඹ, කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම් 3ක් ඉදි කිරීමට මහා…
Lanka Newsweek · 2020 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
එජාප හිටපු මන්ත්රීවරු රනිල්ගේ රෙදි ගලවති
පැරදුණේ එජාපය නොවෙයි-රනිල් සිංහල-බෞද්ධයින්ට පිටු පෑවා රට-ජනතාව වෙනුවෙන් පෙනී හිටියේ නැහැ රට බෙදන ෆෙඩරල් වාදියෙක් ත්රස්තවාදයට විරුද්ධ වුණේ නැහැ-අනුබල දුන්නා නායකත්වයෙන් ඉවත් වී ගෙදර යනු රනිල් හිටපු…
Lanka Newsweek · 2020 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
රවී එජාපය යළිත් රකියි-කරූ කරළියට ආ හැටි
කරූට විරුද්ධ වජිර විතරයි අකිල රනිල්ගේ උදහසට රනිල්ගේ වැරදුණු කුරුමානම එජාපයේ තිරය පිටුපස..! මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ අන්ත පරාජයෙන් පසුව ඉදිරියේ දී කළ යුත්තේ කුමක්ද, අනුගමනය කළ යුතු…
Lanka Newsweek · 2020 නිකිණි 13 · කියවීමට මිනිත්තු 5සමගි බලය සිංහල-බෞද්ධ විරෝධීයි -මහා සඟ රුවන-
සිංහල බෞද්ධ පදනමක් නැහැ - අන්තවාදයේ තෝතැන්නක් සිංහල-බෞද්ධයින් අවදියෙන් සිටිය යුතුයි සජිත් ප්රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය කියන්නේ සිංහල බෞද්ධ විරෝධී ජාතිවාදී, ආගම්වාදී, මූලධර්මවාදී…
Lanka Newsweek · 2020 නිකිණි 1 · කියවීමට මිනිත්තු 2සජිත් කළේ බුද්ධ පූජාව හොරා කෑවා වගේ වැඩක් -සංඝ රත්නය-
මධ්යම සංස්කෘතිය කොල්ල කෑ පාපතරයින් අත්අඩංගුවට ගනු ජනාධිපතිවරණය සමයේ මධ්යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර ගිණුමෙන් රුපියල් කෝටි හතළිහක් නිදහස් කර ගැනීම ඇතුළු සංස්කෘතික අරමුදලෙන් රුපියල් කෝටි 1100 ක් වංචා…
Lanka Newsweek · 2020 නිකිණි 1 · කියවීමට මිනිත්තු 1නවීන් කෙරෙහි විශ්ව විද්යාල ප්රජාව විශ්වාසය පළ කරති
දේශපාලන භාවිතය අගයති නවීන් පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ මන්දැයි පහදති වෘත්තීයවේදීන් රැසකුත් ඒ අතර..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ දේශපාලන භාවිතය,…
Lanka Newsweek · 2020 ඇසළ 31 · කියවීමට මිනිත්තු 3සජිත්ම මධ්යම සංස්කෘතියෙන් කෝටි 1100ක් ගහපු හැටි මෙන්න
ජනපතිවරණයේ දී ස්ථාවර ගිණුමෙන් කෝටි 40ක් ඇදලා 2016 සිට 2019 දක්වා වූ කාල සීමාව කාලය ඇතුළත දී මධ්යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1100ක පමණ මහා පරිමාණ මුල්ය වංචාවක් සිදුව සිදුව ඇතැයි එම අරමුදලේ…
Lanka Newsweek · 2020 ඇසළ 30 · කියවීමට මිනිත්තු 2