පුවත්
දැන්වීම

ඛනිජ තෙල් සංස්ථාවත් විකුණන් කයි
ජාතික ආරක්ෂාව අනතුරේ..! මේ අපරාධයට ඉඩ දෙනු එපා දේශද්රෝහී ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙරට ආ යුතුයි (සුජිත් මංගල ද සිල්වා) මේ ගනුදෙනුව හෙළි කරමින් විජිත හේරත් මහතා මේ අදහස් පළ කළේ, ජනතා විමුක්ති පෙරමුණු…
Lanka Newsweek · 2021 පොසොන් 9 · කියවීමට මිනිත්තු 5
පියුමි සහ චන්දිමාල් චමුදිතට එරෙහිව උසාවි යති
මේ වන විට නිරෝධායනයට ලක් වෙමින් සිටින ප්රකට රූපලාවණ්ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකා පියුමි හංසමාලි ඇතුළු දාහතර දෙනා ජනමාධ්යවේදී චමුදිත සමරවික්රම මහතාට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.…
Lanka Newsweek · 2021 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
ඝාතනයට ලක්වූ වැදගත් ජනමාධ්යවේදීන්ට අපහාස නොකරනු
අදාළ රාජ්ය නිලධාරියාට එරෙහිව වහා පියවර ගනු ඔහුට ඇත්තේ කුරිරු මානසිකත්වයක් ජනමාධ්යවේදීන් ඝාතනය කිරීම යුක්ති සහගත යැයි හැඟෙන ආකාරයෙන් ප්රකාශයක් කළ ඉහළ රාජ්ය නිලධාරියාට එරෙහිව වහාම නීතිමය සහ විනය…
Lanka Newsweek · 2021 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
පොලිස් ඇමති පුතාගේ මඟුලක් Shangri-La තිබිල නැහැලු..!
"මගේ බිරිඳ නිලියෙක් නොවෙයි-ඉංජිනේරුවරියක්" "පස්සර ගියේ නැහැ-දිගටම හිටියේ පොලිස් රෝහලේ" වෛද්ය සචිත්ර වීරසේකර කට අරියි..! තමාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත් වුණේ කොළඹ "Shangri-La" හෝටලයේ නොව…
Lanka Newsweek · 2021 පොසොන් 8 · කියවීමට මිනිත්තු 1
දෙසැම්බර් 31 ට පෙර සියලු දෙනා එන්නත් කළ යුතුයි
එසේ කළොත් රටත්-ජනතාවත් බේරා ගත හැකියි "PCR" පරීක්ෂණ දෙගුණ තෙගුණ කළ යුතුයි "Express Pearl" ඛේදවාචකයත් ගජ මිතුරු වසන්තයක් නොකරනු ජනපතිගේ කාබනික පොහොර ප්රතිපත්තියට එරෙහිව ගොවීන් කුපිත වෙලා (සුජිත් මංගල…
Lanka Newsweek · 2021 පොසොන් 3 · කියවීමට මිනිත්තු 6
සජිත් එක්ක SF ට යකා නැගලා
මෛත්රීගෙයි-සජිත්ගෙයි "Deal" එකට එරෙහිව ෆීල්ඩ් මාර්ෂල් කරළියට සජිත් ජනපති වුණොත් මෛත්රී අගමැති..? සජබය සැකයෙන් දෙදරයි-SF අගමැති සටන අරඹයි ගෝඨාගේ ඉත්තෙකු වන ටිරාන් එක්ක සජිතට තිබෙන සම්බන්ධය ප්රශ්න…
Lanka Newsweek · 2021 පොසොන් 2 · කියවීමට මිනිත්තු 2
සජබ දිවුලපිටි ප්රා-මන්ත්රීනී භාගේශ්වරී ගුණසේකර අත්අඩංගුවට
ඇයගේ සැමියා වන චමල් ගුණසේකරත් අල්ලලා නිරෝධායන නීති කඩා "Shangri-la" උපන් දින සාදයට එක් වෙලා සුපිරි හෝටලයේ උපන්දින සාදයට එක් වූ තවත් හයක් අල්ලයි කොළඹ "Shangri-la" හෝටලයේ පැවැති ප්රවීන රූපලාවන්ය…
Lanka Newsweek · 2021 පොසොන් 1 · කියවීමට මිනිත්තු 1
සජිත්ට එරෙහිව මහින්දයි-රනිලුයි එක්ක Deal කරන සජබයෝ මෙන්න
පිරිසක් පාඨලී එක්ක-තවත් කොටසක් සිවිල් ව්යාපාරයේ ෆීල්ඩ් මාර්ෂල් තනි ගමනක සජිත් එක්ක "බැහැ" කියන්නෝ පැටව් ගසති සජිත් ප්රේමදාස අනාථයි-සජබය සෝදාපාළු වෙයි ජලනි ප්රේමදාස-ලක්ෂ්මන් ෆොන්සේකා පිළිකුල් කෙරේ…
Lanka Newsweek · 2021 පොසොන් 1 · කියවීමට මිනිත්තු 2
දෙවියන්-බුදුන් සහ COVID-19
ප්රඥාවන්තයා විද්යාව ඇසුරු කරයි-අඥානයා අවිද්යාව ඇසුරු කරයි..! දෙවියන් අදහන්නෝ දෙවියන්ගේ ගත්තෝය ගණ දෙවියෝ නුවණ දුන්නේ නැහැ-ඒ නිසා බෙහෙත් නිපද වූයේ නැහැ ලක්ෂ්මිය සල්ලි දුන්නේ නැහැ-ඒ නිසා එන්නත් ගන්න…
Lanka Newsweek · 2021 වෙසක් 31 · කියවීමට මිනිත්තු 3
පාර්ලිමේන්තු පොකුර හැදුවේ කතා නායක
ආණ්ඩුවට අවශ්ය වූයේ මිනී මතින් හෝ "Port City" සම්මත කර ගැනීමටයි පාර්ලිමේන්තුව කල් තබන්නැයි කළ ඉල්ලීම ප්රතික්ෂේප කළා මාරාන්තික COVID-19 වසංගතයේ පාර්ලිමේන්තු පොකුර හැදුවේ කතා නායක මහින්ද යාපා අබේවර්ධන…
Lanka Newsweek · 2021 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
කොළඹ එළවළු කිලෝව 400යි-බදුල්ලේ 30ට වත් විකුණනු බැහැ
කැප්පෙටිපොල තොග වෙළෙඳ පොළේ එළවළු කිලෝ ලක්ෂ 6ක් කුණු වෙනවා එළවළු විකුණා ගන්න බැරුව බදුලු ගොවීන් අසරණ වෙලා කොළඹ මිනිසුන්ට කන්න තබා ලෙව කන්නවත් එළවළු නැහැ මිනිසුන්ට කන්න දෙන්න ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැහැ…
Lanka Newsweek · 2021 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
බද්දේගම සමිත හිමිගේ නාමය සියලු හදවත්වල නොනැසී පවතීවි
සමාජ සධාරණත්වය, සමානාත්මතාවය සහ අදීනත්වය උන්වහන්සේගේ ජීවන දර්ශනයයි උන්වහසේගේ අපවත් වීම රටට දැරිය නොහැකි පාඩුවක් ප්රගතිශීලි ජනතාව අතර උන්වහන්සේගේ නාමය අමරණීයයි සමාජ සධාරණත්වය, සමානාත්මතාවය සහ…
Lanka Newsweek · 2021 වෙසක් 30 · කියවීමට මිනිත්තු 2
වියත් මග දිගේ ඉතියෝපියාවට
මහා සාගතයක් අත ළඟ ආහාර නිෂ්පාදනය 50%කින් ද, සැපයුම 80%කින් ද අඩු වේ සියලුම ආහාර ආනයනය කරන තැනට වියතුන් රට තල්ලු කරනු ඇත ජාතියක පැවැත්ම ඇත්තේ ආහාර සුරක්ෂිතතාව, සෞඛ්ය සහ මහා ජන ආරක්ෂාව මතයි…
Lanka Newsweek · 2021 වෙසක් 30 · කියවීමට මිනිත්තු 4
මිනිසුන්ගේ මර බිය අස්සේ කොළඹ ඉඩම් වික්කේ මෙහමයි
"Port City" ගැන තිබුණු තදියම එන්නතට තිබුණා නම් මිනිස් ජීවිත රැකෙනවා ආණ්ඩුවේ චෞර ප්රතිපත්තිය පරදවමු..! රටේ ජනතාවට සංචරණ සීමා පනවලා තිබිය දී, වරාය නගර කොමිෂන් සභා පනත සම්මත කර ගැනීමට ආණ්ඩුව තිබුණු…
Lanka Newsweek · 2021 වෙසක් 30 · කියවීමට මිනිත්තු 3
හමුදාපතිගේ තොරතුරු ගැන ජනතාවට විශ්වාසයක් නැහැ
යුද හමුදාපති ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා ලබා දෙන තොරතුරු සහ දත්ත පිළිබඳව ජනතාව තව දුරටත් විශ්වාස නොකරන තත්ත්වයක් උදා වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.…
Lanka Newsweek · 2021 වෙසක් 26 · කියවීමට මිනිත්තු 1
ජනතාව රැට්ටුවාට වෛරස් රවටනු බැහැ
හමුදාපති ගැන ජනතාවට කිසිම විශ්වාසයක් නැහැ සුවිශේෂී සහ අවශේෂී වශයෙන් ආණ්ඩුව මිනිස් ජීවිත වර්ග කරලා මිනිසුන් උස් පහත් කොට සැලකීම බුදු දහමට එකඟ නැහැ මිනිස්සුන්ට මරු කැඳවා BR මව්බිමට පැන ගියා ජනපතිවරණ සහ…
Lanka Newsweek · 2021 වෙසක් 26 · කියවීමට මිනිත්තු 6
කරූගේ ඉල්ලීමට එන්නත් තොගයක්ම නොමිලයේ
රට වෙනුවෙන් කළ ඉල්ලීමට ජාත්යන්තරය ප්රතිචාර දක්වයි ජර්මනියෙන් පමණක් එන්නත් ලක්ෂ 6ක්..! ස්විට්සර්ලන්තයෙන් සහ ප්රංශයෙන් ද එන්නත් විශාල ප්රමාණයක් නොමිලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වෙයි සිය…
Lanka Newsweek · 2021 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකය පෙන්වා ජනතාවගේ ජීවිත බිලි නොදෙනු
කැබිනට් මණ්ඩලය බාල්දු නොකරනු වෛද්ය උපදෙස් අනුව රට වසා වසංගතය පාලනය කළ යුතුයි COVID-19 පාලන කමිටු අසාර්ථකයි ▶ වීඩියෝව නරඹන්න ආර්ථිකය ගැන කියමින් ජනතාවගේ ජීවිත බිල්ලට නොදී විශේඥ වෛද්ය උපදෙස් අනුව…
Lanka Newsweek · 2021 වෙසක් 23 · කියවීමට මිනිත්තු 2
උද්ධච්ච දේශපාලනයෙන් බැට කන ගොවියා සහ ගොවිතැන
ත්රස්තවාදීන්ටවත් වනසන්න බැරි වුණු කෘෂිකර්මය ජනපති වනසන්නේ මෙහෙමයි කෘෂිකර්මය එක රැයකින් කාබනිකකරණය කරන්නේ පොහොර ආනයනයට සල්ලි නැති නිසයි කාබනික කෘෂිකර්මය ගැන ජනපතිගේ දැනුමේ තරම මෙන්න උද්ධච්ච නොවී සිය…
Lanka Newsweek · 2021 වෙසක් 20 · කියවීමට මිනිත්තු 12
මළ මිනී මතින් Port City ය සම්මත කරන්න ආණ්ඩුව දරන උත්සාහය නින්දිතයි
රටට ආදරයක් තිබෙන මන්ත්රීවරුන් ඊට ඉඩ නොතැබිය යුතුයි ප්රජාතන්ත්රවාදයට නිගාවක්-ජනතාවගේ ජීවිත එක්ක කරන සූදුවක් ප්රථිඵල අතිශයින්ම බිහිසුණු සහ විනාශකාරී විය හැකියි හදිසියේම රට වහන්නේ මිනිසුන් ගැන හිතලා…
Lanka Newsweek · 2021 වෙසක් 20 · කියවීමට මිනිත්තු 4