පුවත්
දැන්වීම

රටේ නීතියක් නැතිනම් ප්රජාතන්ත්රවාදයට ඉඩක් නෑ
අද රටේ නීති ක්ෂේත්රයේ සිදුවන සිදුවීම් දෙස බලන විට නීතියේ ආධිපත්ය ආරක්ෂා කර ගැනීම රටේ ජනතාවගේ ප්රධාන අභියෝගයක් බවට පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ නීතිඥ ලාල් විජේනායක පැවසීය. ජාතික ජන බලවේගයේ නීතිඥ…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 2
නීතිය ක්රියාත්මක කිරීමේදී ආණ්ඩුවේ සදාචාරය ගිලිහිළා
ආණ්ඩුව ජනතාවට එක විදියකුත් තම හිතමිත්රාදීන්ට තව විදියකුත් ලෙස නීතිය ක්රියාත්මක කරන අතර ජනතාව වෙනුවෙන් නීතිය ක්රියාත්මක කිරීමේදී ආණ්ඩුවේ සදාචාරාත්මක බව ගිලිහී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 3
ජනපති සහ ලෝක බැංකු නියෝජිතයින් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි
කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය සිකුරාදා (06) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස 2012…
Lanka Newsweek · 2021 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
සිමෙන්ති මිල ඉහළට
පාලන මිල ඉවත් කරන විට රුපියල් 1005ට පැවැති සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රුපියල් 1275 ක් දක්වා මිල ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදකයන් තීරණය කර ඇත. සමහර සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 කට…
Lanka Newsweek · 2021 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
ගොවි ඉඩම් මුඩු ඉඩම් කරලා රට විකුණන්න හදනවා
ආහාර සුරක්ෂිතතාව සැලකූ විට පසුගිය දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්රී ලංකාව දකුණු ආසියාවේ පළමු ස්ථානය රැකගෙන තිබුණත් අද රටට ඉතා ඛේදජනක තත්ත්වයක් උදා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.…
Lanka Newsweek · 2021 ඉල් 5 · කියවීමට මිනිත්තු 3
ආණ්ඩුවේ න්යාය ජනතා ප්රශ්න යට ගැසීමයි
ජනතාව දිනෙන් දින පීඩාවට පත් වී ජීවත් වීමට නොහැකි තත්ත්වයකට පත් වන විට ආණ්ඩුව ඒ ජනතා ප්රශ්න වලට මැදිහත් වී විසඳුම් ලබා දීම මග හරිමින් ප්රශ්න යට ගසමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්…
Lanka Newsweek · 2021 ඉල් 5 · කියවීමට මිනිත්තු 7
ජාතික-ආගමික සංහිඳියාවකින් තොරව රටකට අනාගතයක් නැහැ
ජාතික-ආගමික සංහිඳියාව ඇති කිරීම සියලු දෙනාගේම වගකීමක් ජාතික-ආගමික සමගිය වෙනුවෙන් සියල්ලන් පෙරට ආ යුතුයි කරූ සර්වාගමික-සිවිල් සමාජ සමුළුවක් කැඳවයි රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ වහාම ක්රියාත්මක වන…
Lanka Newsweek · 2021 ඉල් 3 · කියවීමට මිනිත්තු 4
සතොසෙන් රුපියල් 98ට සහල්
ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝවක් රුපියල් 98 බැගින් ලංකා සතොස වෙළඳ ජාලයෙන් අලෙවි කිරීම සිකුරාදා (29) සිට සිදු කරයි. එක් පුද්ගලයකුට වරකට සහල් කිලෝ තුන බැගින් විකිණීම සිදුකරන අතර සහල් තොග රැස්කර…
Lanka Newsweek · 2021 වප් 29 · කියවීමට මිනිත්තු 1
සජිත් මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි
සිකුරාදා (29) මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා, ශ්යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥාණරතනාභිදාන මහනායක…
Lanka Newsweek · 2021 වප් 29 · කියවීමට මිනිත්තු 1
චීන තානාපතිවරයා සහ අගමැති අතර හමුවක්
මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ චීන තානාපති චී. ෂෙන්හොන් (Qi Zhenhong) මහතා වෙත අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රසාදය පළ කළේය. ඒ, ඊයේ (27) පස්වරුවේ චීන…
Lanka Newsweek · 2021 වප් 28 · කියවීමට මිනිත්තු 1
වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති
කැලණිය විශ්වවිද්යාලයේ කුලපති, පෑලියගොඩ විද්යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්රධාන සංඝනායක, ත්රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්ය, පණ්ඩිත අතිපූජ්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන්…
Lanka Newsweek · 2021 වප් 28 · කියවීමට මිනිත්තු 1
කෘෂි අර්බුදයට විසඳුම් දෙන්න විශේෂඥයින් සාකච්ඡාවක් ඉල්ලයි
දැනට රටේ මතුව ඇති පොහොර අර්බුදය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට විශ්වවිද්යාල කෘෂි පීඨවල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලා ලිපියක් යොමු කර…
Lanka Newsweek · 2021 වප් 28 · කියවීමට මිනිත්තු 1
නව ව්යවස්ථාවක ගොවි අයිතිවාසිකම් සුරක්ෂිත කරනවා
අපේ රටේ ව්යවස්ථාවන් නිර්මාණය කරන විට ජනාධිපති ගේ බලය අඩුවැඩිවන හැටි හෝ අගමැතිගේ අඩුවැඩි හැටි ගැන අවධානය යොමු කළ ද කිසිදිනක ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ව්යවස්ථාව තුල මූලික…
Lanka Newsweek · 2021 වප් 28 · කියවීමට මිනිත්තු 1
ජනපති දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්ය නායක සංවාදය අමතයි
මානව අවශ්යතා සමඟ පරිසරය සමබර කර ගැනීමේ වැදගත්කම ශ්රී ලංකාව මනාව වටහාගෙන සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපතිවරයා කැඳවූ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්ය නායක…
Lanka Newsweek · 2021 වප් 27 · කියවීමට මිනිත්තු 2
ජාතික සත්වෝද්යානයට නව අධ්යක්ෂවරියක්
ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉෂිනි වික්රමසිංහ මහත්මිය පසුගියදා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ධුරයට ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
Lanka Newsweek · 2021 වප් 27 · කියවීමට මිනිත්තු 1
ක්ෂුද්ර ජීවීන් සහිත පොහොර ගොඩබෑමට සැරසෙනවා
කෘෂිකර්ම ඇමති රාජ්ය ඇමති සහ නිලධාරීන් චීන තානාපති හමුවෙලා තුන්වන පාර්ශ්වයකින් පොහොර සාම්පල් පරීක්ෂා කිරීමට එකඟතාවක් අහිතකර ක්ෂුද්ර ජීවීන් සහිත පොහොර තොගය ලංකාවට ගොඩ බැස්සවීමට සැරසෙන බව පෙනෙන්නට…
Lanka Newsweek · 2021 වප් 27 · කියවීමට මිනිත්තු 4
එජාප පළාත් පාලන මන්ත්රීවරු නායකයාට කරුණු පහදති
රවී-නවීන්-අර්ජුන නොමැතිව එජාපයට අනාගතයක් නැහැ වජිරට විරෝධය-රංගේ බණ්ඩාරගේ දායකත්වය ප්රමාණවත් නැහැ එජාපය ගොඩගන්න කරූගේ සහය අවශ්යයි සියලු දෙනා එකට ඒකරාශී කර සමගි කරවා සුදුස්සාට සුදුසු ස්ථානය ලබා දී…
Lanka Newsweek · 2021 වප් 27 · කියවීමට මිනිත්තු 1
එක රටක්-එක නීතියක් වෙනුවෙන් ජනපති කාර්ය සාධක බලකායක්
ප්රධානියා ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනපතිගේ තීරණයක් රටේ නීතියේ ආධිපත්ය, සාධාරණත්වය සහ සමානාත්මතාවය ඇති කිරීමේ අරමුණින් "එක රටක්-එක නීතියක්" සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිතකිරීමට ජනාධිපති…
Lanka Newsweek · 2021 වප් 27 · කියවීමට මිනිත්තු 1
කෘෂිකර්ම අධ්යක්ෂවරයාට තිබූ කශේරුකාව මේ ආණ්ඩුවට නැහැ
දේශප්රේමය ගැන, ස්වෛරී රටක් ගැන, මාතෘ භූමිය ගැන පේටන්ට් බලපත්ර ලියාගෙන සිටි ආණ්ඩුව අද අසූචි පොහොර නැවක් ලඟ දණින් වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා…
Lanka Newsweek · 2021 වප් 25 · කියවීමට මිනිත්තු 1
පොහොර ගණුදෙනුව ගැන සජබයෙන් CIDයට පැමිණිල්ලක්
ඉන්දියාවේ සිට නයිට්රජන් දියර පොහොර ආනයනය කිරීමේ දී පුගලික සමාගමක ගිණුමකට මුදල් ගෙවීමේ සිද්ධියට අදාළව සිදුව ඇතැයි කියන මුල්යයමය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ…
Lanka Newsweek · 2021 වප් 25 · කියවීමට මිනිත්තු 1