පුවත්
දැන්වීම

රට විනාශයි-මිනිස්සු අනාථයි
ඩොලර් නැහැ-ඉදිරි මාස දෙක තුන තීරණාත්මකයි ප්රශස්ත රාජ්ය පාලනයක සේයාවක්වත් දකින්නට නැහැ ඉදිරි මාස දෙක තුන අතිශය තීරණාත්මක බවත්, ඉතාමත්ම අවාසනාවන්ත ලෙස රට බලවත් අගාධයකට ඇද වැටෙමින් තිබෙන අතර මේ…
Lanka Newsweek · 2021 උඳුවප් 10 · කියවීමට මිනිත්තු 1
පොහොර බෙදන්නෙත් හමුදාව නම් රටට කෘෂි ඇමැතියෙක් කුමකටද..?
පොහොර බෙදන කටයුත්ත හමුදාපතිවරයාට භාර දෙනවා නම් මේ රටට කෘෂිකර්ම අමාත්යවරයෙකු හෝ පොහොර ඇමතිවරයෙකු කුමකටදැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා ප්රශ්න කර සිටියි. ගොවීන් අතර පොහොර…
Lanka Newsweek · 2021 උඳුවප් 10 · කියවීමට මිනිත්තු 1
ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්රතිඵලයක්
"පාරිභෝගිකයා රැකීමට තිබෙන අධිකාරිය සමාගම් රකිනවා" විෂය භාර ඇමතිවරයා විහිළුවක් වෙලා රටේ තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරියක් ද, නොඑසේ නම් සමාගම් සේවා අධිකාරියක් දැයි යන ප්රශ්නය මතුව ඇතැයි විපක්ෂ නායක…
Lanka Newsweek · 2021 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 1
නූපන් පරපුරට ද්රෝහී නොවනු-පාර්ලිමේන්තුවේ ගෞරවය තහවුරු කරනු
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයෙන් තොරව රටට අනාගතයක් නැහැ ජාතික-ආගමික සහ දේශපාලන සමගිය වෙනුවෙන් පෙරට එනු පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය නොකෙළසනු නූපන් අනාගත පරපුරට ද්රෝහී වීමේ පාප කර්මයට අත නොගසා…
Lanka Newsweek · 2021 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 4
පාලකයින් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ
වත්මන් පාලකයින් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකරන බව ගෑස් ආශ්රිතව රටේ උද්ගත වී ඇති දැඩි අනතුරුදායක සහ අර්බුදකාරී තත්ත්වයෙන් මනාව පැහැදිලි වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක…
Lanka Newsweek · 2021 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 1
බැඳුම්කර නඩුවේ චෝදනා එකොළහකින් රවී ඇතුළු පිරිස නිදහස්
යහ පාලන රජය සමයේ සිදු වූවා යැයි මහා බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් සහ පර්පෙචුවල් ට්රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන්…
Lanka Newsweek · 2021 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 1
විදේශ සංචිතය ඩොලර් බිලියන 1.2 ට බැහැලා
ඩොලර් සංචිතය මේ තරම් අඩු වුණේ ඉතිහාසයේ පළමු වතාවට ශ්රී ලංකාවේ නිල විදේශ සංචිත ප්රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.2 දක්වා පහත වැටී ඇති බව මුල්ය සහ ආර්ථික විශේඥයෝ අනාවරණය කර සිටිති. රටේ…
Lanka Newsweek · 2021 උඳුවප් 5 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවට තිබෙන එකම තුරුම්පුව ජාති වාදය විතරයි
එක රටක්-එක නීතියක් කියා කරන්න යන්නේ රට ගිනි තැබීමයි "එක රටක්-එක නීතියක් කියා ආණ්ඩුව උත්සහ කරන්නේ ජාති වාදය අවුස්සා රට ගිනි තැබීමට යැයි ද, ආණ්ඩුවට තිබෙන එකම තුරුම්පුව ජාති වාදය යැයි ද විපක්ෂයේ ප්රධාන…
Lanka Newsweek · 2021 ඉල් 30 · කියවීමට මිනිත්තු 1
පළාත් සභාවට ශ්රීලනිපය අත ලකුණින් කරළියට..?
ශ්රීලනිපය සහ පොදු ජන පෙරමුණ අතර ගැටුම උග්ර වෙලා ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා "අත" ලකුණ යටතේ ස්වාධීනව තරඟ කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින අතර ඒ වෙනුවෙන් රට පුරා පක්ෂයේ සංවිධාන ජාලය…
Lanka Newsweek · 2021 ඉල් 28 · කියවීමට මිනිත්තු 1
කාන්තා අයිතීන් වෙනුවෙන් විපක්ෂ නායක පෙරමුණ ගනී
තව සති දෙකකින් විශාල පෙරළියක්..! ජාත්යන්තර කාන්තා දිනයේදී පවා පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට හිංසා සිදු වුණා කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්යන්තර දිනයේ දී පවා ශ්රී ලංකාවේ වගේම ලෝකයේත්…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
චීන අසූචි ආනයනයට අවසර දුන්නේ ජනපති..!
රටේ ආර්ථිකය විනාශ කළේ පී බී ජයසුන්දර අනුර කුමාරගේ හෙළිදරව්වක් විස සහිත "TSP" පොහොර ආනයනයට අවසර දුන්නේ ආණ්ඩුව වන අතර පිටු පස ඇතැම් ඇමැතිවරුන් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
ලෝක ගංජා වෙළෙඳ පොළ ඩොලර් බිලියන 91.5 ට නගියි
ශ්රී ලංකාවේ ලක්ෂ තුනක් ගංජා ගහනවා රටේ විශාලතම නීති විරෝධී මත්ද්රව්යය ගංජා 2028 වන විට ලෝකයේ නීත්යානුකූල ගංජා වෙළඳ පොළේ විශාලත්වය අමෙරිකානු ඩොලර් බිලියන 91.5 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කර නබව…
Lanka Newsweek · 2021 ඉල් 27 · කියවීමට මිනිත්තු 1
කාන්තා හිංසනයට එරෙහිව රටම පෙරට ආ යුතුයි
කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්යන්තර දිනය නොවැම්බර් 25 දිනට යෙදී ඇති බවත්, ඒ දිනය සමරන අතරේත් කාන්තාවන්ට එරෙහි හිංසනය ලොව පුරාත්, ශ්රි ලංකාවෙත් සිදුවෙමින් පැවතීම අතිශය කණගාටුවට කරුණක් බවත්,…
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
ආයුධ පෙන්වන්න ගිය අයෙක් මරුට
පොලිස් අත්අඩංගුවේ සිටි හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නමැති පුද්ගලයා ඔහු සතුව තිබු පිස්තෝලයක් සහ අත්බොම්බයක් සොයාගැනීමට යාමේදි අද අලුයම මරණයට පත්ව ඇත.සැකකරු පෙන්වීමට ගිය පිස්තෝලයෙන්…
Lanka Newsweek · 2021 ඉල් 26 · කියවීමට මිනිත්තු 1
කල්යාණි රන් පිවිසුම අද සිට ජනතා අයිතියට
නව තාක්ෂණික දැනුම හා ක්රමෝපාංග භාවිතයෙන් කටුනායක අධිවේගී මාර්ගයත්, කොළඹ නගරයත් යා කෙරෙමින් ශ්රී ලංකාවේ ප්රථම වතාවට ඉදි වූ "කල්යාණි රන් පිවිසුම" නව කැලණි පාලම විවෘත කිරීමේ උත්සවය 2021 නොවැම්බර් මස…
Lanka Newsweek · 2021 ඉල් 24 · කියවීමට මිනිත්තු 1
කෘෂි රසායන සහ රසායනික පොහොර ගෙන්වීමට අවසර
පෞද්ගලික අංශයට රසායනික පොහොර, පළිබෝධනාශක සහ දිලීරනාශක ආනයනය කිරීම සඳහා බදාදා(24) සිට අවසර හිමිව ඇති බව කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය සාකච්ඡාවට…
Lanka Newsweek · 2021 ඉල් 24 · කියවීමට මිනිත්තු 1
පාලකයින් ජනතා මතයට ගරු කළ යුතුයි
ගොවියන් මුහුණ දුන් දුක් පීඩා අනන්තයි ළමා අයිතිවාසිකම් අහිමි කිරීම පාපකර්මයක් විදේශ ආයෝජන ලබා ගැනීමට නම් ලෝකයාගේ ගෞරවය උපයාගත යුතුයි මහ කන්නයට රසායනික පොහොර ගෙන ඒමට අවසර ලබා දෙන බව කෘෂිකර්ම…
Lanka Newsweek · 2021 ඉල් 23 · කියවීමට මිනිත්තු 5
රට ගොඩ නැගීමට සියලු දෙනා සහය වන්න
සාම්ප්රදායික දේශපාලනයෙන් ඉවත් ව, නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනිකව කිලිටු නො වූ නායකයෙක් බවත්, එතුමාගේ නව දේශපාලන වැඩපිළිවෙළට රටට ආදරය කරන සියලු…
Lanka Newsweek · 2021 ඉල් 20 · කියවීමට මිනිත්තු 3
කොළඹ තුරඟ තරග පිටියේ අවන්හළක පිපිරීමක්
කොළඹ තුරඟ තරග පිටියේ ක්රීඩා ප්රේක්ෂකාගාරයේ පහත මහලේ පිහිටි,ජාත්යන්තර ආහාර සැකසූම් සමාගමකට අයත් අවන්හලක සෙනසුරාදා (20) අලුයම් කාලයේ පිපිරීමක් සමග ගින්නක් හටගෙන තිබූ අතර පොලීසිය පවසන්නේ, එහි සිදු වූ…
Lanka Newsweek · 2021 ඉල් 20 · කියවීමට මිනිත්තු 1
ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම් විරහිතයි
මේ වනවිට රටේ නිර්මාණය වී තිබෙන ඩොලර් අර්බුදය සහ ඉදිරියේදී එළඹීමට නියමිත ආහාර සුරක්ෂිතතාවය අහිමි වීම ඇතුළු දැවැන්ත ව්යසනයන් පිළිබඳව ආණ්ඩුව වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින බවට ජනතා විමුක්ති…
Lanka Newsweek · 2021 ඉල් 20 · කියවීමට මිනිත්තු 6