විමර්ශන
දැන්වීම

ඒකාධිපති රෙජීමය 2015දී රාජ්‍ය මාධ්‍ය උලා කෑ හැටි තව දුරටත්..!
රාජ්‍ය මාධ්‍ය අවභාවිතය-දෙවැනි කොටස (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) ප්රවෘත්ති අවකාශය සහ ශීර්ෂ පාඨ මගින් ලබා ගන්නා ආකර්ෂණය මගින් පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය අවභාවිත කළ…
Lanka Newsweek · 2019 වප් 30 · කියවීමට මිනිත්තු 8
ඒකාධිපති රෙජීමය 2015 ජනපතිවරණයේ දී රාජ්‍ය මාධ්‍ය උලා කෑවේ මෙහෙමයි
රාජ්‍ය මාධ්‍ය අවභාවිතය-පළමු කොටස (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) "පබා" ටෙලිනාට්‍යයේ රඟ පෑ නිළියගෙන් පවා පළිගනිමින්, අත්තනෝමතික ලෙසත් අනීතික ලෙසත් 2010 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය…
Lanka Newsweek · 2019 වප් 30 · කියවීමට මිනිත්තු 9
2010 ජනපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය උලා කෑ හැටි
සුදර්මන් රදලියගොඩ "පබා" ගෙන් පළි ගත්තේ මෙහෙමයි ෆීල්ඩ් මාෂල්ට එරෙහිව විමල් වීරවංශ දියත් කළ මෙහෙයුම රාජ්‍ය මාධ්‍ය ආගමික අංශ ඒකාධිපති රෙජීමයේ රෙදි අපුල්ලයි (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ) ‘පබා’ අපි කවුරුත්…
Lanka Newsweek · 2019 වප් 30 · කියවීමට මිනිත්තු 10
මෛත්‍රී-මහින්ද ව්‍යවස්ථා විරෝධී තිරස්චින ආණ්ඩු කොල්ලයට වසරයි
සමහරක් දේ කාලයේ වැලිතලාවෙන් වැසී මැකී යෑම වටී. එහෙත් සමහරක් දේ සිහිවටන සේ ගුජුප්සාවෙන් සිහිපත් කරන්නට සිදුව තිබේ. මීට වසරකට පෙර ඔක්තෝබර් 26 දා සිදුවූයේ එවන් ගුජුප්සාජනක…
Lanka Newsweek · 2019 වප් 26 · කියවීමට මිනිත්තු 10
ඔබේ කුටුම්භය සවිමත් නම් එහි ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැහැ
විවාහ දිවියේ මිහිරිතම මෙන්ම විශාලතම බලාපොරොත්තුව වෙන්නෙ දරු සම්පතයි.දරුවෙකු බිහි කළ දින සිට මවක් හා පියෙක් දරුවාගේ සියලු අවශ්‍යතා සපුරාලීමට නොගන්නා උත්සාහයක් නැහැ.එහෙත් දරුවෙකු හදා වඩා ගැනීම නම්…
Lanka Newsweek · 2019 වප් 22 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකාවේ ප්‍රහේළිකා
(වික්ටර් අයිවන්) පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තමන් ඉදිරියේ තිබුණු එක් නීති කඩුල්ලක් ජයගෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනාද භාරදීමට සමත් විය. නීති කඩුල්ල ජයගැනීම ඔහුගේ ආධාරකරුවන් අතර…
Lanka Newsweek · 2019 වප් 12 · කියවීමට මිනිත්තු 11
අශික්ෂිත වර්ජන..!
ජනප්‍රිය පාසලක් නිමාවන වෙලාවක ගියහොත් රජයේ වාහන කොපමණ සංඛ්‍යාවක් දැකගත හැකිද? රාජ්‍ය සේවයේ සිටින බොහෝ පිරිසක් රාජ්‍ය දේපොළ කිසිදු හිරිකිතයකින් තොරව පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරති. මේ හා සමාන…
Lanka Newsweek · 2019 වප් 4 · කියවීමට මිනිත්තු 8
ව්‍යාජ දේශප්‍රේමය..!
ලාංකික රජ්‍යයේ ද කේන්ද්‍රීය බලය වටා ඒකරාශී ව සිටින පාදඩ පංතියේ හැසිරීම මෙයට සමාන්තරය. කූඨ දේශප්‍රේමය මත පදනම් වූ මොවුන් සෑම දෙනෙක්ගේම විදේශීය කුමන්ත්‍රණ ගැන නන්දෙඩවීම, ජාත්‍යන්තරයට අභියෝග කිරීම පාදඩ…
Lanka Newsweek · 2019 වප් 3 · කියවීමට මිනිත්තු 7
මැතිවරණ කොමිසම Facebook මෙහෙයුමකට සැරසෙයි..!
සමාජ මාධ්‍ය භාවිතය වර්තමානයේ වැදගත් වනුයේ ඒ වටා යොමුවන පරිශීලකයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නිසාවෙනි.ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනුවෙන් සමාජ මාධ්‍ය සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් බව දේශපාලන…
Lanka Newsweek · 2019 බිනර 27 · කියවීමට මිනිත්තු 6
ආබාධිත හමුදා සෙබළුන්ගේ විරෝධතාවය..!
ආබාධිත සෙබළුන්ගේ වැටුප පිළිබඳව පවතින ඉල්ලීම් "මීට පෙර විසඳා තිබුණු ප්‍රශ්නයක්" බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය. ඔහු මෙම ප්‍රකාශය කළේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානය…
Lanka Newsweek · 2019 බිනර 25 · කියවීමට මිනිත්තු 3
දු දරුවන්ගේ යොවුන් අවධිය නිසි පරිදි වටහා ගනිමු..!
මිනිසාගේ ජීවිත කාලය බාල, තරුණ සහ මහළු යනුවෙන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරනවා. මේ අතරින් ඉතාම වැදගත් වන්නේ ‘තරුණ’ කාලය, නැතිනම් ‘යොවුන් විය’ බවයි බොහෝ දෙනා පවසන්නේ. වෛද්‍ය විද්‍යාත්මකව මෙන්ම…
Lanka Newsweek · 2019 බිනර 18 · කියවීමට මිනිත්තු 10
ආරක්ෂක අමාත්‍යංශයට රූපවාහිනීය පවරා ගැනීම..!
ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම මේ වනවිට බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්වෙමින් තිබේ. ජනාධිපතිවරයා විසින් සඳුදා (සැප්තැම්බර් 09) අංක 240/2…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 4
පළා බබා ඉවරද..?
දැන් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුණේ 1978 වර්ෂයේ බව කවුරුත් දන්නා කාරණයක්ය. ඒ ව්‍යවස්ථාවට පසුගිය වර්ෂය වනවිට (2018 වනවිට) වසර 40 සම්පූර්ණ වී ඉවරය. මේ හතළිස් වර්ෂයට මේ ව්‍යවස්ථාව 19 වතාවක්…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 5
ජනාධිපතිවරණය සහ අන්ධ භක්තිය..!
යන එන ගමනට දේව ආරක්ෂාව පතා දේවාලවලට පඬුරු දැමීම අපේ රටේ කලක් තිස්සේ පැවතෙන චාරිත්රයකි.එලෙස පඬුරු දැමීමට තම රථය නතර කළ පුද්ගලයකුට වූ හදියක් 2018 මැයි 26 වෙනිදා ලංකාදීප පුවත්පතේ වාර්තා විය. ලක්ෂ 40ක්…
Lanka Newsweek · 2019 බිනර 12 · කියවීමට මිනිත්තු 8
ස්වදේශ කටයුතු ඇමැති හොරු එක්ක හෙළුවෙන්..!
මහා පරිමාණ මුල්‍ය වංචාවක් සිදු කළ සජීව විජේවීර වජිර අබේවර්ධනගේ අනුහසින් නිදැල්ලේ..! පොලිස් පරීක්ෂණ යට ගැසුවේ වජිර අබේවර්ධන ද..? ඇමැති මාධ්‍ය ලේකම් ප්‍රියංකර වික්‍රමසේකරගේ පැටිකිරියත් එළියට..! ස්වදේශ…
Lanka Newsweek · 2019 බිනර 7 · කියවීමට මිනිත්තු 7
සමහරු අපිට කිව්වේ මේක ශරීයා නීතිය කියලා..!
පවතින මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ කැබිනට් පත්‍රිකාවේ තමන් විසින් ඉල්ලීම් කරන ලද වෙනස්කම් 100%ක් ඇතුළත්වී 'නොමැති' බව මුස්ලිම් කාන්තා සංවිධාන පවසති.…
Lanka Newsweek · 2019 නිකිණි 22 · කියවීමට මිනිත්තු 5
වත්මන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අදට (17) වසර 04 ක්..!
(ජයකාන්ත ලියනගේ) වත්මන් පාර්ලිමේන්තුවට අදාළ මහ මැතිවරණය පවත්වා හෙටට (17) වසර 04 ක් සපිරේ. මෙරට අර්බුද රැසක් නිර්මාණය වූ පාර්ලිමේන්තුව ලෙසින් ඉතිහාසයට එක්වන මෙහි ජාතික ලැයිස්තුව පත් කිරීම සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2019 නිකිණි 17 · කියවීමට මිනිත්තු 17
රනිල්ගේ පැවැත්ම, පොදු අපේක්ෂකයා සහ නැට්ට අලියා සෙලවීම..!
ජනාධිපතිවරණක් ආසන්න වන විට අපට නිරන්තරයෙන්ම ඇසෙන්නේ පොදු අපේක්ෂකයා යන වචනයයි. වර්තමානයේ එය ජනතාවට අමිහිරිම වචනයක් බවට පත් වී තිබේ. 2015 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂිකයින්ගේ ඡන්දයෙන් පිටස්තරයෙකු…
Lanka Newsweek · 2019 නිකිණි 5 · කියවීමට මිනිත්තු 5
"වහබ්වාදීන්ගේ මහා සමුළුව" බස්නාහිර ආණ්ඩුකාරයාගේ වැඩක්..!
මන්සුර් මව්ලානගෙන් සල්ලි ගෙන ජනපතිවත් අන්දලා..! (නායක බණ්ඩාර) ලොව ප්‍රධානතම වහාබ්වාදයේ ප්‍රවර්ධකයන් වන "මුස්ලිම් ලෝක ලීගය" (MWL) ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන්ට හා ආගමික නායකයන්ට සාමය උගැන්වීමට මෙම විශේෂ…
Lanka Newsweek · 2019 ඇසළ 24 · කියවීමට මිනිත්තු 4
"සීනිගම දේවාලයේ ධාතූ මන්දිරයක් ඉදිකිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්"
(ජයකාන්ත ලියනගේ) සීනිගම දේවාල භූමියේ පොල් ගහන ස්ථානයට ඉදිරිපිටින් හා මිරිස් අඔරන ස්ථානයට නුදුරින් බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරන ලද ධාතූ මන්දිරයක් ඉදිකිරීම පිළිබදව ප්‍රදේශයේ…
Lanka Newsweek · 2019 ඇසළ 8 · කියවීමට මිනිත්තු 4