විනෝදාස්වාද
දැන්වීම

ගොවීන් මිලියන භාගයක් නිෂ්පාදකයින් බවට පත් කළ මන්නන් චිත්‍රපටය
1970 ගණන්වල මැද භාගයේදී, ඉන්දීය සිනමාව උඩුයටිකුරු කළ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ බටහිර දෙස පිහිටි ගුජරාට් ප්‍රාන්තයේ කිරි ගොවීන් මිලියන භාගයක් රුපියල් දෙක බැගින් දායක වූහ. ගෞරවයට…
Lanka Newsweek · 2024 නිකිණි 7 · කියවීමට මිනිත්තු 5
රුපියල් පනහට රඟපා ඉන්දියාවේ ධනවත්ම නළුවා වූ කිං ඛාන්
(ප්රියංජන් සුරේෂ් ද සිල්වා) අතීතයේ බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු ලෙස වැජඹුණේ දිලිප් කුමාර්, රාජ් කපූර්, රාජේෂ් කන්නා වැනි නළුවන්ය. වර්තමානයේ බොලිවුඩ් සිනමාවේ රජු ලෙස කිරුළ දරා ඇත්තේ ෂාරුක් ඛාන් ය. ඔහු…
Lanka Newsweek · 2024 පොසොන් 30 · කියවීමට මිනිත්තු 7
ස්ථාවර ජාතික නායකත්වයක් රටට අවශ්‍යයි
රනිල් වික්‍රමසිංහ එම කාර්ය භාරය ඉටු කරනවා -ප්‍රවීන රංගන ශිල්පී සේනක විජේසිංහ- කලාකරුවන් රැසකගේ සහය ජනපතිටයි "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක "United Youth" තරුණ…
Lanka Newsweek · 2024 වෙසක් 14 · කියවීමට මිනිත්තු 1
ජැක්සන් ඇන්තනී සමු ගනී..!
ප්‍රතිභාපූර්ණ, කෘතහස්ථ සහ ප්‍රවීන රංගන ශිලිපී ජැක්සන් ඇන්තනී මහතා මාස 14කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී දිවි රඟමඩලින් සමු ගෙන ගොස් ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. අනුරාධපුරයේ රූගත…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 1
මිහිදන් නොවූ මිනිසා එළිදකී
බ්‍රිගේඩියර් රන්ජන් විජේදාස මහතා විසින් රචිත "මිහිදන් නොවූ මිනිසා" කෘතිය එළිදැක්වීම ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා සන්නාහ සන්නද්ධ බළකා කඳවුරු (රොක්…
Lanka Newsweek · 2023 බිනර 29 · කියවීමට මිනිත්තු 1
උමාරා ජාතික ගීය විකෘති කළාද..?
කට හඬ කියන්නෙ තම තමන්ගෙ අයිතියක්-නමුත් කන කියන්නෙ සංස්කෘතික මෙවළමක් (ඉන්දිකා උපමාලි) උමාරා විසින් ගායනා කළ ජාතික ගීයෙ උච්චාරණය සම්බන්ධව බොහෝ දෙනා බොහෝ මත ඵළ කරලා තිබුණා. ගායනය මගෙ විෂය නිසාත්,ඒ තුළ…
Lanka Newsweek · 2023 නිකිණි 2 · කියවීමට මිනිත්තු 6
නිදහස කියන්නේ සුව කරන්න බැරි රෝගයක්..!
(ආචාර්ය මහේෂ් හපුගොඩ) නටාෂා විඳිනවා කියල කියන නිදහස ගැන මට බයයි. ඒ කියන්නේ ඇත්තටම නටාෂා ගැනත් බයයි. නිදහස කියන දේ ගැනත් බයයි. ලංකාව වගේ පොළොවක නිදහස කියන්නේ ඇඟ හිරිවැටෙන තරම් දෙයක්. මොකක්ද ඔය අදහස්…
Lanka Newsweek · 2023 ඇසළ 7 · කියවීමට මිනිත්තු 2
වසර පහකට පසුව අමරසිරි පීරිස් සංගීත කරළියේ..!
ප්‍රවේශ පත්‍ර මිල දී ගත හැකි ස්ථාන මෙන්න පවුලේ සැමට එකට සිට නැරඹිය හැකියි සරසවි සිසුන්ට 25%ක වට්ටමක් සිංහල සුභාවිත සංගීතයේ දාර්ශනික හඬ පෞර්ෂය, විශාරද අමරසිරි පීරිස් සංගීත සංධ්වනිය "හන්තානට පායන සඳ"…
Lanka Newsweek · 2023 වෙසක් 31 · කියවීමට මිනිත්තු 2
නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්රකාශනයකි..!
(ජීවන්ත ලියනගේ) නතාෂා නම් ප්‍රහසන කලා ශිල්පිනිය අත්අඩංගුවට ගැනීමට උසිගැන්වූ හා එය සාධාරණීකරණය කිරීමට කෙස් පළන බොහෝ දෙනෙක් ඇය කීවේ කුමක්දැයි අසා නැති බව පෙනේ. අදාළ වීඩියෝව මේ වන විට ඉවත් කර ඇති නිසා,…
Lanka Newsweek · 2023 වෙසක් 29 · කියවීමට මිනිත්තු 2
අමරසිරි පීරිස් සංගීත සංධ්වනිය 10 වැනිදා මහරගම දී
සිංහල සුභාවිත සංගීතයේ දාර්ශනික හඬ පෞර්ෂය, විශාරද අමරසිරි පීරිස් සංගීත සංධ්වනිය "හන්තානට පායන සඳ" සජීවී සංගීත ප්‍රසංගය 2023 ජූනි 10 වැනිදා සවස 7.00 ට මහරගම තරුණ සේවා සභාවේ දී උත්කර්ශවත් අයුරින් පැවැත්…
Lanka Newsweek · 2023 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
හන්තානට පායන සඳ වෙනුවෙන් සරසවි සිසුන්ට සියයට 25ක වට්ටමක්
අමරසිරි පීරිස්ගේ "හන්තානට පායන සඳ" සංගීත සංධ්වනියේ රුපියල් 1000 ප්‍රවේශපත්‍ර සඳහා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, විද්‍යා පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ එහි කාර්ය මණ්ඩල සේවකයින්ට 25%ක වට්ටමක් ලබා දීමට සංවිධායක…
Lanka Newsweek · 2023 වෙසක් 11 · කියවීමට මිනිත්තු 1
අමරසිරි පීරිස්ගේ ප්‍රසංගය පවුලේ අයට එකට සිට නැරඹිය හැකියි
සිංහල සුභාවිත සංගීතයේ දාර්ශනික හඬ පෞර්ෂය, විශාරද අමරසිරි පීරිස් සංගීත සංධ්වනිය "හන්තානට පායන සඳ" සජීවී සංගීත ප්‍රසංගය එකම පවුලේ සියලු දෙනාට එකට සිට නැරඹිය හැකි යැයි සංවිධායක මණ්ඩලය පවසයි. මෙම…
Lanka Newsweek · 2023 වෙසක් 5 · කියවීමට මිනිත්තු 1
සුනිල් කියන්නේ දැවැන්ත සංස්කෘතික විපලවකරුවෙක්
හුදු සංගීතකරුවෙකු නොවෙයි සුනිල් පෙරේරා කියන්නේම සාදයක්-ප්‍රීතියක්..! කාලකණ්ණි චීන වෛරසය ලිබරල් වීරයො ඔක්කොම ඉවර කරනවා (චින්තන ධරමදාස) සුනිල් පෙරේරා මගේ ජීවිතේට ඇතුළු වුණේ අසූ ගණන්වල. ඒ කියන්නෙ දහම්…
Lanka Newsweek · 2021 බිනර 6 · කියවීමට මිනිත්තු 2
මගේ නමෙන් පෙනී ඉන්නේ මම නොවෙයි- කාංචනා මෙන්ඩිස්
අනූව දෙදහ දශකවල ටෙලිතිරය ඈ බදු අරගෙන සිටියාය. ඇගේ රුව සෑම නාළිකාවකම පාහේ දිස් විය. රංගනය මගින් ප්‍රේමයේ චමත්කාරය එකල තාරුණ්‍යයට කියාදෙන්නට ඈ සමත්වූවාය. ආකර්ෂණීය රූසපුව නිසාම ඈ එකල තරුණයන්ගේ සිහින…
Lanka Newsweek · 2021 පොසොන් 20 · කියවීමට මිනිත්තු 9
තමන්ගේ ගමන පාඩුවේ යනවා නම් එන බාධක පුස්සක් විතරයි
සමහර අය කරන දේවල්වලින් පෙන්නුම් කරන්නෙ ඔවුන් හැදිච්ච විදිහයි අනෙක් කාන්තාවන්ටත් හයියක් වෙන්න අපි කතා කරන්න ඕනේ පහත් වැඩක් කරලා මනාප ගන්න තරම් මම බුද්ධියක් නැති ගැහැනියක් නෙමෙයි නූතන ලාංකේය සංගීත…
Lanka Newsweek · 2021 නවම් 28 · කියවීමට මිනිත්තු 3
එයාට ආදරේ නොකර ඉන්න මට බැරි වුණා
අම්මාගේ සමීපතමයෝ විවාහය දවසේ මගේ ළඟින්ම හිටියා ලැබෙන හැම මොහොතකම සතුටින් ඉන්නයි උත්සාහය සිංහල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ඩිලානි අබේවර්ධනගේ දියණිය කවිෂා කාවින්දි ද මීට වසර කිහිපයකට පෙර සිය…
Lanka Newsweek · 2020 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 3
චරිතවල හොඳ නරක පිළිබඳ මගේ වාරණ නැහැ
මගේ සාමාන්‍ය ජීවිතය ගැන දන්නවා නම් ඔය හැමෝම පුදුම වෙනවා චරිතයකින් නළුවෙක් හෝ නිළියක් මනින එක හොඳ දෙයක් නෙවෙයි ආන්දෝලනාත්මක චරිත රඟන්නියක් ලෙස ඇය ප්රකටයි. 'ගිනියම් රෑ' රූප රචනය හරහා රටක් හඳුනා ගත් ඇය…
Lanka Newsweek · 2020 ඉල් 29 · කියවීමට මිනිත්තු 3
කියන්න තියෙන දේ මූණටම කීමයි මගේ සිරිත
නිළියක් වුණාට පස්සෙත් මම වගකීමෙන් හැසිරෙන විදිහ හැමෝම අගය කළා මම ආදරේ කරද්දි පොඩි දේකට වුණත් හිත රිදෙනවා මේදිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන 'සත්‍යා' ටෙලි සිතුවම නරඹන ඔබට මේ රුවැත්තිය…
Lanka Newsweek · 2020 ඉල් 21 · කියවීමට මිනිත්තු 3
මම නම් මැරෙනකම්ම රඟපානවා
රංගනය තරම් කිසිම දේකින් මම ආත්ම තෘප්තියක් ලැබුවේ නැහැ හෙමින්සැරේ විවාහ වෙලා නිවී සැනසිල්ලේ ජීවිතේ විඳින්නයි මගේ බලාපොරොත්තුව “හොඳ වැඩේ", "මක්කැයි කියන්නේ", "ගහනවැයි ගේමක්" යන වචන ඇහෙද්දි මතක් වෙන…
Lanka Newsweek · 2020 ඉල් 1 · කියවීමට මිනිත්තු 3
ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ කාලේ ගාල්ලට ආව හීනි උස නළුවෙක්
සුදු ඇඳගෙන කළු ඇවිදින් සම්මාන දිනූ Can You Hear Me හදන සුනිල් කොස්තා හෙළි කරයි... බර අවි හංගපු හිත්වල සැර මූණිස්සම් ඇස්වල කිරි තිසර තුඩු පවා උස් පහත් වෙවී Can You Hear Me ඇසුණාද? ඇසුණාද? ඇසුණාද?…
Lanka Newsweek · 2020 වප් 16 · කියවීමට මිනිත්තු 10