නවතම පුවත්
දැන්වීම
දේශපාලනස්වාධීන උද්ඝෝෂණකරුවන් වෙනුවෙන් කරූ කොන්දේසි විරහිතව පෙනී සිටී
ජවිපෙට හොඳ පඩමක් සාමකාමීව උද්ඝෝෂණය කිරීම මූලික අයිතියක් සංවිධානාත්මක ප්රචණ්ඩත්වය කුමන්ත්රණකාරී ක්‍රියාවක් මේ රටේ සාමාන්‍ය ජනතාව ස්වේචඡාවෙන් ඉදිරිපත් වෙමින් මිරිහාන ප්‍රදේශයේ දී සාමකාමීව සිදු කරමින්…
Lanka Newsweek · 2022 බක් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසියල්ලෝ දූෂිත දේශපාලනයේ වහලුන්ය
සාවද්‍ය තොරතුරුවලට එරෙහිව ජනයා නැගී සිටිය යුතුය මැතිවරණ දේශපාලනයේ මූලික අභිප්‍රාය ජනයා රැවටීමය දේශපාලන දුෂනය යනු කුමක්ද..? (දේශප්‍රිය නානායක්කාර) සිය රටේ පොදු යහපත වෙනුවෙන් අවංකව කටයුතු කළ හෝ කරන…
Lanka Newsweek · 2022 බක් 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලන20න් සෙතක් වුණා දැයි පපුවට අත තියා අවංකව අසනු
සියලු අර්බුද 20 නිසයි 20න් පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත් කළා රට ජාත්‍යන්තරව පිළිකුලට ලක් වුණා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට-ජනතාවට යහපතක් වුණා ද කියා සියලු දෙනා සිය පපුවට අත තබා…
Lanka Newsweek · 2022 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපවුල කොල්ල කා ඇති ජාතික ධනය ඩොලර් බිලියන 19යි
"Illicit Financial Flows To And From Developing Countries" - 2005-2014 වාර්තාවෙන් හෙළි වෙලා පාඨලී චම්පික කියයි මහින්ද රාජපක්ෂ පාලන සමයේ, එනම් 2005-2014 වකවානුවේ දී ඇමරිකානු ඩොලර් බිලියන 19ක් නීති…
Lanka Newsweek · 2022 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපොදු සම්මුතියකින් තොරව රට ගොඩ ගනු බැහැ
20 වැනි ව්‍යවස්ථාව අහෝසි කළ යුතුමයි රට අරාජික වුණේ 20 නිසයි සජබ-ශ්‍රීලනිප-එජාප සහ ටීඑන්ඒ නායකයෝ එකම වේදිකාවකදී එකඟ වෙති ඊට ජනමාධ්යවේදීහූ ද එක් වෙති විපක්ෂය එකට එකතු කරන්න කරු සමත් වෙයි දේශපාලන…
Lanka Newsweek · 2022 මැදින් 29 · කියවීමට මිනිත්තු 7
දේශපාලනරට වනසන දේශපාලන නූගත්කමක තරම
මිනිසාගේ විනාශයේ තීව්ර ආයුධය දේශපාලන නූගත්කමයි මිනිසුන් නොදන්නා මිනිස්සුන්ගේ බලය "Once a thief always a thief" (දේශප්‍රිය නානායක්කාර) දේශපාලනය සමාජ භාවිතයකි. ලෝක දේශපාලනයේ රීති සෑදීමේ සමාජ භාවිතයන්…
Lanka Newsweek · 2022 මැදින් 28 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසැබෑ නායකයින්ට දූෂණ-අපරාධ චෝදනා තිබිය නොහැකිය
ඔබේ දු දරුවන්ගේ අනාගතය ඔබගේ කතිරය මත ලියවී ඇත දේශපාලන සාක්ෂරතාවය යනු කුමක්ද..? (දේශප්‍රිය නානායක්කාර) දේශපාලන සාක්ෂරතාව යනු ජන සමාජයකට සහ රජයකට සහභාගී වීමට පුරවැසියන්ට අවශ්‍ය යැයි සැලකෙන දැනුම්…
Lanka Newsweek · 2022 මැදින් 28 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරනිල්ව ආරක්ෂා නොකළා නම් අද එජාප නායකයා රවී
බැඳුම්කරයට වග කිව යුත්තේ රනිල්-කබීර්-මලික් බැඳුම්කරයේ ඒ ඇත්ත රටට කියන්නැයි කිව්වාම රවී ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා එජාපය කැඩුවේ රනිලුයි-අකිලයි එජාපය දෙකඩ වීම වළක්වා ගැනීමට රවීයි-කරුයි විශාල පරිශ්‍රමයක්…
Lanka Newsweek · 2022 මැදින් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනිවසක් පාසා ඇහෙන්නේ ආණ්ඩුවට එරෙහි ශාපයයි
අහසත් විකුණපු ආණ්ඩුවක් ලෙස මේ ආණ්ඩුව ඉතිහාස ගත වෙලා රටේ හැම නිවසක් නිවසක් පාසාම ඇහෙන්නේ මේ පාපකාරී ආණ්ඩුවට එරෙහිව ශාප කිරීම් බව යැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.…
Lanka Newsweek · 2022 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදකුණු අප්‍රිකානු සමාගමක් එක්ක හොර තෙල් ගිවිසුමක් ගහලා
හොර ගිවිසුම නිසා ඉදිරියේ දී විදුලි බිල ඉහළට ඉන්ධවලට අදාළව ආණ්ඩුව දකුණු අප්‍රිකානු සමාගමක් සමග බරපතළ වංචා සහගත ගිවිසුමක් අත්සන් කොට ඇති අතර ඒ වංචා වංචාසහගත ගිවිසුම හේතුවෙන් ඉදිරියේදී විදුලි බිල විශාල…
Lanka Newsweek · 2022 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකමහ බැංකු අධිපති සහ දේශපාලකයින් නිරුවත් කෙරේ
සුරංගනා කතාවලින් රට අන්දලා IMF ශ්‍රී ලංකා වාර්තාව නොකියා කියයි රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පාර්ලිමේන්තුවටත්, මහ බැංකු අධිපතිවරයා ලෙස "හය මසක මාර්ග සිතියමක්" යන තේමාව යටතේ අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත්…
Lanka Newsweek · 2022 මැදින් 26 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඑජාප සාමාජිකත්වයේ මිලත් සියයට 400 කින් නැගලා
රුපියලේ බාල්දුව හේතු වෙලා රු. 20 ට තිබුණු සාමාජික පත රු. 100 වෙලා සාගල රත්නායකගේ යෝජනාවක්..! "පාන් ගෙඩියක් ගන්න රු.100ක් නැති මිනිස්සු 100ක් දී එජාපයට එයිද" සාමාජික ප්‍රවර්ධනය අසාර්ථක වෙලා..! කාලයක්…
Lanka Newsweek · 2022 මැදින් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතරුණ පරපුර ඇමතීමට එජාපයේ සිටී රවීලා කෝ..?
ඔවුන් නොසලකා හැරීම පක්ෂයට විශාල පාඩුවක් රවීලා නැති අඩුව පුරවන්න අකිලට-සාගලට බැහැ වජිර-රංගේ-රුවන් අසමත් සරසවි ශිෂ්‍ය ප්‍රජාව අවධාරණය කරති තරුණ තරුණියන් සහ මැදි වයසේ කණ්ඩායම් ආමන්ත්‍රණය කරමින් එක්සත්…
Lanka Newsweek · 2022 මැදින් 24 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකමහ බැංකුව ශ්‍රමිකයන් අපයෝජනය කොට පොහොසතුන්ට සැප දුන්නා..!
මුල්‍ය අර්බුදයට මුදල් මණ්ඩලය සහ ආණ්ඩුව වන්දි ගෙවිය යුතුයි (මහාචාර්ය මිල්ටන් රාජරත්න) රුපියලේ විනිමය වටිනාකම වෙළඳ පොළ බලවේගවලින් තීරණය වීම පිණිස රුපියල පා කිරීමට (Float) ජේ.ආර්. ජයවර්ධන පියවර ගත්තේ,…
Lanka Newsweek · 2022 මැදින් 24 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරට කොල්ල කෑමට ජනපතිවරුන්ට තිබෙන අයිතිය අහෝසි කළ යුතුය
ජනපතිවරයා නීතියට යටත් කළ යුතුය එසේ නොමැතිව රට ගොඩ ගත නොහැකිය අර්බුදයේ තවත් පැතිකඩක් (වික්ටර් අයිවන්) ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය රටේ ආර්ථික සහ මූල්‍ය කළමනාකරණයේ සිදුවූ වැරදි නිසා පමණක් ඇතිවූ…
Lanka Newsweek · 2022 මැදින් 23 · කියවීමට මිනිත්තු 10
දේශපාලනඉන්දීය ණයවලින් පොහොට්ටුවන්ට සිල්ලර කඩ දී ලා..!
ඒ කඩවලින් බඩු ගන්න කූපන් පතුත් දී ලා විපක්ෂ නායක හෙළි කරයි..! ඉන්දියාවෙන් ගත් ණයවලින් ගම්මාන 14,000ක සිටින තෝරා ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයින්ට සිල්ලර කඩ විවෘත්ත කර දී අනෙකුත්…
Lanka Newsweek · 2022 මැදින් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවට එරෙහි සටන විපක්ෂ නායක අතට ගනී
ආණ්ඩුව ගෙදර යවන්න පොදු දේශපාලන සන්ධානයක් ගොඩනගයි සාකච්ඡා ආරම්භ වෙලා..! ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව පුළුල් සහ පොදු දේශපාලන සංධානයක් ගොඩනැගීමට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත්…
Lanka Newsweek · 2022 මැදින් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාතෘ මනෝභාවය පිළිබඳව වහා අවධානය යොමු කරනු
අනාගත පරපුරේ පෝෂණය අනතුරේ..! මව්වරුන්ගේ මානසික-කායික සෞඛ්‍යය පිළිබඳව රජයට දැක්මක් තිබේද..? (දේශප්‍රිය නානායක්කාර) ගර්භණීභාවය සහ ළමා සංවර්ධනය මත මාතෘ මනෝභාවය (Maternal Mood In Pregnancy) පිළිබඳ ජාතික…
Lanka Newsweek · 2022 මැදින් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅර්බුදයේ දිග-පළල-ගැඹුර ගැන ජනපතිට මෙලෝ අවබෝධයක් නැහැ
ජාතිය ඇමතීමෙන් ඒ බව මානව හෙළි වුණා ජන පීඩක ආණ්ඩුව ජන බල විරෝධයට එක් වන්න..! බදාදා (23) සවස 3.00 ට නුගේගොඩට එන්න ජවිපෙ සටන අතට ගනී..? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ කතාවෙන් පැහැදිලි වන්නේ…
Lanka Newsweek · 2022 මැදින් 21 · කියවීමට මිනිත්තු 4
දේශපාලනE-කෘෂිකර්මයෙන් රට ගොඩනගා ලොව ජය ගනිමු
නවීන විද්‍යා තාක්ෂණ දැනුමෙන් තොර සංවර්ධනය සිහිනයකි ජනයාගේ විද්‍යාත්මක සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම රජයේ වගකීමකි Plants, The Dominating Group Of Organisms On Our Planet (දේශප්‍රිය නානායක්කාර) නව්‍ය…
Lanka Newsweek · 2022 මැදින් 20 · කියවීමට මිනිත්තු 6