නවතම පුවත්
දැන්වීම
දේශපාලනඑජාපයට නව ව්‍යවස්ථාවක්
එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමැතිය ලබා දී ඇත. එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් "සිරිකොත"…
Lanka Newsweek · 2023 නවම් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැතිවරණය කල් දැමීමෙන් ආණ්ඩුවේ නෛතිකභාවය තවත් දුර්වලවේ
(ජෙහාන් පෙරේරා) ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවරූ නඩු පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවේ බයිබලයේ එන 'සොලමන්ගේ වැනි ප්‍රඥාවක්' පැවතිණි. අධිකරණය විසින් විභාගයට ගත් පළමු නඩුවට අදාළ…
Lanka Newsweek · 2023 නවම් 17 · කියවීමට මිනිත්තු 5
දේශපාලනආර්ථිකය ගොඩනැගීමේ දී රනිල්ට රවී හැර විකල්පයක් නැහැ
රවී යටතේ ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටු වනු රවී කියන කතාව හරි-රට බංකොලොත් කළේ මහා බැංකුව තමයි ආර්ථිකය "Digital" කළ යුතුමයි සරසවි සිසු සිසුවියෝ අවධාරණය කරති එක්සත් නව මාධ්‍ය ක්‍රියාකාරීහූ රවී…
Lanka Newsweek · 2023 නවම් 17 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවිදුලි ගාස්තු සංශෝධනයෙන් දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට ජනපතිගෙන් සහන
මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමඟ දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට සහන සළසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ…
Lanka Newsweek · 2023 නවම් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටට-ජනතාවට සැබෑ ආණ්ඩුකරණයක් ඕනෑ
ජනතා පරමාධිපත්‍ය බලය සුරකිනු ජනතා පරමාධිපත්‍ය බලය සුරකිමින් ජන මතය තුළ සැබෑ ආණ්ඩුකරණයකට ඉඩ ලැබෙන මාවතකට රට යොමු කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා…
Lanka Newsweek · 2023 නවම් 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල්ගේ දේශපාලන පන්නරය ගැන නවීන් කිව්ව කතාව
මේ තියෙන්නේ රනිල් තනියම ගහන "Game" එකක් ජනපතිගේ පළමු යුතුකම ජනතාවගේ කුස ගින්න නිවීමයි එජාපය මැතිවරණවලට බිය නැහැ කිසිම මැතිවරණයක් පවත් වන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂය කිසි විටෙක කියන්නේ නැතැයි එම…
Lanka Newsweek · 2023 නවම් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවී කිලෝවක් සඳහා ජනපතිගෙන් රුපියල් 100ක සහතික මිලක්
වී කිලෝවක් රුපියල් සියයක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. උතුරු පළාත හා යාපනය දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවටම ආහාර සපයා…
Lanka Newsweek · 2023 නවම් 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසංහිඳියාවේ සහ සංවර්ධනයේ පාලම සංස්කෘතියයි
වැටී ඇති රට ගොඩනැඟීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු රජයේ ප්‍රතිපත්තිය සංහිඳියාව, සංවර්ධනය සහ සංස්කෘතිය බවත් වැටී ඇති රට ගොඩනැඟීමට අලුත් බලාපොරොත්තුවකින් සියලු ජන කොටස් සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගත…
Lanka Newsweek · 2023 නවම් 12 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරජයේ ක්‍රියාමාර්ග ජනතාවගේ ප්‍රයෝජනය සඳහා විය යුතුය
(ජෙහාන් පෙරේරා) යටත් විජිත පාලනයෙන් නිදහස් වීමේ 75 වැනි සංවත්සරය රජය දැඩි ආරක්ෂාව මධ්‍යයේ සමරනු ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවයේදී ජාතිය ඇමතුවේ නැත. ඔහුට විශිෂ්ඨ ලිඛිත දේශන ඉදිරිපත්…
Lanka Newsweek · 2023 නවම් 12 · කියවීමට මිනිත්තු 6
ක්රීඩාපන්දුවේ ක්‍රීම් ආලේපනය කළ රවීන්ද්‍ර ජඩේජාට දඩ
ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට දඩ පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත. ඒ, ඔස්ට්‍රේලියාව සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවේ ආලේපනයක් තැවරීමේ වරදට වන අතර මෙම…
Lanka Newsweek · 2023 නවම් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසියලු දෙනා එක් වෙලා ලක් මව විනාශ කළා
ණය ලබා දෙන්නැයි ලොව වටා සිඟමන් යදිමින් සිටින අවස්ථාවක සැමරූ නිදහසේ ඇති අභිමානය කුමක්දැයි අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ප්‍රශ්න කර සිටිති. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර…
Lanka Newsweek · 2023 නවම් 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආර්ථික දියුණුව රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීම මතයි
ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් සැපයිය හැකි අයුරින් උතුර සංවර්ධනය කරනවා සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්‍රමාණය මත බවත්…
Lanka Newsweek · 2023 නවම් 11 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජනතාවගෙන් සියයට තිස් පහකට හරියට කන්න නෑ
ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 35%ක් තමා ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩ සටහනේ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ගම්බද ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ පවුල් 10න් 9ක් ද, වතුකරයේ පවුල් 10න් 8ක් ද…
Lanka Newsweek · 2023 නවම් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනප්රිය නොවන අසීරු තීරණ ගෙන රට ගොඩනැඟීමට කැප වෙමු
ජනප්‍රිය තීරණවලින් රටක් දියුණු කළ නොහැකි බවත්, රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනප්‍රිය නොවන එහෙත් රටට හිත කර අසීරු තීරණ ගැනීමට ඉදිරියේ දී සියලු දේශපාලන නායකයින් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්…
Lanka Newsweek · 2023 නවම් 11 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරට අරාජික කරන්න ඉඩ දෙන්නෙ නෑ
රට අරාජික කරන්නට ඉඩ ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සම්පූර්ණ ආණ්ඩුවේ ප්‍රතිපත්ති…
Lanka Newsweek · 2023 නවම් 8 · කියවීමට මිනිත්තු 28
දේශපාලනජනතා ප්‍රශ්න කෙරෙහි රජය සානුකම්පිත විය යුතුයි
රටේ ජනතාව මුහුණ දෙමින් සිටින විවිධ දුෂ්කරතා තේරුම් ගෙන ඒ පිළිබඳව සානුකම්පිතව අවධානය යොමු කිරීම රජයේ වගකීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක්…
Lanka Newsweek · 2023 නවම් 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුව ඡන්දය කල් දාන්න හදන්නේ සල්ලි නැති නිසා නොව ඡන්ද නැති නිසා
වර්තමාන ආණ්ඩුව මේ පලාත් පාලන මැතිවරණය කල් දමන්න විවිධ උප්පරවැට්ටි දමමින් සිටින බවත් ,ඒ වෙනුවෙන් අධිකරණයෙන්ද කරුණු විමසා ඇති බවත් මෙතෙක් අධිකරණය කටයුතු කර තිබෙන්නේ මැතිවරණ තියන්න විනා කල් දමන්න නොවන…
Lanka Newsweek · 2023 නවම් 8 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅභියෝග ජය ගැනීමට ප්රබුද්ධ නායකත්වයක් අවශ්‍යයි
(ජෙහාන් පෙරේරා) පාර්ලිමේන්තුව කල්තැබීම ඔස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, සමස්ත රටටත් ජනාධිපතිධූරයේ බලය පිළිබඳ මතක් කිරීමක් කර තිබේ. ජනාධිපතිවරයා විසින් හදිසියේ…
Lanka Newsweek · 2023 නවම් 7 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරනිල්ගෙන් පසු රටටත් එජාපයටත් නවීන් හැර විකල්පයක් නැහැ
නවීන් දෙවැනි වන්නේ රනිල්ට විතරයි තරුණ තරුණියන් විශ්වාස කරන්නේ නවීන් විතරයි සරසවි සිසු සිසුවියෝ අවධාරණය කර සිටිති ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමු ගත්තාට…
Lanka Newsweek · 2023 නවම් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරු ශ්‍රී ලංකාභිමාන්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ වගයි
හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (03) පෙරවරුවේ කොටුව…
Lanka Newsweek · 2023 නවම් 3 · කියවීමට මිනිත්තු 2