දේශපාලන
දැන්වීම

දිවයිනට කාලගුණයෙන් රතු නිවේදනයක්
දිවයිනට මේ වන විට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු,…
Lanka Newsweek · 2019 උඳුවප් 4 · කියවීමට මිනිත්තු 1
වකුගඩු රෝගීන්ගේ සංගමයේ සමාජ සත්කාර උළෙල කතා නායකගේ ප්‍රධානත්වයෙන්
සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සමාජ සත්කාර උළෙල සදුදා (2) ගරු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විිිය.
Lanka Newsweek · 2019 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තුවේ 2/3 ලැබුණොත් 19 අහෝසි කරන බව ජනපති කියයි
"19 ගැන ජනපතිගෙන් හින්දු පුවත්පතට සෘජු ප්‍රකාශයක් " "13 යටතේ පොලිස් බලතල ලබා දීමට හැකියාවක් නැහැ" පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලැබුණහොත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරන බවත් 19 වෙනි…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
රමේෂ් පතිරණ දොස්තර හොඳ හිතට පක්ෂ විපක්ෂ උණුසුම් සුභ පැතුම්
(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජයේ කැබිනට් මණ්ඩලයේ සිටින දූෂණ ,වංචා සහ අක්‍රමිකතා නොමැති එකම දේශපාලන නායකයා දොස්තර රමේෂ් පතිරණ බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අවධාරණය කර…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය නීති හා පසුබිම..!
කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය නීති හා පසුබිම ලංකාවේ කාන්තාවන් නීතිය ගැන නොදන්නවා සේම තමන්ගේ අයිතිවාසිකම් ගැනත් දන්නේ බොහොම අඩුවෙන්. ඇත්තම කියනවා නම් ඔවුන් ඒ ගැන නොදන්නා තරම්. මේ නිසා කාන්තාවන්…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 6
රනිල් සජිත්ට, දෙයිද..?
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) මේ දවස්වල බොක්ස් ඔෆිස් වාර්තා කඩමින් දුවන ෂෝ එකේ නම ඕකය. දැන් මිනිසුන්ට ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයෙක් කියලත් මතක නැත. අනේ අනුර කුමාර ඉල්ලනව නේද කියලත් වගක් නැත. බලාගෙන ඉන්නේ…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 6
එජාපෙ ජනපති අපේක්ෂකයා කතානායකයා විය යුතු බව ජන සමීක්ෂණයකින් හෙළි වේ..!
සිය ජන ප්‍රසාදය 25% දක්වා අඩු කර ගනිමින් අගමැතිවරයා පස් වැනි ස්ථානයට..! දෙවැනි ස්ථානය සජිත්ට-තෙවැනි ස්ථානය නවීන්ට..! සිව් වැනියා පාඨලී චම්පික..! අගමැතිට කතරට කර සටනක් දෙමින් සභා නායකයා හය වැනියා…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
සජිත් ජනපති-මෛත්‍රී අගමැති..!
රනිල් දේශපාලන උභතෝකෝටිකයක..! රනිල්ට එරෙහි සටන “සජිත්-මෛත්‍රී" එක්ව අරඹයි..! සජිත් ප්‍රේමදාස අනුරාධපුරයේදී සෙනසුරාදා (08) විශේෂ ප්‍රකාශයක් කරයි..! කිසිම මාධ්‍යක් නොදත් තිරය පිටුපස ජවනිකා මෙන්න..!…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
ජනාධිපති ට්‍රම්ප් සහ අගමැතිනි තෙරේසා මේ අතර හමුවක්..!
මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට අගමැතිනි තෙරේසා මේ මහත්මිය ඊයේ හමුවී ඇත. මෙම හමුවේදී දෙරට අතර දැනට පවතින වෙළඳ සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගැනීම…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාවේ ISIS ත්රස්තවාදීන් ගැන ආණ්ඩුවට තවමත් අවබෝධයක් නැහැ..!
නායකයින් වෙනුවට දේශපාලකයින් රට පාලනය කිරීම ඛේදවාචකයක්..! පාස්කු ප්‍රහාරයෙන් ඔප්පු වුණේ ආණ්ඩුවේ නොහැකියාව..! 2015 සිට බුද්ධි අංශ නිලධාරීන් 500ක් අත්අඩංගුවට ගත්තා..! ආණ්ඩුව ආරක්ෂක සහ බුද්ධි වේදිකාව බිඳ…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 7
තලවකැලේ ගින්නකින් නිවාස 24ක් විනාශයි - 71ක් දෙනෙක් අවතැන්..!
තලවකැලේ පොලිස් වසමට අයත් හොලිරුඩ් වතුයායේ වතු නිවාස පේළියක ඊයේ (29) රාත්‍රියේ හටගත් ගින්නකින් නිවාස 24 සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව තලවකැලේ පොලිසිය ප්‍රකාශ කර සිටි. එක් නිවසක හටගත් ගින්න ක්‍රමයෙන්…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය හිමි වෙයි..!
ලොව ප්රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් එක්සත් රාජධානියේ රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකත්වය ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකුට හිමි වී තිබේ. මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ නමැති ඔහු එම සමාජයට…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 2
රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්..!
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසුරිය මහතා වෙත අද (21) භාර දෙනු ලැබී ය. ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා විසින් එය භාර දුන් අතර එම…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
2020 මෝඩි ඔට්ටු අල්ලන අශ්වයා කවුද..?
ඉන්දියාවයි-චීනයයි "බැලන්ස්" කිරීම..! මෛත්‍රී සියල්ල නැති කර ගත් හැටි..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) පසුගිය ඉරිදා මහා වැස්සේ රට පුරා පෝස්ටරයක් අලවා තිබිණි. පෝස්ටරයේ තිබුනේ ඉන්දීය අගමැති මෝඩි සහ…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 4
නාලක ද සිල්වාට ඇප..!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට සැළසුම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස 07 ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ත්‍රස්ත…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 1
ආරක්ෂාවේ නාමයෙන් අද බුර්කාව හෙට..?
(හසනාහ් සේගු ඉසදීන්) මගේ අල්ලපු ගෙදර සිටින ‘මායා’ දෙමළ ක්‍රිස්තියානි පවුලක සාමාජිකාවක් වන අතර සෑම ඉරිදා දිනයකම ශාන්ත අන්තෝනි දේවස්ථානයට යාම ඇගේ සිරිතකි (පාස්කු ඉරිදා, තමාගේ මල්ලී දීර්ඝ කාලයකට පසු…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 14
2020ත් මහරාජාගේ රූකඩයක් ද..?
මහරාජාගේ ඉත්තන් තැන තැන්වල රැඳවූ හැටි..! මහරාජාගෙන් ගැලවුණු දේශපාලකයන්ට ගිය කල..! (උපුල් ජෝෂප් ප්‍රනාන්දු) මෛත්‍රීපාල පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ අපුරු ප්‍රකාශයක් කළේය. තමන් නැවත…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5
එජාපෙ ජනපති අපේක්ෂකත්වයට ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම යෝජනා කෙරේ..!
ජනපති සටනට අගමැති නොඑන්නේ නම් සභානායකට අවස්ථාව දෙනු..! සභානායක කෙරෙහි ඉන්දීය අවදානය..! සජිත් ප්‍රේමදාසට වඩා ලක්ෂ්මන් කිරිඇල්ල එජාපෙට වටිනා බව මහා සංඝ රත්නය අවධාරණය කරති..! (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5
මෛත්‍රීගේ ඇස් බැඳපු සහරාන් කවුද..?
කාරක සභාව බය විමල්ලා- ගම්මන්පිලලා..! පාස්කු ලේ තවරා ගත් හිරු-දෙරණ-සිරස..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) පසුගියදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානි සහ මෛත්‍රී-ගෝඨා ඝාතනයට කුමන්ත්‍රණය කළා යැයි චෝදනා…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 5
ඇල්ලූ කඩු ගිලින්න වෙයිද..?
ලොව දරුණුතම ත්රස්ත්රවාදය එල්ටීටීඊය ද..? (ටිරන් කුමාර බංගගමආරච්චි) ගෙවුණු සති අන්තයේ මීගමුවට ඇඳිරි නීතිය වැටුණි. එයට හේතුව දෙපිරිසක් අතර ඉතා සුළු සිද්ධියක් පදනම් කරගෙන ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය…
Lanka Newsweek · 2019 උඳුවප් 1 · කියවීමට මිනිත්තු 6