දේශපාලන
දැන්වීම

පරපුරක් ගැන හැඟීමක් ඇති සිංහල බෞද්ධයෙකු එජාපයේ නායකයා විය යුතුයි
සජිත් ප්‍රේමදාස කෙරෙහි මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ලොකු විශ්වාසයක් නැහැ මහා නා හිමි අනුශාසනා රනිල් නොසළකා හැරියොත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් එජාපයට සහයක් නැහැ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට…
Lanka Newsweek · 2019 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 2
කෝටි 27ක් සජිත් ණය වුණේ කෝටි 35ට ජලනි මිලට ගත් Jaal Salon නිසාද..?
ස්වාමියා ණයයි කියද්දී කෝටි 35ක් දී Salon එකක් ගන්න ජලනි ප්‍රේමදාසට සල්ලි කොහෙන්ද..? Salon එක මිල දී ගෙන තිබෙන්නේ ලක්ෂ්මන් ෆොන්සේකාගේ ඥාතියෙකුගේ නමට නඩුවලින් බේරෙන්න සජිත් ප්‍රේමදාස ජනපති අමතයි කෝටි…
Lanka Newsweek · 2019 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 4
එජාපය දෙකඩ වී විනාශ වන්නේ රනිල් හිටියොත් විනා ගියොත් නොවේ
එජාපයයි-පාක්ෂිකයයි අවුරුදු ගණනාවක ශාපයෙන් ගැළවීම ලැබිය යුතු කාලය උදා වෙලා බැඳුම්කර කොල්ලයට ධූරයෙන් ඉල්ලා අස් විය යුතුව තිබුණේ රනිල් විනා රවී නොවේ බැඳුම්කර හොරුන් හෙළිකරන ලෙස ජනපතිගෙන් ඉල්ලනවා (සුජිත්…
Lanka Newsweek · 2019 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 3
රනිල්ගේ නායකත්වයට එරෙහිව රවී-සජිත් එක් වෙති
මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ස්ථාවරයට රවී හිස නමයි රවීට එරෙහිව සිය කණ්ඩායම කළ යෝජනාව සජිත් ප්‍රතික්ෂේප කරයි සජිත්-රවී දීගයෙන් රනිල් භීතියෙන් ඇළලී යයි කරු ප්‍රධාන නායකත්ව මණ්ඩලය රවීගේ ස්ථාවරයයි…
Lanka Newsweek · 2019 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 3
නායකත්වය රැක ගන්න රනිල් එජාප ජාතික ලැයිස්තුව වෙන්දේසියේ විකුණයි
වික්‍රමබාහු කරුනාරත්නත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ලණුව කාළා ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න යොවුන් පෙරමුණ අභ්‍යන්තරයේ යුද්ධයක් සිය නායකත්වය පිළිගන්නා යාචකයෙකුට වුණත් ප්රවෘත්ති සාකච්ඡාවක් දෙන්නැයි රනිල්…
Lanka Newsweek · 2019 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 2
හොරු නැතිව බෑ
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රි – රනිල් ආණ්ඩුව බලයට ආ පසු හරි අපූරු වේදිකා නාට්‍ය රැල්ලක් පටන් ගනු ලැබීය. පහත දැක්වෙන්නේ එම වේදිකා නාට්‍යවල නම්ය. ‘මාර හොරු’ ‘හොරු හොඳයි’ ‘සිහින…
Lanka Newsweek · 2019 උඳුවප් 21 · කියවීමට මිනිත්තු 6
අඳුර සහ එළිය
(වික්ටර් අයිවන්) නාරාහේන්පිට අභයාරාමයේ අධිපති මුරුත්තෙට්ටුවත්තේ ආනන්ද හිමියන් මහජනයා අමතා අපූරු ප්‍රකාශයක් කළේය. ආණ්ඩුව තිබෙන්නේ දෛනික වියදම්වත් පියවා ගැනීමට බැරි තත්ත්වයකය. හැකි තරම් ඩොලර් ආණ්ඩුවට…
Lanka Newsweek · 2019 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 11
පාඨලී ගැන රනිල් වචනයක් කතා නොකරද්දී කරු ගෝඨාට ගේම ඉල්ලයි
ප්රජාතන්ත්රවාදී යහපාලන සටන කරු යළි අරඹයි පාඨලී චම්පික රණවක මහතා අත් අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්රදාය,වරප්‍රසාද ,විනය සහ නීතිය උල්ලංඝනය කරමින් බව කතා නායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2019 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1
චම්පික රණවකගේ ප්‍රබලත්වය රාජපක්ෂ පාඨලී බියෙන් හෙළි වුණා
වීරයන් බිහි වන්නේ සතුරන්ගේ තැලුම්වල පන්නරයෙනි පාඨලී චම්පික රණවක මහතා අනීතික ලෙස අත් අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ ඔහු ජාතික දේශපාලනයේ කෙතරම් ප්‍රබල චරිතයක්ද යන්න පිළිබදව යැයි දොස්තර රාජිත…
Lanka Newsweek · 2019 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1
අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි - චම්පික රණවක
කතානායකවරයාට හෝ අධිකරණයට කිසිදු දැනුම් දීමකින් තොරව තමන් අත්අඩංගුවට ගැනීම "නීති විරෝධී" බව හිටපු අමාත්‍ය චම්පික රණවක අවධාරණය කරයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිස සිය නිවසට ඇතුළු වූ…
Lanka Newsweek · 2019 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 2
නායකත්වයේ එල්ලිලා මැරෙන්න රනිල් තීරණය කරයි
මහා නා හිමිවරුන් ප්‍රධාන මහා සංඝ රත්නයේ අනුශාසනා නොතකයි සිය හෙංචයියන්ගෙන් කෘත්‍යාධිකාරිය පුරවයි නායකත්ව මණ්ඩල "ටොපිය" ලෑස්තියි සජිත්ටයි-කරූටයි හුලං (සුජිත් මංගල ද සිල්වා) මල්වතු-අස්ගිරි මහා නා…
Lanka Newsweek · 2019 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 2
පාකිස්තානයේ හිටපු හමුදා නායකයාට මරණ දඬුවම
ඉස්ලාමාබාද්හි පැවති විශේෂ නඩු විභාගයකින් අනතුරුව පාකිස්තානයේ හිටපු හමුදා නායක ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට මරණ දඬුවම නියම කෙරිණ. 2013 සිට පැවැත්වෙන නඩු විභාගයකින් අනතුරුව රාජද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන්…
Lanka Newsweek · 2019 උඳුවප් 18 · කියවීමට මිනිත්තු 3
ශ්‍රී ලංකාවෙන් මතුවූ ලෝකයේ ලස්සනම බිරිය
ජගත් විවාහක රූප රාජිනිය ලෙස දහස් ගණනක් ඔල්වරසන් මැද, සතුටු සිනහා මැද, ඇමරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස්හී දි අභිෂේක ලබන අතිශය සුන්දර මොහොතේ දී ඔහුට හිතුණේ “මම, මගේ ආදරිය වෙනුවෙන් ඇයගේ සතුට වෙනුවෙන් මගේ…
Lanka Newsweek · 2019 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 12
එජාප නායකත්වය කරූට දී සිංහල බෞද්ධ පදනමයි-උරුමයයි තහවුරු කරනු
මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් රනිල්ට ආඥාවක් කරූගේ නායකත්වය සජිත් පිළි ගත යුතුයි රනිල්ගේ සේවය රටටයි-පක්ෂයටයි තව දුරටත් ඕනෑ තවත් නායක-අනු නායක හිමිවරුන් පහළොස් දෙනෙකුගෙන් රනිල්ට ලිඛිත නියෝගයක්…
Lanka Newsweek · 2019 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 2
එජාප අගමැති අපේක්ෂකත්වයත් රනිල් සජිත්ට පරිත්‍යාග කළා -කිරිඇල්ල-
සජිත්ට අගමැති අපේක්ෂකත්වයත් දුන් පුවතට මාධ්‍යයෙන් නිසි ප්‍රචාරයක් ලැබුණේ නැහැ සජිත් වෙනුවෙන් කළ හැකි සියල්ල රනිලුයි-එජාපයයි කළා සියලු පාක්ෂිකයින් මේ ඇත්ත තේරුම් ගත යුතුයි (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2019 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
එජාපයේ බෞද්ධ නහරය
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) මේ විරල චරිත ලක්ෂණ ඔහුගෙන් විද්‍යමාන වූයේ 1955 මැද හරියෙන් පටන් දිවයිනේ දේශපාලන ව්‍යුහයේ පැන නැඟුණු ඉතා බලවත් සිංහල බෞද්ධ බලවේගයන්ගේ සහයෝගය දිනා ගැනීම සඳහා වූ සටනේදී රජයට…
Lanka Newsweek · 2019 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 5
අර්බුදයේ අත්තිවාරම්
(වික්ටර් අයිවන්) මෙම ජනාධිපතිවරණයට සැබෑ ලෙස තරග කළ තරගකරුවන්ට ලස්සන මැතිවරණ ප්‍රකාශන තිබුණද ලංකාව මුහුණ දී තිබෙන විස්තීරණ අර්බුදය ජයගන්නේ කෙසේද යන මූලික ප්‍රශ්නයට පිළිතුරු දෙන ප්‍රායෝගික වැඩසටහනක්…
Lanka Newsweek · 2019 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 9
සජිත් විනාශ කරන දේශපාලන පිසාචයින් ගැන ඔහුගේ සමීපතමයෙකු කළ හෙළිදරව්ව මෙන්න
සජිත්ගේ හයියෙන් එජාප නි.නායකමට කැස කවන රංජිත් සහ ලේකම්කමට කෙල හලන තලතා අජිත්ගේ කුරුමාණම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමට කෑම පර්සලයකටත් මිල දී ගත හැකි එජාප පසු පෙළ පිසාචයෝ මෙන්න තිස්සගේ මාර්ගයෙන්…
Lanka Newsweek · 2019 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 6
එජාපයේ බෞද්ධ කටයුතු ලේකම්වරුන් මැටි පොල් කුඩු වගේ විසි කරලා
රනිල් එජාපයට කරන විනාශය ඔහුගේ පියා හිටපු ලසසපයට වත් කරන්න බැරි වුණා එජාපයේ බෞද්ධ පදනම විනාශ කළේ රනිල් (ජයකාන්ත ලියනගේ - බළපිටිය) තව මාස දෙක තුනකික් මහා මැතිවරණයක් එනවා. ඒකට නායකත්ව මණ්ඩලයක් පත් කර…
Lanka Newsweek · 2019 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 2
සජිත් එක්ක එජාපය ඇමරිකානු Born Again ක්රිස්තියානියට බිලි වෙයි
රනිල්ගේ Anglikan ක්‍රිස්තියානිය සජිත්ගේ Born Again ක්‍රිස්තියානිය ජය ගනී (මහාචාර්ය නලින් ද සිල්වා) එ ජා පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙස තෝරා ගෙන. කලින් ඔහු ජනාධිපති…
Lanka Newsweek · 2019 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 4