දේශපාලන
දැන්වීම

රටට ද්‍රෝහීවීම ඇතුළු චෝදනා 20ක් ක්‍රිෂාන්ත කුරේට එල්ල වෙලා
චෝදනා බරපතළයි-සීඅයිඩීය පරීක්ෂණ අරඹයි ස්විට්සර්ලන්තයට පනින්න ගියේ දවස් දෙකයි පරීක්ෂණවලට සීඅයිඩීය එජාප නායකයාගේ සහයත් ඉල්ලයි "තමා නිවැරදි නම් ක්‍රිෂාන්ත කුරේ රටට ඇවිත් චෝදනාවලට උත්තර දිය යුතුයි" අජිත්…
Lanka Newsweek · 2020 දුරුතු 24 · කියවීමට මිනිත්තු 2
හේමසිරියි-පූජිතයි ඇත්ත වමාරයි.! මෛත්‍රීට වැඩ වරදියි..!
හිටපු ජනපති වහාම අත්අඩංගුවට ගන්නැයි එජාපය බල කරයි පාස්කු ප්‍රහාරයට මෛත්‍රී කොටු වන ලිපි ගොනුවක් පූජිත් ළඟ "හිර ගෙදර සිටිය යුතු මෛත්‍රී රජ ගෙදරක සැප විඳින්නේ කොහොමද" -රංගේ අසයි- (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2020 දුරුතු 24 · කියවීමට මිනිත්තු 3
ආණ්ඩුවට එරෙහිව රනිල්-කරූ-සජිත් එක් නොවුණොත් පාක්ෂිකයින් ශාප කරයි
"තනතුරු පසු පස යා යුතු නැහැ-තනතරු අප පසු පස ආ යුතුයි" පාක්ෂිකයින් අපේක්ෂාව පක්ෂයේ සමගියයි (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පාක්ෂිකයින් කියා සිටින්නේ රනිල් වික්‍රමසිංහ,කරු ජයසූරිය සහ සජිත්…
Lanka Newsweek · 2020 දුරුතු 24 · කියවීමට මිනිත්තු 1
කබීර් හෂීම් ලක්ෂ 2 ට බැංකු රැකියා වික්ක හැටි සංවිධායකවරුන් හෙළි කරයි
එජාප සභාපතිගේ දුෂණ ගැන සංවිධායකවරුන්ගෙන් විපක්ෂ නයකට පැමිණිලි ගලිගමුවේ පමණක් විසි දෙනෙකුගෙන් ලක්ෂ දෙක බැගින් ගසා කාලා (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා රාජ්‍ය…
Lanka Newsweek · 2020 දුරුතු 23 · කියවීමට මිනිත්තු 1
සිය දුක කියන්න ආ පාක්ෂිකයින්ව හේමා ප්‍රේමදාස පන්නා ගනියි
"ඡන්දේ දුන්නු උන්ගෙන් රස්සාවල් ඉල්ල ගන්නවා" නිවාස අධිකාරියෙන් 2000ක් දොට්ට-විපක්ෂ නායක නිහඬයි සේවකයෝ "සජිත්ටයි-හේමාටයි" දෙස් දෙවොල් තියති "සජිත් ප්‍රේමදාස යටතේ එජාපයට යළි ඡන්දය දෙන්නේ නැහැ" (උපුල්…
Lanka Newsweek · 2020 දුරුතු 23 · කියවීමට මිනිත්තු 2
පාර්ලිමේන්තුව නිරුවත් කළ One Shot අපේ කාලයේ වීරයෙක්
(වික්ටර් අයිවන්) තමා සමග දුරකථන සංවාද කළ අයගේ අවසරයක් නොමැතිව එම සංවාද පටි ගත කිරීම රන්ජන් රාමනායක කළ වරදක් වුවත්, ඔහු දැන හෝ නොදැන කළේ ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන දේහය පුරා පැතිරී තිබුණ හොඳටම කුණුවූ…
Lanka Newsweek · 2020 දුරුතු 23 · කියවීමට මිනිත්තු 3
නායකත්වය රැක ගන්න රනිල් එජාප ජාතික ලැයිස්තුවක් පිරිමි හෙදියකට විකුණලා
නායකත්වය වෙනුවෙන් රනිල් පක්ෂය-රට-ජනතාව වුණත් පාවා දෙන ලකුණු ආචාර්ය ජයම්පතිගේ පුරප්පාඩුවට රනිල්ගේ තේරීම "Male Nurse" කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න සමන් රත්නප්‍රියට තිබෙන සුදුසුකම්…
Lanka Newsweek · 2020 දුරුතු 23 · කියවීමට මිනිත්තු 2
සාම්ප්‍රදායික වමේ වත්මන් ප්රතිගාමී දේශපාලන භාවිතය
සාම්ප්‍රදායික වම එජාපයෙයි-පොහොට්ටුවෙයි අතකොළු වෙලා රට ඉල්ලන නව වම ගොඩනැගීමේ වගකීම ජාතික ජන බලවේගය සතුයි (ලාල් විජේනායක) රටේ උද්ගත වී තිබෙන දේශපාලන,ආර්ථික,සමාජ සහ සංස්කෘතික තත්ත්වය හමුවේ සාම්ප්‍රදායික…
Lanka Newsweek · 2020 දුරුතු 22 · කියවීමට මිනිත්තු 4
නීලකාස කම්බ හොරුන්ට නොබියව කතානායක බැඳුම්කර වෝහාරිකය එළියට අදියි
පාර්ලිමේන්තුවේ බලය යළිත් තහවුරු කර පෙන්වයි රටටයි-ජනතාවටයි සාධාරණය ඉටු කරයි සියල්ලටම වඩා උත්තරීතර මහ ජන පාර්ලිමේන්තුවයි පාර්ලිමේන්තුව ගිනියම් වෙයි කතානායකට පක්ෂ විපක්ෂ හරසර (සුජිත් මංගල ද සිල්වා) මුළු…
Lanka Newsweek · 2020 දුරුතු 21 · කියවීමට මිනිත්තු 5
සිංහල බෞද්ධ බහුතරයේ අවශ්‍යතාව ඉටු කරනු
අහෝසි කිරීමට නොහැකි නම් 19 සංශෝධනය කිරීම හෝ කළ යුතුයි සිංහල බහුතරය ඊනියා "13 ප්ලස්" පමණක් නොව "13"ත් ප්‍රතික්ෂේප කළා ගෝඨාගේ ජයග්‍රහණය සිංහලයන්ගේ විනා පොහොට්ටුවේ නොවෙයි ජනපතිගේ පුතා සියලු නායකයින්ගේ…
Lanka Newsweek · 2020 දුරුතු 21 · කියවීමට මිනිත්තු 3
විපක්ෂ නායකයා දේශපාලන දෙබිඩ්ඩෙක් -අගමැති-
එම්සීසී ගැන එදා ගොළු වත රැක්ක සජිත්ගේ අලුත්ම කතාවලින් මහින්ද මවිත වෙලා "විපක්ෂ නායකයාට අවම දේශපාලන සදාචාරයක්වත් නැහැ" (සුජිත් මංගල ද සිල්වා) සිය ආණ්ඩුව එම්සීසී ගිවිසුම පාර්ලිමේන්තුවටත්, ජනතාවටත්,…
Lanka Newsweek · 2020 දුරුතු 20 · කියවීමට මිනිත්තු 3
මව්බිම පත්‍රයෙන් කෝටි 100ක් ඉල්ලා තුසිත හල්ලොලුව නඩු මගට
"හිරු" නාලිකාවට එරෙහිවත් නඩු මත්පැන් බලපත් විකුණා කෝටි තුනකට අධික අල්ලස් ගත් බවට බොරුවක් ප්‍රචාරය කරලා තමා සම්බන්ධයෙන් ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කර සිය කීර්ති නාමයට අපහස කළේ යැයි චෝදනා…
Lanka Newsweek · 2020 දුරුතු 20 · කියවීමට මිනිත්තු 1
අවුරුදු දෙදහස් පන්සීයක රෙද්ද..!
(මහාචාර්ය නලින් ද සිල්වා) යුදෙවුවන් තම යෙහෝවා දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. කිසිම අයකුට කිසිම විශ්වාසයකින් තොරව වැඩ කරන්න බැහැ. ආගමික විශ්වාස මෙන් ම ඊනියා අනාගමික විශ්වාසත් තියෙනවා. බටහිර විද්‍යාව…
Lanka Newsweek · 2020 දුරුතු 20 · කියවීමට මිනිත්තු 4
හෙළුව පෙනීම
"අධිකරණ නිදහසේ මළගම" සරත් සිල්වා අධිකරණ පද්ධතියට වසුරු හෙළු අයුරු රාජ්‍ය නායකයෙකු කළ ලොකුම නොහොඹිනාකම කළේ චන්ද්‍රිකා (වික්ටර් අයිවන්) රන්ජන් රාමනායකගේ පටි ගත කළ කතා එකතුව රටේ සමස්ත ආයතන ක්රමයේ ඇතිවී…
Lanka Newsweek · 2020 දුරුතු 20 · කියවීමට මිනිත්තු 11
කරූගේ නායකත්වයෙන් අලුත් ගමනකට සජිත් සූදානම්
සන්ධාන නායකයෝත් එකඟ වෙති ද්‍රවිඩ ජාතික සන්ධානයත් ඒ අතර..! "දර කෝටු ලෙස නොව දර මිටියක් ලෙස එකට එක්ව යා යුතුයි" (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ නායකත්වය කතානායක කරු ජයසූරිය මහතා වෙත පවරන්නේ…
Lanka Newsweek · 2020 දුරුතු 19 · කියවීමට මිනිත්තු 2රනිල්ගේ කුරුදු පොලු හමුදාව ඔහුටම එරෙහිව යුද වදියි..?
"සිරිකොතයි" - "පස්වැනි පටු මගයි" වැටලීමට රහස් කතා (උපුල් බණ්ඩාර) රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහිව "සිරිකොත" පක්ෂ මුලස්ථානය වටලා දැඩි විරෝධතාවයක් දැක්වීමට එම පක්ෂයේම "කුරුදු පොලු" හමුදාව ලෙස…
Lanka Newsweek · 2020 දුරුතු 18 · කියවීමට මිනිත්තු 1රනිල්ගේ සළු පට අහසට විසි කළ සුදත්ගේ හෙළිදරව්ව
රටෙයි-පක්ෂයෙයි ව්‍යවස්ථා සංශෝධනය කළේ රනිල්ගේ පැවැත්මට සක්සුදක් සේ පැහැදිළි වන දේශපාලන යතාර්ථය වන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යයස්ථාවේ සංශෝධන වගේම, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය රනිල්…
Lanka Newsweek · 2020 දුරුතු 18 · කියවීමට මිනිත්තු 9
එජාපය ගොඩගන්න කතානායක සූදානම්-කොන්දේසි මෙන්න
(සුජිත් මංගල ද සිල්වා) සියලු පාර්ශවයන් එකට ඒකරාශී කරමින් පූර්ණ සහ පුළුල් ප්‍රතිසන්ධනයක් ඔස්සේ එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනගා විජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම භාර ගැනීමට තමා සූදානම් බව කතානායක දේශබන්දු…
Lanka Newsweek · 2020 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1බල්ලා වනන්න නකුටට බැහැ-රනිල් වනන්න මනෝට බැහැ
සන්ධානයේ නායකයා තෝරන්න මනෝ ගනේෂන් කවුද..? සිරිමසිරිගෙන් මනෝට බර අවි ප්‍රහාරයක් "කවුරු කවුරුත් ඇඟිල්ලේ තරමට ඉඳිමිය යුතුයි" (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන ප්රජාතන්ත්රවාදී ජාතික…
Lanka Newsweek · 2020 දුරුතු 15 · කියවීමට මිනිත්තු 2
හඬ පට අන්දෝලනයෙන් පිළිඹිබු වන්නේ රටේ සදාචාර පරිහානියයි
මේ දිනවල රටේ විශාල කතා බහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරිමේ සිදුවීම වගේම එම පෞද්ගලික සංවාද ප්‍රසිද්ධියේ ජන මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමෙන් වීම පිළිඹිබු වන්නේ රටේ සමස්ත සදාචාරයේ පරිහානිය බවත් නවීන…
Lanka Newsweek · 2020 දුරුතු 13 · කියවීමට මිනිත්තු 3