දේශපාලන
දැන්වීම

කොරෝනා විකුණන් කන සජිත්-ජලනි (SJB) අරමුදලට විරෝධය
ආගම්වාදීන්-ජාතිවාදීන් මෙහෙය වන SJB රටට පිළිලයක් සජිත් ප්‍රේමදාසට උපදෙස් දෙන අපතයා කවුදැයි ඕෂල හේරත් ප්‍රශ්න කරයි SJB අරමුදලට මහ සංඝ රත්නයේ විරෝධය වසංගත මර්දන ජාතික වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීමක්…
Lanka Newsweek · 2020 බක් 4 · කියවීමට මිනිත්තු 2
නැති බැරි අයට උදව් කරන්නැයි හිටපු කතානායක ඇති හැකි අයගෙන් ඉල්ලයි
සරුසාර ගෙවත්තක් සකස් කර ගන්න මේ කාලය යොද වන්න අනාගත ආහාර අර්බුදයට ජාතියක් ලෙස මුහුණ දෙමු (සුජිත් මංගල ද සිල්වා) උද්ගතව ඇති ව්‍යසනය හමුවේ අරපිරිමැසුම් දායක සරළ පරිභෝජන රටාවකට අවතීර්ණ වෙමින්…
Lanka Newsweek · 2020 බක් 4 · කියවීමට මිනිත්තු 1
මුස්ලිම් මරණවලින් ආගම්වාදය අවුස්සනු එපා-රනිල් මුස්ලිම් නායකයින්ට දැනුම් දෙයි
වසංගතයකදී ක්‍රියා කළ යුත්තේ සෞඛ්‍ය-වෛද්‍ය උපදෙස් අනුව විතරයි ජාතිවාදයයි-ආගම්වාදයයි තවත් නම් එපා (සුජිත් මංගල ද සිල්වා) COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ…
Lanka Newsweek · 2020 බක් 4 · කියවීමට මිනිත්තු 1
රටට හෙණ ගැහුවත් මැතිවරණය ඕනෑ නම් සියලු ජනයා පරීක්ෂා කරන්න වෙයි
ආසාදිතයින් නිසි ලෙස හඳුනා ගැනීමෙන් තොරව මහ මැතිවරණය පවත් වනු බැහැ මහ මැතිවරණයයි-වසංගතයයි ගැන රනිල්ගේ ස්ථාවරය මෙන්න (සුජිත් මංගල ද සිල්වා) මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නම් COVID-19 හෙවත්…
Lanka Newsweek · 2020 බක් 4 · කියවීමට මිනිත්තු 1
මූල්‍ය අර්බුදයක් තිබේ නම් ගම්පෙරළිය අරමුදලින් ජනතාවට සහන දෙනු
ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුවට යෝජනා කරයි ජනතා සහන සැලසීමේදි මූල්‍ය අර්බුද පැන නැගී ඇත්නම් පසුගිය රජයේ ගම්පෙරළිය සංවර්ධනය ව්‍යාපෘතියෙහි ග්‍රාම සංවර්ධන කමිටු ගිණුම්වල ඇති මුදල් ජනතා සහන සැලසීමට භාවිත කළ…
Lanka Newsweek · 2020 බක් 3 · කියවීමට මිනිත්තු 1
රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දෛවයේ ඇත්ත අභියෝග මෙන්න..!
සිය දෛවය වෙනස් කර ගැනීමට දේශපාලන ගුරුවරුන් ද සගයන් ද ඔහුට නොමැත ශිෂ්‍ය ශිෂ්‍යාවන් නොමැති මහ තක්ෂලාව නායකයින් බිහි කළ යුත්තේ අනුගාමිකයින් නොව නායකයින්වමය බලය ගැනීම සහ රැක ගැනීම අභියෝගයක් කරන මානව…
Lanka Newsweek · 2020 බක් 3 · කියවීමට මිනිත්තු 3
කොවිඩ්-19 අවමංගල්‍ය කටයුතුවලට බලපාන ආකාරය
කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන පසුබිමක ඉන් මරණයට පත් වූවන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සාමාජයීය ගැටලුවක් දක්වා වර්ධනය වන ස්වභාවයක් දක්නට ලැබේ. එය ශ්‍රී ලංකාවට පමණක් නොව ඉතාලිය වැනි…
Lanka Newsweek · 2020 බක් 3 · කියවීමට මිනිත්තු 4
දේශපාලනයට උඩින් මව්බිම තබා COVID-19 වසංගතය පරදවමු
විශ්වාස භංගයක් ඕනෑ වසංගතයට විනා ආණ්ඩුවට නොවේ මේ මොහොතේ සියලුම දෙනා එක්ව ක්‍රියා කළ යුත්තේ කොරෝනා වෛරසය පරාජය කිරීම සඳහා විශ්වාස භංගයක් ගෙන ඒම යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල්…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 1
මාරාන්තික කොරෝනා ජය ගැනීමට කරූගෙන් රජයට යෝජනා 07ක්
කොරෝනා අභියෝගය ජය ගැනීමට කිසිදු භේදයකින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල පුර්ණ සහය රජයට ලැබෙනු ඇතැයි හිටපු කථානායක කරු ජයසුරිය අවධාරණය කර සිටියි. කොළඹ අරලියගහ මන්දිරයේදී බ්‍රහස්පතින්දා (2)…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 2
වසංගතය එක්ක දේශපාලනය නොකරනු-රනිල්ගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්
වසංගතයේ පැතිරීම පරික්ෂා කර උපකරණ ගෙන්වන්නැයි රජයෙන් ඉල්ලයි වසංගතයෙන් අවස්ථාවාදී දේශපාලන වාසි ගනු එපා කොරෝනා වසංගතය පැතිරීයාම පරීක්ෂා කිරීමට අදාළ පරීක්ෂණ උපකරණ හැකි තරම් ගෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 1
වසංගතයෙන් බැට කන බස්නාහිර ජනයාගේ වගකීම රවීට-වතුකරය නවීන්ට
බස්නාහිරයි-වතුකරයයි වෙනුවෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම අරමුණයි කොරෝනා වසංගතයක් ලෙස සීග්‍රරයෙන් පැතිර යන බස්නාහිර පළාතේ සහ වතුකරයේ ජනතාව පිළිබඳව නිරතුරුවම කරුණු සොයා බලා එම ජනයා වෙනුවෙන් වහාම…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 1
වසංගත තත්ත්වය සහ නීතියේ ආධිපත්‍යය
රටේ සාපරාධී නීතිය ක්‍රියාත්මක නොව බව වැඩ බලන පොලිස්පති දන්නේ නැද්ද..? පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවටත් නැහැ-විපක්ෂයටත් නැහැ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව හදිසි නීති-ඇඳිරි නීති බැහැ ආර්ථික…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 2
රජයේ ඉඩම් පෙන්වා ලක්ෂ 78ක් ගැරූ චෝදනාව ශාන්තිනී ප්‍රතික්ෂේප කරයි
බංකොලොත් දේශපාලකයින්ගේ දේශපාලන මඩක් "හැකි නම් ඔප්පු කරනු-උත්තර දෙන්න සූදානම්" "රු.25,000 එකතු කළේ ඉඩම් මැනීමට" "ඉඩම් බෙදීමට මම සම්බන්ධ නැහැ" රජයේ ඉඩම් ලබා දෙන බව කියමින් මහනුවර ජනතාවගෙන් රුපියල් ලක්ෂ…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලන පසෙක තබා රට වෙනුවෙන් ආණ්ඩුවට සහය දෙන්න එජාපය සූදානම්
කොරෝනා මාරයා එක්ව පරදවමු විධිමත් සහ විනිවිධ භාවයෙන් යුතු වැඩ පිළිවෙළක් ඕනෑ පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි-ඉතා සුහදයි Covid-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් රටත්-ජාතියත් බේරා ගැනීම සඳහා…
Lanka Newsweek · 2020 බක් 1 · කියවීමට මිනිත්තු 1
සකල ප්‍රශ්න වලට විසඳුම රාජ්‍ය අයිතිය නොවේ
(මහාචාර්ය රොහාන් සමරජීව) අලුත් ම කතාව නම් මෙබඳු දුෂ්කර අවස්ථාවල ජනතාවට ආහාර සැපයිය හැකි එක ම ක්‍රමය එය වන නිසා රජයට අයත් සිල්ලර වෙළෙඳ ආයතන තිබීම අත්‍යවශ්‍ය බව යි. ඊට පෙර කීවේ, චීනයේ සිර වී සිටි…
Lanka Newsweek · 2020 බක් 1 · කියවීමට මිනිත්තු 5
Covid -19 අමනුෂ්යින්ගේ සහ නාගයින්ගේ නිපදවිමක්ද..?
වෛරය අහාර කොට ගත් අමනුෂ්යන් පන්දහසක් මිනිස් ලොවට ඇවිල්ලා Covid ගැන ශ්‍රීපාද අඩවියේ භාවනානුයෝගී හිමිගේ ස්ථාවරය මෙන්න සබන් යොදා දෑත සේදූ කල වෛරසය පහව යන්නේ කෙසේද..? රසායන විද්‍යාඥයන් ඒ ගැන පැහැදිළි…
Lanka Newsweek · 2020 මැදින් 31 · කියවීමට මිනිත්තු 5
නොක් ඩවුන් කළ පසු ලොක් ඩවුන් කිරීම සහ අපි මගහරින අපේ වගකීම
(අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු) කොරෝනා දෙවන බිල්ලද ගෙන තිබේ.තවත් සියගණනක් රෝහල් ගතව සිටීයි. වසංගතයක් යැයි කීවාට තවමත් ඒ බව බහුතරයකට දැනී නැත.එහෙයින් අනාගතය පිළිබඳ පියවි සිහිය ඇති කා තුළ හෝ ඇති වන්නේ බලවත්…
Lanka Newsweek · 2020 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
කොරෝනා වසංගතය හමුවේ ආණ්ඩුවේ හැසිරීම රටට මාරාන්තිකය
මහින්ද දේශප්‍රියට ආතතිය ද..? (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) පසුගිය ආණ්ඩුවට එරෙහි පැවති විවේචන බොහෝ ය. එහෙත් රාජ්‍ය සේවා ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩි කිරීම් සිදු කළේ යහ පාලන රජය විසිනි. එසේම…
Lanka Newsweek · 2020 මැදින් 31 · කියවීමට මිනිත්තු 9
කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාව උගත් පාඩම් සහ උගත හැකි පාඩම්
ලෝකය පුරා කොරෝනාවෛරසය පැතිරයාමත් සමඟ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ බලධාරීන් ද ආරම්භයේදී එය පැතිරයාම වැළැක්වීම සඳහා නිසි පියවර නොගත් නමුත් වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ කැපවීමත්,…
Lanka Newsweek · 2020 මැදින් 31 · කියවීමට මිනිත්තු 11
මව්බිම හෑල්ලු කරමින් ඇමරිකාවට ආවඩන විපක්ෂනායකට උත්තරයක්
සජිත් ප්‍රේමදාස කට නිසාම නහින හැටි (ලක්ෂිත නවරත්න) ඔබ රටේ විපක්ෂ නායකයාය...පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණත් ඔබට මම විපක්ෂනායකයා ලෙස ආමන්ත්‍රණය කරන්නෙමි.ජනපතිවරණයේදී ද ඔබට වැරදුණේ කොතැනද කියා ඔබ…
Lanka Newsweek · 2020 මැදින් 30 · කියවීමට මිනිත්තු 3