දේශපාලන
දැන්වීම

පොදු සතුරා කොරෝනා බව දැන්වත් තේරුම් ගනු
කොරෝනා අවධානම අවුරුද්දකින්වත් පහව යන්නේ නැහැ තවත් අවුරුද්දක පමණ කාලයක් කොරෝනා එක්ක දිවි ගෙවන්න මුළු ලෝකයටම සිදු වන නිසා, පොදු සතුරා කොරෝනා බව දැන්වත් තේරුම් ගෙන දේශපාලන සහ පුද්ගලික න්‍යාය පත්‍ර පසෙක…
Lanka Newsweek · 2020 බක් 30 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව Lock Dawn වන බව හිටපු සභානායකත් තහවුරු කරයි
ව්‍යවස්ථාව කඩා මෛත්‍රීපාල සිරිසේන වගේ අවලංගු කාසියක් නොවනු කොරෝනා අස්සේ ආණ්ඩුව මැතිවරණ උන්මාදයකින් පෙළෙනවා මැතිවරණ තබා මිනිස් ජීවිත අහිමි වුණොත් එහි වගකීම නියෝග දුන් අය ගත යුතුයි 150 (03) අනුව…
Lanka Newsweek · 2020 බක් 30 · කියවීමට මිනිත්තු 4
පාර්ලිමේන්තුව කැඳ විය යුතු බව කතානායකත් අවධාරණය කරයි
විපක්ෂයේ යෝජනාවට සහය පළ කරයි පාර්ලිමේන්තුවේ සාධනීය මෙහෙවර ගැන සහතිකයක් (සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යළි කැඳ වන ලෙසට විපක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කර…
Lanka Newsweek · 2020 බක් 30 · කියවීමට මිනිත්තු 1
කොරෝනාවට විසඳුම Testing විනා Arresting නොවේ
"Arresting" සඳහා තිබෙන උනන්දුව "Testing" සඳහා නොදක්වන්නේ ඇයි..? රූපවාහිනී නාලිකා "Arresting" වාර්තා කරන්නේ ක්‍රියාදාම චිත්‍රපට ලෙසයි එදා සිට මේ දක්වා කර ඇති "P.C.R - Testing" ප්‍රමාණය ජනමාධ්‍ය වාර්තා…
Lanka Newsweek · 2020 බක් 30 · කියවීමට මිනිත්තු 4
COVID -19 පර්යේෂණ මධ්‍යස්ථාන පළාත් වශයෙන් අරඹනු
(උපුල් බණ්ඩාර) COVID -19 මාරාන්තික කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරමින් මර්දනය කිරීම සඳහා එම වෛරස් ආසාදිතයින් සොයා ගැනීමට පළාත් වශයෙන් පර්යේෂණ මධ්‍යස්ථාන කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන්නැයි…
Lanka Newsweek · 2020 බක් 29 · කියවීමට මිනිත්තු 1
වසංගතය අවසන් වන දිනයක් ගැන කියන්න බැහැ -සෞඛ්‍ය අංශ-
එජාපය අනිල් ජාසිංහ හමු වෙයි-සෞඛ්‍ය අංශ එජාපයට දැනුම් දෙයි විපක්ෂයෙන් අවශ්‍ය සහය කුමක්දැයි එජාපය අසයි "Video" තාක්ෂණයෙන් රනිල් ද සාකච්ඡාවට එක් වෙයි ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) මාස දෙකකට…
Lanka Newsweek · 2020 බක් 29 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තුව කැඳ වන්නැයි රනිල් කියන්නේ ඇයි..? මෙන්න හේතු..!
කරන දේ නීත්‍යානුකූලව නොකළොත් ඔක්කොටම වෙන්නේ හිරේ යන්න (සුජිත් මංගල ද සිල්වා) COVI - 19 මාරාන්තික නව කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වී තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් ඇතිවී තිබෙන තත්වයට මුහුණ…
Lanka Newsweek · 2020 බක් 29 · කියවීමට මිනිත්තු 1
ව්‍යවස්ථා අර්බුදයට තිබෙන එකම විසඳුම මෙන්න
ප්රජාතන්ත්රවාදය සඳහා නීතීඥයෝ ජනපතිට කරුණු දක්වති පරණ පාර්ලිමේන්තුව කැඳවා අලුත් පාර්ලිමේන්තුව රැස් වන දිනය කියනු (සුජිත් මංගල ද සිල්වා) මාරාන්තික COVID-19 නව කොරෝනා වසංගතයට සමගාමීව රටේ ව්‍යවස්ථා…
Lanka Newsweek · 2020 බක් 28 · කියවීමට මිනිත්තු 1
හමුදා කඳවුරුවල සෞඛ්‍ය ආරක්ෂාව ජනපති නියෝගයෙන් තහවුරු කෙරේ
විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය වැඩ අරඹලා "ජනතාව සේම ත්‍රිවිධ හමුදාව වෛරසයෙන් බේරිය යුතුයි" -ජනපති- (සුජිත් මංගල ද සිල්වා) රට පුරා හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා බස්නාහිර පළාත්…
Lanka Newsweek · 2020 බක් 28 · කියවීමට මිනිත්තු 1
වියට්නාමය COVID-19 ජය ගත්තේ මෙහෙමයි
සමාජ දුරස්ථභාවය ක්ෂණිකව ඇති කළා ප්‍රභූ දරුවන් එන තුරු බලා නොසිට ගුවන් තොටුපොළ නිසි කලට වැසුවා "SARS" සහ "H1N1" වසංගතවල අත්දැකීම් අනුව ක්‍රියා කළා අඩු ආදායම්ලාභීන්ට නොමිලයේ ආහාර රට පුරා P.C.R පරීක්ෂණ…
Lanka Newsweek · 2020 බක් 28 · කියවීමට මිනිත්තු 2
හදිසියේ බොඩි බෑග් දහසක් ඉල්ලන්නේ ඇයි..?
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෘත ශරීර බහාලන බෑග් (Body bags) දහසක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ඉල්ලා සිටීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් හුවමාරු වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය…
Lanka Newsweek · 2020 බක් 27 · කියවීමට මිනිත්තු 4
ආණ්ඩු පෙරළියක් ගැන බිය නොවී පාර්ලිමේන්තුව යළි කැඳ වනු
ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි ආණ්ඩුව නොපෙරළන බවට සහතික වෙයි වැටුප් එපා-කකුලෙන් අදින්නේ නැහැ ආණ්ඩුකරණයේ නීත්‍යානුකූලභාවය සහතික කරනු පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට උපරිම සහය ඇඳිරි නීතියට…
Lanka Newsweek · 2020 බක් 27 · කියවීමට මිනිත්තු 1
පී.සී.ආර් මගින් COVID-19 ආක්‍රමණය කරනු-ඒ හැර විකල්ප නැහැ
P.C.R පරීක්ෂණ කිසිසේත් ප්‍රමාණවත් නැහැ ශ්‍රී ලංකාව සිටින්නේ සති 3ක් පසු පසින් සෞඛ්‍ය අධ්‍යක්ෂගේ 1500 සීමාවටවත් පරීක්ෂණ ඇවිත් නැහැ පරීක්ෂණවල ප්‍රමාදය ජන ජීවිතයට බලපානවා පොකුරු අවස්ථාව වැඩි වුණොත් රෝගය…
Lanka Newsweek · 2020 බක් 27 · කියවීමට මිනිත්තු 4
රට ජය ගත යුත්තේ මැතිවරණය ද කොරෝනා මාරයා ද..?
බැංකු ඇතුළු මුල්‍ය ආයතන ජනයා පස්සෙන් එළවන්නේ පොළී මුදලාලිලා වගෙයි කිසිම හිතක් පපුවක් ඇත්තේ නැහැ-රජය මැදිහත් විය යුතුයි වසංගත යුද්ධය අතරේ ආර්ථික යුද්ධයත් ජය ගත යුතුමයි රුපියල් 5000න් මුළු ජීවිතයම ගොඩ…
Lanka Newsweek · 2020 බක් 27 · කියවීමට මිනිත්තු 4
COVID-19 හේතුවෙන් 6 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වසා දමයි
ලාන්ස් කෝප්රල්වරයෙකුට වෛරසය ආසාදනය වෙලා කොළඹ, කොම්පඤ්ඤවීදීය පොලිස් වසමේ, මැලේ වීදියේ අංක 35 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ 06 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ COVID - 19 වසංගතය හේතුවෙන් මේ…
Lanka Newsweek · 2020 බක් 26 · කියවීමට මිනිත්තු 1
වසංගතයෙන් අදායම් අහිමිවූවන්ට රජමල් වත්තෙන් දිගටම සහන
කොළඹ ආරක්ෂක අංශ නිලධාරීන් ගැනත් සොයා බලයි ▶ වීඩියෝව නරඹන්න (නිලන්ති මානෙල්) COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය සහ…
Lanka Newsweek · 2020 බක් 26 · කියවීමට මිනිත්තු 1
රැඩිකල් පෙරළියක් කළ හැකි ගෝලීය නායකයා කවුද..?
ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ කෙබඳු නායකයෙකුද..? නළුවෙකු ද, නැති නම් ගෝලීය මිනිහෙක් ද..? එක්සත් ජාතීන්ගේ භූමිකාව කෙබඳු විය යුතුද..? ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට ද අවශ්‍ය හොඳ නායකත්වයකි…
Lanka Newsweek · 2020 බක් 26 · කියවීමට මිනිත්තු 2
පියඹන ලොකුම පක්ෂියා-හාපි රාජාලියා
(රසල් සි.පී.බණ්ඩාරවත්ත) ලෝකයේ විශාලතම රාජාලි පක්ෂියා ලෙස පිළිගැනෙන්නේ මෙක්සිකෝවේ සිට ආජන්ටිනාවේ උතුරු දිග ප්‍රදේශවල ඇති සදාහරිත වනාන්තර තුල වාසය කරන "හාපි" නම් රාජාලියාය. අතු රිකිලි පැලෑටි මෙන්ම…
Lanka Newsweek · 2020 බක් 25 · කියවීමට මිනිත්තු 1
සජිත් ප්‍රේමදාසට සංඝ රත්නය දක්වන අප්‍රසාදයේ තරම මෙන්න
"දේශපාලන වශයෙන් ප්‍රතිපතියක් සහ වගකීමක් නැහැ' "විශ්වාස කරන්න බැහැ" "ඒ නිසා පරණ පාර්ලිමේන්තුව කැඳවනු එපා" මහ සංඝ රත්නය ජනපති ප්‍රධාන රජයෙන් ඉල්ලයි (සුජිත් මංගල ද සිල්වා) පරණ පාර්ලිමේන්තුව යළි…
Lanka Newsweek · 2020 බක් 25 · කියවීමට මිනිත්තු 1
ව්‍යවස්ථා අර්බුදය මාරාන්තික වසංගතයක් වෙලා
පරණ පාර්ලිමේන්තුව කැඳවන්නේම නැහැ -ජනපති- ව්‍යවස්ථාව එක්ක කරන සෙල්ලම ලෙල්ලම වන ලකුණු කොරෝනා-ව්‍යවස්ථා-ආර්ථික වසංගතවලට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ ඉරණම (සරෝජ් පතිරණ) ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ පාලන සමයේ…
Lanka Newsweek · 2020 බක් 25 · කියවීමට මිනිත්තු 5