දේශපාලන
දැන්වීම

රවී එජාපයේ යන ගමනට මහා නා හිමිවරු ද ආශීර්වාද කරති
කොටුගොඩ ධම්මාවාස නා හිමිගෙන් විශේෂ ඇගයීමක් "එජාප මහා ගෙදරින් පැන යන්න තරම් ප්‍රශ්නයක් කිසිවෙකුට ඇති වුණේ නැහැ" "ප්රශ්නය නායකයා ඒකාධිපති නොවීමයි" "කොරෝනා යුද්ධය වගේම ආර්ථික යුද්ධයත් ජය ගත යුතුයි" මහා…
Lanka Newsweek · 2020 වෙසක් 26 · කියවීමට මිනිත්තු 3
අල්ලසින් මහනුවර අල්ලන හකීම්ගේ කුමන්ත්‍රණය එළියට
ප්‍රා-මන්ත්‍රීන්ට රු.10,000 බැගින් අල්ලස් දෙයි සිංහල බෞද්ධ මයන්තගෙයි-තිස්සගෙයි සහයත් හිමි වෙයි සමගි බලය සිංහල බෞද්ධ විරෝධී අන්තවාදයට ගොදුරු වෙලා සෙංකඩගල සිංහල බෞද්ධ පදනම වැනසීම අරමුණයි හකීම් අල්ලස්…
Lanka Newsweek · 2020 වෙසක් 24 · කියවීමට මිනිත්තු 3
හරීන්ට බැට දෙන්න කාවින්ද උපදෙස් ගත්තේ රනිල්ගෙන්
සජිත් ප්‍රේමදාස ගැන විශ්වාසයක් නැති පාටයි රනිල්ට කතා කරලා සමරිසි "Video" එක ගැන දුක කියලා එජාප අපේක්ෂකයින් එක්ක රනිල් කළ රහස් සාකච්ඡාව මෙන්න සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර් ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය…
Lanka Newsweek · 2020 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
සජිත්ගේ හෙංචයි මැරයන්ට එරෙහිව කුරුඳු පොලු හමුදාව සීරුවෙන්
"නලීන් බණ්ඩාර හෙංචයියේක්-ඔහුගේ ප්‍රකාශය ඉල්ලා අස් කර ගත යුතුයි" "එජාපය අල්ලන්න එනවා නම් අවසන් කැමති පත්‍රයත් ලියා ගෙන එනු" මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලීම සම්බන්ධයෙන් හිටපු විපක්ෂ…
Lanka Newsweek · 2020 වෙසක් 21 · කියවීමට මිනිත්තු 2
රටේ සියලු ප්‍රශ්න කොරෝනා අස්සේ යට ගහනු එපා
තෙල් මිල අඩු කරනු-ගොවි අස්වනුවලට සහතික මිලක් ගෙවනු ආර්ථික යුද්ධය ජය නොගෙන කිනම් යුද්ධයක් ජය ගත්තත් වැඩක් නැහැ එජාපය ආගමක් ලෙස අදහන ජනයා වෙනුවෙන් පක්ෂය රකිනවා සිරිකොත එජාප රන්දෙවොලට ගල් ගැසූ…
Lanka Newsweek · 2020 වෙසක් 21 · කියවීමට මිනිත්තු 4
එජාපයට එරෙහිව ආණ්ඩුව සජිත්-ජලනි බලය පෝෂණය කරන හැටි
රජයට භාර දුන් කාර්යාලය කැබිනට් පත්‍රිකාවකින් යළි ගත්තේ මෙහෙමයි කැබිනට් අනුමැතිය ලැබුණේ අප්‍රේල් දෙවැනි සතියේ ජන මාධ්‍යටත් තොරතුරු හංගලා කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරන ස්ථානයේ…
Lanka Newsweek · 2020 වෙසක් 21 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකාව සාමාජිකත්වයෙන් ඉවත් වන ජාත්‍යන්තර සංවිධාන මොනවා ද..?
වජිර අබේවර්ධන ජනපතිගෙන් අසයි ඇතැම් ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වයෙන් ඉවත් වීමට සූදානම් යැයි 11 වන රණවිරු සැමරුමේදී ජනාධිපතිවරයා සඳහන් කළ සංවිධාන මොනවාදැයි වහාම රටට හෙළි කළ යුතු බව ගාල්ල දිස්ත්‍රික්…
Lanka Newsweek · 2020 වෙසක් 20 · කියවීමට මිනිත්තු 1
ආසාදිතයින් සොයන්න නාවික හමුදාව යෙද වූයේ කවුද..?
එසේ කළේ සෞඛ්‍ය-වෛද්‍ය නිර්දේශ මතද..? ඔවුන් නිරෝධායනය නොකර නිවෙස්වලට යැව්වේ ඇයි..? අපරික්ෂාකාරී ලෙස මෙවැනි තීන්දු ගත්තේ කවුද..? බෝල පාස් නොකර රජය පිළිතුරු දිය යුතුයි ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ආණ්ඩුවට…
Lanka Newsweek · 2020 වෙසක් 20 · කියවීමට මිනිත්තු 3
එජාපය කියන්නේ පංච ශීලයේ පිහිටපු පක්ෂයක්
සුදත් ජයසුන්දරගේ ශාසනික මෙහෙවර මහ සඟ රුවන අගයති පන්සිල් සමාදන්වීම ව්‍යවස්ථාවෙන්ම නියම කළ එකම පක්ෂය එජාපයයි බුදු දහම ගැන එජාපයට ඇති ගැඹුරු අවබෝධය මෙන්න ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) ඕනෑම…
Lanka Newsweek · 2020 වෙසක් 20 · කියවීමට මිනිත්තු 1
21 වැනි සියවසේ දහම මිත්‍යා දෘෂ්ටික සංඝ කල්ලියෙන් බේරා ගනිමු
අජාසත්තලාගේ න්‍යාය පත්‍රයට නටපු දේවදත්තලා එදත් හිටියා ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) "මිත්‍යා දෘෂ්ටික සංඝ කල්ලියක ග්‍රහණයට නතුව විනාශ වෙමින් පවතින විසි එක් වැනි සිය වසට ගැලපෙන එකම දහම වන…
Lanka Newsweek · 2020 වෙසක් 18 · කියවීමට මිනිත්තු 2
සමරිසි කුමන්ත්රණයේ හෙළිදරව්වෙන් රනිල් කැළඹිලා
එජාපය යළි ඇවිලිලා සාගලයි-අකිලයි මහ සංඝ රත්නයේ උදහසට ලක් වෙලා එජාපය වනසන දුෂ්ඨ බලවේග මෙන්න එජාපයේ රහස් කතා "lankanewsweek" ගන්නා හැටි හොයයි හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නූ ලසන්ත ගුණවර්ධන (සුජිත්…
Lanka Newsweek · 2020 වෙසක් 17 · කියවීමට මිනිත්තු 3
ගන අන්ධකාරය
(වික්ටර් අයිවන්) ක්‍රමානුකූලව රට පතුල නොපෙනෙන මහා අගාධයකට තල්ලු වී යමින් පවතී.ශ්‍රී ලංකාව නැමති යානය පදවමින් සිටින නියමුවන්ට හෝ එහි ගමන් කරමින් සිටින මහා ජනතාවවන මගීන්ට ඒ ගැන හරි අවබෝධයක් තිබෙන බවක්…
Lanka Newsweek · 2020 වෙසක් 17 · කියවීමට මිනිත්තු 5
රෙදි නැතිව ඉන්න ටිරාන් කරූගේ රෙද්ද ගළවා කෙළවා ගනී
ආර්.අයි.ටී අලස් ශ්‍රීමතාණන්ගේ පුත්‍ර ටිරාන් අලස්ගේ පැටිකිරියේ තවත් පැතිකඩක් කරූට එරෙහිව නොනවත්වා තප්පුලන ටිරාන් “පොලිස් කොමිසමේ සභාපති කරූගේ රෙදි ගළවයි” යන ශීර්ෂය යටතේ, ආර්.අයි.ටී අලස් ශ්‍රීමතාණන්ගේ…
Lanka Newsweek · 2020 වෙසක් 16 · කියවීමට මිනිත්තු 3
එජාපයේ සමරිසි දෙදෙනෙක් නවීන්ට එරෙහිව රනිල්ට ගතු කියති
වසඟයෙන් බලය තහවුරු කර ගැනීමට වෙර දරති රනිල්ගේ ලෝකයේ දී දේශපාලනයට වඩා සමරිසිකම බලවත් වන හැටි මෙන්න එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික ජීවිතයේදී අතිශයින්ම ඇලුම් කරන සහ වැඩියෙන්ම…
Lanka Newsweek · 2020 වෙසක් 16 · කියවීමට මිනිත්තු 1
රාජිතගෙන් පිරිමහන්නේ සෙල්ලම් රජුන් සිහසුනෙන් නෙරපූ වෛරයයි
ප්රජාතන්ත්රීය රාජ්‍යක පදනම නිදහසයි නිහඬ කළ නොහැකි හඬ-රාජිත සේනාරත්න දේශපාලන පතාකයන් ගැන නොදත් පුයර බබ්බු පියෙකු ගැන පුතෙකු තැබූ විප්ලවීය සටහන මෙන්න ▶ වීඩියෝව නරඹන්න ඒකාධිපති රෙජීමය රාජිත…
Lanka Newsweek · 2020 වෙසක් 15 · කියවීමට මිනිත්තු 2
රනිල් වසඟයට ගෙන සාගල එජාප මහ ලේකම් වෙයි..?
අකිල එජාප උප නායකකමට උසස් කෙරේ ජාතික ලැයිස්තුවට නම ඔබා ගන්න සාගල රනිල් එක්ක කළ කුමන්ත්‍රණය මෙන්න නායකයින්ගේ ජන්ම ආශාවන් නිසා එජාපය යළිත් දෙදරයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට සාගල රත්නායක මහතා…
Lanka Newsweek · 2020 වෙසක් 15 · කියවීමට මිනිත්තු 2
වසංගතය එක්ක සාගතයකටත් ඉඩ තබනු බැහැ
මුළු රටේම ආර්ථිකය ඇරියේ ඒ නිසයි ජන ජීවිතයයි-ආර්ථිකයයි සක්‍රීයව තබා ගනිමින් වසංගතය මර්දනය කරමු ජනයාගේ මානසික සෞඛ්‍ය ගැන ජනපතිගේ විශේෂ අවධානය පාසල් යළි අරඹන්නේ මෙහෙමයි (සුජිත් මංගල ද සිල්වා) ජන ජීවිතය…
Lanka Newsweek · 2020 වෙසක් 11 · කියවීමට මිනිත්තු 2
රාජ්‍ය සේවක වැටුපෙන් කොරෝනා ජය ගත හැකිද..?
P.C.R වැඩි නොකර සමාජ දුරස්ථභාවය අඩු කොළොත් රටම අනතුරේ රජයේ වසංගත නිවේදන තේරුම් ගත හැක්කේ දෙවියන් වහන්සේට විතරයි වසංගතය එක්ක දේශපාලනය කිරීම ආණ්ඩුවත් නතර කළ යුතුයි ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2020 වෙසක් 10 · කියවීමට මිනිත්තු 1
එජාපය ගොඩනගන රවීගේ යෝජනාවලිය විශ්ව විද්‍යාල ප්‍රජාව අගයති
ආර් ප්‍රේමදාසගේ ජන සවියෙන් දිළිදුකම වැඩි වුණා ලලිත් ඇතුලත්මුදලිගේ මහ පොළෙන් හතර වරිගයක් එතෙර වුණා එජාපය ගොඩනැගිය හැක්කේ ප්‍රේමදාස ගිය පාරේ ද ඇතුලත්මුදලි ගිය පාරේද..? (සුජිත් මංගල ද සිල්වා) එක්සත්…
Lanka Newsweek · 2020 වෙසක් 10 · කියවීමට මිනිත්තු 5
වෙසක් සතියේ සජිත් ප්‍රේමදාස කළ මහ පාප කර්මය
සිය සේවකයා මරණ මංචකයේ සිටිද්දී අහක බලා ගනී පොරොන්දු වූ රෝහල් ගාස්තුව නොගෙවා පොල්ල තියයි කරූ මැදිහත් වී සජිත්ගේ මාධ්‍ය ලේකම්ගේ දිවි බේරා ගනී බුදුන් අනු දැන වදාළ ගිළානෝපස්ථානය තුට්ටුවකටවත් නොතකයි සජිත්…
Lanka Newsweek · 2020 වෙසක් 10 · කියවීමට මිනිත්තු 4