දේශපාලන
දැන්වීම

ඇත්තටම වැඩ්ඩා රනිල් ද බැසිල් ද..?
ඩයනා වැනි ගැහැනියක් කියවා ගත නොහැකි සජිත් පොහොට්ටුවයි-දුරකථනයයි හදන ජාතික ආණ්ඩුව රනිල් තලා බැසිල් වණන න්‍යායේ පුරුද්ද (සරත් අබේසිංහ) මේ රටේ මිනිසුන්ට අනුන්ගේ දේවල් හරිම ඉහළය. තමන්ගේ මිනිහා මොන තරම්…
Lanka Newsweek · 2020 ඉල් 4 · කියවීමට මිනිත්තු 5
බල උන්මාදයෙන් මත් නොවී ජනතාවගේ ජීවිත සුරකිනු
20 වැනි තර්ක විතර්ක පෙට්ටගමේ ඔබා ජනයා දෙස බලනු පටු දේශපාලනය එපා-රට මහා අනතුරක රාජ්‍යකරණයට යොදා ගත යුත්තේ එහෙයියන් නොවේ (සුජිත් මංගල ද සිල්වා) මිනිසත් භාවයේ නාමයෙන් ජනාධිපතිවරයා ප්‍රධාන රජය ඇතුළු…
Lanka Newsweek · 2020 ඉල් 2 · කියවීමට මිනිත්තු 5
එක කෙළ බිඳුවක වෛරස බිලියනයක්
මෙවර මෙරට තුළ ව්‍යප්ත වී තිබෙන COVID-19 වෛරසයේ ප්‍රභේදය ඉතා සීග්‍රයෙන් පැතිර යන අතර ගියවර වෛරසය ශරීර ගතවූ අයෙක් කහින විට හෝ කිවිසුමක් පිට කරද්දී එම කෙල බිදුවේ වෛරස් කොටස් ලක්ෂයක් තිබුණා නම් මෙවර එය…
Lanka Newsweek · 2020 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලාංකේය ඓතිහාසික දේශපාලන පෙරළියක නියමුවා
බැසිල් රාජපක්ෂ..! ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සිව් වසරයි නවීන දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය දුටූ හැටි ජාතිය ගෝලයට ගෙන යන නියමු ව්‍යාපෘතිය හෘදයාගම කෘතවේදීත්වය පිරිනැමීම.. !!! (මහාචාර්ය රංජිත් බණ්ඩාර) රටේ…
Lanka Newsweek · 2020 ඉල් 2 · කියවීමට මිනිත්තු 3
බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 දක්වා දීර්ඝ කෙරේ
බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා දීර්ඝ කර තිබේ. Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන්…
Lanka Newsweek · 2020 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
එජාපයේ සරසවි පදනම දෙදෙරයි-උගත්තු පක්ෂය හැර යති
කරූට-නවීන්ට අවස්ථාව දෙනු රවී-අර්ජුන පෙරට ගනු එජාපය ගොඩනගන්න බුද්ධි මණ්ඩලයක් ඕනෑ රනිල්-රුවන්-අකිල-සාගල-වජිර ප්‍රතික්ෂේප කරති කෘත්‍යාධිකාරිය වහල් කඳවුරක් මහා සංඝ රත්නයේ ස්ථාවරය යළිත් අවධාරණය කෙරේ…
Lanka Newsweek · 2020 ඉල් 1 · කියවීමට මිනිත්තු 5
එජාපය පාළු සුසානයක් වෙලා
ජ්‍යෙෂ්ඨයෝ බහුතරය නිහඬ වෙති මහා සංඝ රුවන පක්ෂය හැර යති අර්ජුන රණතුංග ඉල්ලා අස් වෙලා එජාප අනුබද්ධිත සංවිධාන බිඳ වැටිලා "සිරිකොත" සේවක සේවිකාවන් කලකිරිලා කරූ ජයසූරිය අලුත් භූමිකාවක රනිල්ටයි-රුවන්ටයි…
Lanka Newsweek · 2020 ඉල් 1 · කියවීමට මිනිත්තු 3
2025 දී එජාපය ජය ගන්වන්න නවීන් සුදානම්
එජාප නායකත්වය ගන්න මට උපක්‍රමයක් තිබෙනවා අලියයි-දුරකතනයයි එක්විය යුතුයි විපක්ෂය සංවිධානය නොකර රාජපක්ෂ කඳවුර පරදවනු බැහැ ඉලක්කයට යන්න සිංහයෙක් වගේම නරියෙක් වගෙත් වැඩ කළ යුතුයි රනිල්ට මා එක්කවත් මට…
Lanka Newsweek · 2020 වප් 31 · කියවීමට මිනිත්තු 8
රට බඩු නැතිව වාහන වෙළෙඳ පොළත් ලොක්ඩවුන්
කොරෝනා වයිරසය ව්‍යාප්තිය සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ ආනයන සීමා කිරීමට රජය පියවර ගනු ලැබීය. ඒ අනුව මෝටර් රථ, මෝටර් රථ අමතර කොටස්, විදුලි උපකරණ, පරිගණක, ජංගම දුරකථන අමතර කොටස් ආදී ද්‍රව්‍ය ආනයනය…
Lanka Newsweek · 2020 වප් 31 · කියවීමට මිනිත්තු 3
පාවාදුන් විප්ලවය හා ඒකාධිපතිත්වය
(වික්ටර් අයිවන්) දැන් ලංකාව තිබෙන්නේ අගාධය කරා යන ගමන අවසන් කොට එම අගාධයේ පතුළටම වැටි එහි හිරවුණු කාලකණ්ණි තත්ත්වයකය. මෙය නිදහසින් පසුව සිදුවූ ක්රමානුකූල ඓතිහාසික ගමනක අවසානය ලෙස සැලකිය හැකිය.…
Lanka Newsweek · 2020 වප් 31 · කියවීමට මිනිත්තු 4
IDH සේවකයින්ට කොරෝනා බෝ නොවන රහස මෙන්න
කොවිඩ්-19 වැලඳුණු රෝගියෙක් නොව පී.සී.ආර්. පරීක්ෂණයට ගිය අයෙක් දුටුවත් සමහරු දුවන්නේ සුසන්තිකා ජයසිංහගේ වාර්තාව කඩන්නට මෙනි. පී.සී.ආර්. පරීක්ෂණයට ගිය අයෙක් කීවේ තමාගේ වාර්තාව නෙගෙටිව් වුවත් තමාට…
Lanka Newsweek · 2020 වප් 31 · කියවීමට මිනිත්තු 5
විපක්ෂ නායකයාගේ මන්ද මානසිකත්වයේ තරම මෙන්න..!
අනුර කුමාරගේ හෙළිදරව්වක් ඇමරිකානු රාජ්‍ය ලේකම් ආවේ ඇයි කියා පුතණුවෝ නොදනිති "භූ දේශපාලනය උගනිව්" -අනුර කුමාර- ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී…
Lanka Newsweek · 2020 වප් 28 · කියවීමට මිනිත්තු 1
අර්ජුන රණතුංග දේශපාලනයෙන් සමු ගනී..?
රනිල් එක්ක එජාපයට අනාගතයක් නැහැ පාක්ෂිකයින් අසරණ වෙලා තව දුරටත් කල් මැරුවොත් වැඩ වරදියි (සුජිත් මංගල ද සිල්වා) ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලෝක පූජිත ක්‍රිකට්…
Lanka Newsweek · 2020 වප් 28 · කියවීමට මිනිත්තු 1
ජේ.ආර් ගෙන් පසුව ඇමරිකාව සිය දෙවැනි ඉණිම අරඹයි..?
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාට ඇවිත් චීනයට දුන් පණිවුඩය..! ආර්ථික දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකාවේ පූර්ණ සහය ජේ.ආර් ට ලැබුණු සහයම ජී.ආර් ට ලැබෙන ලකුණු..? ජනපති සිය ස්ථාවරය ඍජුව පහදයි "රට…
Lanka Newsweek · 2020 වප් 28 · කියවීමට මිනිත්තු 4
දෙවැනි රැල්ලට ද මුහුණ දෙමින් අත්‍යවශ්‍ය සේවා ඉදිරියටම
ස්වයං නිරෝධායන පවුල්වලට දෙසතියකට වරක් ආහාර මල්ලක් සතියක් තිස්සේ වසා දැමුණු ප්‍රදේශවල ජනයාට රු.5000ක් COVID-19 දෙවැනි රැල්ලට එරෙහි බැසිල් මෙහෙයුම ඇරඹේ COVID-19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී…
Lanka Newsweek · 2020 වප් 28 · කියවීමට මිනිත්තු 3
සජිත්ට එරෙහිව ඩයනාගෙන් විනය පරීක්ෂණයක්..?
20 ට ඡන්දය දුන්නේ සමගි බලයේ අයිතිකාරිය එජාපය විනාශ කළ සජිත්ට අත් වුණු ඉරණම ගැන නාමල් කියයි ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සමගි…
Lanka Newsweek · 2020 වප් 27 · කියවීමට මිනිත්තු 1
සිරිකොත පවිත්‍රතා සේවකයින්ට මාස පහකින් වැටුප් ගෙවා නැහැ
"රුවන්-අකිල" අසරණ සේවකයින් නොසලකා හැරලා පවිත්‍රතා සේවකයින් කුස ගින්නේ සේවක වැටුපවත් ගෙවා ගත නොහැකි රනිල්-රුවන්-අකිල කුමකටද..? "සිරිකොත" පවිත්‍රතා කටයුතු ඇන හිටින ලකුණු (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2020 වප් 26 · කියවීමට මිනිත්තු 1
හකීම් එක්ක තිස්සත් ආණ්ඩුවට පනී..?
තිස්සගේ භූමිකාව ගැන රංජිත්ට සැක හිතිලා ජාතික සංවිධායක වුණාට පක්ෂයට දායකත්වයක් නැහැලු හාරිස්ගේ ප්‍රකාශයෙන් හකීම්ගේ රෙදි ගැළ වෙයි හකීම් වෙනුවෙන් තිස්ස රැස්වීම් 50ක් අමතලා ලිපි දහස් ගණනක් යවලා (සුජිත්…
Lanka Newsweek · 2020 වප් 26 · කියවීමට මිනිත්තු 5
ජේ.ආර් ට අනුව භික්ෂූන් විෂයෙහි ජී.ආර් ක්‍රියා කළ යුත්තේ මෙහෙමයි
මුරුත්තෙට්ටුවේ ආනන්ද මෙහෙය වන අදිසි හස්ථය කුමක්ද..? වල්පොළ රාහුල හිමියන්ට ජේ.ආර් එදා දුන් උපදේසය මිනිස් විෂය ගැන බුදුන්ගේ ඉගැන්වී-ඒ ගැන අපේ භික්ෂූන්ගේ දැනුම රට ගොඩනගන්න බැරි ව්‍යවස්ථාවයි-ද්විත්ව…
Lanka Newsweek · 2020 වප් 26 · කියවීමට මිනිත්තු 4
ගාමිණී වැනි නායකයෙකුගේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ
නවීන්ගේ කර මත විශාල බරක් එජාපයේ බහුතරය නවීන් එක්කයි (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනඟා ජයග්‍රහණය කරා මෙහෙය විය හැක්කේ දිවංගත ගාමිණී දිසානායක මහතා වැනි නායකයෙකුට පමණක් වන අතර එවැනි…
Lanka Newsweek · 2020 වප් 26 · කියවීමට මිනිත්තු 1