දේශපාලන
දැන්වීම

දේශපාලන පළි ගැනීම් කොමිසමට පක්ෂව අමතිවරුන්වත් කතා කළේ නැහැ
එම වාර්තාවේ ප්‍රශ්නයක් තිබෙන බව ඒ සිද්ධියෙන්ම පැහැදිලි වනවා ආණ්ඩුව අභ්‍යන්තරයේවත් ඒ ගැන එක මතයක් නැහැ පාර්ලිමේන්තුවේ පැවැති දේශපාලන පළි ගැනීම් පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දෙදින…
Lanka Newsweek · 2021 බක් 30 · කියවීමට මිනිත්තු 1
ප්‍රභූ රථවලට Horn ගැසූ තරුණයා වෙනුවෙන් එජාපය පෙරට
අත්අඩංගුවට ගැනීම හෙළා දකියි සිද්ධියෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව කෙරෙහි පවතින මහා ජන විරෝධයයි මේ මහා ජන විරෝධය අගමැතිත් දන්නවා 2019 කළ ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලියි ආණ්ඩුවට මහා ජන විරෝධය ඉවසන්න බැහැ ප්‍රභූ…
Lanka Newsweek · 2021 බක් 30 · කියවීමට මිනිත්තු 2
කාබනික කෘෂි අභියෝගය ජය ගන්න ජනපති සූදානම්
ගොවීන් අතරට යන්න ජනපති තීරණය කරයි "ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නේ නැහැ" "රසායනික පොහොර මුළුමනින්ම බැහැර කළ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා" "තව දුරටත් වස විස කන්න මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැහැ" "රසායනික…
Lanka Newsweek · 2021 බක් 30 · කියවීමට මිනිත්තු 3
රටම මීතොටමුල්ලක් වන ලකුණු..?
රසායනික පොහොර අත හැර කාබනික පොහොර වෙත යාමේ ප්‍රතිඵලයක්..! අවුරුද්දකට කාබනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 630ක් ඕනෑ රටේ විශාල දුර්ගන්දයක් ඇති වේවි මැසි-මදුරු ගහනය වැඩි වේවි මීතොටුමුල්ලේ අතිවූ මහා…
Lanka Newsweek · 2021 බක් 30 · කියවීමට මිනිත්තු 5
රට වෙනුවෙන් ජනපතිගෙන් කරූ කළ ඉල්ලීම මෙන්න
දේශපාලන පළි ගැනීම් නවතා මිත්‍රත්වයේ හස්ථය දිගු කරන්න..! රට එක්සත් නොකර COVID-19 වසංගතය ඇතුළු අභියෝග ජය ගනු බැහැ ලෝකයේ විනාශ වූ රටවල් යළි ගොඩනැගුනේ එහෙමයි පාස්කු ප්‍රහාරය ඇතුළු අපරාධ සම්බන්ධ…
Lanka Newsweek · 2021 බක් 29 · කියවීමට මිනිත්තු 4
රසායනික පොහොර බැහැර කිරීමට විධිමත් සැලසුමක් ඕනෑ
අවාට ගියාට බැහැ ජාතික ආහාර සුරක්ෂිතතාවය ගැන සිතිය යුතුයි විද්‍යාත්මක දත්ත මත පදනම්ව ක්‍රියා කරනු කෘෂිකාර්මික තීරණ ගත යුත්තේ ගොවීන් එක්ක කතා කරලයි රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී කාබනික…
Lanka Newsweek · 2021 බක් 28 · කියවීමට මිනිත්තු 3
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මිනිස් ජාවාරම මාට්ටු
රට ඒජන්සි සංගමය (ALFEA) බියුරෝ ලොක්කන්ගේ රෙදි ගළවයි ශ්‍රී ලංකාව ලොව මිනිස් ජාවාරමේ ප්‍රධාන තෝතැන්නක් වෙලා මෙරට කාන්තාවන් නීති විරෝධි ලෙස විදෙස් රටවල ගෘහ සේවයට විකුණන ජාවාරම විදේශ සේවා නියුක්ති…
Lanka Newsweek · 2021 බක් 27 · කියවීමට මිනිත්තු 4
ආණ්ඩුව පෙරළන්න දැල එළලත් ඉවරයි
නිසි වෙලාවට දැල අදිනවා දේශපාලන පළි ගැනීම් කොමිෂන් විවාදය ඇමතිවරුන් පවා මඟ හැරියා ඇමතිවරුන් කලකිරිලා අලුත් ගෑස් සිලින්ඩරයෙන් රු. 296ක් ජනතාවට පාඩුයි ජනතා විරෝධී වත්මන් ආණ්ඩුව පෙරළා නව ජනතා වාදී…
Lanka Newsweek · 2021 බක් 27 · කියවීමට මිනිත්තු 4
ලොකු වැඩ කළ පුංචි මිනිසා-ආර් ප්‍රේමදාස
රණසිංහ ප්‍රේමදාස කළ සමාජ-ආර්ථික-දේශපාලන පෙරළියේ තරම ආර් ප්‍රේමදාස වටින්නේ එදාට-අදට වඩා හෙටටය රටේ නායකයා මැරුණාම රතිඤ්ඤා ගැසීමෙන් හෙළි වන සමාජ කුරිරුකම සමාජ කුරිරුකමට එරෙහි වූ රණසිංහ ප්‍රේමදාසට සමාජය…
Lanka Newsweek · 2021 බක් 27 · කියවීමට මිනිත්තු 7
හුදෙකලා සටන්වලින් ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරදවනු බැහැ
නිදහස-ස්වාධීනත්වය අගයන සියලු පුරවැසියන් පෙරට ආ යුතුයි කොරෝනා තුන් වැනි රැල්ලට හේතුව ආණ්ඩුවේ ඒකාධිපති බල වියරුවයි වසංගතය ගැන විද්වතුන් කළ පුරෝකථන ගණන් ගත්තේ නැහැ ආණ්ඩුවේ මර්දනයට මුහුණ දීම සඳහා සිය…
Lanka Newsweek · 2021 බක් 25 · කියවීමට මිනිත්තු 2
වරාය නගරය ගැන තීරණය ජාත්‍යාලයෙන් යුතුව ගනු
වරාය නගර පනත ව්‍යවස්ථා විරෝධීයි රටට-ජනතාවට යහපතක් වන පනතක් ඉදිරිපත් කරනු (සුජිත් මංගල ද සිල්වා) නීති විශාරදයින්ගේ මතයට සහ අධිකරණ තීන්දුවට ගරු කරමින් කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ජාත්‍යාලයෙන් යුතුව…
Lanka Newsweek · 2021 බක් 22 · කියවීමට මිනිත්තු 5
වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි
කොළඹ වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී…
Lanka Newsweek · 2021 බක් 20 · කියවීමට මිනිත්තු 1
කබ්රාල්ගේ බිලියන 23ක ගැහිල්ල පාලිත හිමියෝ හෙළි කරති
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරති විනාශ කළ මුදල් අය කර ගන්නැයි ඉල්ලති පී.බී සහ අජිත් කබ්රාල් රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගනු එපා ▶ වීඩියෝව නරඹන්න රුපියල් බිලියන විසි තුනකට අධික ජනතා මුදලක් අවභාවිතා කර…
Lanka Newsweek · 2021 බක් 20 · කියවීමට මිනිත්තු 1
අලුත් අවුරුද්ද අරුත් බර වන්නේ පරිසරය රැකුණොත් පමණයි
සිංහල-හින්දු අලුත් අවුරුද්දේ සූර්ය වන්දනාවේ අරමුණ වන්නේ සොබා දහම කෙරෙහි කෘතවේදිත්වය දක්වමින් ඒ ඔස්සේ සමෘද්ධිමත් දිවියක් ප්‍රාර්ථනා කිරීම වන නිසා අලුත් අවුරුද්ද සැබෑ අරුත් බර ලෙස සැමරිය හැක්කේ පරිසරය…
Lanka Newsweek · 2021 බක් 14 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුව හදන්නේ චීන විෂ එන්නත ජනතාවට විදින්නද..?
ජාතික සෞඛ්‍ය නියාමන කොමිෂන් සභාවේ විශේඥ වෛද්‍යවරුන් ඉවත් කර ඊට එහෙයියන් ලෙස ක්‍රියා කරන වෛද්‍යවරුන් පිරිසක් ආණ්ඩුව පත් කර ගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයවත් පිළි නොගන්නා චීන කොරෝනා විෂ එන්නත රටට ගෙන්වා…
Lanka Newsweek · 2021 බක් 9 · කියවීමට මිනිත්තු 1
පාස්කු ත්‍රස්තයින් නිදැල්ලේ සිටින තුරු රටම අනතුරේ
ජාතික ආරක්ෂාවට තර්ජනයක් පාස්කුවේ අලුත්ම මහා මොළකරු අදිසි හස්ථයක නිර්මාණයක් මිනිස් ජීවිත විශාල අනතුරක මරා ගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්රස්තවාදීන් තවමත් නිදැල්ලේ සිටින තත්ත්වය හමුවේ රටක්…
Lanka Newsweek · 2021 බක් 9 · කියවීමට මිනිත්තු 3
රට ගිනි තැබීමට හෝ ලේ විලක් කිරීමට ඉඩ දෙනු බැහැ
සැබෑ දේශප්‍රේමීන් පෙරට ආ යුතුයි කොරෝනා දෙවැනි එන්නත ගැන ආණ්ඩුවට සැලසුමක් තිබේද..? අදාළ එන්නත නිපදවන සමාගම එම එන්නත නොදුන්නොත් කරන්නේ කුමක්ද..? රටේ සියලු ආයතන එක පුද්ගලයෙකුගේ රූකඩ බවට පත් වෙලා 20න්…
Lanka Newsweek · 2021 බක් 8 · කියවීමට මිනිත්තු 10
ආණ්ඩුව රටත් Fail-ලෝකයත් Fail -කරූ-
ධනයටයි බලයටයි කෑදර පාලකයින් ජනතාව බිලි දෙනවා විෂ පොල් තෙල් කවා මිනිස්සු වනසා මඩි තර කර ගන්නේ ඒ අනුවයි ජිනීවා පරාජයට ඒකාධිපති 20 බලපෑවා රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කළ 20 අහෝසි කරනු ලෝක මිල…
Lanka Newsweek · 2021 බක් 1 · කියවීමට මිනිත්තු 8
සිරිකොත සේවකයින් අනාථයි-වැටුප් නැහැ-බෝනස් නැහැ
අවුරුදු කන්න නොවෙයි ලෙව කන්න වෙලා "සේවකයින් 45ක් බලා ගන්න බැරි එජාපය රටක් බලා ගන්නේ කොහොමද" "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප සහ සිංහල-හින්දු අලුත් අවුරුදු…
Lanka Newsweek · 2021 බක් 1 · කියවීමට මිනිත්තු 1
රවී කරුණානායකට ඇප
යහ පාලන රජයේ යටතේ සිදු කෙරුණු මහා බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු හය දෙනා ඇප මත නිදහස් කිරීමට මහා අධිකරණය බ්‍රහස්පතින්දා (01)…
Lanka Newsweek · 2021 බක් 1 · කියවීමට මිනිත්තු 1