දේශපාලන
දැන්වීම

මානව හිමිකම් අපට අත්‍යවශ්‍යම ද..?
මානව හිමිකම් යනු මොනවා ද? ඒවා වැදගත් වන්නේ ඇයි? (දැහැමි රණවීර) මෑත දශක කීපය තුළ මානව හිමිකම් (Human Rights) පිළිබඳ උනන්දුව හා දැනුවත්භාවය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. 1948 දී එක්සත් ජාතීන් විසින්…
Lanka Newsweek · 2021 වප් 11 · කියවීමට මිනිත්තු 5
ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කරන්න ඉල්ලයි
(හේමන්ත තුසිත කුමාර) පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඛනිජ තෙල් මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් එහි සභාපති, නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසා සිටියි.ඒ මහතා මේ…
Lanka Newsweek · 2021 වප් 11 · කියවීමට මිනිත්තු 1
ආර්ථික සම්පත් විකුණමින් මහජනතාව පීඩාවට පත්කරනවා
රටේ ඩොලර් සංචිතය කඩා වැටෙමින් විදේශ විනිමය හිඟයක් නිර්මාණය වෙමින් අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකිව තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති…
Lanka Newsweek · 2021 වප් 10 · කියවීමට මිනිත්තු 5
නීති ගරුක මහ ජන කැරැල්ලක්..!
(වික්ටර් අයිවන්) ශ්‍රී ලංකාවේ අර්බුදය ශ්‍රී ලංකාව රැගෙන යමින් තිබෙන්නේ කොතැනටද..? වසංගත තත්ත්වය පහව ගියද රට වෙලා ගෙන තිබෙන සමාජ-දේශපාලන සහ ආර්ථික අරබුදයෙන් ගැලවීමට අවශ්‍ය ප්‍රායෝගික දැක්මක් නොමැති…
Lanka Newsweek · 2021 වප් 9 · කියවීමට මිනිත්තු 7
මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු වාර්තාව අගමැති අතට
(හේමන්ත තුසිත කුමාර) මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව බ්‍රහස්පතින්දා(07) අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත…
Lanka Newsweek · 2021 වප් 8 · කියවීමට මිනිත්තු 2
18–19 වයස්වල දරුවන් එන්නත් කිරීම අදාළ පාසලේදී ම
පාසල් හැර ගොස් ඇති සිසුන් සඳහාත් විශේෂ වැඩපිළිවෙලක් (හේමන්ත තුසිත කුමාර) අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත. සිකුරාදා(08) පෙරවරුවේ…
Lanka Newsweek · 2021 වප් 8 · කියවීමට මිනිත්තු 1
පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 21 දක්වා
(හේමන්ත තුසිත කුමාර) දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 21 වන දා දක්වා පැවතිය යුතු බව තීරණය වී ඇත. අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ…
Lanka Newsweek · 2021 වප් 8 · කියවීමට මිනිත්තු 1
සහල් කර්මාන්තය දියුණු කළ හැක්කේ පිරිවැය මත මිල ගණනය කිරීමෙනි
වී සහ සහල් සඳහා මිල සූත්‍රයක් ඕනෑ පෞද්ගලික අංශය වගේම රජයත් සහල් නිෂ්පාදනය කළ යුතුයි සහලින් රට ස්වයං පෝෂිත කිරීම පමණක් නොව සහල් අපනයනය ද කළ යුතුයි වී ගොවියා සේම සහල් නිෂ්පාදකයා ද ලාභ උපයන්නෝ විය…
Lanka Newsweek · 2021 වප් 8 · කියවීමට මිනිත්තු 8
2020 සාපෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය online ක්‍රමයට
2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අයදුම්පත් මාර්ගගත(online) ක්‍රමය ඔස්සේ පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අයදුම්කරන අවසාන දිනය ඔක්තෝබර් 25 වැනිදා වන අතර…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 1
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් යයි
(හේමන්ත තුසිත කුමාර) අපොස උසස් පෙළ විභාගය සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. රාජ්‍ය අමාත්‍ය සුසිල්…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 1
තිරුකුමාර් නඩේෂන් අල්ලස් කොමිසමට කැඳවයි
(හේමන්ත තුසිත කුමාර) Pandora පත්‍රිකා හෙළිදරව්ව සම්බන්ධයෙන් මෑත දී මහත් ආන්දෝලනයට ලක් වූ තිරුකුමාර් නඩේෂන් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ සිකුරාදා(08) පෙනී සිටින ලෙස දැනුම්දී…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව අධ්‍යාපනයේ ගැටලුවලට සංවේදීතාවයක් නෑ
(හේමන්ත තුසිත කුමාර) වර්තමාන රජය අධ්‍යාපනයේ ගැටලු කළමනාකරණයට නිසි සංවේදීතාවයක් නොදැක්වීම නිසා, සමස්ත සිසු දරුවන්ගේ අනාගතය මෙන්ම රටේ අනාගතය ද අනතුරේ හෙළා ඇති බවත් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ මාර්ගගත…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 1
කෝටි දස දහසක බදු අය කර ගෙන නැහැ
නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරයෙනුත් කෝටි 13ක පාඩුවක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සිය "ලේජසි" සහ "රමිස්" පද්ධති දෙක හරහා 2021 වර්ෂයේ දී රජයේ ආයතන රැසකින් රුපියල් කෝටි දහ දහස් පන්සීයකට වැඩි හිඟ බදු…
Lanka Newsweek · 2021 වප් 7 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව Pandora පත්‍රිකා විමර්ශන අරඹයි
පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළබඳ විමර්ශන මේ වනවිටත් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 1
සරත් වීරසේකර යුද උන්මාදයෙන් පෙළෙනවා
රටේ ජනතාව තමන්ගේ ස්වාධීන දේශපාලන අදහස් දැක්වීම් සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ගත් දෙයක් නොවන බවත් එම අයිතිය ව්‍යවස්ථාවෙන් ලබා දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු රැසකින් ද…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 5
යුක්තිය ඉල්ලන්නන්ට ත්‍රස්තවාදී ලේබලය ගහනවා
මේ වනවිට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියන පිරිසකට නඩු පවරා ඇතත් නඩු පවරා තිබෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසටද නැතිනම් සැලසුම් කළ පිරිසටද යන මූලික ප්රශ්නය මේ වෙනුවෙන් හඬ නගන පිරිස් වෙත මතුව…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 1
ජාතිවාදයට එරෙහිව ජනතාව පෙරට ආ යුතුයි
ආණ්ඩුව සිය බලය වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සනවා ජාතිවාදය යොදා ගෙන බලයට පැමිණි ආණ්ඩුව සහ එය නියෝජනය කරන විවිධ පාර්ශ්වයන් නැවත ජාතිවාදී සහ ආගම්වාදී බෙදීම් සම්බන්ධ ප්‍රකාශ සිදුකරමින් සිටින අතර…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 3
ගුරු-විදුහල්පති ඉල්ලීම් ඉටු කරනු..!
දේශයේ ජීවනාලිය බදු අනාගත පරපුර දැනුමෙන් හා ගුණ දහමින් පරිපූර්ණ කොට සමාජයට දායාද කරන්නා වූ අප රටේ ගුරු පරපුර අතිශයින්ම සම්භාවනාවට ලක්විය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 2
Pandora හෙළිදරව්ව හොරකම්වලින් සියයට දහයයි
ලෝක හොරුන් හොරකම් කළ වත්කම්වලින් 90%ක් ම හෙළි වෙලා නෑ නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේෂන් ළඟ ඇති බවට හෙළිදරව් වූ මුදල අපේ රටෙන් හොරකම් කරගෙන ගිය මුදල් වලින් 10 % ක පමණ මුදල් ප්‍රමාණයක් පමණක් බව 43…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 7
උඩරට ආහාර වගාව විනාශයි
උඩරට කැරැල්ලේ දී සිදු වූ විනාශයට වඩා විනාශයක් සිදු වෙලා ගොවීන් අනාථ වෙලා (රජිත් කීර්ති තෙන්නකෝන්) ආණ්ඩුවේ රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම හේතුවෙන් ශාක සහ සත්ත්ව ජාන සංහාරයක් සිදු කළ උඩරට කැරැල්ලට…
Lanka Newsweek · 2021 වප් 6 · කියවීමට මිනිත්තු 2