දේශපාලන
දැන්වීම

ඉල්මහ විරු සමරුවටත් කොවිඩ් හේතුවෙන් බාධා පැමිණේ
මෙවර ඉල්මහ විරු සමරුව ජවිපෙ විසින් පවත්වන ලද්දේ Facebook සජීවි විකාශයක් ලෙසිනි. ඊට හේතුව රට පුරා පැතිරී ඈති කොවිඩ් තත්ත්වයයි.රට පුරා දිස්ත්‍රික්කවල ආසන මට්ටමින් ජවිපෙ සාමාජිකයින් සමරු උත්සවයට සජීවි…
Lanka Newsweek · 2021 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
ජෝන් සෙනෙවිරත්නගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්
ආණ්ඩුව ජනතාව අතර විහිළුවක් බවට පත් වෙලා රටට අනාගතයක් නැහැ සාගතයක් අත ළඟ වත්මන් ආණ්ඩුව මේ වන විට ජනතාව අතර විහිළුවක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2021 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
අයවැයෙන් ජනතා බලාපොරොත්තු සුන් වුණා
සහන නැති අයවැයක් ජනතාවට ඉදිරිපත් කළා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තුවේ දී ජනතාව හමුවේ තැබූ අයවැයේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කිසිවක් නොමැතිබව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2021 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
අයවැය තමන්ගේ හෙංචයියන් වෙනුවෙන් හදපු ලියවිල්ලක්
මේ රට ගොඩනගනවා වෙනුවට මේ රට තවදුරටත් අගාධයකට රැගෙනයන අයවැයක් ආණ්ඩුව ඉදිරිපත් කළ බවත් මේ අයවැය අංක ගණිත ජිල්මාට් එකක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අයවැය සම්බන්ධව විශේෂ…
Lanka Newsweek · 2021 ඉල් 13 · කියවීමට මිනිත්තු 1
Colombo fashion week ඇරඹෙයි
(ලුම්බිණි ප්රමෝද්යා) Colombo fashion week විලාසිතා ලෝකයේ නව මාවත් විවර කරන්නා වු විලාසිතා කර්මාන්තය ප්රමුඛ කොටගෙන ඉතා සාර්ථක අන්දමින් වාර්ෂිකව දෙවරක් සිදුකරනු ලබන වැඩසටහනකි. එහිලා වු මූලික අරමුණ…
Lanka Newsweek · 2021 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
සහරාන්ට පඩි ගෙවූ බව මහින්දත් කෙහෙළියත් පිළිගත්තා
මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතාත්, පාස්කු ප්‍රහාරය දියත් කළ සහරාන්ට පඩි ගෙවූ බව පිළිගත් බවත් 2010 ට පෙර සරත් ෆොන්සේකා මහතා හමුදාපති කාලේ සහරාන්ගේ සහය ලබාගත්තේ නැති බව සරත් ෆොන්සේකා…
Lanka Newsweek · 2021 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
ගීත කොකිලාවියගේ ජන්ම දිනයට කරූගෙන් සුභ පැතුම්
ස්වකීය අනභිභවනීය හඩින් හෙළ ගී කෙත සරු කළ හෙළ ගී රැජින ගායන ශිල්පිනි කලා ශූරි ලතා වල්පොල මහත්මියගේ ඡන්ම දිනය වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ඇයගේ…
Lanka Newsweek · 2021 ඉල් 11 · කියවීමට මිනිත්තු 1
කරූගේ මනුෂ්‍යත්වය ජාත්‍යන්තරය පවා අගයයි
කරූ නැවතත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික සමුළුවේ තීරණයක් ආසියාවේ අභිමානය ජාත්‍යන්තරය යළි තහවුරු කරයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 1
ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසක්
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළ විප්ලවීය වෙනස නියත වශයෙන් ම කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසකි. එය සිදු කිරීමේදී අපහසුතා සහ…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 3
රනිල්ට එරෙහිව රුවන් සටන අතට ගනී
කෘත්යධිකාරීය දෙදෙරවයි-තව දුරටත් පක්ෂය විනාශ නොකරනු බහුතරයේ විරෝධය මත රනිල් කෘත්‍යාධිකාරීයෙන් පැන යයි "නවීන්-රවී-අර්ජුන-දයා නොමැතිව එජාපයට අනාගතයක් නැහැ" දිනුක කොළඹගේට-ෂෙහාන් හේරත්ට-කණිෂ්ක රාජපක්ෂට…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 3
රටේ ප්රජාතන්ත්රවාදය සැලකිය යුතු ලෙස තර්ජනයට ලක්වෙලා
නීතිපතිවරයා විසින් ආණ්ඩුවට හිතවත් පිරිස්වල සහ දේශපාලනඥයින්ගේ අධි චෝදනා ඉල්ලා අස් කරගනිමින් සිටින මොහොතක රටේ ප්රජාතන්ත්රවාදය සැලකිය යුතු තර්ජනයකට ලක්ව ඇති බව ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 4
රටේ නීතියක් නැතිනම් ප්රජාතන්ත්රවාදයට ඉඩක් නෑ
අද රටේ නීති ක්ෂේත්රයේ සිදුවන සිදුවීම් දෙස බලන විට නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීම රටේ ජනතාවගේ ප්‍රධාන අභියෝගයක් බවට පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ නීතිඥ ලාල් විජේනායක පැවසීය. ජාතික ජන බලවේගයේ නීතිඥ…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 2
නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුවේ සදාචාරය ගිලිහිළා
ආණ්ඩුව ජනතාවට එක විදියකුත් තම හිතමිත්‍රාදීන්ට තව විදියකුත් ලෙස නීතිය ක්‍රියාත්මක කරන අතර ජනතාව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුවේ සදාචාරාත්මක බව ගිලිහී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු…
Lanka Newsweek · 2021 ඉල් 8 · කියවීමට මිනිත්තු 3
ජනපති සහ ලෝක බැංකු නියෝජිතයින් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි
කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය සිකුරාදා (06) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස 2012…
Lanka Newsweek · 2021 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
සිමෙන්ති මිල ඉහළට
පාලන මිල ඉවත් කරන විට රුපියල් 1005ට පැවැති සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රුපියල් 1275 ක් දක්වා මිල ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදකයන් තීරණය කර ඇත. සමහර සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 කට…
Lanka Newsweek · 2021 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
ගොවි ඉඩම් මුඩු ඉඩම් කරලා රට විකුණන්න හදනවා
ආහාර සුරක්ෂිතතාව සැලකූ විට පසුගිය දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු ස්ථානය රැකගෙන තිබුණත් අද රටට ඉතා ඛේදජනක තත්ත්වයක් උදා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.…
Lanka Newsweek · 2021 ඉල් 5 · කියවීමට මිනිත්තු 3
ආණ්ඩුවේ න්‍යාය ජනතා ප්‍රශ්න යට ගැසීමයි
ජනතාව දිනෙන් දින පීඩාවට පත් වී ජීවත් වීමට නොහැකි තත්ත්වයකට පත් වන විට ආණ්ඩුව ඒ ජනතා ප්‍රශ්න වලට මැදිහත් වී විසඳුම් ලබා දීම මග හරිමින් ප්‍රශ්න යට ගසමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්…
Lanka Newsweek · 2021 ඉල් 5 · කියවීමට මිනිත්තු 7
ජාතික-ආගමික සංහිඳියාවකින් තොරව රටකට අනාගතයක් නැහැ
ජාතික-ආගමික සංහිඳියාව ඇති කිරීම සියලු දෙනාගේම වගකීමක් ජාතික-ආගමික සමගිය වෙනුවෙන් සියල්ලන් පෙරට ආ යුතුයි කරූ සර්වාගමික-සිවිල් සමාජ සමුළුවක් කැඳවයි රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන…
Lanka Newsweek · 2021 ඉල් 3 · කියවීමට මිනිත්තු 4
සංචරණ සීමා ඉවත් කිරීම කොවිඩ් තුරන් වූ බවට සහතිකයක් නොවෙයි
පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීම රටෙන් කොවිඩ් තුරන් වූ බවට සහතිකයක් නොවන බවත් ජනතාව බුද්ධිමත්ව ක්‍රියා නොකළහොත් රටේ කොවිඩ් රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇති බවත් යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා…
Lanka Newsweek · 2021 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි
මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි. ස්කොට්ලන්තයේ…
Lanka Newsweek · 2021 ඉල් 1 · කියවීමට මිනිත්තු 3