දේශපාලන
දැන්වීම

ජනපති උගතුන්ට-බුද්ධිමතුන්ට ඇහුම්කන් දුන්නා නම් රට විනාශය වන්නේ නැහැ
ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට රජයට විසඳුම් නැහැ 20 සහ තුනෙන් දෙක විහිළුවක් වෙලා නව ව්‍යවස්ථාවේ ලුහුඬු පිටපතක් නිදහස් දිනයේ දී ඉදිරිපත් කරනු (සුජිත් මංගල ද සිල්වා) රටේ උගතුන් සහ බුද්ධිමතුන් ඇතුළු රටට ආදරය…
Lanka Newsweek · 2022 දුරුතු 6 · කියවීමට මිනිත්තු 4
ශ්‍රී ලංකාව අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය පිළි ගන්නවා ද නැද්ද..?
කතානායකවරයා රටට කිව යුතුයි එම සංගමය පිළි ගන්නේ නම් රන්ජන් රාමනායක වහාම නිදහස් කරනු අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයේ නිර්දේශය ගැන විපක්ෂයත් නිහඬයි (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව…
Lanka Newsweek · 2022 දුරුතු 5 · කියවීමට මිනිත්තු 2
අර්බුදයට විසදුම ජාතික එකඟතාවයක් විනා ජාතික ආණ්ඩුවක් නොවේ
කෝටි 22,900 සහන මල්ලෙන් මිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා සල්ලි අච්චු ගස ගසා ඒ සල්ලි බෙද බෙදා රටක් දුවන්න බැහැ (සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුදයට විසඳුම ජාතික එකඟතාවයක්…
Lanka Newsweek · 2022 දුරුතු 5 · කියවීමට මිනිත්තු 3
සුසිල් අස් කළා කියා ආණ්ඩුවේ පිපිරීම නවතනු බැහැ
ගෝඨාට එරෙහිව මෛත්‍රී සුසිල් වෙනුවෙන් පෙනී සිටියි හැට නව ලක්ෂය පොහොට්ටුවේ විතරක් නොවෙයි සුසිල්ට තැබූ අත ලංසාට නොතැබුවේ ඔහු සියලු රහස් දන්නා නිසයි මෛත්‍රී ගෝඨාට අභියෝග කරයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත…
Lanka Newsweek · 2022 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව මහා මුරුගසන් වර්ෂාවට අසු වෙලා
පිස්සු නටන්නේ ඒ නිසයි..! කෝටි 22,900ක් අච්චු ගසා බෙදනවා කියන්නේ මැතිවරණයක් ළඟ ළඟම එනවා කියන එකයි කෘෂිකර්ම "Fail" කිව්වා විතරයි සුසිල් ප්‍රේමජයන්ත පැන්නුවා මේ ආණ්ඩුව කල්ප අවසානයේ වහිනවා කියන මහා…
Lanka Newsweek · 2022 දුරුතු 4 · කියවීමට මිනිත්තු 3
සුසිල්ලට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් මෛත්‍රීට 19 මතක් වෙලා
20 අහෝසි කර වහාම 19 ගෙන ආ යුතුයි අලුත් ගමනකට ශ්රීලනිපය සූදානම් තනි පක්ෂයකට යළි ආණ්ඩු පිහිටු වනු බැහැ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අවලංගු කළ යුතු අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
Lanka Newsweek · 2022 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
ඊළඟ ටිකට් එක විමල්ට-වාසුට හෝ උදයට..?
සුසිල් ප්‍රේමජයන්තව ධූරයෙන් පන්නයි ජනපති ඇමති මණ්ඩල සුද්දය අරඹයි..! ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවැරී තිබෙන බලතල යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය…
Lanka Newsweek · 2022 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
රට ආරක්ෂා කරන්න ආ විරුවන්ට හූවෙන් ආරක්ෂා වෙන්න සිදු වෙලා
ගෑස්වල වගේම ආණ්ඩුවේත් වෑල් මාරු වෙලා වෑල් මාරු වුණු ජන ඝාතක ආණ්ඩුව පන්නා දැමිය යුතුයි රට ආරක්ෂා කරන්න ආව විරුවන්ට හූවෙන් ආරක්ෂා වීමට සිදුව ඇතැයි ද ජනතාව "හූ" කියන්නේ හේතුවක් ඇතිව යැයි ද විපක්ෂ නායක…
Lanka Newsweek · 2022 දුරුතු 3 · කියවීමට මිනිත්තු 1
රංජන් රාමනායක වෙනුවෙන් අලුත් අරගලයක්
සජබයේ තරුණ මන්ත්‍රීන් එක්ක විපක්ෂ නායක සටන අරඹයි..! දූෂණයට, භීෂණයට, මර්දනයට සහ අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයෙකු වන රන්ජන් රාමනායක මහතාට සියලු ප්රජාතන්ත්රවාදී…
Lanka Newsweek · 2022 දුරුතු 3 · කියවීමට මිනිත්තු 1
රට ඉවරයි-පාර්ලිමේන්තුව වහාම කැඳ වනු..!
ඩොලර් බිලියන 8000ක් ව තිබුණ විදේශ සංචිතය බිලියන 1.2 ට අඩු වුණේ කෙසේද..? යහ පාලනය රට භාර දුන්නේ ජාතික ආදායම බිලියන 2000 දක්වා වැඩි කරල ගජ මිතුරන්ට සහන දී බිලියන 800ක වාර්ශික ආදායමක් නැති රටට නැති කළා…
Lanka Newsweek · 2022 දුරුතු 3 · කියවීමට මිනිත්තු 3
ජවිපෙ රට පුරා තරුණ කොට්ඨාස සභා පිහිටුවයි
මළුවේගම කොට්ඨාස සභාවට විශාල තරුණ පිරිසක් එක් වෙති ආණ්ඩුවට එරෙහිව දැවැන්ත තරුණ බලවේගයක් ගොඩනැගේ (ලලිත් අසංක) රට පුරා මැතිවරණ කොට්ඨාස මට්ටමින් තරුණ තරුණියන් එකට ඒකරාශී කරමින් ආණ්ඩුවට එරෙහිව කොට්ඨාස සභා…
Lanka Newsweek · 2022 දුරුතු 3 · කියවීමට මිනිත්තු 1
හොරු දෙගොල්ලොම පන්නා ජනතාවාදී ආණ්ඩුවක් හදනවා
මේ ආණ්ඩුව ගරා වැටුණු පරණ වලව්වක් වගේ ඇමතිලා-ලේකම්ලා මාරු කරලා වැටුණු වළෙන් රට ගොඩගන්න බැහැ ණයට කන ජාවාරම්කාර ආර්ථිකය වෙනුවට ලෝකය ඉලක්ක කර ගත් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරනවා හොරකමට තිත-කොල්ල කෑ මහජන…
Lanka Newsweek · 2022 දුරුතු 3 · කියවීමට මිනිත්තු 7
රට භාර ගන්න මම සූදානම්..! අනුර කුමාර කියයි
ජවිපෙ හැර විකපලයක් නැහැ "ජනාධිපතිවරණයටත් මහ මැතිවරණයටත් අපි සූදානම්" ජනතාව විකප්ලය වටා ඒකරාශී වෙමින් සිටිනවා අද වෙද්දී ජනතාවගෙන් විශාල පිරිසක් විකල්ප නායකයකු ලෙස තෝරාගෙන තිබෙන්නේ අනුර කුමාර දිසානායක.…
Lanka Newsweek · 2022 දුරුතු 2 · කියවීමට මිනිත්තු 13
පාර්ලිමේන්තු ක්රමයක ස්වාධීන කොමිෂන් සභා
රොහාන් සමරජීවගෙන් වික්ටර් අයිවන්ට පිළිතුරක්..! (මහාචාර්ය රොහාන් සමරජීව) බොහෝ දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා රචනා ලියමින් යෝජනා ඉදිරිපත් කළ ද, ඍණාත්මක හෝ ධනාත්මක හෝ කිසිදු ප්‍රතිචාරයක්…
Lanka Newsweek · 2022 දුරුතු 2 · කියවීමට මිනිත්තු 6
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ආරක්ෂා කර ගැනීමට පෙරට එනු
මේ තෙල් ටැංකිවලින් වසරකට රුපියල් මිලියන 1000ක් උපයා ගත හැකියි ආණ්ඩුවේ ජාතික සම්පත් මංකොල්ලයට ඉඩ තබන්නේ නැහැ රනිල්ගෙන් කර ගන්න බැරි වුණ දේ ගෝඨාට කියලා කර ගැනීම ඉන්දියාවේ අරමුණයි (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2022 දුරුතු 1 · කියවීමට මිනිත්තු 6
ආණ්ඩුවට දුකක් නැහැ-ජනතාවට ඇපත් නැහැ
(සුජිත් මංගල ද සිල්වා) "මේ ආණ්ඩුව බලයට ආ දවසේ සිටම කළේ නම ගිය අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට සහ වංචනිකයින්ට කිසිදු දුකක් නොදී උපරිම සැප ලබා දීම යැයි ද ඒ හේතුවෙන් ජනතාවට ඇපත් නැතිව ගොස් ඇතැයි ද…
Lanka Newsweek · 2021 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 1
මුළු රටම අඳුරු-කඳුළු පාරාදීසයක් කරලා
දුර්දාන්ත ආණ්ඩුවට කතිරයෙන් දඬුවම් කරන්න ජනතාව බලා සිටිනවා රට කරන්න බැරි නම් ආණ්ඩුව භාර දී වහාම ගෙදර යනු වහාම මැතිවරණයක් කැඳ වනු-තව දුරටත් රට බංකොලොත් නොකරනු -සජිත් පෙරමදාස කියයි- (සුජිත් මංගල ද…
Lanka Newsweek · 2021 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 5
ඩොලර් හිඟය උග්‍ර වෙලා-වහාම IMF යනු
නොඑසේ නම් විකල්පයක් ඉදිරිපත් කරනු ජනතාව ප්‍රකෝප වෙලා-ජනතා විරෝධය පුපුරා ගියොත් රටම ඉවරයි තෙල් සහ ආහාර ඉන්දියාවෙන් ණයට ගත්තා කියා ප්රශ්නය විසඳෙන්නේ නැහැ අලුත් අවුරුදු වන විට සාගතයක් නියතයි රනිල්…
Lanka Newsweek · 2021 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 2
අර්බුදය සහ අධිකරණය
(වික්ටර් අයිවන්) ශ්‍රී ලංකාවේ ආර්ථිකය පමණක් නොව සමාජ-දේශපාලන ක්රමයද තිබෙන්නේ ජරාජීර්ණ තත්ත්වයකට පත්වීම මත මුළුමනින් කඩා බිඳ වැටෙමින් තිබෙන තත්ත්වයකය. නූතන යුගයට මාරු වීමෙන් පසුව රාජ්‍යයක් මේ ආකාරයේ…
Lanka Newsweek · 2021 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 7
ආර්ථික සහ ඩොලර් අර්බුදයට හේතු වුණේ COVID වසංගතය
"ආර්ථික අර්බුදය මගේවත් ආණ්ඩුවේවත් වරදක් නොවේ" ජනපති කරුණු පහදයි..! ඉන්ධන සහ ගල් අඟුරු ආනයනයට යන වියදම ආර්ථිකයට දරා ගනු බැහැ පුනර්ජනනීය බල ශක්තියට මුල් තැන (සුජිත් මංගල ද සිල්වා) රටේ ආර්ථික අර්බුදයක්…
Lanka Newsweek · 2021 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 1