දේශපාලන
දැන්වීම

කෝට්ටේ වැඩ බැරි ටාසන්ගේ එජාපයට එරෙහි කුමන්ත්‍රණය මෙන්න..!
කෝට්ටෙන් එජාපය අතුගා දැමීම අරමුණයි මන්ත්‍රී ධුරය ලක්ෂ පහකට විකිණීමට යයි පසුගිය 22 වැනිදා දහවල් එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සාභාපති සාගල රත්නායකගේ දුරකතනය නාද විය. ඇමැතුමෙන් කියැ වුණේ කෝට්ටේ මහ නගර…
Lanka Newsweek · 2022 මැදින් 3 · කියවීමට මිනිත්තු 3
මිනිසාගේ විනාශයේ තීව්ර ආයුධය දේශපාලන නූගත්කමයි
දේශපාලනය සමාජ භාවිතයකි ප්රජාතන්ත්රවාදය ජන සමාජයේ ආරක්ෂාව වෙනුවෙනි දූ දරුවන්ගේ අනාගතය ඔබේ කතිරය මත ලියවී ඇත Political Literacy-Educating for Democracy (දේශප්‍රිය නානායක්කාර) දේශපාලන සාක්ෂරතාව සහ…
Lanka Newsweek · 2022 මැදින් 3 · කියවීමට මිනිත්තු 5
ජාතික එකමුතුවකින් තොර විසඳුමක් නොමැත
යුක්රේන ජාතිකයින් ආදර්ශයට ගනු රජයට එක මතයක් නැහැ ආහාර මිල 24%කින් ඉහළ ගිහින් අපේ මව්බිම යළිත් ගොඩ නැගිය හැකිද..? යුක්රේන ජාතිකයින් වගේ රටේ සියලු ජාතීන්, ආගමිකයින් සහ ඒ ඒ දේශපාලන ක්‍රියාකාරීන් සියලු…
Lanka Newsweek · 2022 මැදින් 3 · කියවීමට මිනිත්තු 5
සාධාරණ සමාජයේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ඇගයේ
ජාතික සහ ජාත්‍යන්තර ගෞරවය රටට-ජනතාවට නව බලාපොරොත්තුවක් රට ගොඩනගන සාධාරණ සමාජයේ දැක්ම මෙන්න..! දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික ඇතුළු සෑම ක්ෂේත්රයකම උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙන් රට…
Lanka Newsweek · 2022 මැදින් 1 · කියවීමට මිනිත්තු 2
මුදල් ඇමතිට වඩා පිටකොටුවේ තොග මුදලාලි හොඳයි
"ජන පීඩක පාලකයන් පළවා හැරීමේ වෙඩි මුරය පත්තු කළා" නිල්-කොළ වෛරසය මර්දනය කළ යුතුයි මේ ආණ්ඩුව මව්වරුන්ගේ ඇකයේ සිටින දරුවන් පවා පීඩාවට පත් කළා "මුදල් ඇමති කසාය බිව්ව ගොළුවෙක් වගේ" මේ ආණ්ඩුව මව්වරුන්ගේ…
Lanka Newsweek · 2022 නවම් 28 · කියවීමට මිනිත්තු 6
එජාප කෘත්‍යාධිකාරිය මුදලට විකිණේ
රනිල්ගෙයි-සාගලගෙයි අලුත් අනුග්‍රාහකයා ඔත්තුකරුවෙක් ද..? සිංහල-බෞද්ධ අනුරාධනායක පන්නා Kishan Theodore කෘත්‍යාධිකාරියට පත් කරලා ඔත්තුකරුවන්ගෙන්-සමරිසියන්ගෙන් "සිරිකොත" පිරිලා එජාපයට අබ සරණයි..! Kishan…
Lanka Newsweek · 2022 නවම් 27 · කියවීමට මිනිත්තු 2
ශාන්තිනී කෝන්ගහගේට කැපිල්ලක්..!
එජාපයේ තවත් දේශපාලන චරිතයක් කුණු බක්කියට..? රංගේ බණ්ඩාරගේ අවශ්‍යතාවය මත රනිල් ශාන්තිනීට කොකා පෙන්වයි රනිල් රැක්කට ශාන්තිනීට හොඳ වැඩේ..! එකසත් ජාතික පක්ෂයට අනුබද්ධිත එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී…
Lanka Newsweek · 2022 නවම් 26 · කියවීමට මිනිත්තු 1
සාගල වෙනුවෙන් රනිල් රුවන්ගේ කකුලෙන් අදියි
රුවන්ගේ තරුණ සමුළුවට කෙළියි දේශපාලන හිතවතුන්ට පහර දුන් රනිල් සිය ලේ ඥාතියාට ද පහර දෙයි රුවන් ඉදිරියට එනු ඇතැයි බය වෙලා එකසත් ජාතික පක්ෂයට සම්බන්ධ සහ ඊට පරිභාහිර තරුණ තරුණියන් කැඳවා පක්ෂයේ තරුණ බලය…
Lanka Newsweek · 2022 නවම් 24 · කියවීමට මිනිත්තු 1
රට යළි ගිනි තැබීමට අන්තවාදීන්ට ඉඩ නොතබනු
ජාතික-ආගමික සමගිය වෙනුවෙන් පෙරට එනු සියලු දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟතාවයකට ආ යුතුයි අනාගත පරපුරට ද්‍රෝහී වනු බැහැ රට යළි ගිනි තැබීමට අන්තවාදීන්ට ඉඩ නොතබා ජාතික සහ ආගමික සමගිය සේම සහෝදරත්වය…
Lanka Newsweek · 2022 නවම් 24 · කියවීමට මිනිත්තු 3
අජිත් වීරසිංහ වෙත lankanewsweek කණගාටුව..!
"අජිත් වීරසිංහ CIC සමාගම ඉහ ගෙන කයි" යන ශීර්ෂය යටතේ CIC Feeds, CIC Vetcare, CIC Poultry Farms සහ CIC Bio Security Breeder Farms යන සමාගම් සමූහයේ ප්‍රධාන විධායක සහ කළමණාකාර අධ්යක්ෂ අජිත් වීරසිංහ මහතා…
Lanka Newsweek · 2022 නවම් 23 · කියවීමට මිනිත්තු 1
ජාතික ආරක්ෂාවට තිබෙන තර්ජනය ගැන සොයනු
ශනි අබේසේකරගේ පෙත්සම බරපතළයි අදිසි හස්තයකින් රටට බරපතළ තර්ජනයක් රටේ ජාතික ආරක්ෂාවට කිසියම් අදිසි හස්තයකින් බරපතළ තර්ජනයක් ඇති බව ශානි අබේසේකර මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමින් කරුණු දක්වා ඇති…
Lanka Newsweek · 2022 නවම් 22 · කියවීමට මිනිත්තු 1
අනීතික ක්‍රියාවන්ට එරෙහිව වහාම පියවර ගනු
රට මුහුණ දෙමින් සිටින අර්බුදය තව තවත් තීව්ර නොකරනු ජනතාව බිය ගැන්වීම නතර කරනු අවනීතියට එරෙහිව පෙළ ගැසෙමු රටේ සිදු වන අනීතික සහ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව නොපමාවම පියවර ගැනීමට ජනාධිපතිවරයා ප්‍රධාන…
Lanka Newsweek · 2022 නවම් 22 · කියවීමට මිනිත්තු 3
රනිල්-ගෝඨා සම්බන්ධීකරණයට ඉෂිනි සිරිකොත ඇවිත්
ජනපතිගේ දෑත් ශක්තිමත් කළ ඉෂිනිගේ ආගමනයට විරෝධය සාගල-ඉෂිනි යනු දිලිත් ජයවීරගේ ගොට්ටෝය එකම ජාතික ලැයිස්තුවත් ඉදිරියේ දී අහිමි වේවි එජාපයට නම් අනාගතයක් නැහැ රනිල්ගේ කූට වැඩ කරන්නේ ශාන් සහ ශානිකා…
Lanka Newsweek · 2022 නවම් 22 · කියවීමට මිනිත්තු 2
චමුදිතට එල්ල කෙරුණු ප්‍රහාරය සාධාරණ සමාජය හෙළා දකියි
සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක් ඕනෑ චමුදිතගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරනු ප්‍රවීන ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කෙරුණු නින්දිත ප්‍රහාරය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2022 නවම් 14 · කියවීමට මිනිත්තු 2
පවුල් සාරධර්ම සහ දේශපාලනය
The Politics of Family Values මානව සමාජයේ වැදගත්ම ප්‍රාථමික ඒකකය පවුලයි පවුල කුඩා රාජ්යයකී (දේශප්‍රිය නානායක්කාර) "No family is perfect...We argue, We fight. We even stop talking to each other at…
Lanka Newsweek · 2022 නවම් 14 · කියවීමට මිනිත්තු 2
අර්බුදයේ මහා සාධකය
ක්‍රියාකාරී මහා ජන මැදිහත් වීමකින් තොරව විසඳුමක් නොමැත සියලු දේශපාලකයෝ කොල්ලකරුවෝය (වික්ටර් අයිවන්) 74 වැනි නිදහස් සමරුව මෙතෙක් සිදු වූ සියලු නිදහස් දින සැමරුම් අතරින් නිදහස ගැන ප්‍රබල සමාජ කථිකාවක්…
Lanka Newsweek · 2022 නවම් 11 · කියවීමට මිනිත්තු 9
ඔබගේ එකම අභියෝගය සහ බාධකය ඔබේම මනසයි
ඔබේ සිතුවිලිවල ගුණාත්මකභාවය ඔබේ ජීවිතයේ වටිනාකම් තීරණය කරනු ඇත ඔබගේ කණස්සල්ලෙන් 97%ක් ම පදනම් විරහිතයි කණස්සල්ල මනසට පමණක් නොව භෞතික ශරීරයට ද අහිත කරයි "The mind is everything. What you think you…
Lanka Newsweek · 2022 නවම් 11 · කියවීමට මිනිත්තු 5
ඡන්ද ප්‍රකාශයට අවශ්‍ය විද්‍යාත්මක දැනුම ජනතාව වෙත ගෙන යා යුතුයි
මෑත කාලීන ව්‍යවස්ථා සංශෝධනවලින් රට අපකීර්තියට පත් වුණා "සමත් රාජ්‍යකරණය" සඳහා සියලු දෙනා පෙරට ආ යුතුයි (දේශප්‍රිය නානායක්කාර) මෑත කාලීනව සිදු කෙරුණු ව්‍යවස්ථාමය සංශෝධන අවසනාවන්ත ලෙස ශ්‍රී ලාංකේය ධජය…
Lanka Newsweek · 2022 නවම් 11 · කියවීමට මිනිත්තු 3
අර්ථ සාධකය කොල්ල කෑම අමානුෂිකයි
ඩොලර් අර්බුදයට හේතුව ජාතික ධනය කොල්ල කෑමයි ජනපතිගේ නිදහස් දින කතාව පොලීසිය උල්ලංඝනය කළා එක රටකුත් නැහැ-එක නීතියකුත් නැහැ අන්ත අසරණ සේවක සේවිකාවන්ගේ එකම සම්පත වන අර්ථ සාධක අරමුදල පැහැර ගැනීමට රජය තැත්…
Lanka Newsweek · 2022 නවම් 10 · කියවීමට මිනිත්තු 4
අලුත් උසාවි අරඹා නඩු ප්‍රමාදය වළකනු
රටේ ආර්ථික අර්බුදය ගැන මුදල් ඇමති වචනයක්වත් කතා කරන්නේ නැහැ ලජ්ජා නැතිව රට රටවලින් හිඟා කකා යනවා බොරු කයිවාරු නොගසා මැතිවරණ පවත් වනු මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නැහැ නඩු ප්‍රමාදය වළක්වා ගැනීමට…
Lanka Newsweek · 2022 නවම් 10 · කියවීමට මිනිත්තු 3