දේශපාලන
දැන්වීම

ආණ්ඩුවෙන් පළි ගන්න ගිහින් මහා බැංකු අධිපති රට වැනසූ හැටි
රටට ණය බර පටවලා-ආධාර නවත්වලා- රට බංකොලොත් කරලා හැකි ඉක්මනින් නන්දලාල් වීරසිංහ අධිකරණයට කැඳ වනු IMF 2020 දී මුල්‍ය අරමුදල දුන් කඩිනම් මුල්‍යකරණ පහසුකම නවත්තලා අධිපති හීනයට ඉඩ නුදුන්නාට ආණ්ඩුවෙන්…
Lanka Newsweek · 2022 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 15
සැබෑ සංහිඳියාව වෙනුවෙන් රාජ්‍යයේ රැකවරණය-සැලකිල්ල-ආරක්ෂාව අවශ්‍ය වේ
(ජෙහාන් පෙරේරා) විෂය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සංවිධාන ගණනාවක් විසින් පසුගිය සතිය කැපකරන ලද්දේ මානව හිමිකම් පිලිබඳ වැඩසටහන් සංවිධානය කිරීම සඳහා ය. විශේෂයෙන්ම විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමෙන් පසු…
Lanka Newsweek · 2022 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 6
ථේරවාදී නිකාය කතිකාව පනත් කෙටුම්පත හැකි ඉක්මනින් සම්මත කරනු
රටේ යහපත සඳහා ථේරවාදී නිකාය කතිකාව පනත් කෙටුම්පත හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට රජය අවධානය යොමු කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2022 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 2
2023 පෙබරවාරි වන විට රටේ මූල්‍ය තත්ත්වය යහපත් වේවි
රට ගොඩ ගත හැක්කේ එජාපයට විතරයි කලක් නිහඬව සිටී නවීන් යළි කරළියට 2023 පෙබරවාරි මාසය වන විට ශ්‍රී ලංකාවෙි මූල්‍ය තත්ත්වය මීට වඩා හොඳ අතට හැරී තිබෙනු ඇතැයි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසයි. ඒ ඒ…
Lanka Newsweek · 2022 උඳුවප් 21 · කියවීමට මිනිත්තු 1
ආර් ජී සේනානායක ගැන එජාප සභාපතිගේ විග්‍රහය
චීනය සමග ආර්ථික සබඳතා ගොඩනගා ගත් ප්‍රථම ලාංකික දේශපාලනඥයා ආර්. ජී. සේනානායක (ලාංකික දේශපාලනයේ සුවිශේෂී දේශපාලන නායකත්වයක් දැරූ ප්‍රවීන දේශපාලනඥ ආර්. ජී. සේනානායක මහතා දිවංගත වී මෙම දෙසැම්බර් 22 දිනට…
Lanka Newsweek · 2022 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 4
අග රදගුරු හිමිපාණෝ විශ්‍රාම ගන්න සැරසෙති
කොළඹ අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අග රදගුරු ධුරයෙන් විශ්‍රාම යාමට සූදානම් බව දන්වා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ලිපියක් යොමු කර ඇත. සාමාන්‍යයෙන් වයස අවුරුදු 75 ඉක්මවූ පසු අග…
Lanka Newsweek · 2022 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 1
අය-වැය ගැන කතා කරන්න කෝටි 20ක් ගිලලා
අයවැය විවාදය පැවැති කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. මන්ත්‍රීවරුන්, අමුත්තන්, නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම,…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කළ යුතුයි
දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිළකට බෙදී…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 2
රාජ්‍ය සේවකයන් ලක්ෂ 3ක් ඉවත් කළත් ප්‍රශ්නයක් නැහැ
සියලු වැඩ ප්‍රශ්නයක් නැතිව පහසුවෙන්ම කර ගෙන යන්න පුළුවන් ලක්ෂ පහළොවකට ආසන්නව සිටින රාජ්‍ය සේවක සේවිකාවන් ලක්ෂ දොළහ දක්වා අඩු කරන්නේ නම් රාජ්‍ය සේවය ඉතාම පහසුවෙන් පවත්වා ගෙන යා හැකි බව රාජ්‍ය පරිපාලන,…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
ආර්ථික අර්බුදය ජය ගත හැක්කේ නව ජනවරමකින් සහ දැක්මකින්ය
අභියෝග තුනක් අභියස (මහාචාර්ය චරිත හේරත්) කෙටියෙන් පැවසුවහොත් මේ මොහොතේ ආණ්ඩුව හමුවේ තිබෙන එක් අභියෝගයක් වන්නේ නිල කාලය නිමාවෙමින් තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමය. දෙවැනි අභියෝගය වන්නේ…
Lanka Newsweek · 2022 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 6
රට එක්සත් කර සංවර්ධනය කළ හැක්කේ දේශපාලන විසඳුමකින් පමණි
අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් (ජෙහාන් පෙරේරා) අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි. කෙසේවෙතත්…
Lanka Newsweek · 2022 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 5
ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩ සටහන අනුමත කරයි
ඇමරිකානු ඩොලර් මිලියන 74.87ක් වටිනා 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර ඇත. ඒ, ලෝක ආහාර අරමුදලේ ශ්‍රී ලංකා ක්‍රමෝපායික සැලසුම…
Lanka Newsweek · 2022 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
IMF ණයට බාලගිරි දෝෂය
මේ වර්ෂයේ සල්ලි ලැබෙන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා නිල අනුමැතිය මෙම වසර අවසන් වීමට පෙර ලබා දීමට විධායක කමිටුව බලාපොරොත්තු…
Lanka Newsweek · 2022 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 1
අපේක්ෂක වියදම් සීමා කිරීමේ කෙටුම්පතට සංශෝධන
ඒ ඒ මැතිවරණවල දී අපේක්ෂක වියදම් සීමා කිරීමේ කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කරමින් පැෆරල් සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් වෙත…
Lanka Newsweek · 2022 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 3
ආහාර සුරක්ෂිතතාව ඇති කරන්න ජාතික ප්‍රතිපත්තියක් -ජනපති-
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අදාළ පනත් කෙටුම්පත…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 2
සරසවි සිසුන්ට ආයේ සෙල්ලම් බැහැ
දැඩි දඬුවම්-දැඩි නීති සකස් කෙරෙයි විශ්ව විද්‍යාල පද්ධතිය රැක ගත හැක්කේ, විනය විරෝධී කටයුතු සිදු කරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 1
මත් රකුසන් මර්දනය කරන්න ජනපති පෙරමුණ ගනී
විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරාදායක ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා කාර්ය සාධක බලකාය වහාම පිහිටු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ ඇමතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් දී ඇති බව කැබිනට්…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 1
ජාතික තරුණ වේදිකාව එළිදකී
රටේ ඉදිරි ගමන පිළිබඳ සිය දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් “ජාතික තරුණ වේදිකාව” රටේ ඉදිරි ගමන පිළිබඳ සිය දැක්ම රජයට ඉදිරිපත් කිරීමට තරුණ තරුණියන්ට ලැබෙන මහඟු අවස්ථාවක් බව…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකාවේ ඉදිරි මාර්ගය ලෙස ඉන්දියානු ආකෘතිය
(ජෙහාන් පෙරේරා) ජනවාර්ගික ප්‍රජාවන් අතර පවතින බලය බෙදාගැනීමේ ගැටලුව විසඳීමේ කොටසක් ලෙස දිස්ත්‍රික් කමිටු පිළිබඳව සලකා බැලිය හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය දෙමළ ප්‍රජාව තුළ සැලකිව…
Lanka Newsweek · 2022 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 6
පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට ජවිපෙ සහය..?
විශ්ව විද්‍යාල ප්‍රජාව සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ස්ථාපිත කිරීම හරහා පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය පළ…
Lanka Newsweek · 2022 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 1