දේශපාලන
දැන්වීම

චීන වැඩ බලන තානාපති කරු හමු වෙයි
IMF සහන ලබා ගැනීම සඳහා කරු චීනයේ සහය ඉල්ලයි චීන ජන රජයේ වැඩ බලන තානාපති හූ වේයි මහතා සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් සඳුදා (30) පැවැත්විණ.…
Lanka Newsweek · 2023 නවම් 1 · කියවීමට මිනිත්තු 1
රාජ්‍ය වියදම් කපා හරින්නැයි ජනපති උපදෙස් දෙයි
2023 ජනවාරි මස රාජ්‍ය ආදායම මාසික වියදම් ඇස්තමේන්තුවලට වඩා බෙහෙවින් අඩු වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. වැටුප්, විශ්‍රාම වැටුප්, සුබ සාධන, ඖෂධ සහ ණය සේවා සඳහා…
Lanka Newsweek · 2023 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
ඉදිරි ජනපතිවරණ තරඟ කරන බව මෛත්‍රී-රනිල් කියති
මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමි තමා ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ අඟහරුවාදා (31) කොළඹ දී…
Lanka Newsweek · 2023 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
බද්දට එරෙහිව වෘත්තීය සමිති එකමුතු වෙයි
අසාධාරණ ලෙස බදු අය කිරීම අත්හිටු වීමට මෙම සතියේ දී පියවර නොගන්නේ නම් එළඹෙන සතියේ සිට දැඩි වෘත්තිමය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. එම සංගමය නියෝජන කරන රජයේ…
Lanka Newsweek · 2023 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලාංකේය ජාතියේ ඉහළම සම්මානයෙන් කරූ පිදුම් ලබයි
"ශ්‍රී ලංකාභිමාන්‍ය" සම්මානය මෙවර කරූට දෙන්න කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජාතිය වෙනුවෙන් අති විශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ශ්‍රී ලාංකික නොවන…
Lanka Newsweek · 2023 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
සිංහල සංස්කෘතියේ උන්නතිය වෙනුවෙන් ජනපති පෙරමුණ ගනී
සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය…
Lanka Newsweek · 2023 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
විපක්ෂයේ සුරංගනා කතාවලින් රටට-ජනතාවට වැඩක් නැහැ
මහා බැංකුව සහ එහි නිලධාරීන් නිර්මාණශීලී නැහැ ආර්ථික අර්බුදයට වග කිව යුත්තේ මහා බැංකුවයි විපක්ෂය කියන සුරංගනා කතාවලින් ජනතාවට කිසිදු සෙතක් අත් නොවන බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2023 දුරුතු 31 · කියවීමට මිනිත්තු 3
අභිමානයෙන් ජීවත් විය හැකි ණය නැති රටක් ගොඩ නගනවා
අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 තුළදී කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 දුරුතු 29 · කියවීමට මිනිත්තු 6
බෙදුණු ජාතීන් එකතු කිරීමට ජනපතිට කාලයයි මේ..!
(ජෙහාන් පෙරේරා) බොහෝ ආකාරයේ කල්දැමීම්වලින් අනතුරුව පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම අවසානයේ තීරණය කර ඇත. නීතියෙන් අවසර දී ඇති ප්‍රතිපාදන යටතේ, පළාත් පාලන ආයතනවල මැතිවරණ…
Lanka Newsweek · 2023 දුරුතු 29 · කියවීමට මිනිත්තු 5
බෑන් කී මූන් ශ්‍රී ලංකාවේ සංචාරයක
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතා 2023 පෙබරවාරි මස 6 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. ජනාධිපති…
Lanka Newsweek · 2023 දුරුතු 28 · කියවීමට මිනිත්තු 1
උතුරේ අක්කර 100ක් නිදහස් කෙරේ
උතුරේ ආරක්ෂක අංශ මෙතෙක් පරිහරණය කළ දෙමළ ජනතාව සතු පෞද්ගලික ඉඩම් ලෙස හදුනාගත් අක්කර 100ක ඉඩම් ප්‍රමාණයක් එම ජනතාව වෙත පවරා දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජනපති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල…
Lanka Newsweek · 2023 දුරුතු 28 · කියවීමට මිනිත්තු 1
ජොනී රනිල්ගෙන් ඇමතිකමක් ඉල්ලලා-රනිල් බැහැ කියලා
තමන්ටද කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙන ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
Lanka Newsweek · 2023 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ ප්‍රධානත්වයෙන් හදිසි සර්ව පාක්ෂික සමුළුවක්
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් බ්‍රහස්පතින්දා (26) පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා…
Lanka Newsweek · 2023 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
ජාතික වගවීම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව
(ජෙහාන් පෙරේරා) ඔවුන්ගේ සතුව පැවැති බලය, කීර්තිය සහ නීත්‍යනුකුල මුක්තිය නිසා මෙතෙක් ස්පර්ශ කළ නොහැකි යැයි සිතා සිටි ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් තිදෙනකුට සෘජුවම බලපාන ආකාරයෙන් පසුගිය සතියේ සිදුවූ…
Lanka Newsweek · 2023 දුරුතු 26 · කියවීමට මිනිත්තු 6
රට බංකොලොත් වුණේ මහා බැංකුව නිසයි
මහා බැංකු නිලධාරීන්ට ප්‍රායෝගික දැනුමක් නැහැ සිය රාජකාරිය පසෙක තබා මහා බැංකුව ආණ්ඩු කරන්න හදනවා උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළ යුතුයි ආර්ථික වශයෙන් රට දියුණු කරන හැටි රවී දත්ත සමග පෙන්වා දෙයි ආසියාවේ…
Lanka Newsweek · 2023 දුරුතු 22 · කියවීමට මිනිත්තු 7
පළාත් පාලන මැතිවරණයට මුදල් අච්චු ගහයි
උද්ධමනය වැඩි වෙයි-බඩු මිල අහස උසට යන ලකුණු ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාදීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදු වන බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග…
Lanka Newsweek · 2023 දුරුතු 22 · කියවීමට මිනිත්තු 1
2048 වෙද්දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කරනවා -ජනපති-
සංවර්ධන ක්රියාදාමයේ දී විශ්ව විද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් සිය වන නිදහස් සැමරුම (2048) වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු තරුණ, තරුණියන්ගේ උපරිම…
Lanka Newsweek · 2023 දුරුතු 21 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක්
ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉන්දීය රජයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය…
Lanka Newsweek · 2023 දුරුතු 21 · කියවීමට මිනිත්තු 3
මුජිබර් රහුමාන් කොළඹ පුරපති සටනට
සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා එම මන්ත්‍රී ධූරයෙන් සිකුරාදා (20) පෙරවරුවේ ඉල්ලා අස්…
Lanka Newsweek · 2023 දුරුතු 20 · කියවීමට මිනිත්තු 1
රටේ තත්ත්වය අනුව පළාත් පාලන මැතිවරණය ප්‍රායෝගික නැහැ
පළාත් පාලන මැතිවරණය නොපවත් වන්නේ නම් එසේ කළ හැක්කේ අධිකරණ තීන්දුවක් උඩ පමණක් යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය සහ එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා…
Lanka Newsweek · 2023 දුරුතු 20 · කියවීමට මිනිත්තු 1