දේශපාලන
දැන්වීම

ඉල්ලා අස්වෙන්න කියලත් නෑ-ඉල්ලා අස්වෙන්නෙත් නෑ
තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකත් කරමින් කියා සිටියි. තමාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශ්වයක් ඉල්ලීමක් හෝ බලපෑමක් කර නැතැයිද,…
Lanka Newsweek · 2023 නවම් 27 · කියවීමට මිනිත්තු 1
මැද පෙරදිග ගෘහ සේවිකා රක්ෂණයෙන් කෝටි ගාණක් ගරනවා
මැද පෙරදිග ගෘහ සේවයේ රැකියාවල නියුතු ශ්‍රී ලංකාවේ කාන්තාවන් රක්ෂණය කිරීම සඳහා හඳුන්වාදී ඇති රක්ෂණ ක්‍රමය කෝටි ගණනින් කොමිස් ගරා ගන්නා මහ පරිමාණයේ ජාවාරමක් බවට පත්ව තිබෙන බව, කුවේට්හි ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2023 නවම් 27 · කියවීමට මිනිත්තු 2
මුදල් කමිටුවත් එක්කම මයන්ත ආණ්ඩුවට..?
මයන්තගේ තීරණයෙන් සජබය තවත් දෙදුරුම් කයි සජබය සජිත්ගේ පාලනයෙන් එන්න එන්නම ගිළිහෙයි මහ ජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2023 නවම් 25 · කියවීමට මිනිත්තු 1
අස්වනු අඩු වීමට හේතුව ජපුරෙන් සොයා ගනී
දේශගුණික විපර්යාස සේම මී මැස්සන් සහ බඹරුන් වැනි පරාගනයට දායක වන සතුන්ගේ ගහණය අඩුවීම හේතුවෙන් තෙත් කලාපයේ වගාවන්හි අස්වනු සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව…
Lanka Newsweek · 2023 නවම් 25 · කියවීමට මිනිත්තු 2
මැතිවරණ ක්රියාවලියද අත්‍යවශ්‍ය සේවාවකි
(ජෙහාන් පෙරේරා) 2023 මාර්තු 09 වැනිදාට නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඉඩක් නැත. ඒ, මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන්, කළින් මුදල් ගෙවීමකින් තොරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය…
Lanka Newsweek · 2023 නවම් 24 · කියවීමට මිනිත්තු 5
තමා මූලිකත්වය දෙන්නේ ආර්ථිකයට විනා දේශපාලනයට නොවේ
ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කල් තබන බවට විපක්ෂය චෝදනා කළත් මැතිවරණයක් පැවැත්වීමට අදාළව නියමිත දිනයක් තවමත් මැතිවරණ කොමිසම විසින් නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2023 නවම් 24 · කියවීමට මිනිත්තු 8
කිසිම අපරාධකාරයෙකු එල්ලා මරන්න ජනපති සූදානම් නැහැ
දිවයිනේ කුමන හෝ අධිකරණයකින් යම් පුද්ලයකු එල්ලා මැරීමට ලබා දෙන ඕනෑම නියෝගයක් තමා කිසි විටකත් ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් වෙත දැනුම් දී ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට…
Lanka Newsweek · 2023 නවම් 23 · කියවීමට මිනිත්තු 1
සල්ලි තිබුණත් ඡන්දයක් නෑ-ජනපති
කල් දාන්න ඡන්දයකුත් නැහැ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයක් මැතිවරණ කොමිසම විසින් මෙතෙක් නිල වශයෙන් නම් කරනු ලැබ නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ…
Lanka Newsweek · 2023 නවම් 23 · කියවීමට මිනිත්තු 1
එජාප නිලධාරියෙකු කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි
ලස්සන කාන්තාවන්ට කොකන් පාන මේ එජාප නිලධාරියා කවුද..? එළියේ දී පුද්ගලිකව හමු වෙමු යැයි යෝජනා කරනවා ලු..! එක්සත් ජාතික පක්ෂයේ ඉහළම පෙළේ ප්‍රබලම නිලධාරියෙකු කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලමින් ඔවුන්ට…
Lanka Newsweek · 2023 නවම් 23 · කියවීමට මිනිත්තු 1
රනිල් ජනාධිපති වෙලත් සිරිකොතයි-එජාපයයි කොට උඩ
රංගේ-අකිල-සාගල-රුවන්-වජිර "Fail" සිරිකොතේ "Intercom" පද්ධතිය පවා බිඳ වැටිලා ලිපිද්‍රවය ඇත්තේම නැහැ පාක්ෂිකයා අනාථයි "සිරිකොත" කාර්ය මණ්ඩලය කලකිරිලා "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය කේන්ද්‍ර කර…
Lanka Newsweek · 2023 නවම් 23 · කියවීමට මිනිත්තු 1
සියලු පාර්ශව රට වෙනුවෙන් වග විය යුතුයි
රට-ජනතාව වෙනුවෙන් වූ වගවීම සියලුම පාර්ශව විසින් සහතික කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි. සාධාරණ සමාජයක්…
Lanka Newsweek · 2023 නවම් 21 · කියවීමට මිනිත්තු 2
මැතිවරණය කල් දැම්මොත් GSP අහිමි වෙයි
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනතුරු අඟවයි කුමන්ත්රණකාරී ලෙස පළාත් පාලන මැතිවරණය කල් දැම්මොත් ICC PR යටතේ රටට GSP ප්ලස් බදු සහනය අහිමි වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල…
Lanka Newsweek · 2023 නවම් 21 · කියවීමට මිනිත්තු 1
වසරක් ඇතුළත විදුලි බිල සියයට 300කින් වැඩි කරලා
ගතවූ වසරක කාලයේදී රජය මගින් විදුලි බිල 300%කින් එනම් තුන් ගුණයකින් ඉහළ නංවා ඇතැයි 43 වන සේනාංකයේ නායක සහ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.…
Lanka Newsweek · 2023 නවම් 20 · කියවීමට මිනිත්තු 1
රනිල් රාජපක්ෂ එල්ල කරන බිහිසුණු අභියෝගය විපක්ෂය හඳුනා ගත්තාද..?
හඳුනාගත්තානම් සමගි වනු..! රනිල් රාජපක්ෂ පරාජය කිරීම සියලු ප්රජාතන්ත්රවාදී බලවේගයන්හි දවසේ අභියෝගයයි (සුනන්ද දේශප්‍රිය) කොළඹ රොටරි සමාජය හමුවේ කතා කරමින් ජනාධිපති රනිල් රාජපක්ෂ මෙසේ කී බව ජනාධිපති…
Lanka Newsweek · 2023 නවම් 20 · කියවීමට මිනිත්තු 4
රජය ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමටයි
"රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය සහ සාමය ආරක්ෂා කරනවා" රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය…
Lanka Newsweek · 2023 නවම් 19 · කියවීමට මිනිත්තු 2
මාලිමාවට සියයට 80ක ජන වරමක්-බුද්ධි අංශ රජයට දැනුම් දෙයි
පළාත් පාලන මැතිවරණයෙන් 80% ක ජන වරමක් ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බව රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයා ප්‍රධාන රජයට දැනුම් දී ඇතැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙම වාර්තාවන් හේතුවෙන්…
Lanka Newsweek · 2023 නවම් 18 · කියවීමට මිනිත්තු 1
සජබයට ගිය එජාප 65ක් දොට්ට
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් වශයෙන් සිටිමින් සමගි ජන බලවේගයට සහය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් හැට පස් දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය…
Lanka Newsweek · 2023 නවම් 18 · කියවීමට මිනිත්තු 1
හරිත මූල්‍ය කමිටුවක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස්
2023 වසර තුළ හරිත මූල්‍ය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන්…
Lanka Newsweek · 2023 නවම් 18 · කියවීමට මිනිත්තු 1
චීන සහතිකය නැතිව ශ්‍රී ලංකාවට ණය දෙන්න IMF සූදානම්
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව චීනයේ සහතිකය නොමැතිව වුවද ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට යෝජිත ණය මුදල අනුමත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ශ්‍රී ලංකාවට ණය…
Lanka Newsweek · 2023 නවම් 18 · කියවීමට මිනිත්තු 1
කිරි-යෝගට්-මස් මිල දෙගුණයකින් ඉහළට
කිරි, යෝගට් සහ මස් ඇතුළු සියලු නිෂ්පාදනවල මිල දෙගුණයකින් ඉහළ දැමීමට සිදු වන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුව පවසයි. විදුලි බිල 66%කින් ඉහළ දැමීම ඊට හේතුව බව පෙන්වා දෙන ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ…
Lanka Newsweek · 2023 නවම් 18 · කියවීමට මිනිත්තු 1