Friday 26th of April 2024

English Tamil
Advertiesment


පිළිකාව තව දුරටත් රෝගයක් නොවේ


2019-11-19 7944

 

වර්තමාන ලෝකයේ වයස් භේදයකින් තොරව බාල , මහලු සියලු දෙනා බිලිගනිමින් පවතින රෝගයකි පිළිකාව.එය අපගේ ජීවිතය ඉක්මණින් ගෙවා නිම කිරීමට ලත් මාරාන්තික තීන්දුවකි.නමුත් අප මෙලෙස බිය ගන්වන පිළිකාව රෝගයක් නොවන බව පැවසුවහොත් ඔබට එය පිළිගත හැකිද?

සැබවින්ම පිළිකාවක් යනු අප ශරීරයේ ඇති විටමින් B17 හි ඌණතාවයයි.මෙම තත්වය දත් ඖෂධ සමාගම් එම මතය සඟවා දමා සමාජය තුළ නවතම මතයක් නිර්මාණය කර ඇත්තේ තම ව්‍යාපාරික ලාභ උපරිම වන අයුරින් තම ඖෂධ පිළිකා රෝගීන් වෙත විකිණීමේ අරමුණ මතයි.

කරුණු එසේ නම් විවිධ ශල්‍යකර්ම හෝ ඖෂධ භාවිතයෙන් අප අතුරු ආබාධ තවත් විඳිය යුතුද? නැවතත් ඔබට පැවසිය යුත්තේ පිළිකාව යනු රෝගාබාධයක් නොව විටමින් ඌණතාවයක් පමණක්ම බවයි.

පිළිකාවට ප්‍රතිකාර සොයා ගැනීම සඳහා මෙම ප්‍රමාද වීම මෙන්ම අති විශාල වියදම් ද තව දුරටත් අවශ්‍ය නොවේ.වාණිජ අධිපතිවාදය විසින් මෙසේ කරණු ලබන වියදම් වලින් තම මඩිය තර කර ගන්නවා හැර අන් කිසිවක් සිදු නොවේ.කලකට පෙර සොයා ගනු ලැබ ඇති විසඳුම් නොසලකා පිළිකා නිවාරණය සඳහා අති විශාල මුදලක් වැය කිරීම තව දුරටත් සිදු වෙමින් පැවතීම කණගාටුවට කරුණකි.

ඔබට මෙම රෝගයෙන් වැළකීමට පමණක් නොව සුවය ලබා ගැනීමටද අවශ්‍ය නම් පහත දැක්වෙන සරල උපාය මාර්ග අනුගමනය කරන්න.

දිනකට පළතුරු වල අප ඉවතට විසිකරන ඇට 15-20 අතර ප්‍රමාණයක් ආහාරයට ගැනීම නැත්නම් ධාන්‍ය අංකුර ආහාරයට ගැනීම මේ සඳහා ප්‍රමාණවත් වේ.ඒවායේ පිළිකා නාශක අඩංගු වේ.ඒවා පිළිකා නාශක Laetrille(ලේයට්‍රිලා )නම් රසයනිකයෙන් හා දියර ඔක්සිජන් වලින් පොහොසත්.මේ රසායනික පලතුරු ඇට වලින් විටමින් B17 ලබා ගත හැකියි. Death of cancer යන අත් පොත ලියු Dr.P.Matner එහි සඳහන් කරන්නේ මෙම ඖෂධ මඟින් කරනු ලබන පිලිකා ප්‍රතිකර්ම 90% ක්ම සාර්ථක බවයි.ඔබට මේ පළතුරු පහසුවෙන්ම ලබා ගත හැකියි.වියළි මිදි , පෙයාර්ස් හා පීච් උදාහරණ කීපයක් පමණයි.

ධාන්‍ය වර්ග.

බෝංචි වැනි ධාන්‍ය ඇට වර්ග වලින් ද පැසුණු මිරිස් , බාර්ලි , දුඹුරු සහල් , පැසුණු කළු තිරිඟු , මෙනේරි ආදියෙන් පහසුවෙන් විටමින් B17 ලබා ගත හැකියි.

පළතුරු මද.

මේ සඳහා සුදුසු වන්නේ තිත්ත රසැති ආමන්ඩ් ඇට සහ ඉන්දියානු ආමන්ඩ් ඇට විශේෂයයි.ඒවායේ ස්භාවික විටමින් B17 අඩංගුයි.

මල්බෙරි වර්ග.

සෑම මල්බෙරි වර්ගයකම පාහේ මෙම රසායනිකය අඩංගු වේ.උදාහරණ වශයෙන් Black mulberry, Blumalberry, Paspberry, Strawberry ආදිය දැක්විය හැකිය.

හණ වර්ග.

තල හා හණ වර්ගවල ඇට ද පිලිකා නාශක රසායනිකය ලබා ගැනීම සඳහා වැදගත් වේ.

මේ අනුව ව්‍යාපාරිකයින්ගේ සැඟවීමේ ක්‍රියාවලීන්ට එරෙහිව මානව හිතවාදීන් විසින් ක්‍රමවත් පර්යේෂණ තුළින් අතුරු අබාධ නැති පරිසර හිතකාමී ඖෂධ නිපදවනු ලබන දිනය වැඩි ඈතක නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.එලෙසම පිළිකාවට ගොදුරු වූවන් සිතෙන් දුර්වල නොවී තමා වටා සිටින පිරිසගේද සිත සතුටින් පුරවමින් තම ජීවිතය පිළිබඳව යහපත් බලාපොරොත්තුවක් ඇතිකර ගනිමින් ජිවත් වන ලෙස මින් වැදගත් පණිවිඩයක් ලබා දේ .

 

Advertiesment