Tuesday 30th of November 2021

English Tamil
Advertiesment

World


චීනයේ යුද මානසිකත්වය නිසා ලොවම අනතුරේ 

2021-11-19 5759
  චීනයේ ජාතික-ආරක්ෂක උපාය මාර්ගවලින් හෙළි වෙයි   2027 වන විට න්‍යෂ්ටික බෝම්බ 700ක් සහ 2030 වන විට

චීන හමුදා පහසුකම් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවයි ද..?

2021-11-19 5762
  අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි    චීනය එන පොට හොඳ නැහැ       උපායමාර්ගිකව වැදගත් ඉන්දියානු සාගර කලාපයේ වැඩි

වෙඩි තබා ඇත්තේ සංගීතය වාදනය කළ නිසයි

2021-11-01 5760
  සිකුරාදා රාත්‍රියේ නැඟෙනහිර ඇෆ්ගනිස්ථානයේ මංගල භෝජන සංග්‍රහයක දී අමුත්තන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇත්තේ

රුසියාවේ නැවතත් කොවිඩ් වැඩි වෙයි

2021-10-29 5764
  රුසියාවේ අගනුවර වන මොස්කව් නගරය බ්‍රහස්පතින්දා(28) සිට දින 10 ක අර්ධ අගුලු දැමීමකට ලක් විය.

යුරෝපා රටක ගංජා වැවීමට සහ භාවිතයට අවසර

2021-10-23 5759
  (හේමන්ත තුසිත කුමාර)   Luxembourg රජය ගංජා(cannabis) වැවීම සහ භාවිතය නීතිගත කරන පළමු යුරෝපීය රට බවට පත්

චීන ආර්ථිකය පසුබෑමක

2021-10-18 5762
  (හේමන්ත තුසිත කුමාර)   2021 තුන්වන කාර්තුවේ දී(ජුලි සිට සැප්තැම්බර්) චීනයේ ආර්ථික වර්ධන වේගය 4.9% ක් තරම්

15 වනදා සිට ඉන්දියාව සංචාරකයින් සඳහා විවෘත වේ

2021-10-08 5758
  (හේමන්ත තුසිත කුමාර)   ඔක්තෝබර් 15 දා සිට ඉන්දියාව විදේශීය සංචාරකයින්ට ඉන්දියාවේ සංචාරය සඳහා අවසර දීමට සූදානම්

මහ ජන චීනය විසින් තායිවානය යටත් කර ගනීද..?

2021-10-07 5760
  ඇමරිකාව සහ චීනය අතර යුද්ධයක් ඇති වේවි ද..?     (දයාපාල තිරාණගම) 1949 චීන විප්ලවයේ ජයග්‍රහණයත් සමග එරට පාලනය

චීනය ණය උගුල් අටවන්නෙක්ද..?

2021-10-06 5760
  නොඑසේ නම් විශාල ලෙස වියදම් කරන්නෙක් ද..?   චීනය සහ ගෝලීය සංවර්ධන ව්‍යාපෘති   එක්සත් ජනපදය සහ අනෙකුත් බලවත්

සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 20 ක් පිරෙයි

2021-09-11 5760
  (හේමන්ත තුසිත කුමාර)   සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අදට වසර 20 ක් සපිරීම නිමිත්තෙන් එංගලන්ත මහ රැජින එක්සත්

ඉන්දියාවේ නීපා වෛරසය ව්‍යාප්තවීම ඇරඹේ..!

2021-09-09 5770
  (හේමන්ත තුසිත කුමාර)   නීපා වෛරසය වැළඳීමෙන් වයස අවුරුදු 12 ක පිරිමි ළමයෙකුගේ ජීවිතය අහිමි වීමෙන් පසු

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 44ක් මරුට

2021-09-09 5758
  (හේමන්ත තුසිත කුමාර)   බදාදා(08) ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් තවත් 80කට ආසන්න

75 වන ඉන්දියානු නිදහස් දින සැමරුම..!

2021-08-15 5759
  වසර 200 කට ආසන්න බ්‍රිතාන්‍ය පාලනය අවසන් කරමින් 1947 අගෝස්තු 15 දින ඉන්දියාවට නිදහස ලැබුණි. 2021

මද්‍රසා පුස්තකාලයේ දරුවෙක් මුත්‍රා කළාට මරණ දඬුවම යුක්ති සහගතද?

2021-08-10 5759
  අට හැවිරිදි හින්දු පිරිමි ළමයෙක්..!   අපහාස කිරීමේ චෝදනාවට ලක් වූ ළාබාලතම පුද්ගලයා..!   හින්දු කෝවිලකටත් පහර දෙයි..!     (හේමන්ත තුසිත කුමාර)   අපහාස

තුන්වන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 6කට සිදුවූ දේ

2021-08-10 5758
  (හේමන්ත තුසිත කුමාර)   කොවිඩ් මර්දන එන්නතෙහි තුන්වන මාත්‍රාව ලබා ගත් ඊශ්‍රායල ජාතිකයින්ගෙන් 600,000 ක් පමණ දෙනා

ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් කල ඉල්ලීම

2021-08-05 5758
  (හේමන්ත තුසිත කුමාර)   ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා(04) කොවිඩ්-19 එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබා දීම අත්හිටුවන ලෙස ලෝක

දූෂණයට පත් 9 හැවිරිදි දැරියගේ ඛේදවාචකය

2021-08-05 5759
  (හේමන්ත තුසිත කුමාර)   ඉන්දියාවේ නවදිල්ලි හි මුඩුක්කු ප්‍රදේශයක ජීවත් වූ 9 හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය

Heavy battles in four cities in Afghanistan

2021-08-02 5760
  Thousands of civilians have been displaced   Half of the country under Taliban control   Taliban extremists have entered

පේරු නව ජනාධිපති දිවුරුම් දීම

2021-07-31 5758
  (හේමන්ත තුසිත කුමාර)   වාමාංශික හිටපු ගුරු සංගම් නායකයෙකු වන පේද්‍රෝ කැස්ටිලෝ පේරු රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස

බංග්ලාදේශයේ දරුණු ගං වතුර හා නාය යාම්

2021-07-30 5758
  (හේමන්ත තුසිත කුමාර)   දකුණු දිග බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරුවලට කඩා හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දහස් ගණනක්

ඇමෙරිකාව ෆයිසර් මිලියන 200ක් මිලදී ගනී

2021-07-24 5760
    එක්සත් ජනපදය මිලදී ගත් මුළු මාත්‍රා ප්‍රමාණය බිලියනයක්     (හේමන්ත තුසිත කුමාර)   එක්සත් ජනපදය විසින් මීට පෙර සිදු

බ්‍රසීල ජනපතිගේ යූ ටියුබයේත් අසත්‍ය තොරතුරු

2021-07-22 5758
  (හේමන්ත තුසිත කුමාර)   කොරෝනා වයිරසය පිලිබඳ වැරදි තොරතුරු පතුරුවා හැරීමට එරෙහි ප්‍රතිපත්තිය උපුටා දක්වමින් යූ ටියුබ්

2032 ඔලිම්පික් සත්කාරකත්වය නිළ වශයෙන් නම් කෙරේ

2021-07-22 5759
  (හේමන්ත තුසිත කුමාර)   2032 දී ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය ලෙස ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය

රුසියාවෙන් නව ප්‍රහාරක යානයක්

2021-07-21 5758
  (හේමන්ත තුසිත කුමාර) රුසියාව අඟහරුවාදා(20) නව ප්‍රහාරක යානයක මූලාකෘතියක් නිල වශයෙන් එළිදැක්වීය. මෙම ප්‍රහාරක යානයට නමක්

ඉරාකයේ පිපිරීමකින් 31ක් මරුට

2021-07-20 5758
  (හේමන්ත තුසිත කුමාර)   සාප්පු සවාරියේ යෙදී සිටි පවුල්වලින් පිරුණු වෙළඳ පොළක සිදුවූ බෝම්බ පිපිරීමක් නිසා අවම

මුම්බායි හි වර්ෂාවෙන් 31ක් මරුට

2021-07-20 5760
  (හේමන්ත තුසිත කුමාර)   ඉරිදා(18) ඉන්දියාවේ මුම්බායි නගරයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට පුද්ගලයින්

ඉන්දියාව පරදා ඉන්දුනීසියාව ඉදිරියට

2021-07-15 5759
  (හේමන්ත තුසිත කුමාර)   බදාදා(14) ඉන්දුනීසියාවේ කොවිඩ් -19 රෝගීන් 54,517 ක් වාර්තා වී තිබේ. එය එරට දිනකදී

දකුණු අප්‍රිකාවේ විරෝධතා වලින් 70කට වැඩි පිරිසක් මරුට

2021-07-14 5759
    (හේමන්ත තුසිත කුමාර)   හිටපු නායක ජේකබ් සූමා සිරගත කිරීමෙන් පසු දකුණු අප්‍රිකාවේ පැවති විරෝධතාවලදී මේ වන

සෙල්ෆි ගැසූ 18 ක් මරුට

2021-07-13 5760
  ඉන්දියාවේ අකුණු සැර වැදීමෙන් 76 දෙනෙකු මිය ගොස් ඇත.     (හේමන්ත තුසිත කුමාර) ඉන්දියාවේ  ජුනි සිට සැප්තැම්බර් කාලයේදී

කියුබාවේ එක්රැස්වීමේ අයිතිය වෙනුවෙන් ඇමෙරිකාව පෙරමුණට

2021-07-12 5760
  දහස් ගණනක් කියුබානුවන් මහමග උද්ගෝෂණවල      (හේමන්ත තුසිත කුමාර)   Covid-19 වසංගත තත්ත්වය හා එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් බරපතල

ෆයිසර් තුන්වන මාත්‍රාව ලබා දීම ඊශ්‍රායලය අරඹයි..!

2021-07-12 5759
  (හේමන්ත තුසිත කුමාර)   දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති වැඩිහිටියන්ට ෆයිසර් එන්නතෙන් තුන්වන මාත්‍රාවක් (බූස්ටර් මාත්‍රාව) ලබා දීමට

තවත් නැවක් පුපුරයි

2021-07-08 5759
  (හේමන්ත තුසිත කුමාර)   බදාදා (07) ලෝකයේ විශාලතම වරායක් වන ඩුබායි හි නැංගුරම් ලා ඇති බහාලුම් නෞකාවක

සිඩ්නි නගරය තුන්වන සතියටත් අගුලු වැටේ

2021-07-07 5758
  (හේමන්ත තුසිත කුමාර)    ඕස්ට්‍රේලියානු ජනයා විශාල වශයෙන් COVID-19 ට රෝගයට එරෙහිව එන්නත්කරණය නොකර ඇති හෙයින්  සිඩ්නි

ටාල්(Taal) ගිනි කන්ද පුපුරා යාමේ අවදානමක

2021-07-02 5758
(හේමන්ත තුසිත කුමාර) කිලෝමීටර 1 ක පමණ උසට ගෑස් හා වාෂ්ප තොගයක් පිට කළ ටාල්(Taal)  ගිනි

එක්සත් රාජධානියේ සිට හොං කොං වෙත පැමිණීම තහනම්

2021-06-28 5759
  (හේමන්ත තුසිත කුමාර)   COVID වයිරසයේ නව ප්‍රභේදයන් පැතිරීම මැඩපැවැත්වීම සඳහා බ්‍රහස්පතින්දා(2021-07-01 ) සිට එක්සත් රාජධානියේ සිට

ඉන්දියාව චීනයට එරෙහිව ආක්‍රමණශීලී හමුදා මෙහෙයුමක 

2021-06-28 5759
  අතිරේක භටයන් 50,000 ක් සිය දේශ සීමාවට අනුයුක්ත කරයි    (හේමන්ත තුසිත කුමාර)    1962 දී ඉන්දියාව හා චීනය

වසංගතයේ නව ප්‍රභේදයක් ඕස්ට්‍රේලියාවේ පැතිර යයි

2021-06-28 5758
  (හේමන්ත තුසිත කුමාර)   අධික ලෙස බෝවන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර හිස එසවීමට පටන් ගෙන

කොවිඩ් අස්සේ දියමන්ති සෙවීම

2021-06-21 5759
දකුණු අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශයක් වන KwaHlathi ප්‍රදේශයේ 2021 ජුනි 12 වන දින  සිට මේ දක්වා

ධනවත් රටවල් COVID-19 එන්නත් ගොඩ ගසා ගනී 

2021-06-07 5758
කැනඩාව-ඇමරිකාව-බ්‍රිතාන්‍ය-ජපානය විශේෂයි    බිලියනයක ජනතාවක් වෙනුවෙන් එන්නත් බිලියන 5ක් ගොඩ ගහලා      (දයාපාල තිරාණගම)   කැනඩාව, මහා බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය

කියුබාව COVID-19 එන්නත් දෙකක් නිපදවයි

2021-05-06 5759
කියුබාවේ අධිෂ්ඨානය ලොවට දෙන ආදර්ශය    (දයාපාල තිරාණගම)   මේ වන විට කියුබාව COVID-19 වසංගතය සඳහා විශේෂ එන්නත් දෙකක්

මිනිස් රුධිරය අඩංගු සාතන් සපත්තුවලට Nike නඩු පවරයි

2021-03-31 5765
මතභේදාත්මක "සාතන් සපත්තු" යුගලයක් සම්බන්ධයෙන් "නයිකි" (Nike) සමාගම එක්සත් ජනපදයේ බෲක්ලින්හි කලා සමූහයක් වන MSCHFට

හුදකලාවේ අමාත්‍ය..!

2021-02-13 5761
හුදෙකලාව ගැන ක්‍රියා කිරීමට ජපානයෙන් අලුත් ඇමතිවරයෙක්    හුදෙකලාව නිසා ජපානයේ සිය දිවි නසා ගැනීම් වැඩි වෙලා    වැඩි

ඩොනල්ඩ් ට්‍රම්ප්ව දේශපාලනයෙන් සදහටම අතුගා දැමෙයි ද..? 

2021-01-14 5761
ඩිමොක්‍රටික් පක්ෂයෙන් දෝෂාභියෝගයක්   දෝෂාභියෝග දෙකකට මුහුණ දුන් පළමු ජනපති  (ජෝශප් ඩයස්)   2020 වර්ෂයේ නොවැම්බර් මස පැවති ඇමරිකානු ජනපතිවරණයෙන්

ලොව ජය ගැනීමට අවශ්‍ය වන්නේ සූත්තර පුංචෝය

2020-11-04 5758
රටේ අනාගතය ඇත්තේ විදේශ ප්‍රතිපත්තියේය    ලෝකය හොල්ලා රට ගොඩ යවන්නේ මෙහෙමයි    උපන්දා සිට මරණය දක්වාම නොදුටු ජාත්‍යන්තර

අමෙරිකාවේ මීළඟ ජනාධිපති ට්‍රම්ප් ද..? බයිඩන් ද..?

2020-10-31 5758
අමෙරිකාවේ ජනාධිපති වශයෙන් තේරී පත් වීමේදී ස්ත්‍රී-පුරුෂ, වාර්ගික, ආගම් භේද නොසැලකේ. එසේ වුව ද, අවම

චීන අරමුණු ගැන ඇමරිකානු රාජ්‍ය ලේකම් ප්‍රශ්න කරයි 

2020-10-28 5758
ශක්තිමත් ශ්‍රී ලංකාවක් යනු ඇමරිකාවට උපායමාර්ගික පාර්ශවකරුවෙක්   ශ්‍රී ලංකාව ගැන ඇමරිකානු ස්ථාවරය මෙන්න   චීනය එන පොට හොඳ

ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් හා ආර්යාවට කොරෝනාවෛරසය වැළඳෙයි

2020-10-03 5759
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට කොරෝනාවෛරසය වැළඳී ඇති බව ඒ

හයවෙනි මහලේ සිට

2020-06-05 5759
(නුවන් උදය වික්‍රමසිංහ)   1967 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි හි කළු ජාතිකයන් අතර පැන නැගි අසහනය

උතුරු කොරියානු නායකයා යළි උපදියි 

2020-05-02 5760
රට-ජනතාව හමුවේ පෙනී සිටියි    ලෝකයේ සැක සංකා දුරු කරයි      (ජෝෂප් ඩයස්)   ලොව පුරා පුවත් මවමින් පුරා දින 20

බංග්ලාදේශයට අබසරණයි..!

2020-04-20 5761
"Lock Down" නොතකා ආගමික නායකයෙකුගේ අවමගුලට ලක්ෂයක ජන ගඟක්   (රසල් සී.පී බණ්ඩාරවත්ත)   බංග්ලාදේශය යනු මිලියන 161.4 ක

වසංගත දේශපාලනය සහ COVID-19 එක්ක ඩොනල්ඩ් ට්‍රම්ප් කරන දේශපාලන

2020-04-19 5759
(මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි) මානව ඉතිහාසය යනු වෙනත් දෑවලින් සංයුක්ත වූවා මෙන්ම වංසගතයන්ගෙන්ද පිරී මිනිසුන්ගේ සහ සතුන්ගේද

මත්පැන් නිවෙස්වලටම බෙදා හැරීමට බටහිර බෙංගාලයේ අනුමැතිය

2020-04-11 5759
අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට මත්පැනුත් ඇතුළු කරයි    "මත්පැන් විකිණීම තහනම් නැහැ-ඒ නිසා බෙදා හරින්න පුළුවන්"      කොරොනා වෛරස්

වසංගතයෙන් ඇමරිකාව නැසෙන තුරු සිටින චීන ගැත්තන්ට උත්තරයක්..!

2020-04-09 5759
(භාග්‍යා බමුණුආරච්චි) මේක ලියන්නද නොලියන්නද කියලා හිතිච්ච දෙයක්. නමුත් දකින ගොඩක් පෝස්ට් නොදැනුවත්කමට ලියන හුගක් දේවල්

මුළු දකුණු ආසියාවම ප්‍රබල අනතුරක..!

2020-04-03 5759
වසංගත විශේෂඥයෝ අනතුරු අඟවති    සෞඛ්‍ය-වෛද්‍ය උපදෙස් නොතකා ආගමික විශවාස මත ජනයා ඒකරාශීවීම හේතුවයි       (රසල් සී.පී.බණ්ඩාරවත්ත)  ලෝක ජන

ලෝකයේ COVID-19 අසාදිතයින් ලක්ෂ 9 ඉක්මවයි

2020-04-02 5758
මිය ගිය පිරිස 46,808 යි   සුවය ලැබූ සංඛ්‍යාව 193379ක්    (රසල් සී.පී බණ්ඩාරවත්ත)   මේ වන විට එනම් 2020

දේශපාලනය නොකර එකට එක්වනු-එක්සත් ජාතීන් අවධාරණය කරයි

2020-04-02 5758
 ලෝක ආර්ථිකය පුපුරා යයි     ලෝක ආර්ථිකය ගොඩනැගීමට නව මුල්‍ය ක්‍රමවේද අවශ්‍යයි   අභියෝගය ජය ගත හැක්කේ මෙහෙමයි     දරුණු

කොරෝනා වෛරසයෙන් බැට කන ලෝකය අමතන ඉබෝලා වසංගතය මැඩ ලූ ගැහැණිය

2020-03-31 5759
ඇය එලන් ජොන්සන් සර්ලීෆ් (Ellen Johnson Sirleaf). වසර 2014-16 තෙක් අතිශයින් බිහිසුණු දෙවසරක් ඇතුළුව වසර

ගෙවල් කුලී-ආහාර ආදියට යන වියදම් ගැන කරදර වෙන්න එපා

2020-03-17 5759
"අපි ඔබ බලා ගන්නවා" කැනේඩියානු නායකයා සිය ජනයාට සහතික වෙයි   ‘‘කිසිම කැනේඩියානුවෙක් ගෙවල් කුලී ගෙවීම ගැන..

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසා දමයි

2020-03-16 5760
කොරෝනා වෛරසය බලපෑම හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසාදැමීමට ඇමරිකාවේ ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත. ඉදිරි

කොරෝනාවෛරසය චීනයෙන් පිටත වේගයෙන් පැතිරෙයි

2020-02-27 5760
යුරෝපා රටවල් කිහිපයක් ම සිය ප්‍රථම කොරෝනාවෛරස් ආසාදිතයා පිළිබඳව නිවේදනය කර ඇති අතර එම රෝගීන්

උමතුවෙන් මරා දැමූ මව සහ දරුවන් තිදෙනා ගැන ඔස්ට්‍රේලියානුවන් දැඩි ශෝකයෙන්

2020-02-23 5761
හැනා බැක්ස්ටර් සහ ඇයගේ දරුවන් තිදෙනා මෝටර් රථයට ගිනි තබා "උමතුවෙන් මරා දැමුණු " කාන්තාවක

දෝෂාභියෝහය විසි වෙයි-ඩොනල්ඩ් ට්‍රම්ප් බලය රැක ගනියි

2020-02-06 5759
 (ජෝශප් ඩයස්) බලය අයුතු ලෙස භාවිතා කරන්නේ යැයි චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝග යෝජනාවට

ලෝක සෞඛ්‍ය සංවිධානය මුළු ලොවටම හදිසි තත්ත්වයක් පනවයි 

2020-01-31 5760
"කොරෝනා" වෛරසයෙන් ලොව බේරා ගැනීම අරමුණයි    වෛරසයේ භයානකකම ලෝක සෞඛ්‍ය සංවිධානය පිළි ගනී   (ජෝශප් ඩයස්) වාහම ක්‍රියාත්මක වන

චීන වෛරසය ලොව පුරා පැතිර යයි

2020-01-26 5759
කැනඩාවට පැතිර ගොස් අවසන්-ශ්‍රී ලංකාවත් අවදානමේ    "කොරෝනා" ලෝකයටම හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..?   රෝගය ලොව පුරා පැතිර

ඉරාක තරුණ තරුණියෝ එරට පාලකයින්ට එරෙහිව යළි නැගී සිටිති

2020-01-21 5759
 නව වටයකින් රට පුරා උද්ඝෝෂණ    තරුණයින් සිව් දෙනෙකු මරුට    පොලීසියේ දෙදෙනෙක් ද ජීවිතක්ෂයට පත් වෙති  (ජෝශප් ඩයස්) ඉරාකයේ රජයක්

යුද්ධ කරනවා තබා සිය ජනතාව එකතු කර ගන්නවත් ඉරානයට බැහැ 

2020-01-18 5760
අවරුදු අටකට පසු ජනතාව ඉදිරියට එන්න අයිතුල්ල කෙමෙනිට සිදු වෙයි    විප්ලවකාරී හමුදාව ගැන විශ්වාස කරන්නැයි අයුතුල්ලා

තෙවැනි ලෝක යුද්ධයට අත වනන ඇමරිකානු-ඉරනියානු ගැටුම 

2020-01-09 5758
(රසල් සී පී බණ්ඩාරවත්ත) ලොවම ගිනියම් කරමින් තෙවන ලෝක යුද්ධයට අත වනන සිදුවීම් පෙළක් ඇමරිකාව සහ

එක්සත් ජනපදය හා ඉරානය යුද වදීද..?

2020-01-05 5759
(පාඨලී චම්පික රණවක) ඉරානයේ සුප්‍රකට කුඩ්ස් (Quds) ප්‍රහාරක බල ඇණියේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස වසර

මුහම්මද් නබිතුමන්ට අපහාස කිරීමේ චෝදනා ලද කථිකාචාර්යවරයකුට මරණ දඬුවම

2019-12-24 5760
දේව අපහාසය යන චෝදනාවට වරදකරු වූ පාකිස්තාන් සරසවි කථිකාචාර්යවරයකුට මරණ දඬුවම නියම කර තිබේ. 2013 මාර්තු

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්

2019-12-04 5758
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයෙන් පහ කිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රබල සාක්ෂි පවතින

ඉන්දීය ජනයාගෙන් 51%ක් අල්ලසට ඇබ්බැහි වෙලා

2019-12-01 5758
‘ඉන්දියාව කියන්නේ දුෂණයේ උල්පත’     ‘අල්ලස් නොදී හුස්මවත් ගන්න බැරි තරමට අල්ලස රජ කරනවා' අල්ලස  ඉන්දියානුවන්ගේ දෛනික ජීවිතය බවට

බෙදුම්වාදයේ අලුත්ම ගොදුරු බිම-බුගන්විල්-

2019-11-22 5761
පැපුවා නිව්ගිනියාවේ (Papua New Guinea) කොටසක් වන දූපත් කිහිපයක් ‘ස්වාධීනත්වය’ දිනා ගැනීම සඳහා වන ජනමත

දිල්ලියට හුස්ම ගන්නත් බැරි වෙයි

2019-11-04 5758
ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ වායු දූෂණය දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව දිල්ලි අගනුවර මහ ඇමති

IS මහා ඝාතකයා ‘ඝාතනය’ කළ ඇමෙරිකානු මෙහෙයුමේ සුලමුල

2019-10-29 5759
“ඔහු බල්ලෙකු-බියගුල්ලෙකු සේ මිය ගියේය” -ඩොනල්ඩ් ට්‍රම්ප්-   "ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ඝාතනයෙන් උපරිම වාසි ලබා ගනු ඇත" -

තුර්කියට බැටේ දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් සැර සෙයි

2019-10-15 5760
තුර්කි සිරියානු යුද්ධය මානව ඛේදවාචකයක්    එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවතට     ඉතියෝපියානු නායකයා ලොවටම දුන් ආදර්ශය    හැට වසරකට පසු ජපනා

සංචාරක පෙම්වතුන්ට සෞදිය විවෘත කෙරේ..!

2019-10-08 5759
සෞදිය ඓතිහාසික තීන්දුවක් ගනී..!   (තුෂාල් විතානගේ) හොංකොංහි සිදුවන නිමක් නැති විරෝධතා, මහා බි‍්‍රතාන්‍යයේ ‘බ්‍රෙක්සිට්’, ඇමෙරිකානු ජනපතිගේ යුක්කේ‍්‍රන

මහජන චීනයේ බලය සහ ගරුත්වය..!

2019-10-02 5759
 මහජන චීන සමූහාණ්ඩුවේ 70 වැනි සැමරුම නිමිත්තෙනි..!   (තුෂල් විතානගේ) මහජන චීන සමූහාණ්ඩුවේ් 70 වැනි සමරුව අද (01)

මහා බි‍්‍රතාන්‍ය මෙතැනින් කොතැනටද..?

2019-09-27 5760
(තුෂාල් විතානගේ)  පසුගිය වසරේ ඔක්තෝබර් මස අවසාන සතියේ ලංකාවේ සිදු වූ ‘මෛත‍්‍රී - මහින්ද දුශ්සන්ධානයේ ආණ්ඩු

ඇෆ්ගනිස්තාන යුද්ධය අගෝස්තු මස ඝාතන ගැන සොයා බැලීමක්..!

2019-09-23 5758
ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් තවමත් පීඩාවට පත්වන බව දැකගත හැකි විය. අගෝස්තු මාසය පුරා ඇෆ්ගනිස්තානය

සෞදි තෙල් ආකර ප‍්‍රහාරය-ඉරානය අතේ මාට්ටු..!

2019-09-20 5758
සෞදි අරාබියේ අරම්කො (Aramco)  රාජ්‍ය  ඛනිජ තෙල් ව්‍යාපාරයට  අයත් ‘අබ්කයික්’  (Abqaiq)   ප්‍රදේශයේ පිහිටි විශාලතම පිරිපහදු මධ්‍යස්ථානය 

මහා බ්‍රිතාන්‍ය කෙළසන අගමැති බොරිස් ජොන්සන්ගේ පැටිකිරිය මෙන්න..!

2019-09-16 5758
සතියේ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා..!   HOT WORLD..!    (තුෂල් විතානගේ) පිස්සූ සහ අත්තනෝමතික පාලකයින් පත්කර ගැනීම ගැන පසුගිය කාලය පුරාම

දැවැන්ත පරාජය හමුවේ රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි..!

2019-12-01 5758
  මෙවර ඉන්දීය මහ මැතිවණයේදී ඉන්දීය කොංග්‍රස් පක්ෂයට මුහුණ දීමට සිදුවූ දැවැන්ත පරාජය හමුවේ රාහුල් ගාන්ධි

ගෝලීය ත්‍රස්තවාදය, ගෝලීය ධනවාදයේ නිර්මාණයක් වන්නේ කෙසේද?

2019-12-01 5759
  (කුසල් කාවින්ද අමරසිංහ) ගෝලීයකරණය යන සංකල්පයේ නූතන අර්ථ නිරුපණය නිර්මාණය වන්නේ 1970 දශකයේදීය. 2000 වර්ෂයේ දී

ඉතාලියේ නව රජය දිවුරුම් දෙයි..!

2019-09-05 5760
ගුසෙප් කොන්ටේගේ ඉතාලියේ නව රජය අද (05) දිවුරුම් දුන් බව ඉතාලි මාධ්‍ය කියනවා. දෙවැනි වරට එරට

පන්ජාබයේ ගිනිකෙළි කම්හලක් පිපිරී 23ක් මරුට..!

2019-09-05 5759
උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ නගරයක පිහිටා තිබූ ගිනිකෙලි කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙක් ජීවිතක්ෂයට

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීම ගැන දැඩි විරෝධයක්..!

2019-08-30 5759
වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවන මෙන් අගමැති බොරිස් ජොන්සන් කළ නිර්දේශය එලිසබත් රැජින විසින් පිළිගනු

හොංකොං නොසන්සුන්..!

2019-08-24 5760
හොංකොං දේශය, චීනය සමඟ සම්බන්ධතා ඇති ට්විටර් හා ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීමට මේ වන විට

ඇමසන් වනයේ තව දුරටත් ගිනි..!

2019-08-23 5760
ලොව විශාලතම වැසි වනාන්තරය වන, බ්‍රසීලයේ පිහිටි ඇමසන් වැසි වනාන්තරය වාර්තාගත ආකාරයෙන් ගිනිගනිමින් පවතී. බ්‍රසීලයේ ජනාධිපති

ආර්ටිකල් 370 අහෝසි කිරීම දේශපාලන සූදුවක් නොවෙයි..!

2019-08-15 5759
ජම්මු -කාශ්මීරය භුක්ති විඳින ලද විශේෂ බලතල ඉවත් කිරීමට තමා ගත් තීරණය නිසා සිය රටේ

බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට බොරිස් ජොන්සන්..!

2019-07-24 5760
බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත් බොරිස් ජොන්සන් අද (24) අගමැති ධුරයේ ද වැඩ භාර ගැනීමට නියමිතය. බොරිස්

මාධ්‍යවේදීන්ට මාරකයක් වූ දකුණු සුඩානය..!

5759
ආර්ථිකය ඛේදනීය තත්ත්වයට ඇද වැටුණ බොහෝ රටවල ජනාධිපතිවරු හොර දෙටුවන්ය. අගමැතිවරු ද කම්බ හොරු ය.

නවසිලන්ත ජනතාවගේ ස්වයංක්‍රීය ගිණිඅවි සියල්ල රජයට..!

5758
(නායක බණ්ඩාර) නවසීලන්තය ජනතාව සතුව ඇති ස්වයංක්‍රීය ගිනිඅවි රජයට භාර ගැනීමේ වැඩපිලිවෙළක් නවසීලන්ත රජය ආරම්භ කර

ග්‍රීසියේ ඇති වූ දරුණු කුණාටුව..!

5760
ග්‍රීසියේ ඇති වූ දරුණු කුණාටුවක් හේතුවෙන් සංචාරකයින් සය දෙනෙකු මිය ගොස් ඇති බව වාරතා වේ.  මෙලෙස

ඉන්දුනීසියා ඡන්ද විමසීම අද ඇරඹේ..!

5758
ඉන්දුනීසියා මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (17) ආරම්භ වුණා. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශීය මැතිවරණය යන

ලොව වඩාත් ම අනතුරුදායක ගුවන් තොටුපළේ තවත් මාරාන්තික ගුවන් අනතුරක්..!

5758
ලෝකයේ වඩාත් අනතුරුදායක ගුවන් තොටුපළක් ලෙස සැලකෙන නේපාලයේ ලුක්ලා ගුවන් තොටුපළේදී ගුවන් යානයක් අනතුරට ලක්

සුළි කුණාටුවකින් සිම්බාබ්වේ පුද්ගලයින් 31ක් මරුට..!

5758
සිම්බාබ්වේහි නැගෙනහිර ප්‍රදේශය හරහා හමා ගිය ඉඩායි සුළිකුණාටුවෙන් පුද්ගලයින්  31දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.මෙලෙස මිය

නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි..!

5758
(සමීර වීරක්කොඩි) ප්‍රාථමික පාසලක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පාසල් ළමුන් 08 දෙනෙකුට ආසන්න ප‍්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස්

ඇෆ්ගනිස්ථානයේ දේශපාලන නායකයන් එක් වූ රැලියකට ප‍්‍රහාර..!

5758
(සමීර වීරක්කොඩි) ඇෆ්ගනිස්ථානයේ මුල් පෙළේ දේශපාලන නායකයින් රැස් වූ ජන රැලියකට මෝටාර් වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී

ඉන්දියාව සිය නියමුවා නිදහස් කර ගැනීමට ප‍්‍රබල උත්සාහයක..!

5758
(සමීර වීරක්කොඩි) අත්අඩංගුවේ පසුවන සිය ගුවන් නියමුවා නිදහස් කරන්නැයි ඉන්දියාව පාකිස්ථානයට දැනුම් දී තිබෙනවා. තුවාල

ඉන්දීය ජෙට් යානා දෙකට පකිස්ථානයෙන් ප්‍රහාර..!

5758
කාශ්මීර දේශසීමාව උල්ලංඝනය කළ ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා 2කට  ප්‍රහාර එල්ල කර බිම හෙළූ

ඇමරිකානු ජනපතිගෙන් උතුරු කොරියාවට සහතිකයක්..!

5758
(සමීර වීරක්කොඩි) න්‍යෂ්ටික වැඩසටහන් අත්හැරියහොත් උතුරු කොරියාවට ලෝකයේ හොඳම ආර්ථික හිමි රටවල් අතරට පැමිණීමේ හැකියාවක් පවතින

චීනයෙන් අලුත්ම වාර්තාවක්..!

5758
(සමීර වීරක්කොඩි) වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන අධි තරඟකාරීත්වය ඉතාම සුලබ දෙයකි. පුද්ගලයින් අතර මෙන්ම ලෝකයේ වෙනත්

බංගලාදේශයේ ගින්නෙන් විශාල පිරිසක් මරුට..!

5758
(සමීර වීරක්කොඩි) බංග්ලාදේශයේ ඩකා අගනුවර (20) හටගත් ගින්නකින්  මිය ගිය පුද්ගලයින් ගණන 110 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිවාස මෙන්ම

ඉන්දීය සිරකරුවන් 850ක් මුදාහරි..!

5759
(සමීර වීරක්කොඩි) ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්‍ද්‍ර මෝදිගේ ඉල්ලීම මත සෞදියේ සිටින ඉන්දීය සිරකරුවන් 850 දෙනෙකු මුදාහැරීමට සෞදි

උතුරු කොරියාවේ අහාර අර්බුදයක්..!

5759
මේ වසර සඳහා තම ආහාර අවශ්‍යතාව ටොන් මිලියන 1.4 කින් හිඟ වී ඇති බව උතුරු කොරියාව,

ඉන්දියාවේ හෝටලයක ගින්නක්..!

5759
(සමීර වීරක්කොඩි) ඉන්දියාවේ නවදිල්ලි නුවර “කැරල් බාග්” දිස්ත‍්‍රික්කයේ “අර්පිට් පැලස්” හෝටලයේ අද අලූයම ඇති වූ ගින්නකින්

ඉරාන-ඉස්ලාමිය විප්ලවයේ 40 වැනි වසර සැමරේ..!

5758
(සමීර වීරක්කොඩි) “ෂා” රජ පෙළපතේ පාලනය අවසන් කරමින් 1979 වසරේ “අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ ආගමනයත් සමඟ සිදුවූ ඉරාන-ඉස්ලාමීය විප්ලවයේ

චීන සූකර අවුරුදු උදාව..!

5759
මෙවර චීන නව අවුරුදු උදාව  පෙබරවාරි 05 වන දිනට යෙදී තිබුණා. මේ වසර චීන ජාතිකයින් සූකර

ට්‍රම්ප්ගේ දියණිය ලෝක බැංකු සභාපති ධුරයට..?

5758
අමෙරිකානු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දියණිය ඉවන්කා මහත්මිය ට්‍රම්ප් ලෝක බැංකුවේ මීළඟ සභාපති ධූරය සඳහා

ඉන්දුනීසියාවේ මගී ගුවන් යානයක් කඩා වැටේ..!

5759
ඉන්දුනීසියාවේ මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට සුමාත්‍රා

බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී..!

5759
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පිහිටි එරට ජාතික කෞතුකාගාරයේ අද (3) විශාල හදිසි ගින්නක් හට

ඉන්දියාවේ රවී ශංකර්තුමා දිනා ගන්න දේශපාලකයින් අතර තරඟයක්..!

5758
ජනපති අපේක්ෂකත්වයට ඉන්දීය ගැනීම අරමුණයි..! (සුජිත් මංගල ද සිල්වා) “ART OF LIVING” සංවිධානයේ නිර්මාතෘ සහ මානව හිතවාදී

මයිකල් කොහේන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවයි..!

5758
“රහස් හෙළි කිරීමට සූදානම්” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහස් හෙළි කිරීමට සූදානම් බව ඔහුගේ හිටපූ පෞද්ගලික

ඉන්දු-චීන සබඳතා යහපත් වෙලා..!

5758
ඉන්දියාව සහ චීනය අතර සබඳතා යහපත් අතට හැරී ඇතැයි චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග්හි ප්‍රකාශ

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිට මිසයිල ප්‍රහාරයක්..!

5758
(නිලන්ති චන්ද්‍රසේන) ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගනිමින් අද (21) මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත. විදේශ මාධ්‍ය

පාකිස්ථාන අගමැති සිය කාර්ය මණ්ඩලය දෙකට බස්සයි..!

5758
(නිලති මානෙල්) පාකිස්ථාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සේවක සේවිකාවන් 524 දෙනෙකුගෙන් යුතු සිය කාර්ය මණ්ඩලය දෙදෙනකු

ඊජිප්තු ජනපතිත් අන්තර්ජාලය තහනම් කරයි..!

5759

කේරලයේ ගං වතුරින් ලක්ෂ 08ක් අවතැන්..!

5759
(නිලන්ති චන්ද්‍රසේන) ඉන්දීය කේරල ප්‍රාන්තයේ ගං වතුර හේතුවෙන් මේ වන විට  අට ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව

ඉන්දියාවේ 72 වන නිදහස් සැමරුම අදයි..!

5759
1947 අගෝස්තු 15 වන දින ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම පදනම් කර ගනිමින් එරට මෙම නිදහස්

පකිස්ථානයේ 11වන මහමැතිවරණය අදයි..!

5759

ලාඕසයේ ජලාශයක වේල්ලක් බිඳී පුද්ගලයින් විශාල පිරිසක් මරුට..!

5759
(නිලන්ති චන්ද්‍රසේන) ලාඕසයේ ජලාශයක වේල්ලක් බිඳී යාමෙන් පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් තවත් සිය ගණනක් අතුරුදන්වී  ඇති

නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පකිස්ථානයට..!

5760
(නිලන්ති චන්ද්‍රසේන) දූෂණ චෝදනාවන්ට වරදකරු වී වසර 10ක  සිර දඬුවමකට  නියමව සිටින පකිස්ථානයේ හිටපු අගමැති නවාස්

ඉක්වදොරේ හිටපු ජනපති අත්අඩංගුවට..?

5759
(නිලන්ති චන්ද්‍රසේන) ඉක්වදෝරයේ හිටපු ජනපති රැෆියල් කොරෙයා අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගැනීමට

ඇමරිකාවේ කැපිටල් ගැසට් පුවත්පත් ආයතනයට වෙඩි ප්‍රහාරයක්...!

5759
පුද්ගලයින් 05 ක් ජිවිතක්ෂයට (නිලන්ති චන්ද්‍රසේන) අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් පුවත්පත් ආයතනය තුළට වෙඩි

නවසීලන්ත අගමැතිනිය දියණියක ප්‍රසූත කරයි

5759
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩෙන් (Jacinda Ardern) ඇගේ පළමු දරු ප්‍රසූතිය සිදු කළාය.මේ සමග තම ධූරයේ

ස්පාඤ්ඤය විසින් පුද්ගලයින් 933 ක් බේරා ගනී.

5758
(හේමන්ත තුෂිත කුමාර ) පසුගිය සිකුරාදා (15) සහ සෙනසුරාදා(16) දිනයන්හිදී බෝට්ටු මගින් පැමිණෙමින් තිබූ සරණාගතයින් 933 දෙනෙක්

කිම් - ට්‍රම්ප් හමුව:

5760
ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහි "යුද ක්‍රීඩා" අත්හිටුවන අතරතුර සිය ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයක්

කිම් - ට්‍රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති

5758
එකිනෙකා හමු වූ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම්

කියුබාවේ හවානා නුවරට ගුවන් යානයක් කඩා වැටේ...100දෙනෙක් මරුට

5758
(නිලන්ති චන්ද්‍රසේන) කියුබාවේ හවානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමීපයට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 කට

සිංගප්පූරුවේ දී කිම් ජොන් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ

5758
(නිලන්ති චන්ද්‍රසේන) තමන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ලබන මස (ජුනි) 12 සිංගප්පූරුවේදී හමුවන බව ඇමෙරිකානු

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දමයි

5758
(නිලන්ති චන්ද්‍රසේන) ෆේස්බුක් ආයතනය අර්බුධයකට ලක්කළ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට තීරණය කර තිබේ. සිය පාරිභෝගිකයන්ගේ

උතුරු කොරියාව න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කළේ ඇයි..?

5758
(තෙහංසා ලිසෑන්) උතුරු කොරියාව අනපේක්ෂිත ලෙස තම න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කරන බවට  නිවේදනය කර

ඉන්දුනීසියාවේ නීති විරෝධී බොරතෙල් ආකරයක ගින්නක් :10ක් මරුට

5758
(නිලන්ති චන්ද්‍රසේන) ඉන්දුනීසියාවේ බොරතෙල් ආකරයක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු  මේ වන විට මිය ගොස් 

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි 5 වැනි කුමරු ජනතාව ඉදිරියට

5758
(තෙහංසා ලිසෑන්) බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන 5 වැන්නා ලෙස උපත ලද සිය තෙවන දරුවා බ්‍රිතාන්‍යයේ විලියම්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට බෝම්බ ප්‍රහාරයක්..31 දෙනෙක් මරුට

5759
(තෙහංසා ලිසෑන්) ඇෆ්ගනිස්ථානයේ  කාබුල් නුවර ඩෂ්ටෙ බාර්චිහි ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයකට මරාගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල

උ.කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් අත්හිටුවයි..!

5758
  ලෝක සාමය තහවුරු වන ලකුණු..! (සුජිත් මංගල ද සිල්වා) මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් වහාම නතර කිරීමට

නයිජිරියානු පාර්ලිමේන්තුවේ සෙන්කෝලය රැගෙන පිරිසක් පළා යති

5758
(තෙහංසා ලිසෑන්) නයිජිරියානු පාර්ලිමේන්තුවට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් එහි තිබු  සෙංකෝලය රැගෙන පළා ගොස් තිබේ. විදේශ

සිම්බාබ්වේ හමුදාව අතට

5759
( සුජිත් මංගල ද සිල්වා ) රොබට් මුගාබේගේ එක්ධිපති පාලනය අවසන් කරමින් සිම්බාබ්වේ පාලනය එරට හමුදාව

තායිලන්ත අගමැති ධූරයට රාජ කුමරියක්..!

5760
(සමීර වීරක්කොඩි) මහා වජිරලොන්කෝන් (Maha Vajiralongkorn)  රජුගේ වැඩිමහල් සොහොයුරිය රාජකන්‍යා කුමරිය තායි අගමැති ධූරය සඳහා තරඟ

Advertiesment
Advertiesment
Advertiesment
Advertiesment

Resent Post



























Advertiesment